පිලිපීනයේ සුන්දර ගැමි යුවතියක් ජීවන අරගලය වෙනුවෙන් තම ආදරය පවා ඉවත හෙළා ධනවතෙකුගේ ගොවිපලක අප්රමාණ දුක් විඳිමින් සිටියදී හිටිහැටියේ ඇගේ ජීවිතය මහත් විපර්ය්යාසකට ලක්වේ. අවසානයේ දිනන්නේ ධනයද? ආදරයද? ආදරයේ උද්වේගකර අවස්ථා පවා මහත් සංයමයකින් ඉදිරිපත් කර ඇති අපූර්ව ප්රේම- ජීවන කථාවක්.. ඉන්දියානු හා ඇම…

පිලිපීනයේ සුන්දර ගැමි යුවතියක් ජීවන අරගලය වෙනුවෙන් තම ආදරය පවා ඉවත හෙළා ධනවතෙකුගේ ගොවිපලක අප්රමාණ දුක් විඳිමින් සිටියදී හිටිහැටියේ ඇගේ ජීවිතය මහත් විපර්ය්යාසකට ලක්වේ. අවසානයේ දිනන්නේ ධනයද? ආදරයද? ආදරයේ උද්වේගකර අවස්ථා පවා මහත් සංයමයකින් ඉදිරිපත් කර ඇති අපූර්ව ප්රේම- ජීවන කථාවක්..
ඉන්දියානු හා ඇමරිකානු ආදරකතා වලින් හෙම්බත් වෙලා නම් මෙන්න හොද ෆිල්ම් එකක්..වෙනසකටත් එක්ක බලන්න..අපරාදෙ කියල හිතෙන එකක් නෑ..
ලිපිය – සමන් බන්ඩාර(මීගොඩයාගේ කොළම)

8 comments
Anush
anu rangana
hodada kiyala balamuko wda
parner
meka hoda film ekak..lassan adara katawak ....hamadama balana film walata wada tikak wenas.. oyalata balanna
Prabath
Thanks macho great movie
elma kiri keep up:::රසික:::
නියමයි ගුරා ලොකුවෙනසක් කරල තියෙන්නෙ...ඇත්තටම ගොඩක් ලස්සනයි. Action films හැමදාම බලලා එපා වෙලා ඉන්න අයට නමි මේක ගොඩක් හොදයි...ඒ වගේම ආදරය දැනෙන ආදරය කරන කෙනෙක් නම් බැලිය යුතුම Film එකක්...
පොතේ ගුරාට ජයවේවා....Uraj Deemantha
මේක බාලා තිබ්බේ.... :D තවමත් බැලුවේ නෑ... :( දැන් DVD එකකට write කරලා තියන්නයි යන්නේ.....!! :)
Janaka
මචං ටොරන්ට් 1ක එවන්න පුලුවන්ඩ ක ලග හරි තියෙනවනම්.
[email protected]chamara sp
MAMA PARAKKUI TAMAI..... :P ETH MATA MEKA DAWNLOAD KARANNA BEHENE :( hELP KARANNAKO....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
කියන විදියෙට ආස හිතුනා
ඔන්න එහෙනම් මමත් බානවා