Max Keeble’s Big Move (2001) Sinhala Subtitles ඉස්කෝලේ යන කාලේ ඔයා ප්‍රින්සිපල්ගෙන් ගේම ඉල්ලලා තියනවද ? මම නම් හීනෙන් ඉල්ලලා ඇති. ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ එහෙම ප්‍රින්සිපල් කෙනෙක්ගෙන් ෆේස් ටු ෆේස් ගේම ඉල්ලලා ඉස්කෝලයක් උඩියටිකුරු කරලා දාන සුපිරි කොල්ලෙක් ගැන හොලිවුඩ් චිත්‍රපටියක්. අපි හැමෝගෙම සුන…
Max Keeble’s Big Move (2001) Sinhala Subtitles
ඉස්කෝලේ යන කාලේ ඔයා ප්‍රින්සිපල්ගෙන් ගේම ඉල්ලලා තියනවද ? මම නම් හීනෙන් ඉල්ලලා ඇති. ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ එහෙම ප්‍රින්සිපල් කෙනෙක්ගෙන් ෆේස් ටු ෆේස් ගේම ඉල්ලලා ඉස්කෝලයක් උඩියටිකුරු කරලා දාන සුපිරි කොල්ලෙක් ගැන හොලිවුඩ් චිත්‍රපටියක්. අපි හැමෝගෙම සුන්දර පාසල් මතකයන් මේ චිත්‍රපටිය බළලා අපිට නැවත අවදිකරගන්න පුළුවන්. මේ වැස්ස කාලේ තේකක් බොන ගමන් හිනාවේවී බලන්න මේක කියාපු ෆිල්ම් එකක්. ලොකු පොඩි හැමදෙනාටම මේක බලන්න කියලා ආරාධනා කරනවා.
ඔන්න කතාව,
මැක්ස් කීබල්, ලස්සන පහර පෙනුමක් තියන හිත හොඳ කොල්ලා. දවසක් හදිසියේම මෙයාගේ දෙමාපියෝ ගන්න එක තීරණයක් නිසා මැක්ස්ගේ ජීවිතය තරමක අවුල් වීමක් වෙනවා. මේත් එක්කම තවත් එක ප්‍රශ්නයක් මේ මැක්ස්ට වැටෙනවා, ඒ තමයි පාසලට අයිති ඉඩමක තියන සත්ව සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම නොමනා විදියට අයින් කරන්න මැක්ස්ගේ ඉස්කෝලේ ඉන්න බාගෙට පිස්සු විදුහල්පතිතුමා තීරණයක් ගන්නවා. මේ සුරැකුම් මධ්‍යස්ථානයේ රැකවරණය යටතේ අසරණ අහිංසක සත්තු ගොඩක් ඉන්නවා. මේකේ ඉන්න එක සතෙකුට මැක්ස් හරිම ආදරෙයි. මේ හේතුව නිසා මැක්ස් කීබල් තීරණය කරනවා මේ වැඩේ වහාම නවත්තගන්න කරන්න පුළුවන් හැමදේම කරන්න. මේකට මැක්ස් කෙළින්ම ප්‍රින්සිපල්ගෙන් ගේම ඉල්ලනවා. ප්‍රින්සිපලුත් වැඩේ අත අරින්නේ නෑ, මැක්ස්ට කරන්න පුළුවන් හැමදේම මිනිහත් කරනවා. මේක තනිකර ලොකු ගුටිකෙළියක් බවට පත්වෙනවා.
හොඳයි, එහෙනම් ඔයාලා මේක බලන්න.
ඊළඟට ක්‍රියදාම සටන් ජවනිකා වලින් පිරුන සුපිරි නිළි මිෂෙල් යෝහ්ගේ චිත්‍රපටියකින් හම්බවෙමු !

Max Keeble’s Big Move (2001) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,224 downloadsDownload Max-Keebles-Big-Move-2001-Sinhala-Subtitles.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Max Keeble’s Big Move (2001) Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
- #2001
- #Adam Lamberg
- #Alex D. Linz
- #Alexandra Kaplan
- #Amber Valletta
- #Amy Hill
- #Andrew James Allen
- #Andy Morrow
- #Ashly Holloway
- #Brendan Hill
- #Brooke Anne Smith
- #Bryan Matsuura
- #Carmen Lynch
- #Chelsea Bond
- #Chely Wright
- #Christian Boewe
- #Clifton Davis
- #Cory Hodges
- #Countess Vaughn
- #David L. Watts
- #Dennis Haskins
- #E.J. De La Pena
- #Greg Lewis
- #Hernando Cortes Watson
- #Hopsin
- #James Greer
- #Jamie Kennedy
- #Jason Berry
- #Jeffrey Weissman
- #Joe Unitas
- #Jon Ryckman
- #Jonathan Bernstein
- #Jonathan Osser
- #Jordan Mahome
- #Josh Peck
- #Justin Berfield
- #Kira D. Foltz
- #Kyle Sullivan
- #Larry Miller
- #Loretta Shenosky
- #Marcus Toji
- #Mark Blackwell
- #Martin Spanjers
- #Maximillian Kesmodel
- #Mike Karz
- #Myra
- #Nicholas King
- #Nick Albert
- #Noel Fisher
- #Nora Dunn
- #Orlando Brown
- #P.J. Byrne
- #Robert Carradine
- #Romeo Miller
- #Sarah Rush
- #Shawn Pyfrom
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Spencer Kayden
- #Steve Provenzano
- #Subs
- #subtitle
- #Subtitles
- #Teddy Lane Jr.
- #Tim Hill
- #Tony Hawk
- #UD Shehan
- #Veronica Alicino
- #You Decide
- #Zach Spound
- #Zena Grey
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Kavindu Nethmina
Sub ekata thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


ස්තූතියි සහෝ උපසිරැසියට