සුභ දවසක් වේවා හැමෝටම.ඔන්න කාලෙකට පස්සෙ රුසියානු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.මේක නිර්මාණය කරලා තියෙන්නෙ Major Grom කියන රුසියානු කොමික් කතා මාලාව පදනම් කරගෙනයි.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Oleg Trofim.විනාඩි 136ක ධාවන කාලයක් සහිත මෙය Action | Adventure වර්ගීකරණයට අයත් වෙනවා.IMBb දර්ශකයේ 6.5ක අගයක් ල…

සුභ දවසක් වේවා හැමෝටම.ඔන්න කාලෙකට පස්සෙ රුසියානු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.මේක නිර්මාණය කරලා තියෙන්නෙ Major Grom කියන රුසියානු කොමික් කතා මාලාව පදනම් කරගෙනයි.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Oleg Trofim.විනාඩි 136ක ධාවන කාලයක් සහිත මෙය Action | Adventure වර්ගීකරණයට අයත් වෙනවා.IMBb දර්ශකයේ 6.5ක අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.
සල්ලි බලපුළුවන්කාරකම් තියෙන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැහැනෙ.ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ, අපේ රට ඒකට හොඳම උදාහරණයක්.නීතිය බලාත්මක කරන ආයතන වල නිළධාරීනුත් ඒ වගේ.අපේ කතාවෙ නායකයා ඉගොර් ග්‍රොම් නම් එහෙම කෙනෙක් නෙමේ.ඕනම කට්ටක් කාලා අපරාධකාරයින්ව අල්ලලා තමයි නවතින්නෙ.මෙහෙම අල්ලගත්ත පොඩි ලමයෙක්ව හප්පලා ගිය කිරිල් කියලා කෝටිපතියෙක්ගෙ පුතෙක්ව උසාවියෙන් නිදහස් කරනවා.මේක දකින තවත් කෙනෙක්ට මේ අයුක්තිය ගැන තරහා යනවා.ඒ තමයි සර්ගෙයි.ඔහු බිලියනපතියෙක්.කුඩා කාලයේ ඉඳලම අසාධාරණයට එරෙහිව පෙනී හිටපු කෙනෙක්.මේකට විරුද්ධව මොනවහරි කරන්න ඕන කියලා සර්ගෙයි තමන්ගෙ යාළුවා ඔලෙග්ට කිව්වම ඔහු ඒක ගැන බලාගන්නම් කියනවා.ඔය වෙලාවෙ ඊගොර්ට මරණයට පත් වුන ලමයගෙ සහෝදරයගෙ ගුරුවරිය කතා කරලා එයා අතුරුදන් වෙලා කියලා කියනවා.එයාව හොයාගෙන කිරිල්ගෙ ගෙදරට යන ඊගොර් දකිනවා කුරුල්ලෙක්ගෙ හිස්කබලක වෙස් මුහුණක් දාගෙන ඉන්න කෙනෙක් ගිනි විදිනයකින් කිරිල්ව පුච්චලා මරනවා.පස්සෙ ඔහුව ප්ලේග් ඩොක්ටර් [වසංගත වෛද්‍යවරයා] විදිහට ජනතාව අතර ප්‍රසිද්ධ වෙනවා.ඔහු නගරයේ දූෂිත සහ නීතියෙන් දඬුවම් ලැබෙන්නෙ නැති පෝසතුන්ව සජීවීව ඝාතණය කරනවා.
ප්ලේග් ඩොක්ටර් කියන්නෙ කවුද, මේ ඝාතන කරන්නෙ මොකද, ඊගොර් ඔහුව නවත්තන්නෙ කොහොමද කියලා නරඹලාම දැනගන්නකෝ..
තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..කමෙන්ට් එකක් දාගෙන යනවනම් ලොකු දෙයක්.ඒක තමයි අපි වගේ උපසිරැසිකරුවන්ට තවත් උපසිරැසියක් කරන්න ලැබෙන එකම දිරිගැන්වීම..අලුත් ප්‍රභේද ගෙදර ගේන්නෙ නැතුව හැමෝම පරිස්සමෙන් ඉන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
8,254 downloadsDownload Major-Grom-Plague-Doctor-2021.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
33 comments
Kushan
Silva
Ara uba kalin deepu eka wage thriller type korean series ekak dynko mchn(wena site walinwath sub nodeepu hodai)
අසංක
මේ දවස්වල නම් සයිට් එක පට්ට..
ආපහු පරන කොලිටියෙන්ම තියෙනෝ..
අර පරන කලුසුදු හින්දි ජරාවයි හද්ද පරන ඉංග්‍රීසි ඒවයි නැතිවෙලා යනවනම් තමයි හොද
පරන ඒවට සබ් දෙන්න එපැයි කියලා නෙවෙ මේ කියන්නේ පරන බලන්න වටින ඒවා දෙන්න කියලා,බයිස්කෝප් සබ් දුන්නු The Green Mile(1995) , The Godfather(1972)etc වගේ බලන්න වටින ඒවා.....
ලගදි සබ් දීපු disturbia(2007) එකත් පට්ට
ඒ වගේ සබ් නොදීපු ඒවා කොච්චර තියෙනවද?
disturbia එකට වැටුනු කමෙන්ට් ගානයි අර උඩ කිව්ව තාලේ ඒවට වැටෙන කමෙන්ට් ගානයි සසදලා බලන්න,එතකොට හිතාගන්න පුලුවන් නෙහ්.........Harsha
ඇත්ත කතාව bro...
Anonymous
Sira bn
S.K
සහතික ඇත්ත
අර හින්දි සිනමාවේ අමරනීය මගුල් නම් ඕනම නෑ ඒ වෙනුවට imdb top ඒවවත් දුන්නනම් හොදයි
Prabodha
Good sthuthi
Oshada
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
තැන්කු තැන්කු
Sachintha Benat
Thanks for the sub, man. Keep it up.
Neo
Thanks brother
Keep it upNuwan
සබ් එකට තැන්ක්ස් සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
Thanks bn
The beast-2019 korean ektath sub denna blnnaBobby
Thank you very much
Udaya Fdo
Thank you
Anonymous
Korean,spanish thriller tikakta sub demu saho
Keerthi
thanks, goda kalekin russian hoda film ekk baluwa
yohan
thanks..............bro....
UDARA DAMITH
එලකිරි
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
thanks and good luck machan...
Thesandu Thejaka
Thank you ගොඩක් හොඳ එක්ක russian ඒව තව ගෙන්නකෝ
Nishan
Thanx bro
D.Chamara
බොහොම ස්තූතියි ... !
Anonymous
thank u
GohN
Tnks bokka
lakshan
thanks ...................
danu
Thanks buddy , keep it up
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sub akta thanks