මේ ලෝකේ ගොඩක් අයට අමතක කරන්න බැරි ආදර කතා තියෙනවා, ඒ සමහර ආදර කතා කාලයත් එක්ක හදවතින් මැකිලා යනවා. සමහර ආදර කතා ජිවිත කාලයටම අමතක කරගන්න බැරුව හිතේ හිරකරලා තියාගන්නවා. ඒ විදිහට තමන්ගේ පලවෙනි ආදරය අමතක කරගන්න බැරුව විඳවන තරුණයෙක් තමයි පූර්ණ කියන්නේ. එයාගේ අවාසනාවට එයාගේ පලවෙනි ආදරේ එයාට නැති වෙලා ගි…

මේ ලෝකේ ගොඩක් අයට අමතක කරන්න බැරි ආදර කතා තියෙනවා, ඒ සමහර ආදර කතා කාලයත් එක්ක හදවතින් මැකිලා යනවා. සමහර ආදර කතා ජිවිත කාලයටම අමතක කරගන්න බැරුව හිතේ හිරකරලා තියාගන්නවා. ඒ විදිහට තමන්ගේ පලවෙනි ආදරය අමතක කරගන්න බැරුව විඳවන තරුණයෙක් තමයි පූර්ණ කියන්නේ. එයාගේ අවාසනාවට එයාගේ පලවෙනි ආදරේ එයාට නැති වෙලා ගියත් මොකද්දෝ වාසනාවකට ඔහුට හොඳ බිරිඳක් ලැබෙනවා. එයා තමයි ශ්‍රාවනි. ඒත් එයාට හොඳ සැමියෙක් වෙන්න පුර්ණට හැකි වෙන්නේ නැහැ. ඒ වුනත් පුර්ණට කිසිම අඩුවක් කරන්නෙ නැතුව ඇය සලකනවා. ඒත් පූර්ණ එයාගේ පලවෙනි ආදරේ ආපහු එයාව හොයාගෙන එයි කියල හීන දකිනවා. ඒ හීනය සැබෑ වෙයිද?
මේ චිත්‍රපටය තිරගත වුනේ මේ අව්රුද්දෙ අප්‍රියල් මාසයේ. පැය දෙකකුත් මිනිත්තු 34ක් පුරාවට මේ චිත්‍රපටය දිව යනවා. මෙය අයත් වන්නේ Drama හා Romance වර්ගයටයි. චිත්‍රපට අධ්‍යක්‍ෂණය ශිවා නිර්වාන විසින්. මේ චිත්‍රපටයට 7.6ක ඉහළ Imdb අගයක් ලැබිලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායකත්වය සපයන්නේ, Samantha Akkineni හා Naga Chaitanya, ඒ වගේම නවක නිළි Divyansha Kaushik. Samantha හා Chaitanya එක්ව රඟන 4 වෙනි චිත්‍රපටය මෙයයි. ඒවගේම ඒ දෙදෙනාගේ විවාහයෙන් පසුව එක්ව රඟපාන ප්‍රථම චිත්‍රපටය මෙයයි. ඒවගේම කියන්න ඕනේ චිත්‍රපටය ඉන්දියාවේ ඉතා සාර්ථකව තිරගත වුන අතර, විචාරකයන්ගේ පැසසුමටද ලක් වුනා.
ඒවගේම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු අතරතුරදී Samantha හා Chaitanya සහභාගී වූ සම්මුඛ සාකච්චාවකදී නිවේදකවරයා අසනවා, “මේ චිත්‍රපටය අනෙකුත් ආදර කතා අතුරින් වෙනසක් ගන්නේ ඇයි ?” මේ පැනයට පිළිතුරු දෙමින් Samantha පැවසුවේ,
“මම මේ චිත්‍රපටයට කැමති වුනේ, විවාහයෙන් පස්සේ ජීවිතය හරිම වෙනස්. ඒවගේම වගකීම් ආදරය, ඔබ තව දුරටත් පුද්ගලයන් දෙදෙනෙක් නෙමේ, ඔබ අනෙත් කෙනාව විශ්මයට පත් කරන්නේ නැහැ. දෙදෙනාම ක්‍රියා කරන්නේ එක් පුද්ගලයෙක් හැටියට, අනෙකාගේ පරාජය ඔබෙත් පරාජය, අනෙකාගේ සාර්ථකත්වය ඔබෙත් සාර්ථකත්වය, අනිත් කෙනාගේ සතුට ඔයාගෙත් සතුට. ඒක තව දුරටත් දෙදෙනෙක් නෙමේ, විවාහයට කලින් හිටියා වගේ. විවාහයට කලින් හරිම කෙළිලොල් ,නිදහස් අනෙකාගෙන් මොනවහරි දෙයක් බලාපොරොත්තු වෙනවා. එතකොට පුද්ගලයන් දෙදෙනෙක්. මට මේක දැනුනේ හරියට ඉතාමත් ආරක්ෂාකාරී විදිහට, හරිම නිවුණු දෙයක් විදිහට, මම හිතුවා දෙවියනේ ඇයි කිසි කෙනෙක් මේ වෙනකන් මේ වගේ කතාවක් කිව්වේ නැත්තේ? ඇයි කව්රුත් කතා නොකරන්නේ විවාහයෙන් පස්සේ ආදරය ගැන, මොකද්ද එහි අරුත, ස්වාමියා හා බිරිඳ අතර තියෙන. මට හරිම සතුටුයි අධ්‍යක්ෂක ශිවා මේ අදහස ලස්සනට තිරයට ගෙනාව එකට, මම හිතන්නේ එක තමයි මම මේ කතාවට කැමති වෙන්න හේතුව හා මම දකින වෙනස.”
