Watch Trailer

Back to the Future Part III (1990) | ගොපලු යුගයෙන් අනාගතයට. [සිංහල උපසිරසි සමඟ]

කාලයන් අතර සංචාරය කිරීම ගැන, කවදත් ලෝකයා අතර පැවතුන යම් යම් අදහස් අතරින් ගත් කරුණු පාදක කර ගෙන නිර්මාණය වූ “BACK TO FUTURE” ත්‍රිත්වයේ “පළමු කොටස” හා “දෙවන කොටස” නරඹා අදහස් දැක්වු සැමටම මගේ ස්තූතිය. මම අවසාන කොටසේ කතාව ගැන සුලු විස්තරයක් කරන්නම්. නොසිතූ ලෙස වැදුණු අකුණක් හේතුවෙන්, කාල පරිපථය අක්‍රම…

BACK TO THE FUTURE 3

කාලයන් අතර සංචාරය කිරීම ගැන, කවදත් ලෝකයා අතර පැවතුන යම් යම් අදහස් අතරින් ගත් කරුණු පාදක කර ගෙන නිර්මාණය වූ “BACK TO FUTURE” ත්‍රිත්වයේ “පළමු කොටස” හා “දෙවන කොටස” නරඹා අදහස් දැක්වු සැමටම මගේ ස්තූතිය. මම අවසාන කොටසේ කතාව ගැන සුලු විස්තරයක් කරන්නම්.

නොසිතූ ලෙස වැදුණු අකුණක් හේතුවෙන්, කාල පරිපථය අක්‍රමත්වී (1985) වැඩිමහලු මහාචාර්ය වරයා සමගම කාලයන්ත්‍රය 1885 දක්වා අතීතයට ඇදී ගිය බව දෙවන කොටස අවසානයේදී ඔබට දක්නට ලැබුණා නේද? මේ හේතුවෙන් මාටි 1955 වර්ෂයේ අතරමං වෙනවා. එහිදී 1885 ඇදී ගිය වැඩිමහලු (1985) මහාචාර්ය වරයාගෙන් ලිපියක් ලැබෙනවා. ඉන් කියැවෙන්නේ කාල යන්ත්‍රය නැවත සොයා ගන්නා ආකාරයයි. එය සොයා ගැනීම සදහාත්, ක්‍රියාත්මක තත්වයට ගෙන ඒම සදහාත් 1955 සිටින තරුණ මහාචාර්ය වරයාගේ උපකාරයද ලබා ගන්නවා.

කාල යන්ත්‍රය සොයා ගන්නා ඔහුන්ට යම් අවාසනාවන්ත කරුණක්ද හෙළිදරව් වෙනවා. එනම් වර්ෂ 1885 දී සාමකාමී ජීවිතයක් ගත කරන මහාචාර්ය වරයා “මෑඩ් ඩෝග් ටැනන්” නැමැත්තා අතින් මරණයට පත් වීමට කටයුතු සකස් වෙමින් පවතීන බවයි. ඔහුව බේරා ගැනීම සදහා මාටිට 1885 පවතින පැරණි ගොපලු යුගයට සංචාරය කිරීමට සිදුවෙනවා. ඉක්මනින් නැවත පැමිණීමට බාධා රැසක් මෙවරත් ඇති වෙනවා. කාල යන්ත්‍රයට අවශ්‍ය ඉන්ධන නොමැති වීම, මෑඩ් ඩෝග් ටැනන් සමග වන ගැටුම, තමා වෙත ආදරයෙන් වෙලී ඉන්නා ගුරුවරිය හැරදමා යාමට මහාචාර්යවරයා දක්වන අකමැත්ත, ඉන් ප්‍රධානම කරුණු වෙනවා.

මහත් වූ නිර්භීත ‍ක්‍රියා රැසක් සිදු කරමින්, එම යුගයේ තිබෙන පහසුකම් භාවිතා කරමින්, අවසාන වශයෙන් ඔහුන් දෙදෙනා නැවත 1985 ට ඒමට අවශ්‍ය කටයුතු සකස් කර ගන්නා අකාරය මෙම චිත්‍රපටය තුළින් කදිම ආකාරයෙන් පෙන්නුම් කර තිබෙනවා.

ගොපලු (COWBOY) චිත්‍රපට නැරඔීමට ප්‍රිය කරන රසිකයන්ටත් වෙනසක් නැතිව මෙම තුන්වන කොටස රස විදීමට හැකියයි මම හිතනවා.

Back to the Future Part III (1990) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

d19719b42a40e03b9c12d05a64d94ac2dad1b313 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,654 downloadsDownload Back.to_.the_.Future.3.1990.baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ SIRIJAYA ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SIRIJAYA

Subtitles

1,654 downloadsDownload Subtitles50 KB

53 comments

  1. නලින්

    ස්තුතියි සිරිජය සහෝ

    කථා සේට් එකම ගෙනාපු එකට නම් මැක්සා සහෝ

    ජය වේවා!

  2. Kulanjana Maduranga

    niyamai saho.set 1kama dunna 1ka loku deyak.....subata thanks SIRIJAYA saho.digatama sub denn.jaya wewa........

  3. Sasindu

    mama hetama oka download karana aniwa promise
    mn gawa dan athi taram mb na ekayi
    thankx meka dunnata mama baluwa mkda thama parakku kiyala
    thanx sahoo

  4. Aditha Praween

    දිගටම සබ් දෙමු.
    ජයවේවා !
    අපි ඔයාලා එක්ක ඉන්නවා .
    සුභ පතනවා !
    :D

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිරිජය සහෝ සිංහල උපසිරැසියට. චිත්‍රපට ත්‍රිත්වයටම ඉක්මනටම උපසිරැසි දීපු එක නම් ලොකු දෙයක්. ෆිල්ම් 3 ම මා ගාව තිබ්බා. දැන් උපසිරැසි ටිකත් හරි. බැලිල්ලක් විතරයි එහෙනම්. ජය෴෴ :P :P

  6. yeshu

    Tnx....... 3ටම සබ් දුන්නාට

  7. Thanu

    Thanx saho me sub 1tath... Oya ikmanatama film 3tama sub dipu 1 nam maru wedak...

  8. Global

    Happy Future Sirijaya Saho..!

  9. kavinda gamage

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

  10. Sisira Hegoda

    බොහොම ස්තූතියි

  11. Isu DP

    Film Set Ekama Complete Krapu Eka Loku Deyak...
    Thawa Set Ekakma Gemu....
    Subata Thuthi...
    Jaya Wewa !!! :-) :-P

  12. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  13. හර්ෂ ලහිරු

    නියමයි සහො ඒ සුපිරි ෆිල්ම් එක ඉවරයක් වෙනකන්ම
    සබ් දුන්නට බොහොම ස්තුතියි :D :D
    තව සුපිරි වැඩකට අතගැහුවොත් නරකද :P :P ජයවේවා

  14. Niluka

    THANKS MAN

  15. Chaminda Lakruwan

    ස්තුතියි මචෝ 3න් වෙනි එකත් දැමිමට බලාගෙන හිටියේ දානකම් අනිත් කොටස් සෙකම බැලුවා පටිට ෆිල්ම් එක ඡයවේවා!!

  16. Saman Prasad ( Black Panther )

    ela ela...

  17. indika

    thanks

  18. chamath

    thanx bro.fatta film eka

  19. “චූටී මල්ලි”

    එල
    මචන් 3ම දිලා
    සුපිරි වැඩක් කලේ
    තව සබ් දෙමු
    සබට තුති
    ඔබට ජය....

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ ඔයා බොහොම ඉක්මනින්ම මේ කොටස් තුනම ගෙනාවා, හැකිනම් මෙන්න මේ ෆිල්ම් දෙක දෙන්නකෝ, මම කිහිප දෙනෙක්ගෙන්ම ඉල්ලුවත් ලැබුනේ නැහැ.Speed (1994) සහ Speed 2: Cruise Control (1997)
    ,ජයවේවා.

  21. Snoopy Imesh

    යේ යේ .............. ආයෙත් අනාගතයට යන්න පුලුවන් !! හුරේ ...................
    ගෙදරින් බැන්නත් මම මේ කොටස බලනවමයි ...................

  22. Saketha Pulasthi

    ‍මේ‍ක ‍සු‍පි‍රි ‍ක‍තා‍වක්‍ . ‍කො‍ටස්‍ ‍තු‍න‍ම ‍එ‍ක ‍ද‍ව‍සෙ‍ම ‍බැ‍ලු‍වා.‍උ‍ප‍සි‍ර‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි. :) :)

  23. සුපුන් මධුසංක

    Thanks saho.....

  24. CHAMARA

    සබ් එකට තෑන්ක්ස් මචෝ

  25. Dileepa

    සුපිරි film eka thanx sub ekata..meke 4 trailer aka dala tiye youtube ak awoth denna thanx lot...me wage old film thamai lassana awage awa dananna....

  26. Tharindu Athukorala

    niyma fulumak meka thank you..

  27. Dananjaya Chathuranga

    පට්ට film eka තුනම බැලුව .සබ් වලට තැන්කස්. තව TIme traval film monawada thiyene ?

  28. අසින්ත

    පරන වුනාට පට්ට Film series එක බන්, සබත් හොදයි

  29. nandika

    අම්මට හුඩු මේ වගේ පට්ට ෆිලුමක් මම ජීවිතේටම බලල නෑ මචන්. Thanks මචන්.

  30. LSM HUSKAA

    සබ් එකට තෑන්ක්ස් මචෝ

  31. Nishanpradeep95

    හොද වැඩක් ඉස්සරහට කරගෙන යැමට ලැබේවා.....
    පුලුවන්නම් නර්නියා 3 සිංහල එකයි,බිග් මාමා'ස් හවුස් 2කේ සිංහල සබ් දෙන්න....

  32. Gayan Chathuranga

    godak sthuthi saho!!

  33. ricadodamien

    Thank U Sirijaya brother & baiscope team for the sub, all the best to baiscope team...............

  34. priyanthapremarathna

    ගොඩාක් ස්තුතියි.

  35. Gamalathravindu

    .

  36. 99199

    Niyamai

  37. Stranger

    thanks

  38. sathyajith

    Thanks for the sub

  39. Bruce___Wayne

    බොහොම ස්තුති sub එකට

  40. nuwanishalika

    man meke kotas 3 ma baluwa. man balapu hodama time travel film eka meka. hariyata aththama kathawak wage. eta passe kochchara film baluwath mekata Gahanna time travel ekak baluwe na thama nam. ea wagema meke 4 awiila kiyala aranchi , poddak hoyala balala sub karanna' thanks

  41. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට.......

  42. Anonymous

    Meka nam patta

  43. Anonymous

    ෆිල්ම් එක පරණ උනාට ඩබල් ඇක්ටින් පවා සුපිරි

  44. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  45. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  46. Vishwa sasanka

    Thank you

  47. Sandun

    thanks

  48. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  49. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  50. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

Load more comments