Watch Trailer

Mere Brother Ki Dulhan (2011) | මෙහෙමත් ආදරයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ බයිස්කෝප් එකෙන් දෙන ෆිල්ම් බලලා බලලා මටත් හිතුණා උපසිරැසියක් දාන්න. ඔන්න ඉතින් මාත් මගේ පළවෙනි උපසිරැසිය කරන්න පටන් ගත්තා. ටිකක් අමාරුනම් උණා එත් ඉතින් පටන් ගත්ත එක ඉවර කරන්නම එපැයි. කොහොම හරි දවස් පහක් විතර කට්ට කාලා වැඩේ ඉවර කරා. ඉවර කරා කීවට එහෙමත් නෑ. මේකේ සින්දු ටික මට කරලා දුන්නේ…

Mere Brother Ki Dulhan
ඔන්න යාළුවනේ බයිස්කෝප් එකෙන් දෙන ෆිල්ම් බලලා බලලා මටත් හිතුණා උපසිරැසියක් දාන්න. ඔන්න ඉතින් මාත් මගේ පළවෙනි උපසිරැසිය කරන්න පටන් ගත්තා. ටිකක් අමාරුනම් උණා එත් ඉතින් පටන් ගත්ත එක ඉවර කරන්නම එපැයි. කොහොම හරි දවස් පහක් විතර කට්ට කාලා වැඩේ ඉවර කරා. ඉවර කරා කීවට එහෙමත් නෑ. මේකේ සින්දු ටික මට කරලා දුන්නේ අපේ ආසිරි ප්‍රියන්ත සහෝ තමයි. කතාව ඇති නේද?

පළවෙනි පාර මන් තොර ගත්තේ හින්දි එකක්. ගොඩක් නම් පරණ නෑ. 2011 ආපු එකක්. මේකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ නම් ඔයාලා දන්න කියන කස්ටියක්. Imran Khan (කුෂ්), Katrina Kaif(දිම්පල්), Ali Zafar(ලව්). මේකේ රේටින්ග්ස් නම් ලොකුවට නැති උණාට අවසාන වෙනකන් ආතල් එකේ බලන්න පුළුවන් ලස්සන ආදර කතාවක්.

කතාව ගැන කියනවනම්. ලව් කියන්නේ ලන්ඩන් වල ජිවත් වෙන කොල්ලෙක් මෙයට ප්යලි කියලා කෙල්ලෙක් එක්ක තිබුණ සම්බන්ධය නැවතීම නිසා, මෙයාගේ මල්ලිට කියනවා එයාට කසාද බදින්න ඉන්දියන් කෙල්ලෙක් හොයන්න කියලා. මෙයාගේ මල්ලි තමා මේකේ කතානායක කුෂ්. කොහොම හරි කුෂ් එයාගේ අයියට මනමාලියෙක් හොයනවා. එයා තමා දිම්පල්. දිම්පල් කියන්නේ කුෂ් ගේ පරණ යාළුවෙක්.

ඔන්න ඉතින් ඔහොම වැඩේ යනකොට කුෂ්ට එයාගේ නෑනා ගැන ආදරයක් ඇතිවෙනවා. දිම්පල්ටත් එයාගේ මස්සිනා ගැන ආදරයක් ඇති වෙනවා දැන් තමා මාර සින් එක. ඉතිරි ටික ඔයාලම බලන්නකෝ. කුෂ්ට දිම්පල්ව බදින්න පුළුවන් වෙයිද? එතකොට ලව්ට මොකද වෙන්නේ? දිම්පල් කුෂ්ගේ යාළුවෙක් උණේ කොහොමද? ලව්ගේ පරණ ගැනු ළමයට මොකද වෙන්නේ? ඔයාලම බලන්නකෝ කොහොමද කියලා.

