Watch Trailer

Anchorman 2: The Legend Continues (2013) | මෙන්න ප්‍රවෘත්ති. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ මේක තමයි මගෙ පළවෙනි සබ් එක. මේ ෆිල්ම් එක කොමඩි ජාතියෙ එකක්. මේක කරලා තියෙන්නෙ ඇඩම් මැකේ. මේක ටිකක් ප්‍රසිද්ධ වෙච්ච කතාවක්. මේක 2013 තිරගත වෙලා තියෙන්නෙ. මේකෙ will ferrell තමයි ප්‍රධාන චරිතෙ රගපාන්නෙ. මේකට IMDB වල 6.5 ක් හම්බ වෙලා තියෙනව. මේකෙ කතාව යන්නෙ රොන් බර්ගන්ඩි කියන ප්‍රවෘත්ති නිවේදකය…

Anchorman 2 the legend continues

යාළුවනේ මේක තමයි මගෙ පළවෙනි සබ් එක. මේ ෆිල්ම් එක කොමඩි ජාතියෙ එකක්. මේක කරලා තියෙන්නෙ ඇඩම් මැකේ. මේක ටිකක් ප්‍රසිද්ධ වෙච්ච කතාවක්. මේක 2013 තිරගත වෙලා තියෙන්නෙ. මේකෙ will ferrell තමයි ප්‍රධාන චරිතෙ රගපාන්නෙ. මේකට IMDB වල 6.5 ක් හම්බ වෙලා තියෙනව.

මේකෙ කතාව යන්නෙ රොන් බර්ගන්ඩි කියන ප්‍රවෘත්ති නිවේදකය ගැන. රොන් බර්ගන්ඩි පරණ වැඩ කරපු තැනින් අස් කරනව එයා කරපු පොඩි වැරදි ටිකක් හින්ද. පස්සෙ අලුතින් පටන් ගත්ත ප්‍රවෘත්ති නාලිකාවකින් මෙයාට අරාධනා කරනව. එතනදි රොන් දාන ලොකු වැඩ හින්ද එයා වසරේ හොදම ප්‍රවෘත්ති නිවේදකය වෙනව. තව වැඩිපුර මම කියන්ඩ යන්නෙ නෑ ඔයගොල්ලො මේක බාලම බලන්ඩකො.

මගෙ පළවෙනි සබ් එක හින්ද වැරදි නං ගොඩක් ඇති. ඒකට මම සමාවෙන්ඩ කියල ඉල්ලනව. මට මේ අවස්ථාව දුන්න බයිස්කෝප් එකේ හැමෝටම ස්තුතිය පුද කරනව. එහෙනම් ආයෙත් මේ වගේ පට්ට කතාවක් අරගෙන මම එන්ඩ බලන්නන්.

Anchorman 2: The Legend Continues (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Anchorman 2 The Legend Continues 2013 720p BrRip x264

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,518 downloadsDownload Anchorman.2.TLC_.2013.baiscopelk.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/OshadaC.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඕෂද චතුර කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඕෂද චතුර

Subtitles

1,518 downloadsDownload Subtitles77 KB

36 comments

  1. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ඕෂධ සහෝ.. :-P
    පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
    හොද කතාවක් වගෙ.
    මේකෙ පලවෙනි කොටසයත් සබ් එක දෙන්න හැකිනම් වටිනවා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  2. akalanka

    පලවෙනි උපසිරසියට සුබ පැතුම්

  3. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  4. චන්දිම අමරසිංහ

    සුභපැතුම් පළවෙනි වැඩෙට.. මේකේ පළවෙනි කොටසත් ඕනේ. නියමයි.

  5. Nimasha Wijewardana

    නියමයි සහෝ,,
    එල

  6. වරුණ රංගජිත් (වරූ)

    නියමියි
    සහෝ
    සබට තුති
    ජයම වේවා...

  7. yashan

    niyamai sahoo subapathanawa palaweni wedeeta...!

  8. Dammika

    Magen Suba Pathum Saho..
    Thank You Very Much

  9. EVINOSH

    කවිද ෙම් ඉසුඩිපි කියන්ෙන් නම දාන්න බැරි ෙගාන් ෙමා්ඩෙෙයක් ඔන ඒකටයි ඒපා ඒකටයි හැර ඒකකම ෙපාර ෙවන්න හදනවා පිස්සු හාදෙයක්

    1. ඉසු ඩිපි (Isu DP)

      එක එක ගෙවලයන්ට උත්තර දෙන්න වෙලාවක් නෑ මට.
      තමුසෙට මානසික ප්‍රශ්නයක් තියෙනවනම් එක වෙන තැනකින් හොද කර ගන්න.
      දන්න අය දන්නවා මම කවුද කියලා.
      මට ඔනෙ බයිස්කොප් සහොදරයනටයි සහොරරියන්ටයි දිරිගැන්විමක් ලබා දිමට පමනයි.
      ඒ වැඩෙ වෙනවනම් මොන නමින් කමෙන්ට් දැම්මත් තමුසෙ ප්‍රශ්නයක් කර ගන්නෙපා. හොද්. :@

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. harshana

    niyamai kollo. thanks

  12. ANJANA

    thanks...

  13. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks OSHADA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම් මල්ලි, මේකේ පලවෙනි එක වෙච්ච Anchorman: The Legend of Ron Burgundy (2004) එකත් දෙන්න බලන්න, ජයවේවා.

  15. Dilshan kalinga

    පළමු වැඩේට මගෙනුත් සුබ පැතුම්.
    බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.
    දිගටම සබ් කරන්න.

  16. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    පලවෙනි වැඩේට සුභපැතුම්
    දෙවැනි එක විදියට මේකේ පලවෙනි එක ගේමු නේද? :D

  17. oshada chatura kumara

    මම වෙන එකක් බාර අරගෙන තියෙන්නෙ.ඒක ඉවර උනහම anchorman 1 දෙන්නම්

  18. ASITHA

    Thanks.my congraz!!

  19. prabhath

    පලවෙනි උපසිරසියට සුබ පැතුම්.thanks nivaryena balanava

  20. ගයාන් රූකාන්ත (ජෝනා)

    පළමු වැඩේට සුබ පැතුම්. ඔන්න මමත් සබ ගත්තා
    බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.
    දිගටම සබ් කරමු නේද...? ජය!!! :) :)

  21. රොයිලි

    බොහොම ස්තූතියි ඕෂද සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  22. Samee

    1 වැනි උපසිරසියට උනුසුම් සුබ පැතුම් !!!!!

  23. “චූටී මල්ලි”

    ඔව් 1ත් දෙමු
    2ම බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය...........

  24. රවිඳු නිපුන්

    niyamayi sahoo..
    palaweni ekath denna..

  25. Wickramasinghe

    niyamai saho.. subapathum.

  26. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  27. නලින්

    ස්තුතියි චතුර සහෝ පළමු නිර්මාණය‍ට සුභ පතනවා. දිගටම මෙවැනි නිර්මාන අරන් එන්න කියලත් ආරාධනා කරනවා!

    ජය වේවා!

  28. කසුන් තාරුක

    නියමයි සහෝ.... :) එල...
    දිගටම සබ් දෙමු...
    ජයෙන් ජය සහෝ.... :D

  29. lakshan

    ela thanks....

  30. imasha

    ela machn

  31. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  32. Nuwann

    Home sweet hell 2015comedy movie1k puluwannam me movie1 sub1 karannkoo

  33. Vihanga Raveen

    Elama saho sthuthi sub ekata

  34. kent parker

    thanks

  35. Naveed

    Meke part 1 එකටත් sub eka dendakoooo