අවුරුදු නිවාඩුව වෙලේ ජපන් ඇනිමේෂන් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් එන්නයි මේ සූදානම. 1995 වසරෙදි නිකුත් වුණ Whisper of the Heart චිත්‍රපටය අනුසාරයෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක් තමයි මේ. චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2002 වසරෙ ජූලි මාසෙ 20වෙනිදා. IMDb මීටරේ 7.1කට කරකවන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. එහ…

අවුරුදු නිවාඩුව වෙලේ ජපන් ඇනිමේෂන් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් එන්නයි මේ සූදානම. 1995 වසරෙදි නිකුත් වුණ Whisper of the Heart චිත්‍රපටය අනුසාරයෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක් තමයි මේ. චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2002 වසරෙ ජූලි මාසෙ 20වෙනිදා. IMDb මීටරේ 7.1කට කරකවන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. එහෙනම් චිත්‍රපටය පැත්තට එමු.
කතාව ගොඩනැගෙන්නෙ හරූ කියන පාසල් යන වයසෙ ගැහැණු ළමයෙක් වටායි. සාමාන්‍ය පාසල් දවසක් අවසන් වෙලා ගෙදර එන වෙලාවක වාහනයකට යටවෙන්න ගිය පූසෙක් බේරගන්න ගිහින් සිද්දවෙන ඇබැද්දියක් තමයි චිත්‍රපටයට පාදක වෙන්නෙ. හොඳම දේ තමයි බේරගත්ත පූසා බළල් රාජධානියේ ඔටුන්න හිමි කුමාරයා. ඒ නිසා කුමාරයගෙ තාත්තා ඒ කියන්නෙ රාජධානියේ රජතුමාට ඕන වෙනවා හරූව කුමාරයාට විවාහ කරලා දෙන්න. මනුස්සයෙක් පූසෙක් එක්ක විවාහ වෙන්න???😅 සිද්ධිය ඔක්කොම බලාගන්න චිත්‍රපටය බලලම ඉන්න කියලා ආරාධනා කරනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු…✌
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ.
2,146 downloadsDownload The-Cat-Returns-2002.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසුර සංජන
Subtitles
- #2002
- #Aki Maeda
- #Aoi Hiiragi
- #Chizuru Ikewaki
- #Cindy Davis
- #Editor's Pick
- #Hiroyuki Morita
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Reiko Yoshida
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Yoshihiko Hakamada
- #You Decide
- #උපසිරැසි
- #තිසුර සංජන
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Pavith Wijesooriya
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Sandeepa
Ben 10 omniverse ekata sub dennako
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහොම ස්තූතියි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට...