Watch Trailer

Philip’s (2023) Sinhala Subtitles | ප්‍රශ්ණ නැත්තෙ කාටද? [සිංහල උපසිරැසි]

Philip’s (2023) Sinhala Subtitles මලයාලි රසිකයින්ට සුපුරුදු පරිදි නව වසර ආරම්භ උනේ ටිකක් කම්මැලි ඒකාකාරී ලෙස. 2023 නිකුත් කරපු චිත්‍රපට කිහිපයක OTT release උනත් ලොකු විශේෂයක් තිබුනෙ නෑ චිත්‍රපට එකක් දෙකක් හැරෙන්න. ඒ ගොඩේ තිබුන තවත් ඉතා සංවේදී පවුල් කතාවක් තමයි පිලිප්ස්.කොහොමත් මලයාලි සංවේදී එහෙත් ස…

Philip's (2023) Sinhala SubtitlesPhilip’s (2023) Sinhala Subtitles

මලයාලි රසිකයින්ට සුපුරුදු පරිදි නව වසර ආරම්භ උනේ ටිකක් කම්මැලි ඒකාකාරී ලෙස. 2023 නිකුත් කරපු චිත්‍රපට කිහිපයක OTT release උනත් ලොකු විශේෂයක් තිබුනෙ නෑ චිත්‍රපට එකක් දෙකක් හැරෙන්න. ඒ ගොඩේ තිබුන තවත් ඉතා සංවේදී පවුල් කතාවක් තමයි පිලිප්ස්.කොහොමත් මලයාලි සංවේදී එහෙත් සරල පවුලක් වටා ගෙතුනු කතන්දර කියන්න දක්ෂයෝ. මේකත් ඒ වගේ තමයි.

Philip’s (2023) Sinhala Subtitles

කොහොම උනත් මලයාලි සිනමාව මේ වෙනකොට බොහොම උණුසුම්.ජනවාරි අග භාගයේ පටන් ගත්ත බොක්ස් ඔෆිස් පෙරහැර දිගටම යනවා. එකිනෙකට නොපරදින චිත්‍ර පට රාශියක් අති සාර්ථකව සිනමා හල් වල ප්‍රදර්ශණය වෙනවා ළඟදීම ඔබටත් මේව OTT වල release වේවි. ඒ කියන්නෙ මලයාලි රසිකයින්ට මේ වසර ගොඩක් සුභ වෙයි වගේ ඉස්සරහට එන්න තියෙන චිත්‍රපටත් එක්ක බැලුවම.

Philip’s (2023) Sinhala Subtitles

මේ වෙනකොට Imdb 7.1 දක්වන මේ කතාවත් සමහර විට ඔබේ කතාවම විය හැකි තරමට සමීප වේවි. මුකේශ්, නවානි දේව්නන්ද්,නෝබෙල් බාබු තෝමස් , ළමා නිළි ක්වීන් විබින් සමග සම්මානනීය ප්‍රවීණ නළුවකු සහ දේශපාලඥයෙකු වන මෑතකදී මිය ගිය ඉනසන්ට් මෙහි රඟපානවා. මානි අංකල් ලෙස මෙහි රඟ පෑම ඔහුගේ අවසන් රඟපෑමයි.

Philip’s (2023) Sinhala Subtitles

මව මිය ගිය පවුලක පියා , වැඩිමහල් සහෝදරයා, පාසල් වයසේ පසු වන සහෝදරියන් දෙදෙනා වටා ගෙතුනු ඔවුන්ගේ අපූරු සම්බන්ධතාව සහ නොසිතූ සිදු වීමක් ඔවුන්ගේ ජීවිත වලට ඇති කරන බලපෑම ගැන මේ සරල සුන්දර චිත්‍ර පටය නරඹන්න.අන්තිමට කියන්න තියෙන්නෙ චිත්‍ර පටියෙ දෙබසක් ගැටළු එන්න එන්නම පවුල අතර බැඳීම් වැඩි වෙනවා. මේ පවුලත් එහෙම තමයි.

Philip’s (2023) Sinhala Subtitles

නැවත හමු වෙමු. ආයුබෝවන්!

Philip’s (2023) Sinhala Subtitles

https://m.imdb.com/title/tt22818604/

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

3,709 downloadsDownload Philips-2023-Sinhala-Subtitles.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Philip’s (2023) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

3,709 downloadsDownload Subtitles46 KB

9 comments

  1. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රොම්බ නන්රි මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  2. Kasun

    ආයෙත් මලයාලම් උපසිරැසියක් ගෙනාවට ගොඩක් ස්තූතියි සහෝ.

  3. pasan sundeep

    your baiscopedownload.co site is not working

    1. Sanupa Ranmeth

      ඩවුන්ලෝඩ් සයිට් එක යථා තත්වයට පත් කරන්න කාලයක් යාවි සහෝ. එතකන් ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

    2. Chamikara Gunawardana

      Telegram එක හොයාගන්න විදියක් කියන්න පුලුවන්ද

  4. Anonymous

    "Singapore Saloon" subtitle denna puluwanda

  5. Anonymous

    "Singapore Saloon" eke sinhala subtitle denna puluwanda

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P