තවත් කියන්න ඕනේ මේ චිත්‍රපටයේ සිංදු 6ක් අඩංගු වෙනවා. මෙහි සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගෝපි සුන්දර්. ඒවගේම ගීත රචනය රචකයන් කිහිප දෙනෙක් අතින් සිදු වෙලා තියෙනවා. ඒ සින්දු ලස්සන නිසාම සින්දු සේරටමත් මම සිංහල උපසිරැසි ගැන්වූවා.
එහෙමනම් එන්න විඳින්න ආදරයේ වේදනාව.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.
27,143 downloadsDownload Majili-2019.zip80 KB
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණී ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
64 comments
Tilantha
Tharindu_Maduwantha
Tanx brother
dsdkavishka
Thenks for sub
pradeepravindra
බොහොම ස්තූතියි අක්කේ සබ් එකට
තාරක නුවන් දිල්හාර ©T
ස්තූතියී ගයේශා උපසිරසියට..
සබ් එක දෙනකම්ම බලාගෙන හිටියා ඩවුන්ලෝඩ් කරලා තියාගෙන.
අදම බලනවා.
ෆේවරිට් සමන්තගෙ ෆිලුමක් නිසා ආසයි බලන්න.
ස්තූතියි..
ජයෙන් ජය.. !!!shortkut
film ekata torrent link ekak dennako kauruhari download karapu kenek
dulan5520
thank you
Gayesha Sathsarani
Those who needs torrent links? Email me, ( [email protected])
avishka360
Sub ekta Thanks
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
බොහොම අමාරුවෙන් ඉවසන් හිටියේ සබ දෙනකල්. :P
අදම බලන්න ඕන.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!geeganagamage
බොහොම ස්තුතියි මේ වගේ සුපිරි ෆිල්ම් එකකට සබ් කලාට .
Nayanthanisal
thankz.
damith_janaranjana
Thanks sister
rehani
thank you dr...
Nim
Thankz saho..
deliya
thanks sahodaraya sub akata.,niyama wadak.jayawewa
Gandhaka Indrajith
Thanks for the subtitle
sudeshmx
Thank you dear
sudeshmx
Great Job
Su
Thanks sahodari sub ekata ..:)
thirani
thank you very very much sis
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි ......
tharindukoonara
Godak ස්තුතියි
Eranda Malith 2.0
Thanks sis
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Lithum2011
Thanks
usgala_vineetha
බොහොම ස්තුතියි
Chamara Diaz
ජීවිතයට වැදගත් වන, ලස්සන කතාවක් කියල හිතෙනවා... බොහොම ස්තුතියි උපසිරසියට...~
Rumesh dhanushka
Thanks sahoo
Rumesh dhanushka
Sorry thanks sister...
Udaya Saman
සබ් එක දෙනකන් බලන් හිටියේ ඉතින්..දැන් ඉතින් අනිවා බලනවා..බොහොම තුති
malithmadhushan45
බොහොම ස්තුතියි අක්කේ සබ් එකට
namika
Thanks!
Measha
Thank you ..
Milind@
Thanks sub ekata
Pathum Chamara Rupasinghe
Welldone Gayesha!! Keep it up
Lasantharathnasirirox
ස්තුතියි ස්තුතියි බොහෝම සිංහල උපසිරැසියට සහෝදරි...! ඉදිරියටත් කරන නිර්මාණය වලට සුබපතනව.ජයවේවා !!
Samitha Prince
Godaaak tnxxxxx Sub ekata. Samantha akki inna film ekaknam loweth balanawama thama...
gihan.w
Thank you. Jaya wewa
santhusha319
thanks sis!!!!!!
sashan
බොහෝම ස්තුතියි
Lahiri
thanks sis
aks
Thanks...
thilz
thank uu
N_R
Thank You.
Achchuptha
Thankx sis! keep on love stories
Mawan Geethanjana
Thanks for subtitle
Kelum chethiya
Sub එක බාලා ටිකදවසක්...ඒත් අදයි Film එක බැලුවේ....ලස්සන බිරිදක් ඉන්න සැමියෙක් විදිහට,ලස්සන දරැවෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට...මේ පැය දෙකහමාර තුල ජීවිතේ කොහේදෝ තැනක හිරඋනා....දුක සතුට ආදරය මේ හැමදෙයක්ම කලවන් වෙච්ච හරි අපූරැ හැගීමක් දැනුනා...පිං,ගොඩක් පිං හදවත තාම වැඩ කියලා පෙන්නලා දුන්නට...sub එකට ගොඩක් පිං.තෙරැවන් සරණයි......
Kavishka_JR
සබ් එකට තෑන්ක්ස් අක්කේ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
M.W. Dilhani
Thank you dear. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගත්තට අද තමයි බැලුවේ. මාරම ලස්සනයි. ලස්සන සින්දු ටිකක් තියෙනවා. .ඒ ටිකටත් ලස්සනට සබ් කරලා තියෙනවා. Thanks again.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank you