The Housemaid (2025) Sinhala Subtitles, The Housemaid (2025) සුබ දවසක් වේවා යාළුවනේ අවුරුදු ගානකින් ඔයාලට බලන්න අළුත් උපසිරසියක් ගෙනාවේ. උණු උණුවෙන්ම බලන්න සිඩ්නි දෝනිගේ වැඩිම ආදායාමක් ලබපු ෆිල්ම් එකයි අරගෙන ආවේ. මේ සබ් එක සින්ක් කරලා මගේ ඇඟිලි ටික රිදෙනවා ඒ නිසා ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් විතරක්…

සුබ දවසක් වේවා යාළුවනේ අවුරුදු ගානකින් ඔයාලට බලන්න අළුත් උපසිරසියක් ගෙනාවේ. උණු උණුවෙන්ම බලන්න සිඩ්නි දෝනිගේ වැඩිම ආදායාමක් ලබපු ෆිල්ම් එකයි අරගෙන ආවේ. මේ සබ් එක සින්ක් කරලා මගේ ඇඟිලි ටික රිදෙනවා ඒ නිසා ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් විතරක් දාන්නම්.
2025 වසරේ දෙසැම්බර් මාසයේ තිරගතවීම ආරම්භ වුන මේ ෆිල්ම් එකේ බජට් එක වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 35ක්. 2026 ජනවාරි මාසය අවසන් වෙනකොට වාර්තා වල පෙන්වන විදිහට මේක ඇමරිකානු ඩොලර් මිලිය 300 ක්මවා ගිය ආදායමක්, ඒ කියන්නේ බජට් එක වගේ 9 ගුණයක් සල්ලි හොයලා ඉවරයි.ඒවගේම මේකට රංගනයෙන් දායක වෙනවා සිඩ්නි දෝණි, Amanda Seyfried සහ Brandon Sklenar.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ghostbusters, A Simple favor වගේ ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු Paul Feig විසින්.මෙහි IMDb දර්ශකයේ 7/10 ක්ද Rotten Tomatoes හි 74% ක අගයකුත් ලබාගන්න සමත්වෙලා තියනවා.ඉතින් මේ ෆිල්ම් එක ලබාගත්තු ආදායම් සාර්ථකත්වය නිසාවෙන් මෙහි දෙවනි සිනමාපටයක් නිකුත් කරනවා කියලා නිවේදනය කරලා තිබුනා.
කතාව නම් සිඩ්නි එහෙම නැත්තන් කතාවට අනුව මිලී හිරෙන් සමාවක් මතක් නිදහස් වුන කෙනෙක්..
මෙයා රස්සාවක් හොයාගෙන යනකොට වින්චෙස්ටර් කියලා ධනවත් පවුලක ගෘහ සේවිකා රැකියාවක් ලැබෙනවා.
ඒත් මේ ගෙදර ලොකු අවුලක් තියනවා කියලා දැනෙන්න වැඩිවෙලාවක් යන්නේ නැහැ.
ඉතින් මේ අවුල මොකක්ද? මිලී ඒකට මොනවා කරයිද? මිලී හිරේ ගියා මොකටද?
The Housemaid (2025) Sinhala Subtitlesවිශේෂයෙන් මතක් කරන්න ඕනේ මේකේ සම්පූර්ණ නිරුවත් කාමුක දර්ශන තියනවා.
පවුලේ අය එක්ක බලලා දත් නැතුව බත් කන්න වෙයි මේ ෆිල්ම් එකේ තියනවා වගේම.
සිඩ්නි දෝණි ඉන්නවා නම් ඒක කොහොමත් පවුලේ අය එක්ක බලන්න අමාරුයි.
එහෙනම් යාළුවනේ ගිහින් එන්නම් !! මේ පෙබරවාරි මාසයේ ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ඒ සතිය පුරාවට ෆිල්ම් සෙට් එකක් ඔයාලට ලැබෙයි, සූදානමින් ඉන්න!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,948 downloadsDownload The-Housemaid.2025.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Housemaid (2025) Sinhala SubtitlesSubtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
10 comments
Nishan Sammera
Buddhika laKMal
ස්තූතියි නිර්මාල් සහෝ සබට
Sahan Gayantha
thanks a lot SK saho sub ekata
Damith niwanthaka
Thanks bro. Jaya wewa... !!!
Kim
Thanks
Anonymous
Thanks bro.
Anonymous
Thank you for the subtitle
Anonymous
THANK YOU
Lahiru
උපසිරැසිය ලබා දුන්නාට බොහොම ස්තුතියි !!!
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank You ❤️❤️❤️