කොහොමද යාලුවනේ, මේක මගේ දෙවැනි උපසිරැසිය. පළමු එකට ලැබුණු ප්‍රතිචාර නිසා හිතුනා තව එකක් කරන්න. මේක 2001 නිකුත් වෙච්ච්ච ටිකක් පරණ ෆිලිම් එකක්. පරණ උනාට සුපිරි. ඩොමිනික් සේනාගේ (Dominik Sena) සුපිරි අධ්‍යක්ෂණයෙන් සහ ජෝන් ට්‍රවොල්ට (Johan Travolta), හියු ජැක්මන්( Huge Jackman),හේලි බේරී (Halle Berry)…
කොහොමද යාලුවනේ, මේක මගේ දෙවැනි උපසිරැසිය. පළමු එකට ලැබුණු ප්‍රතිචාර නිසා හිතුනා තව එකක් කරන්න.
මේක 2001 නිකුත් වෙච්ච්ච ටිකක් පරණ ෆිලිම් එකක්. පරණ උනාට සුපිරි. ඩොමිනික් සේනාගේ (Dominik Sena) සුපිරි අධ්‍යක්ෂණයෙන් සහ ජෝන් ට්‍රවොල්ට (Johan Travolta), හියු ජැක්මන්( Huge Jackman),හේලි බේරී (Halle Berry) විශිෂ්ට රංගන දායකත්වයෙන් හැඩවුන සලරුවක්. සාමාන්‍යයෙන් චිත්‍රපටිවල අපි දකින අවසානයට වඩා වෙනස් අවසානයක් තමයි මේකේ තියෙන්නේ. අනිවාර්යෙන්ම මේක වරක් බලපු කෙනෙක්ට තව පාරක් බලන්න හිතෙනවා, මොකද පළමු වර බලනකොට අපි හිතා ගෙන ඉන්න දේවල් චිත්‍රපටියේ අවසානයත් සමග වෙනස් වෙන නිසා. මේක ටිකක් පරණ නිසා සමහරවිට ගොඩක් අය බලලා ඇති. එත් මේක අයේ බැලුවට පාඩුවක් නැහැ.පළමු වරට බලන අය නම් අනිවාර්යයෙන්ම විස්මයට පත් වෙනවා සිකුරුයි.
ෆිල්ම් එක ගැන කියනවනම්, මේක පදනම්වෙලා තියෙන්නේ කරනවැඩේ හරියටම ප්ලෑන් කරලා කරන පුද්ගලයෙක් වටා. මොහු හොරෙක්ද, පාතාල නායකයෙක්ක්ද, අවි ජාවාරම් කාරයෙක්ද එහෙම නැතිනම් දේශප්‍රේමියෙක්ද කියලා තීරණය කරන එක ඔයගොල්ලන්ට බාරයි. මටනම් ඒක තේරුම් ගන්න බැහැ. ඒවගේම මේකේ ඉන්නවා සුපිරි පරිගණක වැඩ කරුවෙකුත්. ඇත්තටම මෙයා ලෝකේ ඉන්න හොඳම හැකර්කෙනෙක්, ඉතින් මේ හැකර්ට කියලා බැංකුවක් මංකොල්ල කන්න තමයි ලෑස්තිය. මේ වැඩේ සම්බන්ධීකරණය කරන්න නියම කෙල්ලෙකුත් ඉන්නවා.ඉතින් මේක බාගෙන බලන්න මේ බැංකුව කොල්ල කන්න පුළුවන් වෙයිද, ඒ සල්ලි මොකටද, අවසානයේදී කොල්ල කරුවන්ට මොකද වෙන්නෙ කියලා.
ඒ වගේම පුලුවන්නම් මේක බලලා කොමෙන්ට් එකක් දාන්න. මොකද මම ඇත්තටම කැමතියි මේ ෆිල්ම් එක බලල මට ඇති වුන හැගීම, විශ්මය, ඔයාලටත් ඇතිවෙනවද කියලා දැනගන්න.
2,376 downloadsDownload Swordfish-2001.zip70 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුනෙත් සේවික්‍රම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුනෙත් සේවික්‍රම
Subtitles
44 comments
wow
naleen
issarama baluwa pattama film akak aye subs akka balanwa thx 3th demu
hh
niyama naluwo tikak inne :) aniwa balanwa
quik
thanks
නලින්
මෙක පට්ට පදිරි බයිස්කොප් එක..
