Watch Trailer

Life of Pi (2012) Sinhala Subtitles | රෞද්‍ර ප්‍රේමය… [සිංහල උපසිරැසි සමඟ]

හැමදාමත් වගේ අදත් මම ඔයාලට අරගෙන ආව ලස්සනම ලස්සන චිත්‍රපටියක්. හරිම ලස්සන සංවේදී කතාවක් තමයි මේ චිත්‍රපටිය පුරාවට ගලාගෙන යන්නෙ. Yann Martel නම් රචකයාගේ Life Of Pi කියන නවකතාව ඇසුරින් තමයි මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ. Ang Lee තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Suraj Sharma, Irrfan Khan, Adil Hussain සහ Tab…

හැමදාමත් වගේ අදත් මම ඔයාලට අරගෙන ආව ලස්සනම ලස්සන චිත්‍රපටියක්. හරිම ලස්සන සංවේදී කතාවක් තමයි මේ චිත්‍රපටිය පුරාවට ගලාගෙන යන්නෙ. Yann Martel නම් රචකයාගේ Life Of Pi කියන නවකතාව ඇසුරින් තමයි මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ. Ang Lee තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Suraj Sharma, Irrfan Khan, Adil Hussain සහ Tabu යන බොලිවුඩ් නලු නිළියන් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඉංග්‍රීසි බසින් තමයි ෆිල්ම් එක හදල තියෙන්නෙ. IMDb ලකුණු 8.3ක් ලැබිල තියනව. ලොව හොඳම චිත්‍රපට අතර 179 වන ස්ථානයේ පසු වෙනවා. ඒවගේම ඔස්කාර් සම්මාන 11ට (හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුලුව) නිර්දේශ වී ඇති අතර තවත් සම්මාන 12ක් දිනා තවත් සම්මාන 36කට යෝජනා වී තියෙන සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක.

මෙන්න මෙහෙමයි චිත්‍රපටියෙ විස්තරේ..

“පිසින් මොලිටර් පටෙල්” කියන කෙනාගෙ ජිවිත කතාව තමයි මේ චිත්‍රපටියට තේමා වෙලා තියෙන්නෙ. කවුරුත් එයාට කියන්නෙ “පායි” කියල. මෙයාගෙ තාත්තට සත්තු වත්තක් තියනව. දවසක් මෙයාගෙ තාත්ත තීරණය කරනව සත්තු වත්ත විකුණල සත්තු ටිකත් අරන් කැනඩාවට යන්න. ඉතින් දැන් ගෙදර හැමෝම ජපන් නැවකින් එයාලගෙ සත්තු ටිකත් එක්ක මුහුදු ගමනක නිරත වෙනව. මේ අතරෙදි කුණාටුවකට අහු වෙලා නැව මුහුදු බත් වෙනව. එයාගෙ පවුලෙ හැමදෙනාමයි නැවේ හිටපු හැමෝමයි මැරෙනව. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ “පායි” සහ තවත් සතුන් කීපදෙනෙක් විතරයි. ඒ කියන්නෙ ඔරං ඔටං කෙනෙක්, සීබ්‍රා කෙනෙක්, හයීනා (බල්ලෙක් වගේ දිවියෙක්), සහ “රිචඩ් පාකර්” කියල දරුණු බෙංගාලි ව්‍යාඝ්‍රයෙක්. දැන් ඉතින් මෙයාට වෙලා තියෙන්නෙ කොරේ පිටට මරේ වගේ වැඩක්. කුණාටුවෙන් ජිවිතේ බේරගත්තත් මෙයාට ලයිෆ් බොට් එකට යන්න බෑ ඒකෙ ඉන්න සත්තු නිසා. කොහොම හරි අන්තිමට ඉතුරු වෙන්නෙ ව්‍යාඝ්‍රයා සහ පායි විතරයි. නිම්හිම් නැති සයුරේ අතරමං වුනු ව්‍යාඝ්‍රයෙක් සහ තරුණ කොලුවෙක්. කොහොමද වැඩේ! හිතා ගන්න පුලුවන්ද?? ඉතින් එතනින් පස්සෙ සිද්ද වෙන අදහන්න බැරි කතාව ඔයාලම බලන්න. අනපේක්ෂිත සිදුවීම්, හදිසි ආක්‍රමණ, භීතිය, ත්‍රාසය, කුතුහලය, ස්ථානෝචිත ප්‍රඥාව, ඉවසීම, දුක, වේදනාව…සමඟ ආදරයද කැටිවුනු වෙනස්ම ආකාරයක සිනමා අත් දැකීමයි වන බව නම් නිසැකයි…දැන් කෙනෙක් කියයි මම මෙතන මුලු කතාවම කියලනෙ කියල. ඒත් මේ ටික නොකියම බෑ. මම මෙතන කියපු දේවල් වලට වඩා තව කොච්චර සිදුවීම් මේ චිත්‍රපටියෙ තියනවද කියල ඔයාලට දැනගන්න වෙන්නෙ ඉතින් ෆිල්ම් එක බැලුවට පස්සෙ තමයි. ඒ නිසා ෆිල්ම් එක බලලම ඉන්න.

