Watch Trailer

Main Tera Hero (2014) | මමයි ඔබේ වීරයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මං මගේ ප්‍රථම හින්දි නිර්මාණය ඔයාලා අතට පත් කරන්නයි යන්නේ.මුලින්ම සමාව ඉල්ලන්න ඕන මේක දෙන්න පරක්කු වුණාට.ගොඩක් කට්ටිය මේ ෆිල්ම් එක දන්නවත් ඇතිනේ.මේක සුපිරිම එකක්. මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Varun Dhawan. Student Of The Year එකේදි ඔයාලා මෙයාව දකින්න ඇති.ඒ වගේම අනෙකුත් චරිත සඳහා ilea…

Main Tera Hero (2014)

ඔන්න යාළුවනේ මං මගේ ප්‍රථම හින්දි නිර්මාණය ඔයාලා අතට පත් කරන්නයි යන්නේ.මුලින්ම සමාව ඉල්ලන්න ඕන මේක දෙන්න පරක්කු වුණාට.ගොඩක් කට්ටිය මේ ෆිල්ම් එක දන්නවත් ඇතිනේ.මේක සුපිරිම එකක්.

මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Varun Dhawan. Student Of The Year එකේදි ඔයාලා මෙයාව දකින්න ඇති.ඒ වගේම අනෙකුත් චරිත සඳහා ileana d’cruz , nargis fakhri , arunoday singh වගේ අය තමයි රඟපාන්නේ. Imdb අගය 5.7 යි.

මෙන්න මෙහෙමයි කථාවේ සාරාංශය.ප්‍රධාන චරිතය ඒ කියන්නෙ ශීනු යනවා බැන්ගලෝරයට, ඉගෙන ගන්න කියලා.(මූ ඉතින් ඉගෙන ගන්න එකෙක් නෙවේ).මෙයාට එහෙදි සුනයිනා කියලා කෙල්ලෙක්ව හම්බවෙනවා.අපේ ශීනු සුනයිනාට වහ වැටෙනවා.කොහොමහරි මෙයා සුනයිනාව සෙට් කරගන්නවා.මේ අතරේ සුනයිනා පස්සේ එන පොලිස් කාරයෙක්ගෙන් ශීනුට හරියට කරදර සිද්ධ වෙනවා.ඒ විතරක් යැයි,වික්‍රන්ට් කියලා මැරයෙක් ඇවිත් සුනයිනාව පැහැරගන්නවා.මොකක්ද මේ වුණේ? ඇයි සුනයිනාව පැහැරගන්නේ?කවුද මේ වික්‍රන්ට් කියන්නේ? ශීනුට සුනයිනාව බේරගන්න පුළුවන් වෙයිද? මෙන්න මෙ ප්‍රශ්නවලට උත්තර මේ සලරුව ඇතුලේ අපූරුවට ගොනු කරන්නට අධ්‍යක්ෂ david dhawan ට හැකි වෙලා තියනවා.එක්කෝ එයාගෙන් උත්තර ටික අහගන්න.නැත්තම් ෆිල්ම් එක රසවිඳලා හොයාගන්න.ඒක ඔයාලගේ අතේ.

එහෙනම් යාළුවනේ මං දැනට සමුගන්නවා. හිනාවෙවී බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් මේක.එහෙනම් හැමෝටම ආයුබෝවන්! ජය වේවා!!

Main Tera Hero (2014) on IMDb

 

 

320 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

df8364ea587a60537479d5106e596ef5813fee58

720 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

6d6f6c92533f91b1ecbe21d193b320eed9d58c28

900 MB (WebRip) කොපිය මෙතනින් බාගන්න

1B500A9BFF1E0C9876183774636792BCA6126668

1.53 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

157a0f94d97c867e3a569fb2e5757adcad5531e8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

13,999 downloadsDownload Main.Tera_.Hero_.2014.zip297 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/RavinduN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු නිලුපුල්

Subtitles

13,999 downloadsDownload Subtitles297 KB

94 comments

  1. යශෝධ

    ඔන්න මලයෝ... මම බාන්න දැම්මා උදෙන්ම.. එහෙනම් ජයම වේවා හොඳේ...
    බොහෝම ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්....... :-D

  2. Mayura Suraj

    Niyamai, meka denakam hitiye

  3. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamai niyamai..
    jaya wewa..

