Watch Trailer

Lover or Loser (2009) | පිස්සු ප්‍රේමවන්තයා [සිංහල උපසිරැස සමඟ]

මේ මන් ඔයාලට දෙන මගේ 3 වෙනි බයිස්කෝප් එක. මේ ලෝකේ එක එක ලන්ත තියනවා. අයර්ලන්තය කියන්නේ ඒ අතරින් එකක්. ඉතින් මන් ඔයාලට මේ පාර ගෙනාවේ අයර්ලන්ත ෆිල්ම් එකක්. මේකේ රේටින්ග්ස් තියන්නේ 6.2/10 විදිහට. අද කාලේ කෙල්ලෝ සමහර වෙලාවට හරිම මෝඩ විදිහට වැඩ කරනවා. ඉතින් ඔය මෝඩ වැඩ කරන කෙල්ලෝ ගොඩාක් වෙලාවට වැටෙන්නේ එ…

Lover or Loser (2009)මේ මන් ඔයාලට දෙන මගේ 3 වෙනි බයිස්කෝප් එක. මේ ලෝකේ එක එක ලන්ත තියනවා. අයර්ලන්තය කියන්නේ ඒ අතරින් එකක්. ඉතින් මන් ඔයාලට මේ පාර ගෙනාවේ අයර්ලන්ත ෆිල්ම් එකක්. මේකේ රේටින්ග්ස් තියන්නේ 6.2/10 විදිහට.

අද කාලේ කෙල්ලෝ සමහර වෙලාවට හරිම මෝඩ විදිහට වැඩ කරනවා. ඉතින් ඔය මෝඩ වැඩ කරන කෙල්ලෝ ගොඩාක් වෙලාවට වැටෙන්නේ එසේ මෙසේ අමාරු වල නෙමෙයි. අද කාලේ කිසිම කෙනෙක් ඕනෙවට වඩා විශ්වාස කරන්න එපා කියන්නේ කට කහනවට නෙමෙයිනේ.

ඉතින් මේ කතාව දිහාට හැරුනොත්, මේකේ ඉන්නවා ඊවා, මෙස්, ජුලියා සහ තවත් මෙයාලගේ යාළුවො. ඉතින් මෙස් ඊවට ආදරය කරනවා. ඒත් එකේ හරහට ඉන්නේ රිකාඩෝ කියලා කොල්ලෙක්. තව ඊවට ඉන්නවා බාප්පා කෙනෙක්. ඒ කියන්නේ අම්මගේ දෙවැනි කසාදෙ. අද කාලේ වෙන දේවල් වල හැටියට බාප්පා කෙනෙක්වත් විශ්වාස කරන්න බෑනේ… නේද? මේ රිකාඩෝ හොඳද, නරකද මොනවද කරන්නේ කියන එක මේක බලලම ඔයාල දැනගන්න. මෙස්ට ඊවාගේ ආදරය දිනාගන්න පුලුවන් වෙයිද? ඉතින් මෙයාල අතරට මේ බාප්පව සම්බන්ධ වෙන්නේ කොහොමද? අනේ මන්දා ඔයාලම හොයාගන්න.

බලලා කමෙන්ට් එකකුත් දාන්න.

Around the World in 80 Days (2004) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න 13f06850f7b99761f826e110118d4c5a0b0c8d00 710 MB කොපිය මෙතනින් බාගන්න bd58bdeeeaa74669549efe7cee785ba6df240982 1.5 GB කොපිය මෙතනින් බාගන්න a8258f8c47615be244e2e57f7a37f8a0fa0b6258 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

967 downloadsDownload Lover-of-Loser-2009.zip95 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPP පියමල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

967 downloadsDownload Subtitles95 KB

26 comments

  1. Siraj Priyantha

    ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ. ............

  2. pubudu

    ela machan

  3. quik

    thanks

  4. ranga

    bohoma pin niyama story akak wage

  5. kalinga

    බොහොම තුති

  6. නලින්

    ස්තුතියි පියුමල් සහෝ..
    ජයවේවා

  7. tharanga

    තවත් සබ් දෙන්නට ලැබේවා !

  8. ganidu

    තැන්ක්ස් වේවා!

  9. zumo man

    elazzz thnxzz

  10. yasas

    niyamai saho thawath demu

  11. vee

    maxxa balamu ne

  12. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. අයර්ලන්ත චිත්‍රපටියකුත් බලමු එහෙනම්.. ජයවේවා!!!

  13. shann

    බොහෝ තුති සහෝ

  14. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  15. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො
    පට්ට කතාවක් වගේ

  16. සුනෙත්

    ඉස්තුතියි පියමල් සහෝ ඔයාගේ මහන්සියට

  17. me

    Thanks

  18. kasun viraj

    ජයවේවා

  19. #ChalinduDeshan (කිනා)

    කතාවනං පට්ටා එකක් වගේ...
    බලලම බලමුකෝ නේ..
    එල එල.
    හතරවෙනි එකත් ඉක්මනට ඕන..
    ජයවේවා!

  20. “චූටී මල්ලි”

    අයර්ලන්ත එව්වත් බලන්න වෙයි වගෙ
    දැන් දිගටම
    එල එල
    සබට තුති
    ඔබට ජය.................

  21. nalaka

    තෑන්ක් බ්‍රෝ

  22. mudiya / මුදියා

    නියමයිනෙ පියමල්.අයර්ලන්ත ෆිල්ම් එකක් කවදාවත් බලල නෑ.ජයවේවා.බොහෝ.......................................................................ම ස්තූතියි...!

  23. dushman

    thanks thnks saho onna eahenam sub 1 gaththa pin dila

  24. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි පියුමාල් සහෝ,ජයවේවා.

  25. රොයිලි

    බොහොම ස්තූතියි පියමල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.