අපි මේ දවස් වල දෙන DVDScr කොපි ඔයාල හැමෝම වගේ අරගන්න ඇතිනෙ. අපි ඒව ඔයාලට දෙන්නෙ කොලිටිය උපරිමයෙන් තියන නිසා. ෆිල්ම් එකට සබ් එක දාන්න කලින් මම සාමාන්‍යයෙන් බාගන්නෙ අඩුම MB ගානක් තියන කොපිය. ඒකෙ කොලිටිය බලල තමයි සබ් එක දාන්න තීරණය කරන්නෙ. ඒ නිසා ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ෆිල්ම් එක හොඳට රස විඳින්න පුලුවන්. දැන් ඔයාලට තියෙන්නෙ ෆුල් ආතල් එකේ ෆිල්ම් එක බලන්න තමයි. මීටත් වඩා හොඳ කොපියක් එන්න ඉතින් මාස කීපයක් යනව. එතකන් ඉන්න බැරි අය බාගෙන බලන්න. මේ ගැන තවත් දැනගන්න ඕනෙනම් අපේ “රොයිලි අයියා” wikipedia එකේ පරිවර්තනය කරපු ලිපියක් තියනව. ඒක අරන් බලන්න.

අහ් තව පොඩි දෙයක් කියන්න ඕනෙ.. හුඟක් අය Tiger යන්න කොටියා ලෙසත්, Leopard යන්න දිවියා ලෙසත් භාවිතා කරනව. ඒත් ඒක වැරදියි. Tiger කියන්නෙ “ව්‍යාඝ්‍රයා”, Leopard කියන්නෙ “කොටියා”. දිවියා කියන යෙදුම සියවස් ගණනාවක සිටම බළල් පවුලට අයත් තරමක් කුඩා ප්‍රමාණයේ සතුන් සදහා පොදුවේ භාවිතා කරන නමක්. ඒ දේ මම ඔයාලට කියන්න හිතුවෙ මේ ෆිල්ම් එකෙත් ව්‍යාඝ්‍රයෙක් ඉන්න නිසා…

එහෙනම් මම ගිහින් එන්නම්.. ආයෙමත් දවසක මේ වගේම සුපිරි සිනමා සිතුවමක් සමඟින් හමුවෙමු. හැමෝටම ජය වේවා෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / WEB / DVD පිටපත් සඳහා අදාළ වේ.

10,735 downloadsDownload Life.of_.Pi_.2012.rar192 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30

Subtitles by

දිදුල Kd

Subtitles

10,735 downloadsDownload Subtitles192 KB

125 comments

  1. Isuru

    pattama film akakne jayama wewa

  2. kalinga

    මමත් ගන්නවා මේක දෙනකම් උන්නේ පට්ට පට්ට දිදුල ඔයා දෙන්නේ පට්ටම ෆිල්ම්ස් නේ

  3. quik

    thanks

  4. පැතුම්

    නියමයි ෆිල්ම් එක ගත්තා සබ් දෙන බව දාන්න නිසා බැලුවේ නෑ..කොපිය කොලිටි මල් 7 යි

  5. lasidu

    එලස් මචං සුපිරිම ඒවා නේ දෙන්නේ ඔන්න අපිත් ගන්නෝ

  6. harsha

    thanks didula machan

  7. geeth

    aniwa balannama one meyka

  8. Fernando

    jayama wewa mey wagey patta films subs dalama dena akata

  9. elakiri

    එලම කිරි සහො මෙන්න පට්ටම ඒවා තවත් සබ් දෙන්න ලැබේවා!

