Watch Trailer

Luck (2009) | වාසනාවක මහත [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මමත් “බයිස්කෝප් සිංහලෙන්” පවුලේ සාමාජිකයෙක් වෙන්න හදන්නේ.ගොඩක් කල් ඉඳලා බයිස්කෝප් එකත් එක්ක රැඳිලා සිටියත් ඔන්න අද තමයි එලියට ආවේ. මම ගැන කියනවා නම් මම චතුර මදුසංක.මම කෘෂිකර්ම ඩිප්ලෝමාවක් කරනවා .මේ දවස් වල අපිට ගොඩාක් ලොකු නිවාඩුවක් හම්බුනා .ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ මටත්…

LUCK (2009)

කොහොමද යාළුවනේ, ඔන්න මමත් “බයිස්කෝප් සිංහලෙන්” පවුලේ සාමාජිකයෙක් වෙන්න හදන්නේ.ගොඩක් කල් ඉඳලා බයිස්කෝප් එකත් එක්ක රැඳිලා සිටියත් ඔන්න අද තමයි එලියට ආවේ. මම ගැන කියනවා නම් මම චතුර මදුසංක.මම කෘෂිකර්ම ඩිප්ලෝමාවක් කරනවා .මේ දවස් වල අපිට ගොඩාක් ලොකු නිවාඩුවක් හම්බුනා .ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ මටත් හිතුන ෆිල්ම් එකකට උපසිරැසියක් දැන්මොත් හොඳයි කියල .ඇත්තම කියනවනම් මට ෆිල්ම් බලන්න වැඩි කැමැත්තක් ඇතිවුනේ මේ බයිස්කෝප් සිංහලෙන්” සේවාව හින්දයි .මම බයිස්කෝප් සිංහලෙන් පවුලේ අපේ සහෝදරයින් නිසා රස කර කර සිංහල උපසිරැසිත් එක්කම බයිස්කෝප් බලනවා.තමන් බලලා රස වින්ද ෆිල්ම් එකකට උපසිරැසියක් හදලා ඒක අනිත් අයත් එක්ක බෙදාගන්නවනම් ඒක කොයිතරම් දෙයක්ද ..ඉතින් මමත් එහෙම හිතල වැඩේට බැස්සා .එතකොට තම්යි තේරුනේ අපේ යාළුවන් මේ වැඩේට කොච්චර නම් මහන්සි වෙනවද කියල .. ඒ වගේම කියන්න ඕනේ, මේක මගේ පළමු උපසිරැසිය නිසා අඩුපාඩු ඇති. ඒවට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.

මුලින්ම මම දෙන්න හිතුවෙ හින්දි ෆිල්ම් එකක්..මම මේ ෆිල්ම් එකේ සින්දු වලටනම් උපසිරැසි දැන්මෙ නෑ.නමුත් මම අනිවා ඊළග එකේ ඉඳලා සින්දු වලටත් එක්කම උපසිරැසි දාන්න පොරොන්දු වෙනවා. මේ ෆිල්ම් එක action-thriller ගනයට දාන්න පුලුවන් එකක්. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂක Soham Shah. ඒ වගේම තිර රචනය කරල තියෙන්නෙ Renzil D’Silva. නලු නිලියන් වශයෙන් Mithun Chakraborty, Sanjay Dutt, Imran Khan, Shruti K. Haasan ආදි අය මේ නිර්මානයට දායක වෙනවා. Shruti K. Haasan කියන නිලිය දන්නවනෙ අර 3, oh my friend වගේ ෆිල්ම් වල හිටියේ.

