Watch Trailer

Men in Black (1997) Sinhala Subtitles | ගමනක ඇරඹුම… [සිංහල උපසිරැසි සමඟ]

සමහරවිට ඔයාලා හිතනවා ඇති මේ මොකද මේ චරිත එක පාරටම ඉරිදා උදේම අවුරුදු පහක් විතර පරණ ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාල ගෙනත් තියෙන්නේ ඇයි කියලා. ඇත්තටම හුඟක් කට්ටිය මේක බලලත් ඇති. සමහර විට නැතුවත් ඇති. ඔයාලටත් ප්‍රශ්නයක් ඇවිල්ලා ඇති චිත්‍රපටි කථා මාලාවක තුන්වෙනි චිත්‍රපටිය දුන්නට පස්සේ මොකද මේ පළවෙනි චි…

සමහරවිට ඔයාලා හිතනවා ඇති මේ මොකද මේ චරිත එක පාරටම ඉරිදා උදේම අවුරුදු පහක් විතර පරණ ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාල ගෙනත් තියෙන්නේ ඇයි කියලා. ඇත්තටම හුඟක් කට්ටිය මේක බලලත් ඇති. සමහර විට නැතුවත් ඇති. ඔයාලටත් ප්‍රශ්නයක් ඇවිල්ලා ඇති චිත්‍රපටි කථා මාලාවක තුන්වෙනි චිත්‍රපටිය දුන්නට පස්සේ මොකද මේ පළවෙනි චිත්‍රපටය දෙන්නේ කියලා. ඒකට එකම හේතුව තමා බයිස්කෝප් සිංහලෙන් අපේ වෙබ් අඩවියට ලැබුණ ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරය සහ ප්‍රේක්ෂක ඉල්ලීම. අපත් එක්ක නිබඳවම සිටින ඔබේ මේ ඉල්ලීම අපි නොසලකා හැරියොත් අපි ඔබට කරන අසාධාරණයක් වෙනවා. ඒ නිසා අපි තීරණය කළා මේ චිත්‍රපටියේ පළවෙනි කොටසටත් ප්‍රමාදවී හෝ අපගේ අපමණ වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසි යොදන්න. අනික මෙය ඔස්කාර් සම්මාන ඇතුළු සම්මාන 13 ක් අත් කරගෙන තියෙන එකක්නේ. එහෙම වෙලත් සිංහල උපසිරැසි නැත්තම ඒක ලොකු අඩුවක්නේ. ඒ නිසා දැන් ඒ අඩුවත් ඉවරයි ඕන්… 😀

කට්ටියම දන්නවානේ මේකේ ඉන්න ප්‍රධාන නළු දෙපල කවුද කියලා. නියෝජිත K (Tommy Lee Jones), සහ ජේම්ස් ඩැරල් එඩ්වඩ්ස් III (Will Smith), පසුව ‘නියෝජිත J’. කථාව මෙහෙමයි, හිතුවක්කාර පොලිස් නිළධාරියෙකුවන එඩ්වඩ්ස්ට ඔහුගේ මේ සෙල්ලක්කාරකම නිසා අහම්බෙන් පෘතුවිය ඇතුලේ පිටසක්වල ජීවින් සමග ගනු දෙනු කරන ආයතනක වැඩ කටයුතු සමග පැටලෙනවා. නමුත් ඔහුගේ පවතින හැකියාවන් නිසා ඔහුට පුළුවන් වෙනවා කළු ඇදුමැති මිනිසුන් ගේ සාමාජිකත්වය ලබා ගන්න. නමුත් පසුව දැනගන්නේ නියෝජිත K තමයි ඔහුට මේ අවස්ථාව ලබා දෙන්නේ කියලා. නියෝජිත J රාජකාරී පටන් ගන්න දවසෙම ආක්‍රමණකාරී පිටසක්වල ජීවි විශේෂයක් වන කෘමියෙක් පෘතුවියට එනවා. මොහු පැමිණෙන්නේ ආකියුලියන් ජීවින් ලඟ තිබෙන මන්දාකිණිය නම් විශේෂ ආරක්‍ෂිත උපකරණය රැගෙන යන්න. මෙය දැනගන්නා ආකියුලියන් ජාතින් ඔවුන් පෘතුවියෙන් ඉල්ලා සිටිනවා ඔවුන්ට මන්දාකිණිය ලබාදෙන්න කියලා කෘමියා එය සොරා ගන්න කලින්. එය නොහැකි වුනොත් ඔවුන් පෘතුවිය විනාශ කරන බව දන්වා සිටිනවා. මෙන්න මේ පෘතුවියේ ආරක්ෂාවට සම්බන්ධ වැදගත් මෙහෙයුමට දායකත්වය දෙන්න නියෝජිත K සමග නව නිලධාරී නියෝජිත J ටත් සිදුවෙනවා. කෘමියා මන්දාකිනිය පැහැර ගනීවිද ? පෘතුවිය ආරක්ෂා කිරීමේ වගකීම මොවුන් ඉටු කරයිද ?

එමෙන්ම කථාව අවසානයේ අප කවුරුත් නොසිතන දෙයක් වෙනවා. ඒ මොකද්ද කියලා දැන ගන්නම් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරන්නම වෙනවා.

මීට පෙර gessy සොහොයුරා විසින් පල කළ ලිපිය

අද මං කියන්න යන්නේ ටිකක් අමුතුම විදිහේ බයිස්කෝප් එකක් ගැන…මේක ටිකක් පරණ එකක් උණාට ගොඩක් හොඳ බයිස්කෝප් එකක්. ගොඩක් අය බලලත් ඇති..පිටසක්වල ජීවීන් ලෝකයට තර්ජනයක් වෙන කාලයක් ගැන තමයි මේකේ තියෙන්නේ..මේකේ ප්‍රධාන නළු දෙපළ ලෙස Tommy Lee Jones සහ Will Smith රංගනයෙන් දායක වෙලා තියෙනවා. will smith ඉන්නවනම් ඒ ගැන මං අමුතුවෙන ඔයාලට කියන්න ඕනේ නැහැනේ..

මොවුන් රහස් පරීක්ෂක දෙපළක් ලෙස තමයි රංගනයේ යෙදෙන්නේ.මේ රහස් පරීක්ෂක දෙපලත් අහම්බෙන් වගේ තමයි මේ උගුලට පැටලෙන්නේ..ඒක බයිස්කෝප් එක බලනකොට ඔයාටත් තේරෙයි..මේ වන විටත් පිටසක්වල ජීවීන් විසින් පෘතුවිය ආක්‍රමණය කර අවසානයි…විශේෂම හේතුව තමයි මොවුන් තමන්ගේ අරමුණ ඉටු කරගන්න උපායක් ලෙස බොහෝවිට සමාජයේ සැරි සරන්නේ සාමාන්‍ය මිනිසුන් ලෙසයි..ඔවුන්ට යම්කිසි ක්‍රමයකින් පිටසක්වල ජීවීන් අදුරගන්න හැකියාව තියෙනව..නමුත් ඒ සුළු පිරිසක් විතරයි..

ඔවුන්ට හැකිවෙයිද පෘතුවිය පිටසක්වල ජීවීන්ගෙන් පෘතුවිය බේරගන්න..පිටසක්වල ජීවීන් පෘතුවිය ආක්‍රමණය කරන්න හේතුව කුමක් වෙන්න ඇතිද..ඔයාටත් ප්‍රෙහේලිකාවක් වෙනවා නිසැකයි.. මේවට උත්තර දැනගන්නනම් බයිස්කෝප් එක බාගන්නම වෙනවා…ටිකක් පරණ උණත් බයිස්කෝප් එකේ රූපරාමු ඉතා තාත්වික ලෙස යොදාගෙන තියෙනවා කියලයි මටනම් හිතෙන්නේ..

