Watch Trailer

This Girl’s Life (2003) | අප දකින්නේ යථාර්තයමද?

ජීවිතය,සදාචාරය නිල් චිත්‍රපට වල රගපාන නිළියකගේ ඇසින් බලන්න කැමතිද?ඔබ නිකමට වත් කල්පනා කරල බලපු මාතෘකාවක්ද? නෑ නෙ?එහෙනම් මෙන්න ෆිල්ම් එක..බාගෙන බලන්න..වෙනස් විදියක දෙයක් රස විදින්න පුලුවන් කෙනෙක්ට වටින ෆිල්ම් එකක්..කතාව මම බොහොම කෙටියෙන් කියන්නම්..එක්තරා සුරූපී තරුණියක් ඉන්නව නිදහසේ හිතන මතන,ඒ අනුව…

ජීවිතය,සදාචාරය නිල් චිත්‍රපට වල රගපාන නිළියකගේ ඇසින් බලන්න කැමතිද?ඔබ නිකමට වත් කල්පනා කරල බලපු මාතෘකාවක්ද? නෑ නෙ?එහෙනම් මෙන්න ෆිල්ම් එක..බාගෙන බලන්න..වෙනස් විදියක දෙයක් රස විදින්න පුලුවන් කෙනෙක්ට වටින ෆිල්ම් එකක්..කතාව මම බොහොම කෙටියෙන් කියන්නම්..එක්තරා සුරූපී තරුණියක් ඉන්නව නිදහසේ හිතන මතන,ඒ අනුව කටයුතු කරන කෙනෙක්..මේ චින්තනය නිසාම නිල් චිත්‍රපටවල රගපෑමත් එයින් ලාබ උපයා ගැනීමත් වැරදි දේවල් ලෙස ඇය දකින්නෙ නෑ..නමුත් ඇයගේ ජීවිතයේ ඇත්ත පැත්ත කොහොමද කියල හිතාගන්න අමාරුයි නේද?
ඇත්තටම කිව්වොත් අප අතරෙනුත් මෙවන් ලිංගික ජවනිකා ඇතුළත් වීඩියෝ, සිනමා අතරින් එකක් හෝ ජීවිතයේ එක් වරක් හෝ නරඹා නැති අයෙක් ඉන්නවා යැයි සිතිය නොහැකියි..(කුහක නොවන්න ,සත්‍ය එයයි.)මේ අප දකින්නේ යථාර්තයමද? ඔවුන් මේ අසීමිත රසාස්වාදය හැබැහින් විඳින්නේද?
ගැහැනු ආත්මය පුරා පැතිර ඇති අනන්ත ශුඛ දුක්ඛයන් මැද දෝලනය වන ‘ජීවිතය’…..!

තළුමරමින් රස විඳින ඒ ලිංගික ජවනිකා යට ඇති අතිශය කටුක, අමිහිරි යථාර්තය විදහා දැක්වෙන විශිෂ්ඨ සිනමා වක් අත්විදිනු රිසි බුද්ධිමත් වැඩිහිටියන් පමණක් නරඹත්වා!

ලිපිය – සමන් බන්ඩාර(මීගොඩයාගේ කොළම)

38 comments

  1. පිටස්තරයා

    මම බාගත කර ගත්තා. දැන් තියෙන්නේ බලන එක. ගෙදර කවුරුත් නැති වෙලාවක් එනකන් ඉන්න ඕනේ. නැත්තන් හිතයි බ්ලූ ෆිල්ම් එකක බලනවා කියලා.

    මෙච්චර කල් කවුරුවත්ම හදපු නැති එකක්. බලලාම හොඳ නරක කියන්නම්. ස්තූතියි ‍මේ ගැන කිව්වාට.

  2. ප්‍රවීන් ඉන්ද්‍රනාම

    @පිටස්තරයා
    මටත් ඔය ටිකම තමා. මමත් බාගත්තා, මට බලන්න වෙන්නෙ කොලඹ ගිහින් තමා :P

    මම මේක ගැන කලින් අහලා තිබුනා. වැඩිය ජනප්‍රිය නම් නෑ මයෙ හිතේ. seeds/peers පවා සෑහෙන්න අඩුයිනේ.
    මේ තරම්ම නොවුනත් The Girl Next Door චිත්‍රපටයෙත් කියන්නෙත් porn star කෙනෙක් ගෙ ජීවිතේ ගැන යමක් නේද.