  10. ositha

    download wenna damma macho

  11. wow

    wow.maru :)

  12. tharanga

    මේක නම් පට්ට පතුරු එකක් අනිවා මචෝ බලනවා සබ් එකට බොහොම පින්

  13. naleen

    niyama story akak :)

  14. eraNga

    thanks lot machan

  15. නලින්

    නියමයි දිදුලේ නියමෙට දිලා තියෙනවා

    ජය වේවා...!

  16. was

    නියම පහරක් තමා. සබ් වලට බොහොම පින්

  17. Jonib

    Thank you very much, waited more than 2 months for this :D

  18. jeewantha

    ohhhh niyamai DIDULA

  19. mihin ලංකා

    ආයේ කියන්න දෙයක් නෑ කොල්ලෝ මේක නම් පට්ටම ෆිල්ම් එකක්.

  20. chamath cafe

    බොහෝ තුති

  21. hh

    ela kiri wadak

  22. ajith

    ස්තුතියි

  23. “චූටී මල්ලි”

    elane KD bro
    meiwaa thamaa apata one

  24. akila

    නියමා.///////යි මචා.....///න්

  25. chami

    thnxxxxxxxxxx

  26. අමීර

    Thanks.....

  27. kasun

    wooooooooooooooooow pattttttttttttttttttttttttta

  28. අසංක

    ලොවෙත් නෑ පට්ට

  29. හොට්ටා

    පට්ටට්ටටට්ටටට මචෝ

  30. dj

    නියම ෆිල්ම්ස් මේවා දිගටම මේ වගේ හොද ඒවා දෙන්න ඔන්න එහෙනම් බාන්න දැම්ම

  31. Blog Wiki

    im the first

  32. එරංග

    ඔන්න මේක නම් එලම පහරක් බලන්න ඕනේ

  33. උදාර

    අඩෝ මේක දෙනකම් උන්නේ ඇගිලි ගැන ගැන ෆිල්ම් එකත් බා ගෙන..නියමයි මචෝ

  34. jack

    kiyala wedak ne machan patta
    anika didhula ge sub ekak nam katha 2k ne supiri

  35. Bhanuka Kumarasinghe

    ela thankxxx :D

  36. Mendis Kumarasinghe

    Supiri

  37. DilanH

    එල

  38. Gayan

    meka enakan hitiye godak dawas. oyanan deiyek. thank U wenda one godak

  39. රාම් රාජ්

    ෂා මෙන්න කථා.බලාගෙන් ඉන්න පුලුවන්.ස්තූතියි මේ වගේ ෆිලම් එකක් තෝරාගෙන සබ් දුන්නාට.

  40. kenny

    ඉල්ලුමට සැපයුම.........එල

  41. Chami.S

    Thankz!

  42. කේ.යු.ජී.උදාර

    මේක දෙනකම් මාත් බලාගෙනයි උන්නෙ......
    දිදුලට තුති පුදමින් ම ඔන්න මාත් අරගන්නවා.

  43. dilan

    thanks

  44. yasas

    එල

  45. dineth

    ado meyka patta qulity ban., man balanna patn gaththa

  46. සචිත උදාර

    DVDRIP එකේ මීට වඩා මොනවා හොඳ වෙන්නද.... :) ස්තුතියි...

  47. d2dinu

    ජයවේවා!

  48. Manju

    පට්ට පතුරු

  49. venu

    maru :) dan gannoooooo

  50. දිෂාන්

    මේක බලන්නමයි හිටියෙ අනිවාර්යෙන්ම අපේ සයිට් එකෙන් දෙනවනෙ බොහොම පිං
    දිදුල සහෝ අනික් බයිස්කෝප් ශතකය ඉතින් දිදුලගෙම තමයි
    ජයෙන් ජයම වේවා

Load more comments