Watch Trailer

Love, Rosie (2014) | හොඳම මිතුරන්ට ආදරවන්තයන් වියහැකි ද…? [සිංහල උපසිරැසි සමඟ]

පෙබරවාරි 14 වැනිදා බොහොම දෙනෙක් බලාගෙන ඉන්න දවසක්, ඒ මොකද අද ලෝකයම “ආදරවන්තයින්ගේ දිනය” සමරන නිසා… මම පුද්ගලිකවම මේ දිනය සැමරුවේ නැතත්, අපේ වෙබ් අඩවියේ බොහොම ලොකු හිතවතෙක්ගේ ජිවිත කතාව වගේ තියන මේ කතාව බැලුවට පස්සේ අරගෙන එන්න ඕනෙමයි කියලා හිතුනා ඔබ ආදරය කරන කෙනෙක් එකක් අද බලන්න. පුංචි කාලේ ඉදලා තමු…

Love, Rosie (2014)

පෙබරවාරි 14 වැනිදා බොහොම දෙනෙක් බලාගෙන ඉන්න දවසක්, ඒ මොකද අද ලෝකයම “ආදරවන්තයින්ගේ දිනය” සමරන නිසා… මම පුද්ගලිකවම මේ දිනය සැමරුවේ නැතත්, අපේ වෙබ් අඩවියේ බොහොම ලොකු හිතවතෙක්ගේ ජිවිත කතාව වගේ තියන මේ කතාව බැලුවට පස්සේ අරගෙන එන්න ඕනෙමයි කියලා හිතුනා ඔබ ආදරය කරන කෙනෙක් එකක් අද බලන්න.

පුංචි කාලේ ඉදලා තමුන්ගේ හැම දෙයක්ම දන්නා, තමුන් හැම දෙයක්ම කියනා කෙනා තමයි ඇලෙක්ස්… රෝසීට ඔහු නැතුවම බැහැ.. ඔහුටත් එහෙමයි… මේ දෙන්න ගජ යහළුවෝ. කොහොම කොහොම හරි වයසෙන් වැඩිලා කාලය ගෙවිලා ගිහිල්ලා රෝසිගේ 18 වන උපන් දිනය දවසේ පොඩ්ඩක් බිලා එහෙම ඉන්න අතරේ ඇය ඇලෙක්ස්ව සිපගන්නවා… නමුත් ඔය අතරේ පොඩි අනතුරක් වෙනවා… ඉතින් උදේ ඇහැරෙනකොට රෝසීට මොකුත් මතක නැහැ…කිසිම දෙයක් වුනේ නැහැ කියලා හිතාගන්න කියලත් ඇලෙක්ස්ට ඇය කියනවා ඉතින් ඔහොම ඔහුගේ හිත බිදෙනකොට ඔහු යනවා වෙනත් ආදරයන් පසු පස මෙහෙම මෙහෙම තමුන්ගේ හොඳම මිතුරා නිසා… ආදරයට පයින් ගහමින් යන මේ දෙන්නගේ කතාව තමයි මේ.. ඒක දැන් ඔබට බාරයි.. බලන්න අවසානයේ දෙන්න එකතු වෙයි ද? නැත්නම් අවසානය දුක්කිත එකක් වෙයි ද? කියලා… 

මේක බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් අධ්‍යක්ෂකවරයා වෙන්නේ Christian Ditter. මේකේ පිටපත Juliette Towhidi විසින් නිර්මාණය කලත් 2004 දී පළවූ අති සාර්ථක Where Rainbows End කෘතිය තමයි මේ කතාවට පාදක වෙලා තියෙන්නේ… ප්‍රධාන නළු නිළියන් හැටියට Lily Collins හා Sam Claflin එකතු වෙනවා. තවත් විශාල පිරිසක් ඉන්නවා ඒවා කියන්න යන්නේ නැහැ මම. එහෙනම් IMDB දර්ශකයේ 7.4 ක් වගේ ලොකු අගයක් ලබාගත්ත මේ ආදර කතාව දැන් ඔබට භාරයි.

අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මට කළා උපාධි (BA) නැහැ මේ ලිපිය ආදරයෙන් පුරවන්නට ලස්සනට ගලපන්නට, හැබැයි මම එකක් දන්නවා ඔය අපි හොඳ යහළුවෝ. අපි අතර එහෙම එකක් නැහැ අරවා මේවා කිය කියා එල්ලිලා යන අපේ සමහර සහෝදර සහෝදරියන් අන්තිමට නතර වෙන්නේ රෝසී හා ඇලෙක්ස් නතර වුන තැනම තමයි එදා වෙනකම් බයිස්කෝප් උපසිරැසකරුවන් අපිත් ඔවුන්ට ආශීර්වාද කරමින් බලා ඉන්නවා.

එහෙනම් තවත් උපසිරැසක් එකක් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා…!  

 

Love, Rosie (2014)  on IMDb

 

 

358 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

880C82A2EBC6E9E25D537099EC8F091726C78522

800 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

D53BF04293A8C1A032801FC56CD42BBB001697EC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,134 downloadsDownload Love-Rosie-2014.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

6,134 downloadsDownload Subtitles315 B

45 comments

  1. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඕ යේ. අද Valantain නේ.
    ජය වේවා. !

  2. saga

    ඔන්න එහෙනම් පළවෙනියෙන්ම ගත්තා. ස්තුතියි සහෝ.

  3. Sisira Hegoda

    Thanks

  4. Ramya

    patta a thnx machn

  5. ෂෙරින් සමාධි ගිනිගේ

    නියමයි සමීර සහෝ....
    බොහොම ස්තූතියි උපසිරැසියට..

    අපේ බයිස්කෝප් කණ්ඩායමෙත් මේ වගේ දෙන්නෙක් ඉන්න බව ප්‍රසිද්ධ රහසක් නේ...
    මම මේක අවස්ථාවක් කර ගන්නවා ඒ දෙන්නට සුභ පතන්න....:)

    ජය!!!

  6. භාග්‍ය වික්‍රමසිංහ

    ජය වේවා...

  7. නිර්මාණි විජේසිංහ

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ.අපේ හිතවතා කවුද කියලා අපි කවුරුත් දන්නවානෙ ඉතින්.හෙ හේ.ෂෙරින් කිව්වා වගේ ඒ දෙන්නට සුභ පතමු අපි.ජය...

  8. Kulanjana Maduranga

    niyamai.....lasssana storyak thiyana film 1k.subta thanks SAMEERA Aiye....SAMEERA Aiya hint gahanne katada kyla api dannawa ne....e dennatath wish krnnawa.obata jaya...........

  9. නලින්

    ස්තුතියි සමීරේ.. සබට.

    ඔහුන් දෙන්නට වගේම අනුකුත් හැමෝටම සුබ පතන ගමන්.

    ජය වේවා!

    එලස්ස්!!

  10. Dilshan kalinga

    ෆිල්ම් එක නම් කොහොම වෙතත් ලිපියේ අන්තිම ටික නම් නියමයි.
    ෆිල්ම් එකත් බලමුකෝ එහෙනම්..
    අතාරින්නෙ කොහොමද අපේ කස්ටියටත් අන්තිමට වෙන්න යන්නේ ඒක නම් අනිවා බලන්න ඕනේ.

  11. shan

    thanks machan

  12. Yenu

    Thank you............Happy valentine..............

  13. Yasmika SH

    බොහොම ස්තූතියි සැමි අයියේ උපසිරසියට. ඊයේ කිව්ව හින්දාම අද දවසේ ඔන්න මේක බාගන්න සෙට් කර ගත්තා.
    පෞද්ගලිකව ලව් ස්ටෝරි වලට කැමති වුණේ නැතත්, මේ වගේ සමහරක් ඒවත් නරතම නෑ නෙව ;)
    කෝමින් කෝම හරි මෙතනත් අපේ **ට මඩ පාරක් ගැහුවා ඒනං ඈ :D :D :D

  14. isuru

    Niyamai sameera sahoo!love story walata echchara intrest ekak nathath meka balama balanna one.jayawewa!

