Watch Trailer

Man on a Ledge (2012) | අහිංසක සිරකරුවා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! අද මං ඔයාලට 2012 වසරේ තිරගත වුණ හොලිවුඩ් චිත්‍රපටයක් ගේනවා. මේක Action Thriller වර්ගයට අයිති වෙන්නේ. ප්‍රධාන චරිතය ඇරන් යන නළුවා අපි කාටත් හුරුපුරුදු කෙනෙක්. Avatar, Clash of the Titans, Wrath of the Titans වගේ ලොව පුරා ජනප්‍රිය වුණ චිත්‍රපට රැසක ප්‍රධාන චරිත රඟපෑව Sam Worthington…

Man on a Ledge 2012

ආයුබෝවන් යාළුවනේ! අද මං ඔයාලට 2012 වසරේ තිරගත වුණ හොලිවුඩ් චිත්‍රපටයක් ගේනවා. මේක Action Thriller වර්ගයට අයිති වෙන්නේ. ප්‍රධාන චරිතය ඇරන් යන නළුවා අපි කාටත් හුරුපුරුදු කෙනෙක්. Avatar, Clash of the Titans, Wrath of the Titans වගේ ලොව පුරා ජනප්‍රිය වුණ චිත්‍රපට රැසක ප්‍රධාන චරිත රඟපෑව Sam Worthington මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වෙනවා. Elizabeth Banks ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වෙලා තියෙනවා. Asger Leth තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. IMDb දර්ශකයේ 6.6/10 ක අගයක් මේකට ලැබිලා තියෙනවා. මේ චිත්‍රපටයේ වෙන්නේ මොකක්ද කියලා ටිකක් බලමු.

නික් කැසිඩි (Sam Worthington) ජෝයි වෝල්කර් කියන ව්‍යාජ නමකින් නිව්යෝක්වල තියෙන රූස්වෙල්ට් කියන සුඛෝපභෝගි හෝටලයේ 21 වන තට්ටුවේ කාමරයක් මිලදී ගන්නවා. ටික වේලාවකින් නික් කැසිඩි කාමරයේ ජනේලයෙන් 21 වන තට්ටුවේ එළිමහන් ගැටියට බහිනවා. බැලු බැල්මට සියදිවි නසා ගැනීමකට වගේ කියලා හැමෝටම පේනවා. ඉතින් හෝටලයේ පාර ලඟට විශාල ජනකායක් රොක් වෙනවා මේ දර්ශනය බලන්නට. පොලිසිය ඇවිත් විශාල උත්සාහයක යෙදෙනවා නික්ව බේරගන්නට. නික් කැසිඩිගේ මේ ජවනිකාව පිටුපස සැඟවුණ කාරණය මොකක්ද? මේක සියදිවි නසා ගැනීමට යාමක්ද? නැත්තන් වෙනත් අරමුණක්ද? 21 වන මහල තරම් ඉතා උස් තැනක ඉඳන් නික් පහලට පනියිද? නැද්ද? මේ හැම කුතුහලයක්ම චිත්‍රපටය බලලා විසඳා ගන්න පුළුවන්.

එහෙමනම් චිත්‍රපටය බලලම රසවිඳින්න කියලා ආරාධනා කරනවා. මීලඟ උපසිරැසියෙන් ලඟදීම හමුවෙමු. ඔබට සදා ජය!!!

Man on a Ledge (2012) on IMDb

 

 

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න

b159c2ee2a86a81175405312efb8abe474f9be68

1.00 GB (BR) කොපිය මෙතනින් බාගන්න

50fd664bd8bd93e487d778442d33ace1ece18715 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,816 downloadsDownload Man-on-a-Ledge-2012.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/විරාජ්-කොඩිතුවක්කු-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,816 downloadsDownload Subtitles90 KB

47 comments

  1. Ruwan

    Thanks...mamai 1st

    1. wele

      thanks saho....mamath gaththa.... jayen jaya

  2. chamath225

    ස්තුතියි !

  3. me

    Thanks

  4. sasa

    thanks

  5. නලින්

    ස්තුතියි විරාජ් සහේ!

    ජය වේවා!

  6. සසිනිකා

    උපසිරැසියට ස්තූතියි...

  7. lolz

    me machootrailer ekawena ekakne bno.O

  8. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  9. එල්.සී. දමැල්

    උපසිරසට තුති වේවා....
    ඔබට ජය වේවා...
    දිගටම උපසිරස ලබාදෙන්න ශක්තිය, හැකියාව ලැබේවා...

  10. Hitha honda kolla

    Trailer වෙන එක්ක බන් -_-

  11. Kulanjana Maduranga

    niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. thisal

    සුපිරි එකක් තැන්ක්ස් ඇ

  13. Jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට...

  14. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:

  15. රොයිලි

    බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Alexander

    මචන් මේක තමයි මම බලපු සුපිරිම ෆිල්ම් එක. අනිවා 200% රෙකොමන්ඩ් කරනවා.

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. Don Herman

    ලස්සන සලරුවක්. මේ වාගේ හොඳ චිත්‍රපට දෙනවාට බොහොම ස්තුතියි. ඒ වාගේම මහන්සි වෙලා උපසිරසි දෙනවාටත් නොවක් තුති

  19. Nelson

    Good Post Friend Thanks

  20. udara

    elaaa bro. good luck....

  21. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  22. indika

    thn Q :)

  23. dilan

    thankz bro!good luck

  24. දසුන් සුචරිත

    බාමි

  25. nidi

    mula indan agatama kuthuhalaya pirunu, balan inna kammeli nethi ela film ekak. subs bagena thiyenewa 1587 denek. eth comments 28. Viraj, comments madi wunath film eka goda denek balala wage. mama oya subs dun Rain Man film ekath beluwa. digatama subs denna, api wage baiscopelk.com fansla wenuwen. thanks!

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය

  27. danu

    Thank u so much!

  28. “චූටී මල්ලි”

    baluwa kalin
    එල
    සබට තුති
    ඔබට ජය...........

    1. lkjhgf

      Thanx bro

  29. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  30. Ranurokz

    elaz

  31. geeth

    Thanks for the sub
    great work mcho

  32. Jude Ranuka Thamel

    Niyamai sahoo.... maru film eka

  33. yasas sri bandara

    thanks viraj,thanks baiscope

  34. Gayan Chathuranga

    thanks Bro

  35. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  36. Inlakiya

    good work my bro

  37. thusithak91

    thx wewa

  38. Akashpc

    Tnc

  39. Dewadithya

    Thanks for Sub!

  40. Hasindusandeepadm

    Ft bm

  41. Asanjana_Lahiru

    tnq saho jaya wewa

  42. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  43. Lakshansilva18

    Mn Balapu pattama ekak 7/10

  44. Anonymous

    thnx bn

  45. KD

    Thankam(2023) Malayalam movie eke sub eka thiyenawada