  3. සුභාෂ්

    wow
    hoda film ekak wage
    ada raama baanna danna ona
    thanku wenna ona itin

  4. පොතේ ගුරා

    මමත් මේ බානව ෆිල්ම් එක..අපේ සමන් සහෝද‍රයට ස්තූතිවන්ත වෙන්න ඕන අපි හැමෝටම හොද ෆිල්ම් එකක් හදුන්වා දුන්නට..

  5. Uraj Deemantha

    ඔන්න මමත් බානවෝ.... :D ෂික්..... :P මේවද අපි බාන ෆිල්ම්ස්...... :D හික්ස්........!! එළ එළ ........!! මම දැක්කා මීගොඩයා මේ ගැන එයාගේ බ්ලොග් එකෙත් කතා කරලා තිබුනා ........!!

  6. පොතේ ගුරා

    @Uraj Deemantha! හික් හික්..බලපන්කො..ෆිල්ම් එක සිරාවටම එළ..අමුතුම පැත්තක් ගැන යන කතාවක්..අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එක නම්,ඔයත් ඉතින් බෑවට අවුලක් නෑ,හැබැයි බලන්න හ‍රි වයස එනකම් ඉන්න වෙනව :D..

  7. Uraj Deemantha

    "අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එක නම්,ඔයත් ඉතින් බෑවට අවුලක් නෑ,හැබැයි බලන්න හ‍රි වයස එනකම් ඉන්න වෙනව :D.." ඈ බොල මොකක්ද මේ හරුපේ තේරුම....... :P මම කිවුවයි කියලා හිතා ගත්තොත් හොදා... :D

  8. Kesara

    වෙනසකටත් එක්ක බාලම බලමු. Thank You !

  9. පොතේ ගුරා

    @Uraj Deemantha! හික් හික්..අනේ අෆොයි..වයසෙ හැටියටද වැඩ! :P :P
    @Kesara !ඔව් මචන්..ෆිල්ම් එක එළ..ජීවිතයක් වෙනස් වෙන හැටි තමයි පෙන්නන්නෙ.. :)

  10. harsha

    kohomada download karanne
    thiyenne torront file ekak ne ane mata download karana widiha kiyala dennakooooo
    ane plzzzzz 0779182179 0775781079

  11. පොතේ ගුරා

    @harsha! මචො ඊමේල් එකක් එවපන් [email protected] වලට.. :)

  12. sanji

    niyamai

  13. AL1717

    Ammiyo
    Matha Banawooooooo
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

  14. Hirosh

    වෙනසකටත් එක්ක බාලම බලමු.

  15. LASA UNLTD

    cant say now.whatever i will download this movie..

    1. Nimsara

      Man gawa sub eka tiyenwa kohomda upload karanne

  16. Prabath

    mamath baluwa macho hoda sensitive film ekak

  17. koila

    balannath hithenawa,eth????

  18. සමන් කලුබෝවිල

    අපෝ............ මම බ්ලු ෆිල්ම් බලන හැටියට මේවා මොනවද බන්.....ඔනනම් වරෙන් ටෙරාබ්යිට් එකක හර්ඩ් ඩිස්ක් එකක් අරගෙන..... ෆුල් කරලා දෙන්නම්..... මේකනම් බලනවාමයි.....තැන්ක්ස් වෙවා.....

  19. muthu

    mata keyadenawada fillm 1 dwonload karaganne kohomada kiyala, full gemak dunna eth beriuna (oya laga BRAVE HARD fillm eak tiyenayanam mata ewanna puluwanda)

  20. d chuti

    macho ela ban.... jaya wewa..

  21. Shan

    ayyoo...torrent eka weda nahanee...........
    Plzzzzzzzzzzzz weda karana torrenr ekak dennakooooooooooo

  22. buddhika

    ane macho torrent file eka ewanna puluwanda meke

  23. Anonymous

    mageth torrent aka wada karanne nahane.

  24. Anonymous

    fatta film ekak wenna athi :D :D :D

  25. funny

    ayyo dadata matu una

  26. Asanka

    maxxxaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!!!!!!!!!!!!!

  27. lakmal

    ko ban link 1a nene

  28. Shashi Fernando

    hmm amutu jatiye wenas topic ekak. balanna ona.

    1. Vira Damith

      el el nangi ftta ahhh

  29. saman

    bana hati kiyannako....?

  30. priyangika

    download karanna bene

  31. Chathu

    ko bn.meke sinhala subs na ne

  32. pramoda

    ko meke sinhala sub nane?

  33. dilshan asith

    ko meke sub nene

  34. sachi

    sub eka deepanko

  35. Lakshan999

    Ko yako sub aka

  36. Vira Damith

    ko bn sub ek dapn ikmnt