  4. හර්ෂ ලහිරු

    එලකිරි සහො මේක දෙනකන් මග බලාගෙන හිටියේ :D :D
    සබට බොහොම ස්තුතියි :P ජය

  5. ලක්ෂාන් නිලංක

    එල මචන්...මේක පට්ට ෆිල්මක්නෙ....සබට බොහොම තුති....ජය වේවා.....

  6. Isu DP

    Hodai Hodai.... Onna Gannawa....
    Kathwanm Ela Wage.....
    Laga Kaga Niyama Filmne Ravinduvo Genne.. Supiri Hode......
    Ikmantama ilage Ekath Gemu....
    Subata Thithi.....
    Jaya Wewa !!! :-) :-P

  7. shane

    patta mn me movie eka baluwe sub nathuwa.. aye balanna pluwan sub ekkama thnx

  8. Global

    Thanks For The Sub & Good Luck...

  9. ගයාන් රූකාන්ත (ජෝනා)

    කමෙන්ට් එකක් නොදැම්මොත් මලයා තරහා වෙයිනෙ
    ඔන්න ගත්තා මචෝ සබ සබට තුති ..ජය..!!!

  10. nadun

    ඔන්න මමත් ගත්තා......බෝහෝම ස්තූතියි..

  11. වරුණ රංගජිත් (වරූ)

    ela
    jaya.....

  12. Aditha Praween

    ආ කොල්ලාගෙ පළවෙනි හින්දි එකනේ !
    ඉදිරියට යන්න සුභ පතනවා !
    නියමයි !
    :D

  13. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍ලස්‍‍ස‍න ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍නේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  14. me

    Thanks

  15. kavi

    thanx nipun malliyaaaaaa

  16. Saman Prasad ( Black Panther )

    jaya wewa... thanks ah.......................

  17. නලින්

    ස්තුතියි රවිදු සහෝ

    ජය වේවා!

  18. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  19. Rasikayek

    රවිඳු නිපුන් subtitles daanakota voice ekata samaanawa sub time lines ballance karanna.oyage mahansiyen prayojanaya 100% wenne ethakotai. hamoma KM player eken balanne na.me wage subs nisa godak ayage kaalayath mudaluth apathe,download karala iwarawunamai subtitles voice ekata samaanthara na kiyala dakinne,uthsahakaranna hariyatama karanna..

  20. GAYAN

    ඩවුන්ලෝඩ් කරන්නෙපා උපසිරසි අවුල්
    DONT DOWNLOAD, SUBTITLES LATE.

  21. vishwa

    machn vidyum munn tamil film eke sub1 dapanko

  22. danushka

    THANKS MCAN,,,

  23. sasanka

    mchn balapu kawru hari kiyapnko..sub awul da? man asama film 1k mata balannama oner..sub awul nm karanna deyak nadda ekata?ikmnta kiyapn mchn balapu kawru hari?

  24. kavinda gamage

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

  25. Pushpa`

    macho sub eka aul hadala aimath dannako....

  26. “චූටී මල්ලි”

    එලස්
    පහරක් වගේ
    සබට තුති
    ඔබට ජය....

  27. ප්‍රදිප්

    සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ. ජය.......................................................................

  28. sadeera yasiru

    ela ela niyamai.thankz
    2 statas film eka enkm bln innwa.ekath ikmnta denna

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි, ජයවේවා.

  30. lakshan

    sub awul ne....ayeth dannako

  31. Kulanjana Maduranga

    meka nm patta ahhhhhh.aniwa balanawa.subata thanks RAVIDU saho.ohoma yn.jaya wewa.....

  32. ලක්මාල්

    -------------------------------------------------------------------
    ඩවුන්ලෝඩ් කරන්නෙපා උපසිරසි අවුල්
    DONT DOWNLOAD, SUBTITLES LATE.
    --------------------------------------------------------------------
    කොල්ලෙක්ගේ ලොකු උත්සාහයක් මේ වගේ comment එකක් දාලා ඒ කොල්ලව උපන් ගෙයි මරන්න එපා මචන් සබ් එක late නම් Subtitle Edit වගේ පොඩි සොෆ්ට්වෙයා කෑලි ඕන තරම් තියෙනවානේ නෙට් එකේ පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරගෙන සබ් එක Adjust කරගෙන බලපන් මචන් ලා.

