Watch Trailer

Meet the Robinsons (2007) | නොනැවතී ඉදිරියට යමු. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළමුවෙනි උපසිරසි ගැන්වීම. මේ චිත්‍රපටය මීට කලින් උදා සහෝදරයා එක්කරලා තියෙනවා. මම හිතන්නේ ගොඩාක් අය නරඹලා ඇති.. කමක් නෑ.. මේ උපසිරසි ගැන්වීම කළේ ආරම්භ කරන්න…කලින්ම කියන්න ඕනෑ දැන් තියෙන අලුත්ම භාෂා ශෛලියට තමයි කළේ. (ඒ කියන්නේ ජනප්‍රිය කොරියන් කතා රැල්ලක් ආවේ) අන්න ඒ විදිහට. පළමු නිර්මාණය නිස…

Meet the Robinsons (2007)

මේක මගේ පළමුවෙනි උපසිරසි ගැන්වීම. මේ චිත්‍රපටය මීට කලින් උදා සහෝදරයා එක්කරලා තියෙනවා. මම හිතන්නේ ගොඩාක් අය නරඹලා ඇති.. කමක් නෑ.. මේ උපසිරසි ගැන්වීම කළේ ආරම්භ කරන්න…කලින්ම කියන්න ඕනෑ දැන් තියෙන අලුත්ම භාෂා ශෛලියට තමයි කළේ. (ඒ කියන්නේ ජනප්‍රිය කොරියන් කතා රැල්ලක් ආවේ) අන්න ඒ විදිහට. පළමු නිර්මාණය නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්… ඒක නිසා කමා කරත්වා හැමෝම..

හිතෙනවා ඇති ඇයි මේ ෆිල්ම් එක ම උපසිරසි ගැන්වූයේ කියලා… මම ඒකට උත්තරේ ඔබට හොයන්න දෙන්නම්..මේක බලලම ඔයාලට උත්තරේ හොයාගත හැකි…කතාව පොඩ්ඩක් ලුහුඩින් දැනගමුකො. මේ කතාව ගෙතෙන්නේ ලුවිස් කියලා අනාථ දරුවෙක් වටා .. මෙයා නව නිපැයුම්කරුවෙක්… මෙයා ඒ නිර්මාණ කරන්නේ එයාගේ රූමත් එක්ක.. එයා තමයි ගූබ් එහෙම නැත්තම් ගූබියන් කියල පොඩි යාලුවත් එක්ක… ඉතින් අනාථ නිවාසෙන් මේ ළමයි හදාගන්න පවුල් ඇවිත් බාරගන්නවා… මේ ලුවිෂ්ට හීන ගොඩාක් තියෙනවා. අනාගතයේ තමන් කොහොම හරි ලෝකයේ මිනිසුන් වෙනුවෙන් අළුත් නිර්මාණ කරලා මිනිස්සුන්ට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා… ඉතින් මේ ලුවිස් ව බාරගන්න පවුලක් ඉදිරිපත් වෙන්නේ නෑ. මොකද මේ ලුවිස්ගේ නව නිපැයුම් නිසාම තමයි…. ඉතින් මේකට කලකිරෙන ලුවිස් … තීරණයක් ගන්නවා..කොහොම හරි අම්මා හොයාගන්න… ඉතින් ඒකට ලොකුම ප්‍රශ්නය තමයි අම්මව දැකලා නෑ කවුරුත්.

ඉතින් මේ ලුවිස් මොනවගේ දෙයක් කරයිද? මෙයාට අම්මව හොයාගන්න පුළුවන් වෙයිද… මේ අතරේ විද්‍යා ප්‍රදර්ශනයකුත් ලුවිස් ඉදිරිපත් වෙනවා… ඒකෙන් ජයගන්න පුළුවන් වෙයිද?

කලින් පලකල ලිපිය.

ලුවිස් කියන්නේ අමුතු වැඩ කරන කොල්ලෙකුට. මෙයාගේ විශේෂ හැකියාව තමයි නවනිපැයුම් කරන එක. දවසක්දා මෙයාට අනාගතයෙන් ආ කාල සංචාරකයෙක් හමුවෙනවා. ඒ වුණත් ඒ කාලයන්ත්රවයෙන් යන්න පුලුවන් අතීතයට විතරයි. ඒ කිව්වේ තමන් ඉන්න කාලෙන් ආපස්සට සහ නැවතත් තමුන් ජීවත්වෙන කාලයට.

