ඔන්න එහෙම කාලෙකට පස්සෙ ආයෙමත් උපසිරැසියක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුනා. ඇත්තෙන්ම අවුරුදු නිවාඩුව නිසා මේ වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න හැකියාවක් ලැබුනා. හරි අපි වැඩි කතා නැතුව චිත්‍රපටියෙ විස්තර ටිකක් බලමු. ෆිල්ම් එක නමින් Lamborghini: The Man Behind the Legend. නම දැක්ක ගමන් ඕනම කෙනෙක් දන්නවා මේ මොක…

ඔන්න එහෙම කාලෙකට පස්සෙ ආයෙමත් උපසිරැසියක් අරගෙන එන්න අවස්ථාවක් ලැබුනා. ඇත්තෙන්ම අවුරුදු නිවාඩුව නිසා මේ වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න හැකියාවක් ලැබුනා. හරි අපි වැඩි කතා නැතුව චිත්‍රපටියෙ විස්තර ටිකක් බලමු. ෆිල්ම් එක නමින් Lamborghini: The Man Behind the Legend. නම දැක්ක ගමන් ඕනම කෙනෙක් දන්නවා මේ මොකක් ගැනද කියලා. ඔව් මේ තමා ලැම්බෝගිනි මෝටර් රථ වල ආරම්භය පිළිබඳ කතාව.
මට ඇත්තටම මේ ලිපියෙන් ෆිල්ම් එක හා සම්බන්ධ දේවල් වල අමතර කරුණු කියලා දෙයක් කියන්න නැහැ මොකද ෆිල්ම් එකෙන් ඒ හැමදෙයක් පිළිබඳවම හොදට පැහැදිලි කරන නිසා. ඔයාලට ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන් ලැම්බෝගිනි කියන්නෙ මොන වගේ කෙනෙක්ද එයාගෙ පවුල් පසුබිම ඒ වගේම එයා මේ ක්ෂේත්‍රයට එන්නෙ කොහොමද වගේම ලැම්බෝගිනි කාර් එක හදන තැනට එනකල්ම චිත්‍රපටියෙන් ගොඩක් හොදට විස්තර කරලා දෙනවා.
ඒ නිසා මේ වගේ කතා වලට ආස අය අනිවාර්යයෙන්ම බලන්න කියලා ඉල්ලනවා ඒ වගේම තමා ලැම්බෝගිනි වාහන සම්බන්ධව ඇල්මක් තියන ඕනම කෙනෙක්ට මම කියන්නෙ මේක බලන්න කියලා. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් දැන් තියන ලැම්බෝගිනි වාහන හැදෙන්න මේකෙ ආරම්භකයො කොච්චර කට්ටක් කාලා තියනවද කොච්චර කැප කිරීම් කරලා තියනවද කියලා.
චිත්‍රපටිය අයිති වෙන්නෙ ස්පෝ(ර්)ට්/ඩ්‍රාමා කැටගරියට ඒ වගේම තමා IMDb දර්ශකයෙ 5.4/10 ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියනවා. එහෙනම් හැමෝටම චිත්‍රපටිය බලන්න ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.
It’s not impossible until we fail.
– Ferruccio Lamborghini –
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
10,619 downloadsDownload Lamborghini.The_.Man_.Behind.the_.Legend.2022.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #Editor's Pick
- #Lamborghini 2022 Sinhala Sub
- #Lamborghini 2022 Sinhala Subtitles
- #Lamborghini: The Man Behind the Legend (2022) Sinhala Subtitles
- #Lamborghini: The Man Behind the Legend 2022 Sinhala Sub
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
විමා
Tharindu Jeewantha
ai bluray avith thiyeddi web walata sub karanne? thanks sub ekata.
thilina
loveth balanva
Chalindu Deshan (කිනා)
බොහොම ස්තූතියි උපසිරැසියට. රිප් එක එලියට ආව දවසේ ඉදං ඉල්ලන්නේ මේකට සබ් දෙන්න කියලා.
Kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Anton priyahantha
No 01 Sinhala Sub site - baiscopelk
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Deshan Rathnayake
මේ වගේ Motivational Movie එකකට උපසිරැසි ලබා දුන්නට Baiscope LK එකේ ළහිරු ප්‍රසාද් හොහොයුරාට බොහෝම ස්තූතියි.
මේ Film එක බලන හැම කොල්ලෙක්ටම එකක් වයස අවුරුදු 30 වෙන්න කලින් Lamborghini කාර් ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා වගේම කරන්න යන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Lamborghini: The Man Behind the Legend (2022) Sinhala Subtitles | හිත ඇත්නම් පත කුඩාද. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Lamborghini_-The-Man-Behind-the-Legend-2022.jpg)
කාලෙකින් ආවත් සැහෙන වටින උපසිරසක් අරගෙන ඇවිල්ල තියෙන්නේ.
මේක හැම කෙනෙක්ම අනිවා බලන්නම ඕන ජාතියේ ෆිල්ම් එකක්.
උපසිරසට බොහොම ස්තුතියි, දීර්ඝ විරාම නොගෙන හැකි වෙලාවට
හෙමින් සැරේ මේ වගේ වටිනා කියන නිර්මාණ සඳහා උපසිරසි අරගෙන වරෙන්. :)