කතාව ගැන කියනවනම් මේක රාම් මෙහෙරා කියන පුද්ගලයෙක් වටා තමයි ගෙතෙන්නෙ. මොහුගේ පියා සූදුව නිසා කෝටි 25ක මුදලක් නැතිකරගන්නව. ඒ නිසාම ඔහු සියදිවි නසාගන්නව. පසුව ඔහුගේ නිවෙස පවා සින්න වෙනව .රාම්ට සහ ඔහුගේ මවට සියලු දේ නැති වෙනවා. මෙතනින් තමයි රාම්ගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නෙ. මේ අතරතුර තමයි තමාන්ග් කියන පුද්ගලයව මුන ගැහෙන්නෙ. ඔහුගේ මාර්ගයෙන් තමයි මේ කතාවේ දැවැන්තම චරිතය කරලියට එන්නේ. ඒ තමයි කරීම් මූසා. රාම්ට මොවුන් දෙදෙනා මුනගැහෙන්නෙ අහම්බෙන්ද? දවස් 20න් මිලියන 200ක් හොයගන්න පුලුවන් මාරාන්තික සෙල්ලමක් කරීම් පටන්ගන්නවා. මොකක්ද මේ සෙල්ලම? මේ සෙල්ලමට රාම් සහබාගි වේවිද? එහෙම වුනොත් ඔහුට මිලියන 200 දිනන්න පුලුවන් වේවිද? කවුද මේ කරීම්? මොකක්ද ඔහුගේ පරමාර්ථය?? මේ සියල්ලටම උත්තර ෆිල්ම් එක බලලා ඔය කට්ටියම හොයගන්න කියල මම ආරාදනා කරනවා. ඒ වගේම අපේ ජීවිතේට එක් කරගන්න පුලුවන් ගොඩාක් දේව්ල් මේ ෆිල්ම් එකේ තියෙනවා.

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

Luck (2009) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න a0d0d18704b3edb76bae325bf25af3b5ed3d1433 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,298 downloadsDownload Luck2009.baiscopelk.rar44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/chathura.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චතුර මදුසංක

Subtitles

5,298 downloadsDownload Subtitles44 KB

73 comments

  1. Nalinda trinco

    Woooow Supirima film ekakne deela thiyenne... ekenma... Thsnk sahoooo sub walata

    1. Chathura Madusanka

      thanks saho comment ekata

  2. HarshA LahirU

    නියමයි සහො
    අද දවසට ආපු පලවෙනි සබ් එක
    ඊලග එකටත් එල බයිස්කොප් එකක් දෙමු ජය

    1. Chathura Madusanka

      thanks sahoo....palweni wadetama me wage sup ekak tyenam tawa mona satutakda sahoo

  3. “චූටී මල්ලි”

    ම්ම්ම්....
    මේකෙ තියෙනවා ලස්සනම ලස්සන
    සිංදුවක් මට නම මතක නෑ
    තාම මේ ෆිල්ම් එක බලලා නෑ
    දැන් සිංහල එක්කම බැලුවැකි
    සබට තුති
    ඔබට ජය..........

    1. Chathura Madusanka

      thanks sahoooo

  4. DDSameera

    MAXXA

  5. නලින්

    නියමයි චතුර සහෝ..

    ජය වේවා..

    1. Chathura Madusanka

      thanks sahoo

  6. sds

    meyka pattama film akak 1st akata txxxxxxxxxx

    1. Chathura Madusanka

      thanks sahoo comment ekata dewani wadeth iwarai

  7. quik

    thanks

  8. amilatk

    jayen jaya!!!!

  9. kalinga

    බොහොම පින් :)

    1. Chathura Madusanka

      thanks sahoo comment ekata

  10. tharanga

    පළමු සබ් එකට ජය 2 වෙනි එකත් බස්සමු

    1. Chathura Madusanka

      thanks sahoo

  11. mihin ලංකා

    බාන්න දැම්ම මචං ජය!

    1. Chathura Madusanka

      thanks sahoo comment ekata

  12. ganidu

    තැන්ක්ස් වේවා!

    1. Chathura Madusanka

      thanks comment ekata sahoo

  13. jack

    niyamai macho....

  14. yasas

    all the best 1 st sub

  15. was

    බලල නථුඉ උන් බලහල්ල සුපිරි ගේම් එකක් බලපු සුපිරිම්ම ත්‍රිලර් හින්දි එකක් අවසානේ වෙනකම් හිතා ගන්න බෑ

    පළමු එකට සුභ පැතුම්!

    1. Chathura Madusanka

      thanks sahoo

  16. ccnp

    Thanks

  17. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ....
    හින්දි එකකින්ම පටන් ගත්තු එක තවත් නියමයි...
    එහෙන්ම තව එකක් ගේනකම් අපි බලාන ඉන්නවා ඔන්න..
    සබ් එක ගන්නම්, ෆිල්ම් එක තියනවා...

    1. Chathura Madusanka

      thanks mcn comment ekata,,,,hada piri satuta onna prakasa karaa

  18. hh

    all the best

  19. Rajitha Abeysinghe

    thanks Chatura madusanka!!!!!!

    1. Chathura Madusanka

      thanks saho comment ekata

  20. Sahan

    tnx a lot bro.. keep it up..