    සබ් එකක් දාන්න ට්‍රයි එකක් හරි දීපු එකෙක්ට විතරයි එකට කොච්චර කට්ටක් කන්න ඕනද කියල දන්නේ ....මේ කොල්ලොන්ට මේ කට්ට කන්න ගට එන්නේ අපි දාන පුංචි පුංචි comment වලින් කියල පොඩ්ඩක් තේරුම් ගනිල්ලා කොල්ලනේ.....
    ---------------------------------------------------------------------
    කොහොම වුනත් .. තැන්ක්ස් කොල්ලෝ සබ් එකට ....

    1. Gayan

      Hoda Deta Hodai Kiyanawa Misak Hari deta hari kiyanawa misak waradi deta waradi kiyala e waradda harigassaganna waradda pennala denne naththam comment ekakin wadak thiyeida,ekkenekgen siduwena waradakata siya dahas gaanakage kaalaya apathe yana eka loku paaduwak neweda,mewa hamotama edit kara kara niwaradi karala balanna amaruine,koitharam kaalayak gathawenawada.. Uthsahaya agaya karanawa,Man hithanawa mita passe subs walata galapena torrent daai kiyala.torrent walata hariyata galapena subs daai kiyala.ehema wenawanam biscope site eka hamadamath anka ekenma thiyei..

  33. shanaka

    thanks for u'r work

  34. Tharindu Perera

    Elazzz bnn...
    fatta filumak vagee...
    thanks machan sub ekatahh..

  35. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. මම හිතන්නෙ දැන් අවුල හරි ගිහින් තියෙන්න ඕනා. ජය෴෴ :P :P

  36. lol

    සබ් එකනම් මෙලෝ රහක් නෑ ෆිල්ම් එක ඉවර උනාමත් සබ් දුවනවා ටිකක් පුරුදු වෙලා කරන්න මොකද බලන මනුස්සයාට වෑඩක් නෑ කොච්චර මහන්සි උනා කියලා සබ් හෑදුවත්,සොෆ්ට්වෙයාර් අරගෙන අපි හදාගෙන බලන්න කියනෑක නෙමේ හරි හදන ඔයා නිවෑරදිව හදලා බලන එක කරන්නම් වාලේ නොකර

    සරම උස්සන් කෑගහන්න එපා මින් ඉදිරියටවත් හරියට සබ් දාන්න මෙතන නියමට සබ් දාන මහත්වරුන්ගෙන් අහලා වෑඩේ කරන විදිහ හොයාගෙන කරන්න එහෙම බෑරිනම් වෙන වෑඩක් හොයාගනින්

    1. ඇඩ්මින්

      මේක සබ් දාපු සහෝගේ නෙමෙයි වැරැද්ද? සබ් එක සින්ක් නොකර දුන්න අපෙයි (ඇඩ්මින්ලගෙ) වැරැද්ද? අපි ඒක හදන්න උත්සාහ කලා නමුත් ඒ කොපියට ඒක සින්ක්‍රනයිස් කරන්න අමාරුයි. ඒ නිසයි ඒ කොපිය අපි සයිට් එකෙන් අයින් කලේ. ඒ නිසා මේක සබ් දාපු රවිඳු සහෝට චෝදනා කරන්න එපා. ඒ ගැන අපි ඔබෙන් සමාව ඉල්ලනවා.

    2. LAHIRU SAMPATH

      awlak ne eka echchra pashnayak ne...me film ekanam patta.sub walatA THANKS.....APITA KAWADDA AMAZING SPIDER MAN 2 DENNNE.DENATA EKE TORRENT LINK THIYANAWA NEDA

  37. රවිඳු නිපුන්

    මුලින්ම සමාව ඉලා සිටිනවා සිදු වුණ අත්වැරදීමට..ඒ වගේම වැරැද්ද පෙන්වා දුන්නු සියලු දෙනාටමත් බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා...දැනුම් දුන් විගසම මේ ගැන සොයා බලපු බයිස්කෝප් කාර්‍යමණඩලයටත් මගේ හදපිරි ස්තූතිය පුද කර සිටිනවා...මින් මතුවට ඔබගේ රසාස්වාදයට හානියක් සිදු නොවේවි...කරුණාකර බය නැතුව සබ් එක ගන්න....තෑන්ක්ස්.

