ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ විදේශ සිනමා පටයක්. විදේශ කියන්නෙ මේක ප්‍රංශ චිත්‍රපටයක්. ඒකත් ඇක්ෂන් පැත්තෙන්. ඉතිං ප්‍රේක්ෂක ඔබට වෙනස්ම අත්දැකීමක් වෙයි කියන්න පුළුවන්. කොහොමහරි මේක නිකුත් වුණෙ ගිය සතියෙ. ඒ ස්ට්‍රීමින් සර්විස් එකක් වෙන Netflix හරහාය. Action | Drama | Crime | Thriller යන කාණ්ඩ වලට අයත් වෙන…

ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ විදේශ සිනමා පටයක්. විදේශ කියන්නෙ මේක ප්‍රංශ චිත්‍රපටයක්. ඒකත් ඇක්ෂන් පැත්තෙන්. ඉතිං ප්‍රේක්ෂක ඔබට වෙනස්ම අත්දැකීමක් වෙයි කියන්න පුළුවන්. කොහොමහරි මේක නිකුත් වුණෙ ගිය සතියෙ. ඒ ස්ට්‍රීමින් සර්විස් එකක් වෙන Netflix හරහාය. Action | Drama | Crime | Thriller යන කාණ්ඩ වලට අයත් වෙන මෙය පැයයි විනාඩි 32 ක වැනි දාවන කාලයක් පවතිනවා. ඒවගේම තමයි මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Guillaume Pierret විසින්ය. ඒවගේම තමයි IMDb අගය මේ වෙනකොට 6.1 ක වැනි අගයක් ලැබී තිබෙනවා. ඒවගේම තමයි රංගනයෙන් Alban Lenoir | Stéfi Celma | Ramzy Bedia | Nicolas Duvauchelle l Rod Paradot l Pascale Arbillot | Sébastien Lalanne ය. මුලින් ”පුර්ව ප්‍රචාරක පටය” නරඹන්න කියනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
ලීනෝ කියන්නෙ අවුරුදු ගානකට හිරේ ගිය කෙනෙක්. ඇත්තම කිව්වොත් මෙයා හිරේ යන්නෙ තමන්ගෙ මල්ලි නිසාවෙන්. මොකද ඔහු ජාවාරම්කාරයින්ගෙ සල්ලි වගයක් අරගෙන ඒ ටික නැවත ලබාදෙන්න ක්‍රමයක් නැති වීම නිසා මංකොල්ල කෑමක් කරනවා තමන්ගෙ සහෝදරයා එක්ක. නමුත් වැඩේ ගැස්සිලා ලීනෝට හිරේ යන්න සිද්ධ වෙනවා. හැබැයි ලීනෝට එක්තරා හැකියාවක් තියෙනවා. ඒ තමයි ඔහු හොඳ යාන්ත්‍රික ශිල්පියෙක්. කාර් වේගයෙන් යන විදියට එහෙම හදන්න පුළුවන්. ඔන්න ඉතිං මෙයා හිරේ ඉන්න කාලෙ යෝජනාවක් ඉදිරිපත් වෙනවා වාහන හදන්න පොලිසිය වෙනුවෙන්. ඉතිං මොහු ඒ වැඩේට කැමති වෙනවා. මාස ගාණක වගේ කාලයක් ඔවුන්ගෙ හිත හදාගෙන කාලෙ ගත කරනවා. හැබැයි මොහුව වැඩේට අරගත්තු කෙනා මෙම ජාවාරම්කාරයින්ගෙ වාහනේක තිබිලා දකිනවා මෙයා හදනවා වගේම උපකරණයක්. ඉතිං මෙයාට මතක් වෙනවා මල්ලි කෙනෙකුත් ඉන්නවා කියලා ලීනෝට. ඉතිං ඔහු කරන්නෙ එයාගෙ පස්සෙ යන එක. නමුත් ඒ වෙනකොටත් මල්ලි ලොකු දෙයකට හවුල්වෙලා ඉවරයි. ඒකෙන් මේකෙන් වෙන්නෙ චාස් එහෙම නැත්තම් ලීනෝව වැඩේට අරගන්න කෙනාට මැරෙන්න වෙන එකයි. ඇයි ඒ? අනික මෙයාව මරණ්නෙ එයාගෙ කණ්ඩායමේ ඉන්න කෙනෙක් විසින්මයි. ඉතිං ලීනෝට පැනගන්න පුළුවන් වෙයිද? එහෙනම් බලන්නකෝ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
16,308 downloadsDownload Lost-Bullet-2020.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
43 comments
Nelson
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
Thanks for PSArips........
Prabodha
Sthuthi obata ..
Achi
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
max
Merci beaucoup
Navodani Thilini Sasanika
ස්තූතියි මල්ලි
max
Merci beaucoup Bro... තව තවත් ප්‍රංශ movies දාන්න... ප්‍රංශ ඉගෙන ගන්න අපිට ඒක උදව්වක්...
indika75
thanks..
gihan perera
පට්ට මචන් නියමයි.... ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා...ජය වේවා.... දෙවි පිහිටයි...
හිරාන් ශාරංග
හොඳ පිලුමක් බලන්න විදියක් නැතිව වේලි වේලි හිටියෙ..
ගොඩක් ස්තුතියි...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks jayawewa.......!
Chaminda Lakruwan
ස්තුති සබ් එකට
Anonymous
265 copy eka 264 copy ekata hariyanawada
Anonymous
Sub eka 265 eka 264ta hariyanawada
isuru srinath sjs
Rip එක සමාන නම්, x263 උනත් සබ් එකට සෙට් වෙනවා. ඒක ගැටලුවක් නෑ..
Amila
Looks that kill 2020 sub dapnko
isuru srinath sjs
සුපිරියක් වගේ නේ.. බොහොම ස්තුතියි සහො සිංහල උපසිරැසියට
Anonymous
thank you
මාලක ප්‍රසාද්
සුපිරි බන් බ්‍රෝ.... තැන්ක්ස් ❤❤❤❤
Dan
Thank You ...
Uvindu
Dark s03 එකට sub දෙනවද
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Duhara
sub ekata thanks...
dark season 3 ekata sub dennako...thanks br
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!melinda
thank you
Pramukmili
Thanxxxxxxx bro................
ජනා
patta bn උබල මම ෆිල්ම් එක බාලා තමයි සබ නැතුව ඇති කියලම හිතාගන හොයලා බැලුවේ බලද්දී අහු උනේ කියලා වෙඩක් නෑ පට්ට
Anonymous
Greyhound 2020 sub oneee...
ravishka chamod
Ayye lost tv sseries ekta subtitles denna puluwanda?
lakshan
thanks ....................
Anonymous
Thanks
Anonymous
tnx
Dewadithya
Thanks for sub!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Kesh
Lost bullet 2..ඇවිල්ලා..ඒකේ සබ් එකත් දෙන්නකෝ..ජය ✌
Anonymous
Lost bullet 2 එකත් සුපිරී එකේ සබ් එකත් ඉක්මනට
ඔන.❤️Anonymous
Lost bullet 2 ekata sub puluwanda
මිලින්ද
Thanks
baiscopelk ishu
Sub ekata Thx saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Lost Bullet (2020) Aka Balle perdue Sinhala Subtitle | ජාවාරම්කාරයන් හඹා… [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/Lost-Bullet-2020.jpg)
Good work friend, Thanks for the sub!