Watch Trailer

Corpse Bride (2005) | මියගිය මනාලිය. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ දෙවන උපසිරසි නිර්මාණයයි. මුලින්ම ස්තූති කරන්න ඕන කලින් නිර්මාණයට කමෙන්ට් කරපු සහෝදරයන් සියලු දෙනාටම හා බයිස්කෝප් වෙබ් අඩවියේ වාසල,රොයිලි,විකියා ඇතුළු සියලුම සහෝදරයන්ට. ඔයාලගේ අදහස් වලින් තමා අපිට මේ වැඩේ කරන්න දිරියක් ලැබෙන්නේ. animation චිත්‍රපට අතුරින් ඉතා විශිෂ්ට නිර්මාණයක් වන IMDB 7.4ක ඉ…

Corpse Bride (2005)

මේ මගේ දෙවන උපසිරසි නිර්මාණයයි. මුලින්ම ස්තූති කරන්න ඕන කලින් නිර්මාණයට කමෙන්ට් කරපු සහෝදරයන් සියලු දෙනාටම හා බයිස්කෝප් වෙබ් අඩවියේ වාසල,රොයිලි,විකියා ඇතුළු සියලුම සහෝදරයන්ට. ඔයාලගේ අදහස් වලින් තමා අපිට මේ වැඩේ කරන්න දිරියක් ලැබෙන්නේ.

animation චිත්‍රපට අතුරින් ඉතා විශිෂ්ට නිර්මාණයක් වන IMDB 7.4ක ඉහළ අගයක් ලබා තිබෙන මෙහි Johnny Depp හා Helena Bonham Carter ප්‍රධාන චරිත වලට හඬින් දායක වෙනවා. 2006 වසරේ ඔස්කාර් සම්මානයට නිර්දේශ වුණ මෙම චිත්‍රපටය තවත් සම්මාන 7ක් සහ නිර්දේශවීම් 17ක් ලබා ගෙන තිබෙනවා. වික්ටර් වැන් ඩෝර්ට් විවාහ වන්නට පෙර පෙර හුරුවක් පවත්වනවා විවාහ චාරිත්‍ර ඉගෙනීමට එහෙත් අනපේක්ෂිත ලෙස එම පෙරහුරුව අසාර්ථක වෙනවා. ඔහු ඊට පස්සේ තනිවම පාළු කැලේකට ගිහින් පුරුදු වෙනවා.එහෙම පුරුදු වෙමින් ඉන්න අතරේ වික්ටර් මංගල මුද්ද ගහක අතු කෑල්ලක දානවා. ඒත් ඔහු මුද්ද දාලා තියෙන්නෙ ඇටසැකිල්ලකට. ඒ ඇට සැකිල්ල කාලෙකට පෙර මරා දැමුණු මනාලියකගේ එකක්. ඒකෙන් මේ ඇටසැකිල්ලට පණ ඇවිත් වික්ටර්ව පොළවෙ යට මියගියවුන්ගේ ලෝකයට අරන් යනවා.

ඉතින් වික්ටර්ට මියගියවුන්ගේ ලෝකයට ගිහින් කුමක් සිදු වේවිද? ඔහුට මේ ලෝකෙට ආපහු එන්න පුළුවන් වෙයිද? කව්ද මේ මනාලිය? ඇය මියගියේ කෙසේද? වික්ටර් සැබවින් විවාහ වන්නට සිටිය එක්කෙනාට මොකක් වෙයිද? මේ ටික හොයා ගන්න අනිවා මේක බලන්න. පස්සේ හම්බවෙමු. ඔබට ජය!

කලින් පලකළ ලිපිය.

මතකද දන්නෙ නෑ සජීවීකරණ හොල්මන් චිත්‍රපටයක් ගැන ඔයාලට කිව්වා? ‘The Monster House’ තමා. ඒ වගේ ඒවා නිතර දකින්න ලැබෙන්නේ නෑනේ. මට තව එකක් හම්බවුණා. හැබැයි මේක අරක තරම් බය හිතෙන එකක්නම් නෙවේ. ටිකක් විතර විනෝදයකුත් තියෙනවා.

