Watch Trailer

Land of the Lost (2009) | අමුතුම ලෝකයක්!

මේ කියන්න යන චිත්‍රපටිය ගොඩ කාලයක් තිස්සේ සිනමාලෝලීන් හොය හොය හිටපු චිත්‍රපටියක් ගැන..හැබැයි බලාපොරොත්තු උන තරම් රසවින්දනයක් මෙයින් ලබාදුන්නාද කියල එක ප්‍රශ්ණයක්.. නමුත් කොමඩි ෆිල්ම් එකක් හැටියට අසාර්ථකයි කියන්නත් බෑ..කොහොම උනත් මම මේ කියන විස්තර අනුව තීරණය කරන්න මේක බලනවද නැද්ද කියල.. එක්තරා විද්ය…

මේ කියන්න යන චිත්‍රපටිය ගොඩ කාලයක් තිස්සේ සිනමාලෝලීන් හොය හොය හිටපු චිත්‍රපටියක් ගැන..හැබැයි බලාපොරොත්තු උන තරම් රසවින්දනයක් මෙයින් ලබාදුන්නාද කියල එක ප්‍රශ්ණයක්..
නමුත් කොමඩි ෆිල්ම් එකක් හැටියට අසාර්ථකයි කියන්නත් බෑ..කොහොම උනත් මම මේ කියන විස්තර අනුව තීරණය කරන්න මේක බලනවද නැද්ද කියල..
එක්තරා විද්යාඥයෙක් ඉන්නව කාලය හරහා වෙනත් තලයන් වලට ගමන් කිරීම ගැන අධ්‍යනය කරන..ඔහුගේ මෙම අදහස විකාරයක් හැටියට පේන නිසා හැමෝම ඔහුව කොන් කරනව..කාලය මෙහෙම ගත වෙනව..ඔහු හදනව උපකරණයක් කාලය හරහා ගමන් කරන්න..නමුත් මේක අත්හදා බලන්න උනන්දු වෙන්නෙ නෑ ඔහු..නමුත් දිනක් යම් කාන්තාවක් ඇවිත් කියන දෙයක් නිසා ඔහු එකග වෙනව ඒ උපකරණය අත්හදා බලන්න..
මේ සදනා ඔවුන් තෝරා ගන්නෙ කාන්තාරයේ තියෙන ගුහාවක්..අහඹු ලෙස එහිදී මේ උපකරණය වැඩ කිරීම නිසා මේ අයට යන්න ලැබෙනව කාලයේ සීමායෙන් බැදුනෙ නැති ලෝකයක් වෙත..ඩයිනෝසරයන් වගේම අයිස්ක්‍රීම් වෑන් පවා එහි තියෙනව..මේ ලෝකයේදි ඔවුන්ට වෙන අකරතැබ්බ නිසා තමයි චිත්‍රපටය රසවත් වෙලා තියෙන්නෙ..
කතාව හොදයි කියල හිතෙනව නම් බාගෙන බලන්න..

34 comments

  1. kathu

    Film එක ගුරාට අල්ලලා නෑ....!!! hehehehe... බලලම කියන්නම්...ok..!!!

  2. පොතේ ගුරා

    @chathurarcrc! තැන්කූ මචෝ.. :D

    @kathu !හික් හික්..උඹට තේරුනා..ඒත් මේ වගේ චිත්‍රපටි අල්ලල යන අය ඉන්නවනෙ..හිනා යන කෑලි නම් තියෙනව සිරාවටම.. :)

  3. පොතේ ගුරා

    @ravinsp !ඒක තමයි..අල්ලල යයි කියල හිතනව නම් බාපන් මචන්..ටිකක් අර ස්කේරි මූවී ටයිප් එකට යන්නෙ..

  4. ravinsp

    ආහ් Scary Movie නම් එලනෙ! හැබැයි ඒවයේ නියම ආතල් එක ගන්න නම් ඇත්ත ෆිල්ම් ටිකත් බලල තියෙන්න ‍ඕනෙ. Maxxa!

  5. Meththa

    Angels and Deamons (davinci code 2) කවුරුවත් බාගත්තෙ නැද්ද එල කොපියක් ඇවිල්ලා බාගනිල්ලා

  6. උමේෂ්

    කවුරුහරි පින්වතෙක් බලලා කියන්න හොඳයිද කියලා...

