මේ අරගෙන එන්නේ 2014 අප්‍රේල් 18 වනදා නිකුත් වුණ චිත්‍රපටයක්. ඊයේ පෙරේදා තමයි හොඳ පිටපතක් ආවේ. මේක ගැනත් මට කිවුවේ සමීර කරුණාරත්න අයියා. ඒ වෙනුවෙන් එයාටත් ස්තුති වන්ත වෙනවා. වැඩි කතා නැතුව මම චිත්‍රපටය ගැන කියන්නම්. මේක Thriller විදියට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. අධ්‍යක්ෂණය සහ තිරරචනය Steven Knigh…
මේ අරගෙන එන්නේ 2014 අප්‍රේල් 18 වනදා නිකුත් වුණ චිත්‍රපටයක්. ඊයේ පෙරේදා තමයි හොඳ පිටපතක් ආවේ. මේක ගැනත් මට කිවුවේ සමීර කරුණාරත්න අයියා. ඒ වෙනුවෙන් එයාටත් ස්තුති වන්ත වෙනවා. වැඩි කතා නැතුව මම චිත්‍රපටය ගැන කියන්නම්.
මේක Thriller විදියට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. අධ්‍යක්ෂණය සහ තිරරචනය Steven Knight විසින්. ඒ වගේම මේ චිත්‍රපටයේ රඟ පාන්නේ එකම එක නළුවෙක්. ටිකක් අමුතුයි වගේ වුණත් ඒක තමයි ඇත්ත. Tom Hardy මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නේ. රංගනයෙන් දායක නොවුණත් Olivia Colman, Ruth Wilson ආදී කීපදෙනෙක් හඬ දායකත්වය ලබා දී තිබෙනවා. මිනිත්තු 85 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය එක් සම්මානයක් සහ තවත් සම්මාන හතරකට නාම යෝජනා වෙලා තියනවා. ඒ වගේම IMDb අගය 7.4 ක් .ඒකෙන් තේරෙනව ඇතිනේ කොහොමද කතාව කියල.
මුළු මිනිත්තු 85 පුරාම තියෙන්නේ අයිවන් ලොක් කියලා ඉදිකිරීම් අධ්‍යක්ෂකවරයෙක් යන ගමනක්. එයා විවාහකයි. පුතාලා දෙන්නෙකුත් ඉන්නවා. හැබැයි මේ කියන වෙලාවේ එයා නිසා බෙතන් කියලා එන ගැහැනියකට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඒ වගේම මේ කියන දවසට පස්සේ දවසේ එයා වැඩ කරන වැඩබිමේ යුරෝපයේ සිද්ධ වෙන ලොකුම කොන්ක්‍රීට් දැමීම සිද්ධ වෙනවා. අයිවන්ට තමයි ඒක භාර වෙලා තියෙන්නේ. ඒත් එයා ඒ ඔක්කොම අත්හැරලා තමන්ගේ වරදින් ගැබ්ගත්ත බෙතන් දරු ප්‍රසූතිය සිද්ධ කරන රෝහලට. ඒ යන ගමන තමයි මේ චිත්‍රපටයේ දැක්වෙන්නේ. අයිවන් ලොක් තමන්ගේ රාජකාරිය ඉටු කරන්නත් ඒ වගේම තමාගෙන් වුණ වැරැද්දට සාධාරණයක් ඉෂ්ට කරන්නත් තමයි උත්සාහ කරන්නේ. කතාව මැදදී දැනගන්න පුලුවන් ඇයි මම අර වගේ මාතෘකාවක් යොදාගත්තේ කියලා. අතිශය ත්‍රාසය පිරුන මේ චිත්‍රපටය එහෙනම් ඔබට බාරයි.
හැමෝම එහෙනම් බලන්න . ටිකක් හදිස්සියෙන් තමයි ඉවර කළේ . පොඩි හෝ වැරැද්දක් තිබුණොත් කියන්න .මම කැමතියි හදාගන්න .ඉතින් ආයෙත් ඉක්මනට මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා .
400 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න
A89B62BD51C348B55D070091A568062B10AAE935700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
D46B5EE46BAAE2E097DA5BB1682AA0EC936EB6D41.25 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
C8FB9F84FAF1DDE700719676DE253085017A86B7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,832 downloadsDownload Locke-2013.zip150 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
32 comments
දිලුම් රන්දික
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ලක්ෂාන් නිලංක
එල සහෝ...හොද ෆිල්මක් වගේ...සබට බොහොම තුති..ජය වේවා...!
Rashmika
down krl tiygena idye....thanks lot saho sub 1k genwt...JAYA WEWA!!!!!!!!
Pradeep
Thanks saho.......................................................
නලින්
ස්තුතියි අදිත්‍ය සහෝ!
ජය වේවා!
me
Thanks
Chami
Thanks...
Dulanga
thanks
czRGsl
elaz machan thanx.....
Kulanjana Maduranga
elaaaazzzzzzzzzzz.subata thanks ADITHA saho.digatama sub demu.jaya wewa.....
පසිඳු උදාර
bohoma sthuthiyi
Jack
නියමයි මචන්.
සුපිරි කතාවක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
kathawe hatiයට නම් සුපිරි වගේ නේද?
ඔන්න ඒ නිසා බානවා..
ජය වේවා..“චූටී මල්ලි”
පට්ට
සබට තුති
ඔබට ජය..........දිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි,ජයවේවා.
Shan Vimukthi
බොහොම ස්තුතියි අදිත සහෝ
මෙන්න බානවා
මේවනෙ එල කතා :)
Ayesh
Thank You..
Mihiraj
Thanks, එළකිරි ජයවේවා!
සමීර
බොහොම ස්තුතියි මලයා ඉක්මනින් ඉල්ලීම ඉටුකරලා දුන්නාට...
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Sanjaya
Thanks Saho,,,,,, Film akanam hoday wage
රවිඳු නිපුන්
ela ela machan...
thankss sub ekata ....
balamu mekath ehenam!nuwan
thank you.........!
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naween
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
මේක බලන්නනම් වෙන්නේ විභාගෙන් පස්සේ තමා.
විභාගෙ වුනත් ඕං බයිස්කෝප් අමතක කරේ නෑ ;-)
හැබැයි පුතො ෆේල් වුනොත් ඕං ගුරා තමයි හොදේ :-P
ඔබට ජය…!Mindika
Thanks !!!!!!!!!!!!!!!
Nandana
Thank U Aditha.
Lakshansilva18
Thanks
Anonymous
Thanks Brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

onna mama ada eka..!!!baawa saho..ela.jaya wewa..