මේ අතරේ සිද්ධ වෙන පොඩි කලබලයක් හින්දා මෙයාට අර යාලුවත් එක්ක එයාගෙ කාලෙට යන්න සිද්ධ වෙනවා. එයාලා ජීවත්වෙන්නේ අමුතුම ලෝකයක. ඒ කිව්වේ නව නිපැයුම් වලින් පිරුණු බොහොම දියුණු කාලයක් තමා ඒක. හැමදේම පහසුයි. හැබැයි ඔය අතරේ එක සොයාගැනීමක් තියෙනවා බොහොම කලබල ඇති කරන.

මෙන්න මේ නිර්මාණය නිසා ලුවිස්ගේ මුළු ජීවිතයම වෙනස් වෙන්නයි යන්නේ! ඒ කිව්වේ එයාගේ අතීතය සහ අනාගතය දෙකම. පුදුම වැඩේ කියන්නේ ඒකට ලුවිස්ගේ හොඳම යාළුවම තමා උදව් කරන්නේ. ඒ මොකටද? පරණ කෝන්තරයක් පිරිමහගන්න! ටිකක් පැටලිලි සහගතයි වගේ නේද? මෙන්න මේක බලලා පැටලිලි ඇර ගමු.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Meet the Robinsons (2007) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

8787834FD634F3F65D49C729B0C2DD968B9E6AF2

1.68GB කොපිය මෙතනින් බාගන්න

46A745577FE7AD29A00A91352F649F1C90A1A6B0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,544 downloadsDownload Meet.The_.Robinsons.2007.baiscopelk.zip98 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/RangaMadushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංග මධුශංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රංග මධුශංඛ

Subtitles

2,544 downloadsDownload Subtitles98 KB

61 comments

  1. gayan

    එල.. එල..

  2. psw

    හොදයි වගේ. මාත් එහෙනන් බාන්න දානවා.:D

  3. sahan

    very good !!!!!!!!!!! you must watch

    I am 3rd

    Thanx

  4. Tharindudoo

    This is a good film..i like it,,
    such a nice story,,
    thanks for sharing brother

  5. Tharindudoo

    let it go,
    let it roll right off your shoulder
    don't you know
    the hardest part is over
    let it in,
    let your clarity define you
    in the end
    we will only just remember how it feels

  6. chamila

    පවුල.. අප්සට් ද? :x

  7. Udaya

    maxxxa...

  8. Dinushka Udara | රොකියා

    පොඩි හිටියන්ට ගැලපෙන ලස්සන බයිස්කෝප් එකක් වගේ

  9. දක්ෂිණ

    පොඩි නිවැරදි කිරීමක් කරන්න කැමතියි.

    [said]ඒ වුණත් ඒ කාලයන්ත්රවයෙන් යන්න පුලුවන් අතීතයට විතරයි.[/said]

    ඇත්තටම මෙයා මේ අවස්ථාවේ දී ගමන් කරන්නේ අතීතයට නෙවෙයි නේද? අනාගතයට නේද? ඒ තැනදි නේ එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් ම වෙනස් කරන/වෙන පිරිසක් මුණගැහෙන්නේ? මටනම් මතක එහෙමයි.

  10. කල්හාර

    Undisputed II: Last Man Standing මට මෙ ෆිල්මි එක බා ගන්න ඔන සිංහල උපසිරැසිත් එක්ක. ඒත් ඔය දාලා තියන ලින්ක් එක ක්ලික් කලාට බාන්න බැහැනෙ.

  11. niluka

    thanks onbehalf of පොඩ්ඩන්

  12. විකියා

    @කල්හාර
    අපි තාම ඒක සබ් එක්ක දුන්නේ නැහැ සහෝ...
    තව ටික දවසකින් අනිවා දෙනවා.එතකන් ඉවසලා ඉන්න.. :)

  13. Gaminda

    එල එල මාත් බලල තියෙනව. ලස්සන ‍ෆිල්ම් එක, නියමයි. ඉදිරියටත් මේ වගේ ලස්සන ලමා චිත්‍රපටි දෙන්න.

