Watch Trailer

Prometheus (2012) Sinhala Subtitles | ඇරඹුමක සෙවුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙමත් සුපර් හිට් එකක් අරගෙන ආවා බයිස්කෝප් රසිකයන්ට….. මේක විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන ෆිල්ම් එකක් IMDB වල රේටින් 7.5 ක් ලබාගෙන තියෙනවා. මේක ඉස්සරලම තිරගත වෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ යුරෝපාකරයේ රටවල් වල ජුනි පළවෙනිදා. ඊට පස්සේ තමයි ඇමරිකාවට ආවේ. ඒ මොනවා වුනත් බයිස්කෝප් එක්ක ඉන්න කට්ටිය…

ඔන්න මම ආයෙමත් සුපර් හිට් එකක් අරගෙන ආවා බයිස්කෝප් රසිකයන්ට….. මේක විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන ෆිල්ම් එකක් IMDB වල රේටින් 7.5 ක් ලබාගෙන තියෙනවා. මේක ඉස්සරලම තිරගත වෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ යුරෝපාකරයේ රටවල් වල ජුනි පළවෙනිදා. ඊට පස්සේ තමයි ඇමරිකාවට ආවේ. ඒ මොනවා වුනත් බයිස්කෝප් එක්ක ඉන්න කට්ටිය දන්නවානේ මොන රටේ ඉස්සරලම තිරගත වුනත් හොඳ කොපියක් ආපු ගමන් සුපිරි ෆිල්ම් ඉක්මනින්ම සිංහලෙන් දෙන්න බයිස්කෝප් සයිට් එක කටයුතු කරනවා කියලා.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ridley Scott (Robin Hood, Body of Lies, Gladiator, Alien, Hannibal, Black Hawk Down) දැන් නම් ඉතින් කට්ටියට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ෆිල්ම් එක සුපිරි එකක් කියලා. මොකද අධ්‍යක්ෂණකගේ කලින් ෆිල්ම් ටික දැක්ක ගමන් කට්ට්යම මතක් වෙනවනේ මොහු කොයි වගේ දක්ෂයෙක්ද කියලා…. 😀

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ Noomi Rapace ( The Girl with the Dragon Tattoo, Sherlock Holmes: A Game of Shadows, Passion) දොස්තර එලිසබත් ශෝව් ගේ චරිතය තමයි මෙයා කරන්නේ. ඊට අමතරව Charlize Theron – ම(ර්)ඩිත් වික(ර්)ස් ( Snow White & the Huntsman, Hancock, Young Adult), Idris Elba – කපිතාන් ජෑන්ක් (Ghost Rider: Spirit of Vengeance, Thor, Legacy, The Unborn), Logan Marshall-Green – චාලි හොල්වේ (Devil, Law & Order , 24 රුපවාහිනී කථා මාලාව ), Guy Pearce – පීටර් වේලන්ඩ් (Lockout, Seeking Justice, The Hurt Locker, The Time Machine), Michael Fassbender – ඩේවිඩ් ( Shame, Haywire) මේ වගේ සුපිරිම සෙට් එකක් තමයි මේකේ රඟපාන්නේ.

කථාව පටන්ගන්නේ වර්ෂ 2089 දී දොස්තර එලිසබත් ශෝව් හා ආචාර්ය චාලි හොල්වේ දෙපලට හමුවෙන ගුහා චිත්‍රයක් ඔස්සේ ඔස්සේ ඔවුන් මානවයගේ සම්භවය මොනවගේද සිද්ධ වුනේ කියලා සොයා බලනවා. මෙයට සමාගමේ අයිතිකරු වන පීටර් වේලන්ඩ් මුදල් යොදවා ඔවුන්ට අභ්‍යවකාශ යානාවක් (Prometheus) ලබා දෙනවා මිනිසුන් නිර්මාණය කළා වූ ඒ පිටසක්වල ජීවින් සොයා යෑමට. මේ අභ්‍යවකාශ යානාවේ ප්‍රධානවත්ය දරන්නේ පීටර්ගේ දියණිය වන ම(ර්)ඩිත් වික(ර්)ස් මෙනවිය විසිනි. මැයට සහයෝගය දීමට කෘතීම මිනිසෙකු වන ඩේවිඩ් වේලන්ඩ් සමාගම ඇයට ලබා දී තිබේ. මෙම රොබෝවරයා සම්පුර්ණයෙන්ම පාලනය වෙන්නේ පීටර් වේලන්ඩ් මහතාට අවශ්‍යය පරිදි වේ. නමුත් යානයේ යන කිසිවෙක් මේ බව දන්නේ නැත. ඔවුන් සිතන්නේ පීටර් වේලන්ඩ් මහතා මියගොස් ඇති බවයි. කෙසේ වෙතත් සියළු දෙනාම නිරුපද්‍රිතව වර්ෂ 2093 වනවිට ගවේෂණයට ආ යුතු ගමනාන්තයට ලගා වෙනවා. මොවුන් එහි ගොඩ බැස පරික්ෂාකර බලනවිට එහි සිටි ජිවින්ගේ සිරුරු හමුවෙනවා. නමුත් මේ අතරේ කාටත් හොරෙන් ඩේවිඩ් විසින් තම ස්වාමියාගේ අණට අනුව රහස් මෙහෙයුමක යෙදෙනවා. එහිදී ගවේෂණයේ සිටින පිරිස් යොදාගෙන තමයි මේක වෙන්නෙත්. නමුත් ඔවුන් ඒ බවක් දන්නෙත් නෑ…

