ඔන්න මං තවත් නිර්මාණයක් අරන් ආව. මේක මලයාලම් භාෂාවෙන් නිර්මාණය කරපු crime thriller වර්ගයේ සිනමා නිර්මාණයක් imdb අගය 7.9/10 ලෙස සඳහන් කර ගන්න තරම් මේකෙ කතාව හොඳ මට්ටමක තියෙනව.රංගනයෙන් දායක වෙන්නෙ මලයාලම්,හින්දි ,දමිල කියන භාෂා 3නේම චිත්‍රපටිවල රඟපාන ජනප්‍රිය නලුවෙකු වන Prithviraj Sukumaran. Aurangze…

ඔන්න මං තවත් නිර්මාණයක් අරන් ආව. මේක මලයාලම් භාෂාවෙන් නිර්මාණය කරපු crime thriller වර්ගයේ සිනමා නිර්මාණයක් imdb අගය 7.9/10 ලෙස සඳහන් කර ගන්න තරම් මේකෙ කතාව හොඳ මට්ටමක තියෙනව.රංගනයෙන් දායක වෙන්නෙ මලයාලම්,හින්දි ,දමිල කියන භාෂා 3නේම චිත්‍රපටිවල රඟපාන ජනප්‍රිය නලුවෙකු වන Prithviraj Sukumaran. Aurangzeb(2013), Mumbai Police(2013), Urumi(2011) ඇතුලු ජනප්‍රිය චිත්‍රපටි රාශියක ප්‍රධාන චරිත ඔහු විසින් නිරූපණය කරල තියෙනවා.ඒ ඇර වෙනත් චරිත රඟපාන අයනම් වැඩිය ජනප්‍රිය අය නෙවෙයි. ඒ කොහොම උනත් චිත්‍රපටියනම් මුල ඉඳන් අන්තිම මොහොත දක්වාම කෘතුහලය රැඳෙන අයුරින් හොඳට කරලා තියෙනවා .
මේකෙ කතා තේමාව ගත්තොත් මිනිස්සුන්ගෙ අමිහිරි මතකයන් වලට මුහුන දෙන ආකාර වල විවිධත්වය තමයි සාකච්චා කරලා තියෙන්නෙ. සමහරු ඒව වෛරයන්ට පෙරලගන්නවා සමහරු ඒව අමතක කරන්න විවිධ දේ වලට ඇබ්බැහි වෙනවා .සමහරු ආගමානුකූලව ජීවත්වෙලා හිත හදාගන්නවා . ඒ මොනවා කලත් ඒ මතකයන් හැමදාම හිතේ නොමැරී ජීවත් වෙනවා. සතුටු මතකයන් ගත්තාමත් එහෙමයි ඒ මතකයන් අපේ හිතේ බොහෝ කල් රැඳිලා තියෙනව.දැන් දාර්ශනික කතා ඇති .කතාව ටිකක් කියන්නම්කො සෑම් කියන්නෙ හිටපු දක්ෂ පොලිස් නිලධාරියෙක් ඒත් තරුණ කාලෙදිම රස්සාවෙන් අයින්වෙලා බිබී පිස්සු නටනවා. ඒ එයාගෙ දරුවයි නෝනයි මැරුනු දුකට.මේ අතරේදී පොලිසියට විසඳගන්න බැරි එක සමාන ආකාරයෙන් වෙන මිනීමැරීම් කීපයක් විවිධ ප්‍රදේශවලින් වාර්ථා වෙනවා.පොලිසියට මේවා විසඳගන්න අපහසු නිසා මේකට සම්බන්ධ වෙන්න කියලා පොලිසියෙ ඉන්න කාලෙ සෑම්ගෙ ලොක්ක උන මෙනන් සෑම්ගෙන් ඉල්ලනවා මුලදි අකමැති උනත් දිගින් දිගටම ඉල්ලන නිසා ඔහු මේ ගැන හොයලා බලන්න එකඟ වෙනවා. එතනින් පස්සෙ කතාව ඔයාල මේක බලලම දැනගන්නකෝ.
කලින් මං කරපු සබ් වල තැනින් තැන අඩු පාඩු තිබුනු බව දැක්ක ඒ අඩුපාඩු වලින් ඔයාලගෙ රසවින්දනයට බාධා උනානම් සමාවෙන්න කියලා ඉල්ලනවා. මේකෙත් සමහර විට වැරදි ඇති ඒ ගැනත් සමාව ඉල්ලනවා. අඩුම ගානෙ මගේ සබ් වල තියෙන අඩුපාඩුවත් කියලා අදහසක් දාලා යන්න එතකොට මට මං කරන අලුත් සබ් වලදි මට ඒ අඩු පාඩු හදාගන්න පුලුවන් වේවි. අනික අදහස් ගොඩේ තියෙන්නෙ මට හැමදාම දකින්න තියෙන මූනු 20,25 විතරයි සමහරවිට මං ගේන නිර්මණ වලට කැමති ඒ අය විතරක් වෙන්න ඇති කියලත් හිතෙනවා. ඒ කොහොම උනත් මට අවස්ථාව ලබා දීම ගැන බයිස්කෝප් අඩවියේ කාර්‍යමණ්ඩලට මගේ ස්තූතිය පුද කරමින් අදට නවතිනවා. ඔබට ජය …!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
672CB709EA6DB5E84999D916BE578C2880819093 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,572 downloadsDownload Memories-2013.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් තාරක
Subtitles
69 comments
Sampath
chamila
ehema ne apith kemathie oage subs walata........ela ela digatama karagena yanna
චන්දිම අමරසිංහ
niyamai onna bawa ...superi.. subapatum;
නලින් පෙරේරා
ස්තුතියි සදුන් සහෝ! අමුතුම කථාවක් වගේ මෙක නම්..