    1. Gayan

      ela kollo.api kaatath waradinawa,waradi hadan yamu..

  38. sisiya

    හුදෙක් විනෝදාත්මක චිත්‍රපටයක් පමණි... ගත යුතු කිසිවක් නැති අතර... අධ්‍යක්ෂක ඩේවිඩ් ධවාන්ගේ දැකිය හැකි සුපුරුදු කතාවක් දැකිය හැක.. තම පුතු වරුන් ධවාන් ඔහු ප්‍රථම වරට තම චිත්‍රපටයට දායක කරගෙන ඇත. ඉල්ලියානාගේ සරාගී රංගනය නම් සුවිශේෂිය.
    රවිඳු නිපුන්.. සබ් හොඳයි මම බැලුවා මට නම් සබ් වල අවුලක් පෙනුනේ නැහැ.... නමුත් එක දෙයක් කියන්න ඕනේ.. බොහෝ වෙලාවට මට දකින්න ලැබුනේ ඉංග්ලිෂ් උපසිරසියම සිංහලට පරිවර්තනය කල බවක්.... නමුත් කියන්න ඕනේ... ෆිල්ම් 1ක් කකුල් දෙක උඩ තියාගෙන බලාගෙන ඉන්නවා වගේ නැහැ.. සබ්ටයිට්ල් 1ක් හදන්න... ඒක අත්දැකීමෙන් මම දන්නවා... ඒ නිසා මම කියන්නේ ඔය කෑ ගහන අයටත් සබ් 1ක් හදලා බලන්න කියලා.. රවිඳු සැලෙන්න එපා දිගටම ගේම ගහන්න.

  39. Mia

    supiri film ekak wage bro tnkz 4 da sub

  40. Pasindu

    එල මචන්…

  41. රවිඳු නිපුන්

    වෙන් වෙන් වශයෙන් ස්තූති කරන්න බැරි උණත්...මේ කමෙන්ට් එකෙන් මම මගේ ස්තූතිය ඔයාලා හැමෝටම පුදකර සිටිනවා..!!! ඔයාලගේ කමෙන්ට්වලින් තමා අපිටත් ලොකු ධෛර්‍යයක් ලැබෙන්නේ...

    1. kin yeti

      machn film eka download karanna bahane me link eken

  42. Shan Vimukthi

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    කෑ ගහන අය ගැන වැඩිය හිතන්න එපා
    වැරදීම් වෙනවනේ ඒ වැරදි ගැන මැදිහත් සිතින් ඉවසන්න බැරි උදවියත් ඉන්නවා
    දිගටම සබ කරමු
    මෙන්න අරගත්තා! :D

    1. රවිඳු නිපුන්

      thanks ayye!!!!!

  43. para

    superb

  44. sisira

    thnx machan ,digatama karagena yanna ,,suba pathanawa,,,,,,,

  45. hasitha

    ස්තුතියි සහෝ උපසිරසට මම බාගත්ත....... සුබ පැතුම්.....

  46. හසිත

    thanks saho...

  47. shakila

    issalla man ubata suba pathanawa a BEST OF LUCK... machan meke subtitl kaparakk wela yannee.. eka hadanna widihak thiyenawada??

    1. රවිඳු නිපුන්

      සහෝ සබ් එකේ ටයිම්ලයින් වල අවුලක් තිබිලා මැච් වෙන්නේ නැති කොපිය අපි අයින් කළා..ඔයා ගත්තේ දැන් දාලා තියන කොපි වලින් එකක් ද නැත්තම් පරණ එකක්ද?

  48. Sanjaya

    Thanks Saho....

  49. earnga pathirage

    ok godak pin thx

  50. kkhero

    machan mama parana copy eka aragena thibune- (Main Tera Hero (2014) HDRip - x1CD - x264 - D3Si MaNiaCs-)

    mekata dan dala thiyena sub set wenne na. mekata set wena sub ekak danna puluwanda..ayeth film eka download karannanam ba koluwo,, puluwan help ekak dipan..

    thanx....ubata jaya

    1. රවිඳු නිපුන්

      hari....mata oyage Facrbook account eke name eka dennako....neththam mata request ekak danna..
      "Ravindu Deshapriya"

Load more comments