මේක IMDb 7.0/10 අගයක් ලබාගෙන තියෙනවා…oscar සම්මානය ඇතුළු සම්මාන 18ක් දිනාගෙන තියෙන මෙය තවත් සම්මාන 28කට සුදුසුකම් ලබාගෙනත් තියෙනවා…fun එක උපරිමයටත් ටිකක් වැඩියෙන් ගන්න පුළුවන් කියල මට බය නැතුව කියන්න පුළුවන්…ඉතින් හැමෝටම ආරාධනා කරනවා දැන්ම බාගෙන බලන්න කියලා..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,711 downloadsDownload Men.In_.Black_.1997.SinhalaSubs.Baiscopelk.zip98 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-09-01

Subtitles by

චරිත පොල්ගස්දෙණිය

Subtitles

2,711 downloadsDownload Subtitles98 KB

99 comments

  1. chamath

    ela onna saho adath man 1st.ela onna saho baganna damma.resident evil eke aluth ekarth dammoth hodai ikmanata.onna baganna damma saho thank u wewa

  2. Ramraj

    ආ මේක බලන්න මයි හිටියේ

  3. Suren n. Semage

    එල ඔන්න මං තුන.
    සුභ උදෑසනක්!!!

  4. Suren n. Semage

    ආ කියන්න අමතක වුණා.
    sms පොජ්ජක් ආවේ නෑ නේ. Like කරපු දවසේ එකක් ආවා. ඊට පස්සේ පැත්ත පලාතේ ආවේ නෑ...
    මං එව්ව දෙවෙන උපසිරැසි ‍ෆයිලය ගැනත් සද්දයක් නෑ. මාත් එක්ක තරහ වෙලාද "බයිස්කෝප් සහෝ"?

  5. පිටස්තරයා

    නියම ෆිල්ම් එකක්. මේකෙ කාටූන් ටික ඉස්සර මම ආසාවෙන් බැලුවා.

  6. විකියා

    පට්ට පට්ට...මම කලින් බලලා තියේ මැක්සා ආ..... :)

  7. අමල් ප්‍රසාද් සමරවීර

    අම්මා.. පට්ට ෆිල්ම් එක විල් ස්මිත්ගෙ.. ඒත් මම මේක අවුරැදු 4-5කට උඩදි මම බැලුව :( අවුලක් නැහැ.. ආයෙ බලමුකෝ.. මොකෝ වැඩි වෙනව කියලයෑ.. :P තන්කූ කිව්ව ඔන්න එහෙනම් සියලුම දෙනාට!!!!

  8. chamila

    hadda paranai ne... meka baluwa... aith balanna hitenne ne.. habai hoda film akak... meke 2 kotasath hodai........

  9. Anonymous

    maxxa..

  10. මාරයා...

    අනේ බං සිංහල සබ් කෝ..
    ඈ කෝ මෙ රොයිලියා...

    බයිස්කෝප් බරගාණකට පස්සේ එකක් සිංහල දාලා හරියනවද..?
    පොඩ්ඩක් අපි ගැනත් හිතාපල්ලාකෝ...

  11. samitha

    Inception movie eka sinhala subs ekka denawada?

  12. Tharindu Chat

    එල එල..... තැන්කූ කිව්වා....

  13. kavindu

    thz kiwwa, comment 1k palaweni watawata damme

  14. Asitha

    Ela ela.... parana unata balanna puluwan maxxa film ekak..
    thnx sahoo... :P

  15. Dar[K]

    එල මමත් බැලුවා !පට්ට ෆිල්ම් එක

  16. Anonymous

    sha niyamay Okkotama pin

  17. AL1717

    ela ela mekanam beluwa sehenna

    thanks machan.

  18. විකියා

    @Suren n. Semage -

    බයිස්කෝප් sms ලබා දෙන සේවාවේ ගැටලුවක් නැත..ඔබ භාවිතා කරන්නේ ඩයලොග් විය යුතුය..ඔවුන්ගේ ෆේස් බුක් සේවාවේ ගැටලුවක් පැන නැගී ඇත..ඔවුන් යථා තත්වයට පත් කල පසු නැවතත් ඔබට සුපුරුදු පරිදිම sms ලබා ගත හැකි වනු ඇත.. :)

  19. Uraj Deemantha

    මේක මම බලලා තියෙනවා... :) ඒත් ඉතින් දැන් මගේ ලග මේකේ කොපි එකක් නැති නිසා බානවා ... :D

  20. kathu

    මෙක බලා අැත..! එක නිසා තවත් බාන්නෙ නැත.. ස්තුතිය.