  14. h

    ෂා මේක නියම ෆිල්ම් එකක්‍. මම කීප සැරයක්ම බලල තියෙනවා. හැමෝම බලන්න. හොඳම ඇනිමේෂන් එකක්.

  15. kathu

    පට්ට.. පට්ට..!! ඔන්න අපිත් බානවා..!!!

  16. kathu

    බානවා බානවා.... ඉවරයක් නෑනෙ..!! :D

  17. ashan kandy

    thanks bro.. :D

  18. chamath

    onna saho math bagthha.ela thank u wewa

  19. ashan kandy

    "The Last Airbender" Dvd rip ekak thiyanawa ne da.. sinhala sub ehema denna hitan innawanam kalinma kiyanna... :D

  20. මධුරංගයා

    පවුල් වෙලා නැති අයට මේක බලන්න හොඳ නැද්ද්ද??? :P

    maxxa චිත්තර පටිය... බොහෝම ස්තුතියි සහෝ..

  21. Samita

    Elaa Elaa Thankx,,,, මෙයා

  22. niranji

    ඔන්න මාත් බාන්න දෑම්මා.............

  23. AL1717

    Meka Nam Mama Bala Godak Kal Tikak Pissu Film Ekak :D :D

    Hay hay Thanks Machan

  24. mahen

    නියමයි බාලම බලමුකො

  25. uda

    හෙ හේ! එහෙමනම් බලලා ඉවරවෙලාම කියන්නකෝ හොඳද? නැද්ද? කියලා.
    කමෙන්ට් කරන හැමෝටම තෑන්ක්ස්! වෙනවෙනම දැම්මෙ නැතුවට තරහ වෙන්න එපා!

  26. kamal (k2abey)

    me site ake watinakama kohomath dannawa aath aaka thawath danenawa dan kawadawathg meke thiyena dewal PW daala kattiyakata witharak seema karanna epa oyala karanne me lokuuu sewayak niyamai baiscop hadawathinma baiscoplk akka thama jaya wewaaa

  27. sajith

    hmm hmm hmm hodaaa hodaaa.... mekaa atthatama hodai.... lassanama lassana kathavak...

  28. Uraj Deemantha

    කාටූන් වගේ.... :D බාමු බාමු :)

  29. sameeeeeeeeeeera

    මමත් බනවො

  30. kathu

    ඔන්න බැලුවා..! ලස්සන film එකක්..!!

  31. gessy

    මන් වගේම හුරතල් පොඩි එකෙක්..හැමෝම බලන්න පට්ටම ෆිල්ම් එකක් මේක ..

  32. Anonymous

    මම බලපු ලස්සනම film එකක්. මරේ මරු.

  33. Ramraj

    බෑවා බලන්න බැරි උනා. අද බලන්න ඕන.

  34. sasindu

    thanks machan mama animation walata godak kamathi

  35. ruchcha

    bamu bamu

  36. shalithaya

    ela ela// godak thanx

  37. Chathura Madusanka

    thanhs saho...meka lassana film ekak...digatama demu wedi wage

  38. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  39. Sanjaya

    Thanxxx Saho....

  40. asiri

    palamu wadeyta suba pathum

  41. isuru

    bohoma thuthi!

  42. Nisal lakshan

    animation labenawa eka digata nawa nipayum thakshanaya pirichcha katha me wage ewa atha arinne kohomadha me wage thawa katha denna ela hode...

  43. kushen

    Me film eka mage laga godak dawasaka idala thiyenawa.sub nathi nisa baluwe ne.baiscope eken sub denawa kiyla danagena hitiya ;) anthimata kohoma hari labuna.godak thanks saho

  44. නලින්

    ස්තුතියි රංග සහෝ

  45. jack

    පට්ට. ස්තුතියි

  46. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,හැකිනම් මේකට සබ් දෙන්නකෝ.VALIANT (2005) කිහිප දෙනෙක්ටම කිව්වත් තාම පිළිතුරක් නැහැ,ජයවේවා.

  47. kasun

    Niyamai Supiri

  48. “චූටී මල්ලි”

    කලින් බලලා නෑ
    අදමයි ඇහුවෙත් මේ නම මම
    එලස්
    සබට තුති
    ඔබට ජය..........

  49. Kulanjana Maduranga

    1st sub 1ta suba pathum RANGA saho.good work.digatama sub demu. jayen jaya....

  50. indika

    thnq :)

Load more comments