    1. Chathura Madusanka

      thanks sahoo comment ekata

  21. saliya

    thanks

  22. Rakitha Ranathunga

    Palamuweni Sub Ekata Subapethum!

    1. Chathura Madusanka

      thanks sahoo comment ekata

  23. dushman

    eala sahoo
    palamu wadetama suba pathum
    thanks
    gdak pin

    1. Chathura Madusanka

      thanks sahooo comment ekata

  24. දිනිඳු සම්පත්

    හ හා... තවත් අළුත් සාමාජිකයෙක්... බොහොම සාදරයෙන් පිළිගන්නවා.. ඒ වගේම සිංහල උපසිරැසියටත් බොහොම ස්තූතියි..සන්ජේ දත් ඉන්නවනම් නොබල ඉන්නෙ කොහොමද...? :)

    1. Chathura Madusanka

      thanks sahoo comment ekata

  25. Kaumara

    ela machan.digatama sub demu

  26. jack

    එල එල නියමයි මචෝ..

    1. Chathura Madusanka

      thanks sahoo

  27. jack

    මචන් සන්ජය දත්ගේ අලුත් එකක් ඇවිත් තියනවා. පුලුවන්නම් ඒකටත් සබ් දානවද. ජය වේවා..

    1. Chathura Madusanka

      thanks sahoo comment ekata....aniwaaa

  28. me

    Thanks

    1. Chathura Madusanka

      thanks sahoo comment walata

  29. #ChalinduDeshan (කිනා)

    අම්මට සිරි. තවත් අලුත් පොරක්. එල එල. මටනං මඟඇරුන චිත්‍රපටියක්. හින්දි කියන්නෙ ඉතිං නොබලම ඉන්න බැරි චිත්‍රපටි වර්ගයක්නේ :D ඒනං තව එකක් ඕනම ඉක්මනටම. ජයවේවා!

    1. Chathura Madusanka

      thanks sahoo comment ekata,,,,palaweni ekata labuna comment nisama 3ni ekatath hindi ekak tamai onna

  30. ishan

    niyamai broooo.digatama apita aluthma sub denna.good work

    1. Chathura Madusanka

      thanks sahoo

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ උපසිරසියට ,ජයවේවා.

    1. Chathura Madusanka

      thanks sahoo comment ekata

  32. Menu

    Thank you bro!

    1. Chathura Madusanka

      තැන්ක්ස් කොම්මෙන්ට් එකට

  33. manoj

    niyamai thank you

  34. කැලුම් ගුණසේකර

    පලමු නිර්මාණයට උණුසුම් සුභපැතුම් සහෝ. මේක සුපිරි ම චිත්‍රපටයක්. ආයේ උපසිරැසි එක්ක ම බලන්න ඕන. ස්තුතියි සහෝ.

    1. Chathura Madusanka

      ස්තුතියි සහෝ කමෙන්ට් එකට

  35. mudiya / මුදියා

    නියම සෙට් එකක්නෙ ඉන්නෙ.අනිව සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඇති.ඔන්න එහෙනම් පළවෙනි එකට මගෙන් සුභ පැතුම්.දිගටම සබ් දෙන්න චතුර සහෝ.ජයවේවා.බොහෝ..............................................ම ස්තූතියි...!

    1. Chathura Madusanka

      අනිවා සහෝ

  36. සුනෙත්

    ඉස්තුතියි චතුර සහෝ,පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,ඔයාගේ ඉගැනීමේ වැඩ කටයතු සාර්ථක වේවා කියලා පතනවා

    1. Chathura Madusanka

      ස්තුතියි සහෝ

  37. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. Chathura Madusanka

      අහ් බොහොම ස්තූතිය සහෝ ......

  38. Ushan Piumal

    digatama sub denna machoo.good luck !

  39. hasitha

    ai meke sub apata ganna bari

  40. Asanka Sanjeewa

    niyamai thawa thawath sinhala sub dagena idiriyata yanna jaya...............

  41. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  42. sameera

    me film nam download karaganna theren na.matanam thama ekakwath download kara ganta bari una.
    eka newei oyala kata hari puluwannam THE MATRIX film collection ekatat subtitle dannako.

  43. Chathura Madusanka

    oya oya deela tyena link eka click karanna....etakota oyata eka bagata kara ganna puluwan..hari lesine...ok...mama denna balannam

  44. sajith

    blanawanam menna macho film eka m asama film ekak thanx machan sub tikata jaya wewa

  45. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි චතු...ජයවේවා !!