එහෙනම් තවත් උපසිරසියකින් හම්බ වෙනකන් ජය වේවා! යන ගමන් පොඩි කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

Mere Brother Ki Dulhan (2011) on IMDb

 

 

7,122 downloadsDownload Mere-Brother-Ki-Dulhan-2011.zip203 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

7,122 downloadsDownload Subtitles203 KB

47 comments

  1. yasas

    thawath aluth kollek ela ela

  2. asiri

    aluth saho digatama subs denna

  3. quik

    thanks

  4. tharanga

    පළමු වැඩේට සුභ පැතුම්!

  5. banuka

    thawath subs denna labeywa soyura!

  6. ccnp

    Thanks

  7. ganidu

    තෑන්ක්ස් වේවා!

  8. lk

    pattama machan digatama subs denna

  9. wow

    wow, maru :D

  10. kalinga

    පළමු නිර්මාණයට සුභ පැතුම්!

  11. supun dilshan

    vishwasa karapan mama me film eka dan balana aman hitiye nikan baiscope eka patte enakota menna sub dalla maru maru

  12. amilatk

    jayen jaya!!!

  13. tharanga

    බොහොම පින් !

  14. tharindu

    Palamu vadeta jaya sahooo

  15. chami

    thxxxxxxxxxx

  16. chanuka

    ela

  17. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  18. නලින්

    ස්තුතියි ගයාන් සහෝ

    ජය වේවා!

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එහෙනම්, කොල්ලත් වැඩට බැස්සා නේද..
    දිගටම කරමු නේද...
    ජය..

  20. me

    Thanks

  21. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි ගයාන් සහො
    තව එකක් දෙමු :P ජය

  22. Kulanjana Maduranga

    thanks GAYAN sahoo 1st sub 1ta.good work.digatama sub denna.mmth film 1 banna dawa.jaya wewa.....

  23. sasanka

    nice film mchn.tnkx

  24. Nisal Lakshan

    patta pata pata hindi thelugu digatama denna shakthiya labewa.
    math ekak hadanna ona.

    1. ගයාන් රූකාන්ත

      කරමු කරමු

  25. Sanjaya

    thanks Saho....

  26. “චූටී මල්ලි”

    මේකනම් කලින් බැලුවා මචන්
    තවත් හොද ඒවා දෙමු මචන්
    පලමු 1ට ජය
    සබට තුති
    ඔබට ජය.....

  27. jana

    good luck

  28. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  30. Hiruni

    thanx...

  31. mudiya / මුදියා

    එල ගයාන්.
    මේක බාගෙන කාලයක් බලන්න හිටිය.
    සිංහල නැති නිසා අයින් කරල දැම්ම.
    දැන් අනිව ආයෙත් බාගෙන බලනවා.
    පළවෙනි වැඩේට මගේ උණුසුම් සුභ පැතුම්.
    ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!

  32. SANJEEWA

    hamoma balanna. niyama comedy film 1k

  33. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍මේ‍ක ‍නි‍ය‍ම ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  34. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි වැඩේට සුබපැතුම් කොල්ලෝ
    ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා
    ආසිරි අයියගෙන් සහය අරන් තව උපසිරසි අරන් එන්න :D

  35. කේ.යූ.ජී. උදාර

    මුල් ම වැඩේට සුබ පැතුම් සහෝ...........
    දිගට ම මේක කරගෙන යමු.
    සිංහල සබට බොහොම ස්තූතියි.

  36. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  37. namika

    සිංහල සබට බොහොම ස්තුතියි මචං!

  38. anju gihan

    patta pata pata patta film eka

  39. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  40. MD LASANTHA

    Thanks sub dunnata. Puluwannam jannath 1 eke sub dennako. Loku udawwak.

  41. SomE OnE

    Thanx saho.. :)

  42. tharaka23

    niyamai thanks wewa...!!!!

  43. වරුණ රංගජිත් (වරූ)

    පළමු සබට සුබ පැතුම්..
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් එකට..
    තෑන්ක්ස්...
    ජය වේවා..

  44. shanedesilva

    Thanks for the subtitles. Keep it up the goods work.

  45. G

    sub is not working

    1. Ravindu Heshan - Admin

      Dan Wada karanawa