Watch Trailer

Next Door (2005) | සමහර දොරවල් වහලම තියෙන එකයි හොඳ. [සිංහල උපසිරසි සමඟ]

හලෝ යාළුවනේ මේක තමයි මගෙ පළමු උපසිරසි ගැන්වීම. කලින්ම කියන්න ඕන ඉංග්‍රීසි වචන වලට සිංහල වචන ඔබන්නේ නැතුව භාෂා දෙක අතරෙ තියෙන සියුම් වෙනස්කම් සැලකිල්ලට අරගෙනයි මම මේක කළේ. මේකෙන් ඔය ගොල්ලන්ට සිංහල කතාවක් බලනවා වගේ පහසුවක් වින්දනයක් ලැබෙයි කියල හිතෙනවා. ඔය ගොල්ලන්ගෙ කමෙන්ට් මගෙ ඊළඟ නිර්මාණ වඩා සාර්ථක…

Naboer[Next.Door]

හලෝ යාළුවනේ මේක තමයි මගෙ පළමු උපසිරසි ගැන්වීම. කලින්ම කියන්න ඕන ඉංග්‍රීසි වචන වලට සිංහල වචන ඔබන්නේ නැතුව භාෂා දෙක අතරෙ තියෙන සියුම් වෙනස්කම් සැලකිල්ලට අරගෙනයි මම මේක කළේ. මේකෙන් ඔය ගොල්ලන්ට සිංහල කතාවක් බලනවා වගේ පහසුවක් වින්දනයක් ලැබෙයි කියල හිතෙනවා. ඔය ගොල්ලන්ගෙ කමෙන්ට් මගෙ ඊළඟ නිර්මාණ වඩා සාර්ථක කරාවි.

කතාව ගැන පොඩ්ඩක් කිවුවොත් “පරපීඩන කාමුකත්වය” නැමැති විකෘති ලිංගික ආශාවන්ට තදින්ම අබ්බැහිවුණ අයෙක් (ඇත්තමට කිවුවොත් ලෙඩෙක්) එයාගෙ බිරිඳ සමග ගෙවන ජීවිතය තමයි කියවෙන්නෙ. අමුතුම අත්දැකීමක් ලැබෙන, හිතන්නට යමක් තියෙන විශිෂ්ට සිනමා නිර්මාණයක් කියල කියන්න පුළුවන්.

මේක බලන්න පොඩි අය නම් ළඟට ගන්න එපා. මේකෙ ඉන්න අය ටිකක් නපුරුයි වගේ. ඔයගොල්ලන්ට ඉතිං තේරෙනවනේ… නේද? තවත් නිර්මාණයක් එක්ක නැවත හමු‍වෙමු.

Next Door (2005) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

bea43b227aecb3f5a5c71c02ae352289443aee1f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,777 downloadsDownload Naboer.2005.baiscopelk.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අජිත් කිරිඇල්ල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අජිත් කිරිඇල්ල

Subtitles

1,777 downloadsDownload Subtitles19 KB

47 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. Mayura Suraj

    Palamu ekata suba pathum saho. next ekath ikmanata demu :-)

  3. Tharindu

    ela brother

  4. Isu

    Suba Pathum "Ajith" Sahoo Palaweni Sub Ekata...

    Digatama Sub demu Supiri Film Walata...
    Magadi Nawathinnepa......
    Jaya Wewa!!! :-) :-)

  5. Tresh

    batman The Dark Knight Returns, Part 1
    batman The Dark Knight Returns, Part 2 me animation film 2ta sub dennako

  6. chandana

    ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම් දිගටම හොද නිර්මාණ වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා තමන් දන්න දෙයක් අනිත් අයටත් ප්‍රෙයෝජනයක් වෙන විදියට යොදා ගන්න එක කොච්චර දෙයක්ද.