ස්තුතියි මචං සබටජය වේවා
yasas
maxxxa :)
kalinga
බොහොම පින්
amilatk
jayen jaya!!!
fd
Thanks macho
mihin ලංකා
3 වෙනි එකත් එහෙනම් දෙමු මමත් මේක බලන්න ඕනේ
Harsha Lahiru
මේකනම් බලලානෑ තාම
සබ් එක්කම දැන් බලන්න පුලුවන්
ස්තුතියි සහොganesh
ලංකාවෙන් ම 1 කියන්නේ පුදුමයක් නෙමෙ ඇත්තටම සතුටුයි එල
ediri
supiri wagei
onna bewooo
thanksupali
ela ela ela
jeewantha
balami thxxxxxxxxxx
ranga
patta :)
sachin kumara liyanage
thanxxxxxxxxx machooooo
thusitha
ela ela thxx apith gatta pin
janaka wickramasinghe
ස්තුතියි සහො
mudiya / මුදියා
ඔන්න, බලන්න කලින් තමයි මේ කමෙන්ට් එක නම් දාන්නෙ.බලල ඉවර වෙලත් එකක් දාන්නම්කො.මේ දවස් වල බලන්න තියෙන ඒවගෙ හැටියට නිදා ගන්නත් වෙලාව හොයා ගන්නෙ මාරම ගේමක් දීල.නියමයි සුනෙත් වැඩේ නම්.ලස්සන කතාවක් වගේ.මං නම් බලල නෑ.බලන්න ඕනි ඒ නිසා.දිගටම සබ් දෙමු.ජයවේවා.බොහෝ................................................ම ස්තූතියි...!
සුනෙත්
මුදියා සහෝ,
මේක අනිවාර්යයෙන් බලන්න.ඇත්තටම මේක මම මිට අවුරුදු 10කට විතර කලින් බලපු ෆිල්ම් එකක්.නමුත් මම බලපු හොඳම ෆිල්ම් මොනවද කියලා ඇහුවොත් අනිවාර්යයෙන්ම මේක ඇතුලත් වෙනවා.මේකේ අද්‍යක්ෂක ප්‍රේක්ෂකයා නොමගයැවීම උපරිමයෙන් කරලා තියෙනවා.ඒවගේම හැම ගැටලුවටම විසදුම් තියෙන අංගසම්පුර්ණ සැලැස්මක් මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන්.
mudiya / මුදියා
ලංකාවේ අංක 1 එන්ටර්ටේන්මන්ට් වෙබ් අඩවිය බවට පත් වූ "බයිස්කෝප් සිංහලෙන්" වෙබ් අඩවියට මගේ සුභ පැතුම්...!
thisitha
MATA PODI HELP 1K ONA AIYE OYAGEN,,,MATA REP KARANNA MAGE MAIL 1TA,,LOKU UDAUWAK
jack
නියමයි මචෝ.
ලිට්ල් ජෝන්
අන්තිම හරිය වෙනකොට සබ් පේන්නේ නැතුව යනවා මොකක්ද අවුල සහෝ
Dimuthu
Jason Sthethamge The machanic film eke sub daannako.....
ලිට්ල් ජෝන්
සමාවෙන්න! එක මගේ අවුලක් දැන් හරි
Ashain
410mb kiuwata eke 650mb thiynwa macho.........patta film eka...thnx
dev
meka man beluwa...den mata mataka ne story eka.
den ayet balanna puluwan sub ekkama.
bohoma stuti saho... .indika
thnx
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල මචෝ...
මම මේක කලින් අන්ගිරිසියෙන් මේක බැලුවා...
මම මේක බළලා සමහර දෙබස් ලියා ගත්තත් එක්ක...
ඒ තරම් ලස්සන දෙබසුත් තිබ්බා...
දැන් අනිවා මේක ආයේ සැරයක් බලනවා, නොතේරුණු තැන් තේරුම් බේරුම් කරගන්න.
අනික හියුජ් මාමා මේකේ පට්ට හැන්ඩ්සම් නොවැ...
තැන්ක්ස් මචෝ...සමීර කරුණාරත්න
කිහිපවතාවක්ම මේක සිරසේ යනකොට උඩින් පල්ලෙන් බල තියනවා.
බලන්න බැහැ නොව වෙළෙද දැන්වීම් නිසා....
දැන් බාලම බලනවා උපසිරැස එක්කම.
බොහොම ස්තුතියි යහළුවා...dushman
lipiya kiyawapuwama meka balanna onamai kiyala hithenawa
hdata liyala thiyanawa
thanks saho me karana dewal walata“චූටී මල්ලි”
යකඩො මන් මේක තාම බලලා නැහැනෙ
අනිවා හොයන් බලන්ඩ ඔනි
සබට තුති
ඔබට ජය......රොයිලි
බොහොම ස්තූතියි සුනෙත් සහෝ සිංහල උපසිරැසියට. ඉන්න කට්ටිය අනුව නම් නොබා බෑ. මෙන්න බානවා. ජය෴෴ :P :P
Chami
Thanxxx parana unata kamak na me wage hoda movies danna...
දිනිඳු සම්පත්
කාලෙකට කලින් බලපු පට්ටම කතාවක්.. බොහොම ස්තූතියි සුනෙත් සහෝ සිංහල උපසිරැසි ලබා දුන්නට.. ජයවේවා!
DT
hoda film ekak
jaya weva!!!!!!kasun
sub walata godak sththuthi jaya weawa.........
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ සහෝ,ජයවේවා.
Sampath Thushara Gamage
Sathutu dayaka awasanayak balaporoththuwen inna.. hamoma sathutin wisira giya kiyana awasaneta kamathi.. Bolada ayata meka aluth athdakimak.. Aththatama hoda film ekak meka..
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Danushka
sub 1 extract wenne naane
Ravindu Heshan - Admin
Dan wada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

wow,, maru :D