  21. sajith

    1997 UNATAA,,, MATA OKAA BALA GANNA BARI UNANNEE,,,, GODAAAARIYAK THANKSSS....

  22. Kasun.D

    Balanna Ona Wela indapu film ekak,
    Thanx

  23. ළහිරු

    මමත් මේක බලලා තියනවා. මරු ෆිල්ම් එක. දෙවෙනි කොටසක් ආවා. ඒකත් කට්ටියට බලන්න අප් ලෝඩ් කලොත් හොදයි නේද

  24. gessy

    කමෙන්ට්ස් දාලා මට,

    සහයොගය දුන්න,

    මාව දිරිමත් කරපු,

    හොඳ නරක කියපු,

    හැම යාලුවෙක්ටම අනේක වාරයක් ස්තුතියි!!!!

  25. ලැසී

    මමත් අද බැලුවා පස්ටම පස්ට

  26. ලැසී

    ජයවේවා බයිස්කොප්

  27. sujja

    thanks machan..

  28. rss

    thawama 3 baluwe na ahenama 2 weni akatha dennabikmanata ...maxca thxxx

  29. Dimsan

    Thanx very much...

  30. chamara

    ela ela.... mamath thama aluth aka baluwe na.ita kalin kalin katha tika dena aka supiri.oyage sub patta hodey.digatana mey wadey karagena yamu..

  31. tharanga

    පට්ට පට්ට ජයම වෙවා සුපිරි හොදෙ....;-)

  32. darshana

    thxxxx lot

  33. eranga

    supiri.....jaya wewa......

  34. sampath....

    good film thx for subs..waiting part 2

  35. sanka

    charitha sahota hugakmanisthuthi.....

  36. rusuru | රුසිරු

    පට්ටම තමා මේක දුන්න එක වටිනවා,, 2 වෙනි ඒකත් ඉක්මනට ඕනේ :)

  37. akila

    ෆිල්ම් කලෙක්ෂන් එකම දෙන එක මරු ..ජය වේවා චරිත

  38. elakiri

    එල .... මචං

  39. අසංක

    මේ පරණ කතා ටිකත් ආයේ බලන්න ඕනේ දැන් මතකත් නෑ නේ.සබ් දෙන නිසා අනිවා කොහොමත් බලනවා.ඔන්න බොහොම පින් හොදේ චරිත

  40. mihin ලංකා

    හොදම හොද වැඩක් පරණ කතා නොබලපු අපි වගේ කට්ටියට මේක වටිනවා හුගාක්ම අනෙක් කතාවටත් දෙන්න එහෙනම්.අපි බලන් ඉන්නවා..

  41. elakiri

    එල එල එල කිරි මචෝ මේක නම් අනිවා බලන්න ඕනේ.තුති :)

  42. gihan

    maxxxaa thanks bro

  43. ccnp

    thxxx macho oyage sub pattaaa

  44. kelum

    thanx very much

  45. kalinga

    පළමු කොටසට සබ් දුන්න එක හොද දෙයක්.මමත් තවම මුල් කොටස් බලලා නෑ..ඉතින් ඔන්න මමත් පින් දීලා ගන්නවා

    ජයම වේවා!!!!!!!!

  46. හොට්ටා

    ඇඩේ එලම තමා මම මේක බලන්න හොයා හොයා හිටියේ නියමයි නියමයි..

    බොහොම ස්තූතියි~

  47. lasidu

    ආආආආආආඅ මරු මරු බාන්න දාමි

  48. rubyashen

    නියමයි සහො නියමයි බයිස්කොප් අඩවිය හිතන්වත් බැරි විදියට සිංහල උපසිරසි දෙනවා මම මෙකෙ තියන 75% ක් විතර බයිස්කොප් බලා තියනවා සහො එත් කමෙන්ට් කරේ අඩුවෙන් එකට මම අඩවියේ සැම යලුවෙක්ගෙන්ම සමාව අයදිනවා.ඔබලා මෙ කරගෙන යන සේවාවට පට්ට පින් ..... මෙක සබ් දුන්නට චරිත සහොට ගොඩක් ස්තුතියි.

  49. MXX

    බොහොම තුති :)

  50. සිංහලයා

    සෙට් එකටම දෙන එක නම් පට්ට ලොවෙත් ආයේ මුල ඉදන් තේරෙන විදියට බලන්න පුළුවනි :)

Load more comments