  7. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  8. deleepa

    මචෝ පුලුවන් නම් පට්ටම පට්ට horror චිත්‍රපටියක් තියෙනවා The Others(2001) කියලා මේක පුලුවන් නම් සබ් කරලා දෙන්න මොකද මෙකේ ඉන්න නිකොලයි කිඩිමන් කියන හොලිවුඩ් නිලියගේ අති සුපිරි රංගනයක් තියෙනවා මේක අයිත් කියන්න දෙයක් නැති චිත්‍රපටියක් අනේ කොල්ලෝ මේක සබ් කරලා දෙන්න ඔබට ජය

  9. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  10. dilan

    ela ela niyami ....

  11. Nandana

    thank You Ajith.

  12. Kulanjana Maduranga

    1st sub1ka kiwwa neda....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks AJITH saho................jaya wewa.............

  13. dinesh

    සබට තුති
    ඔබට ජය…….

  14. sadisa

    thankzz machooo

  15. dinidu madushanka

    ela ela saho jaya wewa

  16. sarath

    thanks ajith

  17. “චූටී මල්ලි”

    18+ එකක් නෙ
    එල එල
    සබට තුති
    ඔබට ජය.............

    1. Ajith Kiriella

      Hello Machan Chuti malli....
      Meetath wada honda ekak thawath unanduwen karala dennam. Poddak iwasapanko..
      Ajith ayia...

  18. වරුණ රංගජිත් (වරූ)

    ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම

  19. nishee

    thanks brooooooo

  20. Nethin Eha

    එළ නියමයි.

  21. Sunny

    Wish You All The Best Ajith Aiya....

    1. Ajith

      Thanks for yr commenting.

  22. Tharindu Perera

    Elazz bnn....
    fatta kathavak vagee...
    palamu vadetaa jayaaa........
    thanks machann sub ekatahh...

  23. Vidura Anurangana

    Machan Sinhala Film tkakuth dipallako. Kosthapal punghasom, Kawata Andare denna puluwannam maru. 1n site 1e wenasak ethi karanna puluwan wei machan

  24. yeshu

    Tnx

  25. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම් දිගටම සබ් දෙන්න,ජයවේවා.

    1. Ajith Kiriella

      Hi... You recognized me. Uh....
      Anyway thanks for commenting.

  26. DINU NR

    එල එල .........මගේ උණුසුම් සුබ පැතුම් දිගටම සබ් දෙමු....ජයවේවා.

  27. Sanjaya

    Thanks Saho........

  28. janaka kalu

    ela brother. thanks

  29. කැලුම් ගුණසේකර

    තවත් අලුත් සහෝදරයෙක් වගේ. හොදයි හොදයි. ඔන්න මාත් උපසිරැසිය ගත්තා. ඉඩක් ලැබුනොත් බලන්න. ස්තුතියි සහෝ.

  30. PuZpE

    එල එල ඔහොම යන්

  31. Randika

    Obta jaya digtama krmu....!!!!!!!

  32. npdjz

    thank upasirasi walata digatama danna..

  33. yohan

    ela ela math dan banawa film eka. thnx machan

  34. Chami

    Thanks...

  35. නලින්

    ස්තුතියි අජිත් ස‍හෝ

    ජය වේවා!

  36. sahan

    download wenne nene ban.help me

  37. රොයිලි

    බොහොම ස්තූතියි අජිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  38. Boss

    ලින්ක් එකේ වයිරස්

  39. Dulmini

    බොහොම ස්තූතියි

  40. gihan

    ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම
    උපසිරසටත් බෝම පිං

  41. YKG

    "ඉංග්‍රීසි වචන වලට සිංහල වචන ඔබන්නේ නැතුව භාෂා දෙක අතරෙ තියෙන සියුම් වෙනස්කම් සැලකිල්ලට අරගෙනයි මම මේක කළේ" keep it up. good luck :)

  42. sandamal

    itha hoda upasiresigenwimak

  43. P.K

    Thanx saho....All the best...

  44. Rukshan37

    Ela