ඔන්න එක මනමාලයෙක් ඉන්නවා, එයාගෙ හිත දිනූ කෙනා උසස් පවුලක කෙනෙක්. මගුල් දවසේ දිවුරුම් දෙන්න ගිහින් මෙයා අනාගන්නවානේ. ඊට පස්සේ මේ ප්‍රකාශය කියවන්න පුරුදු වෙන්න ගිහින් මෙයා බොරුවට මගුල් මුද්ද පළන්දනවා. හිම වැටෙන කාලෙනේ; දන්නෙ නැතුව මුද්ද දාලා තීයෙන්නේ ඇටසැකිලි අතකට. ඒ අත අයිති මනාලියකට. හැබැයි මියගිය මනාලියකට.

මෙයා දිවුරුම් දීලා මුද්ද දැම්මම මේ මනමාලි එනවා නැගිටලා. ඔහුව තමන්ගේ සැමියා ලෙස පිළිගෙන. ඉතින් එතනින් එහා හරිය ඕගොල්ලොම බලන්න. මෙයාල ලෝක දෙකකනේ එකට ඉන්න බෑ, ඒකටත් විසඳුමක් තියෙයි. කාටහරි මෙහෙම එකක් වුණොත් ඔන්න මංහෙම නෑ.

මේක ගැන මම දැනගෙනනම් ටික කාලයක් වෙනවා. ඒත් කවුරුවත් කැමතිවෙන එකක් නෑ කියලා හිතලා දැම්මේ නෑ, කලින් එකට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණු නිසා හිතුවා මේකත් දෙන්න ඕනේ කියලා. තව හම්බුණොත් ඒවත් දෙන්නම්, කට්ටිය කැමතිද නැද්ද කියල කිව්වොත් ඇති!

ප. ලි:- බොලේ මම නිකමට වගේ IMDb එක පැත්තේ රවුමක් දානකොට දැනගන්න ලැබුණා මෙහි ප්‍රධාන චරිතයට හඬදෙන්නේ අපේ “Johnny Depp” උන්නැහේ බව. තව “2005 වසරේ හොඳම සජීවීකරණ චිත්‍රපටය සඳහා වන Oscar සම්මානයට නිර්දේශ” වෙලත් තියෙනවානේ. තවත් (ඔස්කාර් නොවන) 5ක්ම දිනලා 15කට නිර්දේශවෙලා. ඇයි තව IMDB එකේ 7.4ක අගයකුත්, මනාප 69, 922කුත් තියෙනවා. අපරාදේ මං මේක නොසලකා හැරියේ; නෙහ්? කමක් නෑ දැන් දුන්නනේ!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Corpse Bride (2005) on IMDb

 

 

500 MB කොපිය මෙතනින් බාගන්න

99807369A646BA5D14FE9A5BF2C3EC14F03FB409

1.05GB කොපිය මෙතනින් බාගන්න

75EDF186D0EF4CFFB08286E8823DE0015F275032 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,385 downloadsDownload Corpse.Bride_.2005.baiscopelk.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් විමලවීර

Subtitles

2,385 downloadsDownload Subtitles62 KB

78 comments

  1. Dhanushka Lakmal ( Dhana )

    than aa. loweth ela thanks..

  2. chamila

    balala thiyenawa... hoda film akak..

  3. manjula

    THX BRO...

  4. amila

    niyamai...... patta

  5. SanathK

    mewane danna ona. tanx

  6. Tharindu Sasalanka

    Honda Thi Balamu............

  7. Viraj

    Thank you very much!!!

  8. Sameera

    Tanx...

  9. cc

    thank you bro. tawa tawa me wage hoda films daanna.

  10. mark

    thankz bro...balala ayet coment ekek dannam...

  11. Namal danushka

    Maxxxxxxxxxxxxxxxxxxx ,,,,,,,,,,,,

  12. Anonymous

    meka mama balaal tiyenawa! lassanai me movie eka!

  13. neel

    thanks late wela hari movie eka dunnata.

  14. lakshan

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  15. රාම් රාජ්

    ela

  16. ishara

    Thank you

  17. asd

    elakiri aniwaryen banawooooo

  18. උදය Salinda

    බොහොම ස්තුතියි සහෝ....ජය වේවා !!

