Watch Trailer

Land of Bad (2024) Sinhala Subtitles | මරණයේ භූමිය [සිංහල උපසිරැසි]

Land of Bad (2024) Sinhala Subtitles මුලින්ම සමාවෙන්න. ගොඩ දවසකින් සබ් එකක් ඔයාලට ගෙනත් දෙන්න බැරි වුනාට. ඔන්නෙ එහෙනම් මගෙ 3 වෙනි සබ් එක අරගෙන ආවා. ඉතින් අද ගෙනාව ෆිල්ම් එක, Land of Bad කියන ඉතා මෑත එලිදක්වපු IMDB 6.5 ක ඉහල අගයක් ගනිපු එක දිගට බලන්න හිතෙන විදියෙ චිත්‍රපටයක් . මේ කතාව පටන් ගන්නෙ […]

Land of Bad Land of Bad (2024) Sinhala Subtitles

මුලින්ම සමාවෙන්න. ගොඩ දවසකින් සබ් එකක් ඔයාලට ගෙනත් දෙන්න බැරි වුනාට.

ඔන්නෙ එහෙනම් මගෙ 3 වෙනි සබ් එක අරගෙන ආවා.  ඉතින් අද ගෙනාව ෆිල්ම් එක, Land of Bad කියන ඉතා මෑත එලිදක්වපු IMDB 6.5 ක ඉහල අගයක් ගනිපු එක දිගට බලන්න හිතෙන විදියෙ චිත්‍රපටයක් .

මේ කතාව පටන් ගන්නෙ ගුවන් හමුදාවේ ගුවන් ප්‍රහාර ඉල්ලීම සදහා පුහුණු වුන සාමාන්‍ය සෙබළෙක්, අති විශේෂ වගේම භයානක රාජකාරි වලට පුහුණු වුණ කොමාන්ඩො සෙබලුන් 3 දෙනෙක් සමග මෙහෙයුමකට යනවා. මෙයාලට පැවරෙන මෙහෙයුම වෙන්නෙ, පැහැර ගනිපු CIA නැවත බේර ගන්න.

ඒත් මෙයාල මෙහෙයුම පටන් ගන්න හදනකොටම අනපේක්ශිත විදියටම ඒ ප්‍රදේශයේම ඉන්න තවත් සටන් කණ්ඩායමක් එක්ක මෙයාලට ගැටෙන්න සිද්ධ වෙනවා. මෙතනදි මේ  04 දෙනාගෙ කණ්ඩායමෙන් සාමාජිකයන් 03න් දෙනෙක්ම මැරෙනවා.

ඉතින් බොහොම අමාරුවෙන් පණ බේර ගන්නෙ අර කලින් කිව්ව, ගුවන් හමුදාවේ සොල්දාදුවා, ඔයාලා දන්නවනේ ලෝකෙ තියන ඉහලම තාක්ෂණය භාවිතා කරන රටක් තමයි ඇමරිකානු හමුදාවන්. ඉතින් මේ කතාවෙදි පාලන මැදිරියෙ ඉදන් ඩ්‍රෝන සහය වෙන කැප්ටනුත් හරිම අමුතු චරිතයක්. ඒ වගේම මේ කැප්ටන් සහ අර ගුවන් සෙබල දෙන්නාම ඇමරිකාවේ ඔහියෝ වල. ඉතින් මේ දෙන්නා ගොඩක් සමීප වෙනවා.

ඉතින් අර විධියට කොමාන්ඩෝ කණ්ඩායමේ 03 දෙනාම නැතිව මේ සෙබලා සතුරු භූමියක තනි වෙලා මානසකව වැටිලා ඉද්දි කලින් කිව්ව කැප්ටන් මෙයාව උනන්දු කරවලා මෙයාව සතුරු භූමියෙන් එලියට ගන්න උත්සහ කරනවා.  ඉතින් මේ තනි වුන ගුවන් හමුදා සොල්දාදුවත් අන්තිමේ , සතුරන් අතට පත් වෙනවා.

ඒතන ඉදන් කතාව ඔයාලම බලන්න මොකද වුනේ කියලා. 🙂 

ඒ වගේම කියන්න ඕනි, අඩු පාඩු තියේනම් කියන්න.  ඔන්න එහෙනම් අදට මම නවතිනවා. ආයේ දවසක අපි අලුත් සබ් එකකින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

32,676 downloadsDownload Land-of-Bad-2024-Sinhala-Subtitles.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිමුතු චතුරංග

Subtitles

32,676 downloadsDownload Subtitles48 KB

28 comments

  1. Asanga kb

    jayen jayama wewa bosaa..

  2. syd

    thank you brother
    one life 2023 ekata sub eka denna puluwannam

    1. Dimuthu

      තෑන්ක් සහෝ ෆිල්ම් එක හොයාලා දුන්නට. ෆිල්ම් එක ලස්සනයි. සබ් එක අද හෙටම බයිස්කෝප් එකෙන් ඔයාට හම්බවේවි.

  3. Hasitha Madhushan

    thaks.....bro , gaththa gaman baluwa..

  4. Hashan

    Thanx for the sub bro....❤️

  5. Buddhika Lakmal

    පට්ට මචං... නියම ෆිල්ම් එක.. තැන්ක් යූ.....

    1. Marvin

      Film eka hodai kohoamt ,sub eka hodai da

  6. Malith samarawickrama

    Thanks bro sub ekata

  7. Anonymous

    thanks

  8. Anonymous

    Thanks Brother

  9. Anonymous

    Movie eka Down load karanna theyrenne nea kauru hari udau karanna

    1. Sanupa Ranmeth

      ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.

    2. Waruna Nirman Kulathilaka

      Movie එක download කරගන්න ඔයාට ක්‍රම කීපයක් තියෙනවා,
      ලේසිම ක්‍රමය තමයි Teligrame app එක හරගා telegrame channel එකකට join වෙලා film එක download කරගන්න එක,
      ඔයාට ඒක දැනගන්න ඕනේනම් you tube එකේ තියෙනවා කොහොමද කරන්නෙ කියලා , you tube එකේ search කරන්න " Film download using telegrame " කියලා,
      ඒ එන vedio වල කියලා දෙනවා films download කරන විදිහ,
      Baiscope website එක තියෙන්නෙ sinhala subtitles download කරගන්න

  10. Asanga kb

    thank you sooo much brother..

  11. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  12. ක්‍රිශාන්ත හැරිස්

    ස්තුතියි සබ් එකට ....

  13. Sahan Gayantha

    thanks a lot Dimuthu saho sub ekarta

  14. Roshan

    Thnx bro.Great job.Good luck.

  15. Nishan

    Thanx bro

  16. shanaka

    kohomada film eka download karanne

  17. Don shanaka

    kohomada film eka download karanne

    1. syd

      yts eke thiyenawa

  18. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  19. Anonymous

    supiri bro. thanks

  20. Harshana Atapattu

    Thanks for sub brother. Keep it up.

  21. Sanuka

    Thank you bro ❤️

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.