  15. kelum

    thanks

  16. Tharindu

    Thank you very much saho....:)

  17. දුලාජ් නලින්ක

    බොහෝම ස්තූතියි සහෝ....

  18. me

    Thanks

  19. chathura madusanka

    නියමයි සහෝ........දැන් බාගෙන බලන්න ඕනේ.....

  20. ආදරය හීනයක්

    ලස්සන කතාවක් වගේනේ...තෑන්ක්ස් මචෝ

  21. Chami

    Thank you very much...

  22. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  23. Sajith Anthony

    ඔන්න එහෙනම් ගත්තා.
    ස්තුතියි සහෝ.

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. lahiru444

    කලා උපාධි නැති උනාට ඔය දාන පොඩි ලිපිය කියේවූවහාම මාර ගැම්මක් එන්නේ. බාගෙන බලන්නම හිතෙනවා.
    ස්තුතියි සහෝ..........

  26. Thanu

    Aaaws niyameta galapena 1k... Thanku saho sub 1ta

  27. ශාන් විමුක්ති [විමා]

    අහිංසකයන්ට මඩ ගැසීම තරයේ හෙලා දකින අතර
    සබ ගනිමි ෆිලුම බාමි
    උබ මොකක්ද මේ කියන්නේ කියල බලන්නත් එපාය :P

  28. වරුණ රංගජිත් (වරූ)

    අනිවා බෑමක් සමීර සහෝ..
    බී ආර් නැති එක තමා අවුල ඉතින්...
    ඉදිරියටම යමු..
    සබට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..

  29. kavinda

    සබට ගොඩක් ස්තූතියි..

  30. අදිත ප්‍රවීන්

    නියමයි ලොක්කා !
    අනිවා බානවා.
    සබට තුති

  31. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ඈ බං ඔය අන්තිමට කිවේ අර අර දෙන්න ගැනද බන් :P

  32. nalinda

    thank you

  33. බ්ලැක් පැන්තර්

    නියමයි සමීරයෝ... වහෙන් ඔරෝ ඕක කියන්න ඕන නෑනේ බං...
    ඔය මඩ ප්‍රහාරේ ගැහුවේ අපේ සුප්‍රසිද්ද The Best of Me ජෝඩුවට කියලා කෙලින්ම කියලා දාහන්... :3
    මං මේ බොගෙන් අහන්නමයි හිටියේ... විමාට දැන් 22යි නේ බං. ඒ කියන්නෙ 18 පැනලා... :3
    සබට තුති වේවා සමීරයෝ... !!!
    ඒ වගේම මඩ ප්‍රහාරයටත් තුති... ;)

  34. Lahiru Dinesh

    බොහොම ස්තුතියි සහෝ... සුභ දවසක් !

  35. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. dhanushka

    සුපිරිම film ඒකක්.තෑන්ක්ස් මචෝ

  37. Shehan Dinushan

    Superb

  38. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  39. Anymouse

    Thanks Bro ..

  40. nidi

    sanweedi adara kathawak, ekatama gelapennata kala subs deemak. ran rasa wage! site eke ayawa andunane nethi wunath onna "ee couple ekatath" suba pathanawa! Sameera, upadhi thibunath wedak nehe weda beri nam. oya subs dun filmswalin mama belu pasweni (fifth)film eka me. thanks very much.

  41. Supun M. Hettigoda

    Thanks saho.....

  42. P.K

    Thank you for the sub..

  43. DIsurujith

    ela. Thanks

  44. wcr

    Thank You!

  45. baiscopelk ishu

    thnks sub ekata