කොහොමද යාළුවනේ.මම අද ආවා තවත් animation film එකක් අරන් ඔයාලට.මේක LEGO Batman.මේක 2013 මැයි මාසෙ තමයි නිකුති වෙලා තියෙන්නෙ. IMDb අගය 6.7/10 ක් අරන් තියනවා. මේකෙදි අපට හම්බවෙනවා batman සහ superman ගෙ සතුරො වෙන Lex සහ Joker. ඒ වගේම catwoman, Penguin, Two Face වගේ Batman ගෙ සතුරො ඔක්කොමත් ඒ වගේම Justi…

කොහොමද යාළුවනේ.මම අද ආවා තවත් animation film එකක් අරන් ඔයාලට.මේක LEGO Batman.මේක 2013 මැයි මාසෙ තමයි නිකුති වෙලා තියෙන්නෙ. IMDb අගය 6.7/10 ක් අරන් තියනවා.
මේකෙදි අපට හම්බවෙනවා batman සහ superman ගෙ සතුරො වෙන Lex සහ Joker. ඒ වගේම catwoman, Penguin, Two Face වගේ Batman ගෙ සතුරො ඔක්කොමත් ඒ වගේම Justice league සහ Robbin වගේ Batman ගෙ යාළුවො ඔක්කොමත්.
කතාව ගැන කිව්වොත් මේකෙදි වෙන්නෙ Lex සහ Joker එකතුවෙලා superman සහ batman පරාජය කරන්න දරණ උත්සහයක්. ඔයාලම බලන්නකො. කතාව කිව්වොත් රසයක් නෑනෙ.
කියන්න ඕන යාළුවො හැමොට ස්තූතියි අදහස් දක්වනවට. ඔයාලගෙ චෝදනා, අදහස් හැම දෙයක්ම ගෞරවයෙන් පිළිගන්නවා. 😀
699 MB (WEBRip) කොපිය මෙතනින් බාගන්න
F0E25F129C8183F3D00E14DA433A193D6538A2F3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,268 downloadsDownload LEGO.Batman.2013..baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
35 comments
Saketha Pulasthi
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි නිර්මාණි :D :D
Kulanjana Maduranga
thanks NIRMANI sis................ Thanks again api wenuwen wena mahansiyata.digatama demu hode.jayen jaya…………
Tharindu Perera
Cartoon pissiyak vageee......
elazzz meka nam aniva blnvaa marvel nisaa..
thanks nirmani sub ekatahh....
filmuth karamu neee...KpRox
මේක Marvel එකක් නෙවේ DC එකක් !!!
maru sira
DC unath marvel unath meka animation ekak ne bn.
onna ohe bala pan....... thanks nirmani sub ekata.
aiii cartoon nathuwa film ekata sub ekak denna hode..................Nirmani
animation nowena ewa keranna tikak amarui.ekai animation ma denne.balamuko animation nowana ewath denna issarahata.oyala hamogema adahas walata godak thanks. :)
KpRox
500MB webrip
/lego-batman-the-movie-2013-720p-webrip-x264-playnow-t7284582.html
[ඉස්සරහට kickass.to දාගන්න හොඳේ]KpRox
සුපිරි වීරයො සෙල්ලම් බඩු කරලනෙ, බලන්නත් මොකක්ද වගේ!! අව්ලක් නෑ සබ් එකට තැන්කූ !!!
“චූටී මල්ලි”
හෙහ් කාටුන් අක්කා
තව එකක් ගෙනත්
එල එල
සබට තුති
ඔබට ජය.............Nirmani
කාර්ටුන් අක්කා? :D :P
KproX
අක්කට නමකුත් දාල, එල එල !!! :D
“චූටී මල්ලි”
ලස්සනයි නෙ නම ? :D :D
ඔක ආවාට ගියාට දාපු එකක් නෙමෙ
හොදට හිතලා බලලා දාපු එකක් ඔව්...
Ravindu (මැංගා)
යාලුවනේ මේ ලින්ක් එක වැඩ කරන්නේ නෑනේ !!!!!!!!
Ravindu (මැංගා)
සමාවෙන්න, ලින්ක් එක වැඩ කරනවා, හැබැයි google වල ලින්ක් ඒක සේර්ච් කරන්න ඕනේ,
කොහොම උනත් වැඩේ නම් එලම එලකිරි, මම හුග දවසක බලන් හිටිය මේක එනකල්
බොහොම ස්තුතියි "නිර්මාණි සොයුරිය" !!!!!!!!!
Saman Prasad ( Black Panther )
ela ela Nirmani... nice work...
N.I.R.
ගොඩක් ස්තුතියි සබ් එකට
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි උපසිරසියට, හැකිනම් තව ගොඩක් කාටුන් ෆිල්ම් තියෙනවා බැට්මෑන්ගේ බයිස්කෝප් අඩවියේ මූවි කලෙක්සන් එක උපසිරසි නොකරපු, ඔයාට් ඒ ටිකත් හිමිහිට කරන්න හැකිනම් දරුවන් වෙනුවෙන් කරනා බොහෝ වටිනා මහඟු දෙයක් වෙයි.
Batman: Mask of the Phantasm (1993)
Batman & Mr. Freeze: SubZero (1998) .
Batman: Mystery of the Batwoman (2003)
The Batman vs. Dracula (2005).
Batman: Gotham Knight (2008)
Superman/Batman: Public Enemies (2009)
Superman/Batman: Apocalypse (2010)
Batman: Year One (2011)
Batman: The Dark Knight Returns, Part 2 (2013)
ඔයා කාටුන් මාලාවේ අලුත්ම එක තමයි මේ ඔයා දීලා තියෙන්නේ, මේ ගැනත් හිතල බලන්න, ජයවේවා.දිමුතු තරංග ඉලුක්කුඹුර
ජයවේවා.
Isu DP
Ela Ela Thankzzz Sahooo Subata ….
Digatma Sub demu…
Oya Digatama me wage awata Sub denna sahodari..... (Thawa podden Sahoo kiyla Kiynne)Jaya Wewa!!! :-) :-)
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)රවිඳු නිපුන්
හිකිස්ස්!!!! "කාර්ටුන් අක්කා"......තෑන්ක්ස්ස් සබ් එකට කාර්ටුන් අක්කේ!!!
Sanjaya
Thanzzzzzzzzzzz Nira... oyat Cartun supiri film apita denawa ne
නලින්
ස්තුතියි නිර්මාණි
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. නිර්මාණි ඇන්ටි නැතිව අපිට වෙන කවුරු කියලා කාටූන් දෙන්නද? ජය෴෴ :P :P
Nirmani
:D :P
Nirmani
ඇත්තද රොයිලි සීයෙ :D :P
maduka
thanks
Dhanusha Buddhika $andaruwan
බොහොම ස්තූතියි සබ් එකට ...cartoon අක්කි කියලා නම දාපු කෙනානම් ගැලපෙනම නම දාලා තියෙනව කියන එකත් කියන්න ඕනෙ ...
Shan Vimukthi
උපසිරසට බොහොම ස්තුතියි අක්කේ
රොයිලි අයියා පවා කාර්ටුන් ඇන්ටි කියලා නොවැ :pNirmani
රොයිලි අයියා නෙවෙයි මල්ලි රොයිලි සීයා :D :D
gihan
උපසිරසට බෝම පිං
Chamath Jayashanka
Thanx Bro
Waruna Kamalawansha
නියමයි... බොහෝම ස්තූතියි
සුපුන් රණසිංහ
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

super