මේ අය යෙදෙන පර්යේෂණය මොකද්ද ? මියගිය කෙනෙක් කොහොමද මෙය කරවන්නේ ? කණ්ඩායමට මානවයාගේ සම්භවය සොයාගැනීමට පුළුවන් වෙයිද ? මේවට උත්තර හොයාගන්න නම් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන් බලන්නම වෙනවා….. 😀

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

30,998 downloadsDownload Prometheus.2012.Baiscopelk.zip170 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-09-01

Subtitles by

චරිත පොල්ගස්දෙණිය

Subtitles

30,998 downloadsDownload Subtitles170 KB

164 comments

  1. හර්ෂ ද සිල්වා

    මම එකද කොහේ,, තැන්ක්ස්

  2. tharanga

    Pattta adooo kollane maxxxxxxa maxxaaaa

  3. Hasitha

    කමෙන්ට් එක දාන්න පටන් ගන්නකොටනම් මම එක... දාලා ඉවර වෙනකොට නම් කීය වෙයිද කියන්න බෑ :D
    මම මේ කලින් දීපු එකක් බාන්න හිතාගෙන අවෙ.. මේක කියෙව්වාම නොබල ඉන්න හිතෙන්නෙ නෑ පට්ට story එකක් වගේ... ඉතින් මේක බානවා..
    සබ් එකට ගොඩක් ස්තූතියි..

  4. chamara

    Supiri macho

  5. Harsha Lahiru

    Ela Tanks machoo.....

  6. shenal

    thanks brooooooooooooo

  7. Reno

    මේක සුපිරිම ෆිල්ම් එකක්...ඉක්මනටම මේක දුන්න එකට ගොඩක් ස්තුතියි කට්ටියටම..මේකේ බ්ලුරේ එක ආව ගමන් එකට ගැලපෙන විදිහට සබ් එකත් හදල දන්නා කියාල ඉල්ලනවා...alien පලවෙනි ෆිල්ම් එක බලපු කෙනෙක් මේක බලනවානම ..මේ ෆිල්ම් දෙකේ සමානකමක් තියෙනවා නේද කියල හොඳට බලන්න....

  8. Dinidu

    elaaaaaaaaaaaa onna apith banawoooo

  9. | D i N 3 s H | දිනේෂ් ගමගේ |

    patta machan! danma balanna oni! tnx!

  10. Wasala

    Mama sehena kalayak thisse balagena hitapu film ekak thamai ada me dala thiyenne.Meka Baiscope eke kawada hari dai kiyala balanne nethuwa hitiye. Math comment demme nethi unath den awuruddaka withara indala baiscopelk ekath ekka inna kenek. Oyala karana de agaya karanna wachana nethi tharam.Mona tharam weda thibunath dawasata eka wathawak hari internet ekata log wela baiscopelk eke aluthin dala thiyenne monawada kiyala balana eka matath den puruddak wela.Wishishta ganaye cinema nirmana walata upashersha dala loka cinemawen eth wela inna ape samanya sinhala prekshakayanta e nirmana rasawindinna awasthawak salaswala dena eka mama ihalinma agaya karana deyak.Mona prashna awath api hemadama Baiscopelk samagai.Admin mandulla athulu me udara sathkaryayata dayaka wana oba semata godak pin.Godak Sthuthiy...

  11. shenal

    Black Hawk Down ekatat sinhala sub tibunanam super macn
    eka super film 1

  12. Siri

    thanks a lot

  13. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    පට්ට මචෝ. අනිවා බාමි. ජය වේවා

  14. dedunu- yatalamatta,

    patta pata pata....denawa kiyala mehemath sub dimak...Ela Tanks machoo….

  15. D@sun !!!

    ela ela ...

    I was waiting for this MOvie ... |(O_o)|

    ThanQ Weeeeeeeeeeeewaaaaaaaaaaaaaaaa !!!!

  16. darshana

    maxxam thama jaya sri

  17. eranga

    thawa denna shakthiyala labewa.....

  18. rss

    පට්ට පට්ට සුපර්

  19. vidush

    patta machooooooo. den down wenna demma...thanx charitha sahaoooo.

  20. Isuru Udana

    නියමයි චරිත සහෝ. ඔයා මේ ටිකේම සුපිරි ෆිල්ම් ටිකකටනෙ සබ් දුන්නේ. ඔයාගෙ මේ උත්සාහය ඉහලින්ම අගය කරනවා...!

    ~ ජය! ~

  21. Dina

    aluth films denawa hoo agala.. patta pata pata.. thanx hode....

