Watch Trailer

Svaha: The Sixth Finger (2019) Sinhala Subtitles | මිථ්‍යාදෘෂ්ටිය [සිංහල උපසිරසි]

සුභ දවසක් හැම දෙනාටම..අද මම උපසිරැසි අරගෙන ආවෙ 2019 වර්ෂයේ පෙබරවාරි 21 වෙනිදා තිරගත කිරීම ආරම්භ කරපු Horror – Mystery – Thriller ගණයට අයත් වෙන IMDb 6.2 ක අගයක් ගත්ත කොරියානු චිත්‍රපටයකටයි.මේකෙ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ Operation chromite, Warriors of the Dawn, Along With the Gods: The Two Worlds…

සුභ දවසක් හැම දෙනාටම..අද මම උපසිරැසි අරගෙන ආවෙ 2019 වර්ෂයේ පෙබරවාරි 21 වෙනිදා තිරගත කිරීම ආරම්භ කරපු Horror – Mystery – Thriller ගණයට අයත් වෙන IMDb 6.2 ක අගයක් ගත්ත කොරියානු චිත්‍රපටයකටයි.මේකෙ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ Operation chromite, Warriors of the Dawn, Along With the Gods: The Two Worlds සහ The Last 49 Days චිත්‍රපට වල ප්‍රධාන චරිත වලට දායක වුන Lee Jung-Jae කියන දක්ෂ නළුවා..

කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම් 1999 වසරේදී නිවුන් සහෝදරියන් දෙදෙනෙක්ගේ උපතක් සිද්ද වෙනවා.එක්කෙනෙක් සාමාන්‍ය මනුෂ්‍යයෙක් වුනත් අනිත් කෙනා යක්ෂයෙක්.යක්ෂයා කුස ඇතුලෙදි ජීවත් වෙන්නෙ අනිත් කෙනාගේ කකුලේ මස් ආහාරයට අරගෙන.ඉපදිලා ටික කාලයකදී මැරෙයි කියලා හිතුවත් යක්ෂයා අවුරුදු 16ක්ම ජීවත් වෙනවා. මේ අතරතුරේදී ආගම ඉස්සරහට දාගෙන මිනිස්සුන්ව රවට්ටන වංචාකාරයන් ගැන හෙලිදරව් කරන පර්යේෂන ආයතනයක් පවත්වාගෙන යන පූජක පාක් මුව කන්ද කියන ආගමික මධ්‍යස්ථානයක් ගැන විමර්ශනය කරන කරද්දී කොන්ක්‍රීට් ව්‍යුවහයක් ඇතුලත පාසල් යන වයසෙ ගැහැණු ලමයෙක්ගේ මල සිරුරක් හොයාගන්න පොලීසියත් සැකකරුවෙක්ව හොයාගෙන මෙතනට එනවා.කොහොමහරි කරලා ඔවුන්ගේ ශුද්ධ ලියවිල්ලක් හොයාගන්න පූජකතුමා ඒක ගැන විමර්ශනය කරද්දි ඔහුට කිම් ජේ සාක් ගැන දැනගන්න ලැබෙනවා.

ඔහු ගැන හොයාගෙන යද්දි ඔහු පීතෲ ඝාතනය කරපු බාල වයස්කාරයින් හතර දෙනෙක්ව තමන්ගෙ රැකවරණය යටතට අරන් තියෙන බව දැනගන්න පූජකතුමා ඒ අය ගැනත් හොයනවා.මේ අයගෙන් තුන් දෙනෙක්ම මිය ගිහින් ඇති බවත් ඔවුන් 1999 වසරේ ඉපදුන ගැහැණු ලමයින්ගේ මරණයන්ට සම්බන්ධ බවත් හොයාගන්නවා.මීට වඩා කියන්න යන්නෙ නෑ..1999දී ඉපදුන ගැහැණු ලමයින්ගේ ඝාතන වල සැඟවුනු අභිරහස මොකක්ද කියලා නරඹලාම දැනගන්න.තවත් උපසිරැසියකින් හමුවෙමු එහෙනම්..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,294 downloadsDownload Svaha-The-Sixth-Finger-2019.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

LaHIRU

Subtitles

4,294 downloadsDownload Subtitles46 KB

17 comments

  1. Prabodha

    Godak sthuthi

  2. indika75

    thanks..

  3. Kavi_madushan

    Ambo,me film eka bala godak kal sub ekk nathuwa balan nathuwa hitiye,bohoma sthuthi sub ekata,jayawewa!!!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Aruna

    Lipiya pahadili madi wage neh

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. D.Chamara

    bohoma sthuthi

  9. muditha gayan

    Thankzzzzzzzz

  10. isuru srinath sjs

    කොරියානු වලට දිගටම සබ් දෙන්න.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

  13. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  15. RuwanLakshan93

    බොහෝම ස්තූතිය සහෝ ජයවේවා..!!!

  16. Dewadithya

    Thanks for sub!

  17. Krishani

    Thank you ️