අනිවා බලන්න ඕනේ කොහොමහරි.
ජය වේවා!
ලක්ෂාන් නිලංක
hoda filmak wage...sabata bohoma thuthi saho.....jaya wew.....!
Zilva
Patta film ekak bng eka nam aniwa balanwo mcho pluwannam tamil film tikak dapanko
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චතුරංග උස්වත්ත
නියම වැඩක්... සබට තුති.
ජයවේවා..!!Suu
Thank uuuu
czRGsl
Thankss............................. :)
nilupul anuruddhaka perera
ONNA BA GATTA.PULUWANNAM "RAM CHARAN"GE HONDA FILM TIKAK DENNA.TIKAK PARANA UNATH KAMAK NE......"JAYA WEWA".....
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!watson dewaka
thanks sahooooooo. digatama sub danna onna baa gaththa................k
yasitha
supiriyak wage..ela machan..menna me wage ewwa nam atharinnema na ithin..bemak thama aniwa..thanks sahoo...
Kulanjana Maduranga
niyamai SADUN saho....Thankzzz!!!wensama movie 1k.onna banna dawa......comment adu una kyla salenn epa.digatama sub denn.jaya wewa...........
වරුණ රංගජිත් (වරූ)
එලම තමා
ජය වේවාM.D.A Pradeep(අමිල මනනදේව)
එළ එළ සහෝ ප්‍රියවීරාජ් සුකුමාරන් මගේ ආසම නළුවෙක් මේක නොබලා බෑ.. ඔන්න මමත් බෑවෙන්න දැම්මා.
සබ් එකට ගොඩාක් ස්තුතියි...
ජය වේවා!!!supun
niyamayi machan
Chami.S
Thanks...
Udara
සුපිරිම ෆිල්ම් එකක් සහෝ.... Thanks....
jayani chathupraba
Thank youuuuuuuuuuuuuu
Nishshanka Ruwan
ස්තුතියි :)
malinda
hodtma tiyew
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shan
super thanks machan
Janith
නියමයි. දැන්ම බානවා. බොහෝම ස්තූති සහෝ....................
nadeeraru
Kohomada film aka download kara ganne
“චූටී මල්ලි”
හිතුනොත් බලනවා හොදේ
සබට තුති
ඔබට ජය...........dinesh
aulak ne macho lassanai
chathura
thnx saho sub akata !
THARINDU
thanks muchan sub akta.
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
ඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!kavinda
Ela maccho
wiki
Thanks
Menu
Really nice movie :) Thank you br!
Gr8 job (y)දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
nadeesh
ela mcn digatama karagena yamu.. :)
කැලුම් ගුණසේකර
ස්තුතියි යාලුවා උපසිරැසියට.
isuru lakmal
niyamai kollo film eka.telugu ekak oni hode
Pradeep
Macho sabata godak Thanksssssssssssssssss
era
superb machan .... I like this type of movies very much ...
sachinnn
Sub ekt thanx mchn.supiri filumak wage.baiscopelk ekt jaya
ravindu
thanks kollo
sisiya
මලයාලම් චිත්‍රපටයක්.. ප්‍රිතිවිරාජ්ගේ චිත්‍රපට මා නරඹා නොමැති තරම්ය... ඔහු ගැන මාගේ තිබු ආකල්පය වෙනස් කරවීමට මේ චිත්‍රපටය සමත් විය... හොඳ චිත්‍රපටයක්.. සීරියල් කිලර් කෙනෙකු ගැන කියවෙන ත්‍රාසය, භීතිය රැගත් ප්‍රේක්ෂකයාව කුතුහලයෙන් ඇද බැඳ තබා ගැනීමට සමත් වුණු හොඳ නිර්මාණයක්...
සඳුන් තාරක සබ්ටයිට්ල් වලට බොහොම ස්තූතියි.Priyanka
suuuuuuuuuuuuuper machan :-)
olympus camera repairs
After I originally commented I clicked the -Notify me when new feedback are added- checkbox and now each time a remark is added I get 4 emails with the identical comment. Is there any approach you'll be able to remove me from that service? Thanks!
tharaka
සිංහල උපසිරැසට බොහොම ස්තූතියි.
shafraz
බොහොම ස්තුතියි,
ඇත්තෙන්ම මලයාලම් චිත්‍රපටි බොහොම තාත්විකයි. ඔබ දෙමල සහ හින්දි චිත්‍රපටි සමග සෑසන්දු විට ඒවා හුගාක් ඒවා කොපි කරල තියෙන්නෙ මලයලම් චිත්‍රපටි වලින් බව පෙනේවි.
Please also consider,
Bhramaram (2009), Thanmathra (2005), Kireedam (1989), Kala pani (1996), Nadodikkattu (1987), , Pattana Pravesham (1988), Traffic (2011), Munnariyippu (2014), Celluloid (2013), Chithram (1988)
more good malayalam movies...ඔබට ජයෙන් ජය පතමි
pavani
Daws ganaka idan baiscope web eken sub dwnld karagnna balanne bt ekakvath beri unane
ravindu
Sub ekata thanks bro
Hashan Nethupriya HK
Thanx
N_R
Thanks.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මම තමයි එක