  22. ns

    බොහොම ස්තුතියි...

  23. Sam

    maxxaaaaa...thnx machoo

  24. Dimsan

    Thanx...

  25. akalnka

    thxxx maxxama film akk

  26. දිනිඳු සම්පත්

    නියමයි..චරිත සහෝ.. අලුත්ම චිත්‍රපටියක්.. දැන් සයිට් එක නියමයිනේ.. දවසට චිත්‍රපටි දෙක තුනකට සිංහලෙන් සබ් දෙනවා.. ඔහොම යන්.. ජයවේවා!!!

  27. selvaraj

    great work buddy well..............

  28. d2dinu

    ඔබේ වටිනා කාලය අපි වෙනුවෙන් යෙදෙව්වට ජයවේවා!

  29. nsuvin

    Niyamai neee.... Aapu gamanma daala wage...!!!
    Thanx චරිත..
    Maath baanawa ehenam...

  30. nisala

    නියම ෆිල්ම් එකක්...තැන්ක්ස්

  31. indika jayathilaka

    thanks machan...dan films godai makak balanna da kiyala hitha ganna baaa :D

  32. pubudu

    ela kollekne

  33. කේ. යූ. ජී. උදාර

    නියමයි චරිත......
    මේක ආපු ගමන් දුන්න එක හුඟක් වටිනවා.
    බොහොම ස්තූතියි.

  34. chamil

    එල කිරි මම බාන්න පටන්ගත්තා . දැක්ක ගමන්ම හොඳ චිත්‍රපටයක් බව පෙනෙනවා.
    ගොඩක් ස්තුතියි.

  35. ashen

    මචං මේ ෆිල්ම් එකේ වැදගත් තොරතුරු ටිකක් තියෙනවා , මේක තමයි ඒලියන් චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටිය, මේක ඒ සියලු චිත්‍රපටි වල මුල් සිදුවීමට අදාල චිත්‍රපටිය. ( පීක්වල් එක) . මොනවා උනත් මේක එලම ෆිල්ම් එකක් වෙන්න ඕනා. ගොඩක් ස්තුතියි

  36. සුමුදු

    උදේ සයිට් එකට එන්න ට්‍රයි කළා වැඩ නෑ නේ :( ඔන්න දැන් හරි
    පට්ට ජයම වේවා!

  37. akila

    එල මචං මේක නම් පට්ට....
    මමත් බාන්න දැම්ම

  38. f_live

    පට්ට පට්ට :)
    ලොවෙත් පට්ටම එකක්

  39. අසංක

    ඔන්න මමත් බාන්න දැම්ම සයිට් එකේ උදේ අවුලක් තිබ්බද
    මම එන්න හැදුවා ලෝඩ් උනේ නෑ නේ..
    ඒ කොහොම උනත් සබ් එකට පින් හොදේ
    දිගටම වැඩේ කරගෙන යන්න

  40. quik

    thx

  41. ranga

    thnxxxxxx bro maxxaa

  42. lasidu

    පට්ට පට්ට

  43. කසුන් සමීර

    Mrune....mama denam baanawaa...:)

  44. vee

    සිරා ෆිල්ම් දෙන්නේ දැන්
    වැඩේ කරගෙන යන්න සුභ පැතුම්

  45. සිංහලයා

    පට්ට පට්ට ලොවෙත් නෑ නේ හොදම හොදම ෆිල්ම් එකක්.
    ජය වේවා!!!

  46. කැළුම්

    අද කරන්ට් නෑ නේ දැන් ආවේ මෙහෙ අවුලක් ඇවිත්
    එලස් ඔන්න මමත් අනිවා ගන්නවා මේක නම් චරිතට බොහොම පින්

  47. chamath cafe

    අද කරන්ට් නෑ කොල්ලෝ කමෙන්ට් දාන්න පරක්කු උනාට සමාවෙන්න
    ඔන්න දැන් තමා අපි ගන්නේ.

  48. rusuru | රුසිරු

    විකිය කිවුවේ අද මේක දාලා කියලා
    චරිතගේ සබ් පට්ට නේ කොහොමත් අනිවා බලනවා

  49. හොට්ටා

    හහ් එල එල මේක නම් මම එනකම් බලාගෙන උන්නේ එනකම්
    ආව ගමන් සබ් දුන්න එකට පට්ට පට්ට
    ජය වේ..බයිස්කෝප් ,, ( උදේ සයිට් එකට එනකොට අවුලක් ආව) පොඩ්ඩක් බලන්න
    දැන් ආයේ හි ගියේ

  50. elakiri

    එළකිරි ඇත්ත මචන්ලා සයිට් එකේ ලෝඩ් වෙන්නේ නෑ අවුලක් මම උදේ 12 වතාවක් විතර බැලුවා ලෝඩ් වෙන්නේ නෑ දැන් ආවහම වැඩ පොඩ්ඩක් බලහං මොකක්ද සිං එක කියලා.ඔන්න ඉතින් දෙන්න තියෙන සේරම පින් දීලා සබ් එක ගන්නවා

Load more comments