Watch Trailer

Mastiii 4 (2025) Sinhala Subtitles | ලව් වීසා [සිංහල උපසිරස]

Mastiii 4 (2025) Sinhala Subtitles බොලිවුඩ් වල “Adult Comedy” එහෙම නැත්තම් ‘ඩබල් මීනින්’ ජෝක්ස් තියෙන ෆිල්ම් රැල්ල පටන් ගත්තේ මොකෙන්ද කියලා ඇහුවොත් උත්තරේ තමයි ‘Masti’. ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සේ අර පිස්සු යාලුවෝ තුන්දෙනා (අමර්, මීට්, ප්‍රේම්) ආයෙත් සැරයක් එකතු වෙලා. මේ පාර එන්නේ “Masti 4” අරගෙන…

Mastiii 4 (2025) Sinhala Subtitles

බොලිවුඩ් වල “Adult Comedy” එහෙම නැත්තම් ‘ඩබල් මීනින්’ ජෝක්ස් තියෙන ෆිල්ම් රැල්ල පටන් ගත්තේ මොකෙන්ද කියලා ඇහුවොත් උත්තරේ තමයි ‘Masti’. ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සේ අර පිස්සු යාලුවෝ තුන්දෙනා (අමර්, මීට්, ප්‍රේම්) ආයෙත් සැරයක් එකතු වෙලා. මේ පාර එන්නේ “Masti 4” අරගෙන. ඉතින් මේ Baiscope වෙනුවෙන් මගේ පළවෙනි හින්දි උපසිරැසිය.

මේ පාර කතාව යන්නේ “Love Visa” (ලව් වීසා) කියලා අලුත් කන්සෙප්ට් එකක් වටා. සාමාන්‍යයෙන් මස්ති ෆිල්ම් වල මේ තුන්දෙනා කරන්නේ වයිෆ්ලට හොරෙන් පිට පනින එකනේ. හැබැයි මේකේ පොඩි වෙනසක් තියෙනවා.

මේ පාර මුන් තුන්දෙනා වයිෆ්ලගෙන් අවසර අරගෙනම, “අපිට සතියක් පොඩි ෆන් එකක් ගන්න ඕන” කියලා ට්‍රිප් එකක් යන්න අවසර ඉල්ලනවා. පුදුමෙ කියන්නේ වයිෆ්ලත් ඒකට හා කියනවා. හැබැයි වැඩේ පත්තු වෙන්නේ ඊට පස්සේ. හිතපු විදිහේ ෆන් එකක් ගන්න මේ තුන්දෙනාට හම්බෙන්නෑ.

කොල්ලො ටික ෆේල් වුනාට පස්සේ, වයිෆ්ලා තුන්දෙනා එයාලගේ “ලව් වීසා” චාන්ස් එක පටන් ගන්නවා. අන්න එතන ඉඳන් තමයි නියම මස්ති ආතල් එක පටන් ගන්නේ. තමන්ගේ වයිෆ්ලව වෙන කොල්ලොන්ගෙන් බේරගන්න මේ තුන්දෙනා දෙන ගේම තමයි ෆිල්ම් එක පුරාම යන්නේ.

පරණ ෆිල්ම් වල තිබ්බ ඒ ඔරිජිනල් වයිබ් එක මේකේ තියෙනවා. පරණ මස්ති ෆිල්ම් වලට ආස කරපු අයට නම් මේක අනිවාර්යයෙන්ම සෙට් වෙයි.

පළවෙනි හින්දි උපසිරැසිය නිසා අඩුපාඩු ඇති හොදේ.

Mastiii 4 (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,159 downloadsDownload Mastiii-4-2025.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Mastiii 4 (2025) Sinhala Subtitles

Subtitles by

දේශික ජයන්ත

Subtitles

1,159 downloadsDownload Subtitles64 KB

2 comments

  1. Buddhika laKMal

    උපසිරැසියට තෑන්ක්ස් මචං

  2. Sahan Gayantha

    thanks a lot Deshika saho sub ekata