Marco (2024) Sinhala Subtitles ආයුබෝවන්. ඊයෙ OTT නිකුත් කල අළුත්ම බ්ලොක් බස්ටර් චිත්‍රපටයෙ උප සිරැසිය අද ගෙන එනවා. මේකෙ උප සිරැසිය කරන්න මූලික හේතුව ඒක බොක්ස් ඔෆිස් වලින් ලබා ගත් සාර්ථකත්වය. 2024 මලයාලම් සිනමාව පටන් ගත්තෙ බොක්ස් ඔෆිස් පෙරහැරකින්. අවසාන කරන්නෙත් ඒ වගේම බොක්ස් ඔෆිස් පෙරහැරකින්. එතකොට…
Marco (2024) Sinhala Subtitles
ආයුබෝවන්. ඊයෙ OTT නිකුත් කල අළුත්ම බ්ලොක් බස්ටර් චිත්‍රපටයෙ උප සිරැසිය අද ගෙන එනවා. මේකෙ උප සිරැසිය කරන්න මූලික හේතුව ඒක බොක්ස් ඔෆිස් වලින් ලබා ගත් සාර්ථකත්වය. 2024 මලයාලම් සිනමාව පටන් ගත්තෙ බොක්ස් ඔෆිස් පෙරහැරකින්. අවසාන කරන්නෙත් ඒ වගේම බොක්ස් ඔෆිස් පෙරහැරකින්. එතකොට මේක දෙසැම්බර් 20 දා තිර ගත වෙලා කෝටි 115ක ආදායමක් ලොව පුරා උපයපු භාෂා 5කින් තිට ගත කරන ලද පෑන් ඉන්දියන් චිත්‍රපටයක්. ඉතින් මේක ඇක්ෂන් චිත්‍රපටයක් කියල සේරම දන්නවානේ. චිත්‍රපටය පුරාම action + violence තමයි තියෙන්නෙ. ඉතිං මම කියන්නෙ මේවට කැමති අය විශේෂයෙන් ලේ දකින්න කැමති අය මේක බලන්න. මේකෙ තියෙන ඇක්ෂන් වලට ඔයාල ගොඩක් කැමති වෙයි.
2019 නිකුත් උන නිවින් පෝලි සහ උන්නි මුකුන්දන් රඟ පෑ Mikhael නම් චිත්‍රපටයේ spinoff එකක් හැටියටයි ඒ චිත්‍රපටයත් අධ්‍යක්ෂනය කල Haneef Adeni විසින් මේ චිත්‍රපටයත් අධක්ෂනය කරන්නෙ. උන්නි මුකුන්දන් තමයි මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ. සිද්දික්, ජග්දීශ්, ශම්මි තිලකන් සහ කබීර් දුහාන් සිං මෙහෙ අනිත් ප්‍රධාන නළුවන්.
මම කතාව කියන්න යන්නෙ නෑ. මම නම් ලේ දකින්න කමති නෑ. ඒ නිසා ඔයාලම බලන්න. නැවත ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු
Marco (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ-HDrip/HQ BluRay පිටපත් සඳහා පමණක් වලංගු වේ.
8,899 downloadsDownload Marco-2024-Bluray-Update.zip82 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Marco (2024) Sinhala Subtitles
Subtitles
5 comments
Oshada Eranga
Buddhika laKMal
ස්තූතියි බන්දුල අයියේ සබට.......
ඔයාගේ සබ්එකත් එක්ක දැං මේක බලන්න පුලුවන්........Shane Nilusha de Silva
Thanks a lot for the subtitle. Keep it up the good work.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
නියමයි අයියේ.. ජය !