සුභ දවසක් හැමෝටම! අද මම අරගෙන ආවෙ ටිකක් පරණ ඒ උනාට සුපිරිම ඇනිමේෂන් එකක්. මේ වෙනකොට ගොඩ දෙනෙක් මේක බලලත් ඇති. කොහොම හරි මේකෙ කලින් ලබා දීල තිබුණු උපසිරැසි සෑහෙන දෝෂ සහිත එකක් හින්ද විමා සහෝ තමා මේකට සබ් එකක් කරමුද කියල ඇහුවෙ. එහෙනම් කරමු කියල තමා වැඩේ භාරගත්තෙ. ඔන්න ඔය විදියට තමා මේ ඇනිමේෂන් […]

සුභ දවසක් හැමෝටම!
අද මම අරගෙන ආවෙ ටිකක් පරණ ඒ උනාට සුපිරිම ඇනිමේෂන් එකක්. මේ වෙනකොට ගොඩ දෙනෙක් මේක බලලත් ඇති. කොහොම හරි මේකෙ කලින් ලබා දීල තිබුණු උපසිරැසි සෑහෙන දෝෂ සහිත එකක් හින්ද විමා සහෝ තමා මේකට සබ් එකක් කරමුද කියල ඇහුවෙ. එහෙනම් කරමු කියල තමා වැඩේ භාරගත්තෙ. ඔන්න ඔය විදියට තමා මේ ඇනිමේෂන් එකේ උපසිරැසි කරන්න මට බාර උනේ…
හරි මම දැන් චිත්‍රපටිය ගැන ටිකක් කියල ඉන්නම්.
චිත්‍රපටිය Comedy/Adventure ශානරයට තමයි අයිති වෙන්නෙ. IMDb දර්ශකයේ 6.6 අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 64% අගයකුත් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනව. අධ්‍යක්ෂනයෙන් Tom McGrath සහ Eric Darnell කියන අධ්‍යක්ෂකරු දෙන්න සම්බන්ධ වෙලා තියෙනව. Box Office අතින් 603.9 Million USD උපයා ගැනීමට සමත් වෙලා තිබෙන අතර නිෂ්පාදන පිරිවැය විදියට සදහන් වෙන්නෙ 150 Million USD.
හරි අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
ඇලෙක්ස් (අපේ කතා නායකය) එයාගෙ යාලුවො ටිකයි නිවාඩුවකට යනකොට එයාලගෙ ප්ලේන් එක අප්‍රිකාවෙ කැලෑවකදි කඩන් වැටෙනව. ඇලෙක්ස්ට ඒ කැලේ හොදට හුරු පුරුදු තැනක් වගේ තමයි තේරෙන්නෙ. පස්සෙ එයාලට ඒ කැලේ නායකය වෙන සුබාව හම්බෙනව. හරි මම මෙතනින් එහාට කතාව කියන්න යන්නෙ නෑ. කතාවෙ එතනින් එහාට මොකද වෙන්නෙ කියල දැනගන්නනම් කතාව බලන්නම වෙනව. එහෙනම් කතාව බලලම ඉන්නකෝ…
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. ජය වේවා…
මීට පෙර පළකල ලිපිය
මම මේ කියන්න යන්නේ ඇති වෙනකම් හිනා වෙන්න පුලුවන් කාටුන් එකක් ගැන.. මැඩගස්කර් 1 බැලුව අය නම් මේක බලල ඇති බොහෝ වෙලාවට.. කොහොම උනත් මේක එළම එළ ෆිල්ම් එකක් නිසා කියන්න හිතුව.. මේ මැඩගස්කර් 2, මම නම් හිතන්නෙ මුලින්ම පළවෙනි එක බලල හිටිය නම් හොඳයි කියල.. කොහොම උනත් කමක් නෑ.. මුලින් මේක බැලුවත් රසයේ අඩුවක් වෙන එකක් නෑ.. ඔන්න අහගන්න,
මෙන්න මේකයි කථාව.. ඇමරිකාවෙ සත්තු වත්තක හිටපු සත්තු 4දෙනෙක් මැඩගස්කරයට එනව නැවකින්.. මේ ටික වෙන්නෙ පළමු කතාවෙ, මේ කතාවෙ තියෙන්නෙ එතන ඉදල ඉතුරු ටික.. ඔන්න මේ 4 දෙනා මැඩගස්කරයෙන් වෙන රටකට යන්න පිටත් වෙනව කාලෙකට ඉස්සර එහෙට කඩාගෙන වැටුන ගුවන් යානයකින්.. (කතාවෙ මේ හරියට එනකොටත් ඇස් වල කඳුලු පිරෙයි, දුකට නෙවෙයි, හිනා වෙලාම..හික් හික්) මේ සත්තු වත්තක පුංචි කාලෙ ඉඳලම ඇතිදැඩි උන නිසා දන්නෙ නෑ කැලේ ජීවිතය කොහොමද කියල.. කොහොම හරි මේ කබල් ගුවන් යානය කඩාගෙන වැටෙනව අමුතු රටකට.. මේ සත්තුන්ට මුකුත් හිතාගන්න බෑ මේ රට ගැන.. කොහොම හරි මෙහේ ජීවිතයට මේ අය හුරුවෙන හැටි නම් හරිම අපූරුයි.. කාටුන් නිසා බලන්න කම්මැලියි වගෙ හිතුනත් මම කියනවට බාල බලන්නකො.. හිනා වෙන්න පුලුවන් කාලෙකට ඇති වෙන්න.. හික් හික්..