  19. වා.මු. නිලන්ත පියසිරි

    මේක අපූරු සැලෙන පින්තූරයක්. හැමෝම බලන්න.

  20. හසී

    හලේ තැන්කු වේවා......

  21. shehan

    ela ela thnx

  22. boralu

    ela... mama mea wage ewata kamathi... thanx

  23. lesli

    dan holman pennanawa wage
    mama kalekin awa saho

  24. උදාර

    thanks saho.

  25. h

    හප්පා... මම මේක පටලවගෙන හිටියෙ the nightmare before christmas එක්ක. ඒකත් මේ වගේ ලක්ෂණ තියෙන එකක්. මේක බානවා... ස්තූතියි උදා සහෝ..

  26. කළුමල්ලි

    මෙන්න මමත් බානවා.....ස්තූතියි.......

  27. deeps

    අප්පා. මෙන්න වැඩක්!! මොනවා වෙයිද දන්නේ නැහැ ඉස්සරහට..බලනකන් ඉවසිල්ලක් නැහැ..බාන්න දානවා!!

  28. me

    Thanks

  29. හේමාල්

    ඔන්න දැම්මා බාන්න . . .බොමොහ ස්තුතියි . !

  30. miky

    patta padiri maxxa film eka tx

  31. cmchathu

    thanks......yalu

  32. අමල් ප්‍රසාද් සමරවීර

    අපොයි මගේ බලන්න තියෙන ෆිල්ම් ගොඩ වැඩිවෙලා..ජොබ් එක පැත්තකින් තියල මේ ටික බලල ඉන්න ඕනේ

  33. Madhawa Habarakada

    එල ෆිල්ම් එක. :D

  34. AkaLanka27

    eLa eLa.. :D

  35. Madushanka Gamage

    සුපිරි ෆිල්ම් කස්ටක් නේ... මන් ඔය වගේ හොල්මන් ඇනිමේෂන් ෆිල්ම් 1කක් බැලුවමයි...එල මචෝ උඹට පිංසිද්ධ වෙන්න සිරා ෆිල්ම් එකක් කාලෙකට පස්සේ බැලුවා(ඇනිමේෂන් එව්වා බලන්නේ හුඟක් අඩුවෙන්)... :) :) :)

  36. Kasun.D

    onna mamath banna damma.....
    thanx.

  37. 9dimuthu

    මචන් එල එල. එත් 331MB කොපිය එන්නේ නෑ මචන්.
    seed ලා නැතෝ

  38. Uraj Deemantha

    ඈනිමේශන් හොල්මන් ෆිල්ම් එකක් බලලම නෑ.... මේක බලන්න ඕනා..... :D

  39. zenith

    ela films tikak wage... thanks a lot

  40. uda

    @ Uraj Deemantha

    ඇනිමේෂන් හොල්මන් ඕනේනම් "Monster House" එක බලන්න. ඒකත් මේ සයිට් එකේ දුන්නා මේකට කලින්(2011 march 26)

  41. Rajitha Jagoda

    meka sira film ekak bnz
    meke atta minissudala haduwa nam boxofiz recordz kadanna puluwan wei....

  42. Anonymous

    අනේ සිංහලත් එක්ක දුන්නං උඩ පැනලා නෙව ගන්නේ..ඒත් කමක් නැහැ බාමුකෝ..

  43. Anonymous

    nice one,thankz bro......!!!

  44. Hiran Hiru

    ඇයි සහෝ මේකෙ සිංහල නැත්තෙ.....?
    සිංහලත් දැම්මා නම් මරැ..... ඒ කොහොම වුනත් තෑන්ක්ස්.... මමත් බානවා..........

  45. lah

    ela machooo mamath dan baanna dammaa...

  46. haarsh

    athuthiisahoo.. onna math banooo

  47. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  48. sachesc

    puluwannan mekata sinhala sub danna.

  49. herali

    ඉතින් දෙයියනේ දානවනම් සිංහල සබ් එක්කම දාන්න එපැයි. නැත්තම් බයිස්කෝප්ලගේ අනන්‍යතාවට මොකද වෙන්නේ.

  50. Rukshi

    thanx sub walata

Load more comments