  7. Anonymous

    scary movie eke atta film eka mokakda??????????

  8. බුධාජීව

    ඔන්න ImageShack ගත කරනවා !

    1. filex

      Ko hutooo sub

  9. Suvin

    me film eka comadi ekak! mama baluwa! eth hithapu tharam ma asa hithune naha mata nam! habai animations & graphics nam hodata iyenawa lassanata.

  10. පොතේ ගුරා

    @උමේෂ්! :) ඔන්න මචන් තව බුවෙක්ගෙ කමෙන්ට් එකක් තියෙනව.. :)

    @නිර්නාමික! එක ෆිල්ම් එකක් නෙවෙයි මචන් හොල්මන් ෆිල්ම් ගොඩක හොල්මන් විහිළුවට ලක් කරල තියෙනව ස්කේරි මූවි වල..

    @බුධාජීව !එළ එළ මචෝ...

    @Suvin!ඒක ඇත්ත මචන්..මටත් ගොඩක්ම අල්ලල ගියේ නෑ..මීට වඩා පොඩ්ඩක් හොද කතාවක් අල්ලගත්ත නම් ලස්සනට කරන්න තිබ්බ! :)

  11. sana

    ගුරා කට්ටියව නරක් කරලා තියෙන්නෙ හොදටම, ෆිල්ම් දීලා මදිවට සින්හලෙනුත් දුන්නා,දැන් බලලා හොදද කියලා කියන්නත් කියනවා, තව ටික කාලෙකින් CD එකකට ගහලා එවන්නත් කියයි.

  12. සුභාෂ්

    මම ආසා කරන විදිහේ එකක් නෙමෙයි වගේ මලේ . . . ඔන්න මම මේක නම් බාන්නේ නෑ හොඳේ . . .

  13. Uraj Deemantha

    බාමු බාමු.... :P බෑවා වගේ නෙවෙයි......... :( බලන්න තමා වෙලාවක් නැත්තේ... ;)

  14. පොතේ ගුරා

    @sana! හික් හික්..බලපන් උඹලගෙ බැනුම් නිසාම මට හචිං ගිහින් ඉවරයක් නෑ..

    @සුභාෂ් !ඔවු ඔවු..අයියට නම් මේක අල්ලල යන එකක් නෑ... :)

    @Uraj! හික්z..ඔහොම ගියොත් නම් බස් එකට ලැපක් සෙට් කරගන්න වෙනව!

  15. මම මචන්

    මේ අවුරුද්දෙ මම බලපු චාටර්ම මූවි එක. කට්ටියත් එක්ක බැළුව නිසා ඉවර වෙනකම්ම බැළුවා.

  16. පොතේ ගුරා

    @මම මචන් ! හික්z..ඒක තමයි බන් මම කිව්වෙ මටත් අල්ලල ගියේ නෑ කියල..ඒත් මේ වගේ ෆිල්ම් වලට ආස අයත් ඉන්නව! :)

  17. goba

    ane buddhajeeva thumo..imageshak eken download karana heti kiya dennu menawi....

  18. mama

    මේක මළ ජරාවක් බං...මට නම් අල්ලලා ගියේම නැහැ.

  19. OctaHeliX

    මට නන් මේක බැලුවහම මහ චාටර් ගතියක් දැනුනා.

    හරිම අතාත්වික ජවනිකා තියෙන්නෙ

  20. sajith

    MEKAA HODA MOVIE EKAK AIYEE.... MAMA MEKAA BALUVA N PARAKMA... NIYAMA VIHILU THIYANAVANE... ONAMA KENEKUTA BALANNA PULUVAN...

  21. Kasun.D

    matath echchara alluve naha..

  22. Ramraj

    හොදයි. මම බැලුවා. තෑන්ක්ස්.

  23. Dimuth Sanjaya

    Thanx Very Much...

  24. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  25. Chanaka Hasitha Naveendra

    subs plz

  26. kvdzlakshan

    Ko saho sub nane bn

  27. malaka

    sub ko machn....

  28. death

    KO bn sub eka ??

  29. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  30. achintha

    hodai

  31. sewwandi hemamala

    plese give for me give acces

  32. vishwa oshadha

    maruuuuuuuuuuu