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත Blu-Ray පිටපත් සඳහා පමණක් වලංගු වේ.
4,569 downloadsDownload Madagascar-Escape-2-Africa-2008.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-02-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චතුස්
Subtitles
- #2008
- #Ben Stiller
- #Chris Rock
- #David Schwimmer
- #Editor's Pick
- #Eric Darnell
- #Etan Cohen
- #Madagascar 2 Sinhala sub
- #Madagascar 2 Sinhala Subtitles Madagascar 2 Sinhala Subtitles
- #Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles Madagascar: Escape 2 Africa (2008) Sinhala Subtitles
- #Madagascar: Escape 2 Africa Sinhala Sub Madagascar: Escape 2 Africa Sinhala Sub
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala sinhala
- #sinhala sub
- #sinhala sub sinhala sub
- #Sinhala Subs Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitle Sinhala Subtitle
- #Sinhala Subtitles Sinhala Subtitles
- #Sub
- #Subs
- #Subs Subs
- #subtitle subtitle
- #Subtitles Subtitles
- #Tom McGrath
- #උපසිරැසි උපසිරැසි
- #චතුස්
- #සබ්
- #සබ් සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිටල්ස් සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සබ්ටයිට්ල් සබ්ටයිට්ල්
- #සිංහල උපසිරසි සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල උපසිරැසි සිංහල උපසිරැසි
- #සිංහල සබ් සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල් සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස් සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල් සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සිංහල
24 comments
Uraj Deemantha
BEAUTIFUL SRI LANKA
මම් මේක බෑව, තවම බලන්න බැරි උනා
පොතේ ගුරා
@-බිன்ku! ඔව් මචෝ ඊයේ තව ඒව ටිකක් දැම්ම..ආයෙ තව ටැග් ටිකක් දාන්නම් මම..බොහොම ස්තුතියි මචන් අදහසට..
-බිன்ku-
මචෝ මෙක නම් එලම තමා, මම මෙකේ එකක් එකෙක බැලුවේ. ඒ හින්දා ගින්දර වගේ තමා. පලවෙනි එකත් එළ.
මචෝ 'එළ' 'බලන්න ඔනේ' 'හ්ම්ම්' එකට තව එව්වා දැම්මා නම්?
පොතේ ගුරා
@උන්මන්තක!හික් හික්..කෝලන් මඩු වල පොතේ ගුරා වගේ එකක් මතක් වෙලා තමයි මේ නම දාගත්තේ බන්..ඔන්න උබේ අදහස ක්‍රියාත්මක කළා...
උන්මත්තක
පොතේ ගුරෝ,පොතේ ගුරා නම උඹට හරියන්නේ නෑ බං. ෆිල්ම් ගුරා කියන එක ගැලපෙනවා වගේ :)
පොතේ ගුරා
@උන්මන්තක! එළ මචෝ මම දාන්නම්..
උන්මත්තක
මේ බ්ලොග් එක නිසා හොඳ ෆිල්ම් search කර කර ඉන්න ඕනේ නෑ. ටක් ගාලා ඕන ජාතියක එකක් හොයාගන්න පුලුවන්. පොතේ ගුරෝ මේ වැඩේ ලේසිවෙන්න දකුනු පැත්තට label අයිටම් එකක් දැම්මොත් හොඳ නැද්ද?
පොතේ ගුරා
@ දිසා..හික් හික් ඔව් බන්..පට්ට ආච්චි පාර!!
@ සුපුන්! ඒක නම් ලෝක අපරාදයක් බන්..බලපන් 1ස්ට් එකත්..මැස්සම තමයි..
Supun Budhajeewa
ගින්‍දර වගේ ෆිල්ම් පොඩ්ඩ.. මම නං Madagascar 1 බලල නෑ.. හැබැයි එහෙමයි කියල චාටර් එකක් නෑ..
මැස්සා ! :-P
දිසා
මම මෙක බැලුවා නියමයි ඇත්ත හිනාවෙන්න පුලුවන් නියමට මාරු වැඩ දාන ආච්චි කෙනෙක් ඉන්නවා
Anonymous
plz upload the link ......
Anonymous
koo nah nae kisima response ekak ..........
anuwa
torrent not working
වාසල
@anuwa,
ඔන්න මචෝ ටොරන්ට් එක අප්ඩේට් කලා...
ස්තූතියි මේගැන දැනුම් දුන්නට...Shashi Fernando
නියම ෆිල්ම් එකක්. අසාවෙන් බලන් ඉන්න පුළුවන් ශෝක් ෆිල්ම් එකක්...
Shashi Fernando
meka shok, man baluwa. :D
uda
එකේනම් සබ් දුන්නා මෑතක. ඊගාවට ඉතිං මේක තමා. ඒකත් එනකම් මගබලං ඉන්නේ.
තුනත් ඒවි ළගදිම එතකොට කතා තුනම සබ් ගොනු සම්පූර්ණයි. එල එල!Rukshan
බයිස්කෝප් එකේ මේ කොලිටිය නම් මාරයි.
කලින් මේකට දීල තිබුනු සබ් එක ගන්න දෙයක් නෑ. ඒ වගේ තව ෆිල්ම්ස් ටිකක් තියෙනව. අපි හිතනව ඒවත් මේ විධියටම හරිගස්සාවි කියල. උබල අපි වෙනුවෙන් මේ කරන සේවයට වචන වලින් ස්තුති කරල ඉවර කරන්න බෑ. උඹලට සමාන වෙන කවුරුත් නෑ බන්. උඹලම විතරයි ඉන්නෙ. බොහොම ස්තුතියි. ❤️Chathus
Thank you සහෝ❤
Sahan Gayantha
athal kotiya.. meka aluthen karapu eka nm pattama vatinvah.. thanks a lot sub ekata
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි චතුස් සහෝ උපසිරැසියට..
lakshitha tirushan jayaweera
සබ් එකට තැන්ක්ස්...
Strays
Vacation friends 2
Retribution මේවට සබ් දෙන්නෙ නැද්ද බ්රොරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඔන්න මම කලින් කිවුවා වගේම බලලා ඉවර වෙලා කොමෙන්ට් කලා..........!! පට්ට ෆිල්ම් එකක්.........!! අර ආච්චි දැක්කහම මට මගේ ගාල්ලේ ආච්චි මතක් උනා.........!!හික්ස්........!! :D