මේ මගේ පලවෙනි උපසිරැසිය. චිතරපටය ගැන නම් රොයිලි සහෝ සැහෙන්න හොඳ ලිපියක් කලින් දීලා තියෙනවා. ඉතින් මම වැඩිය මොකුත් නොකිය ඔයාලට අරාධනා කරන්නම් මේ ඇනිමේෂන් චිත්‍රපටය රස විඳින්න කියලා. මීට කලින් පළකල ලිපිය. ඔන්න මේ පාර මම ගොඩක්ම ජනප්‍රිය වුනු ඇනිමේශන් මූවි එකක් ගැන ලියනවා. සමහර විට කස්ටිය මේක බලලත් ඇති…

මේ මගේ පලවෙනි උපසිරැසිය. චිතරපටය ගැන නම් රොයිලි සහෝ සැහෙන්න හොඳ ලිපියක් කලින් දීලා තියෙනවා. ඉතින් මම වැඩිය මොකුත් නොකිය ඔයාලට අරාධනා කරන්නම් මේ ඇනිමේෂන් චිත්‍රපටය රස විඳින්න කියලා.
මීට කලින් පළකල ලිපිය.
ඔන්න මේ පාර මම ගොඩක්ම ජනප්‍රිය වුනු ඇනිමේශන් මූවි එකක් ගැන ලියනවා. සමහර විට කස්ටිය මේක බලලත් ඇති,මේක පික්සාර්ලගෙ වැඩක්..එයාලගෙ වැඩ ගැන දන්න අය නම් ලිපිය කියවන එක නවත්තල දැන්ම බාගනියි… Ice Age කතාමාලවට කැමති අය මේකටත් අනිවා කැමති වෙයි. මේ ඇනිමේශන් එකේ නමෙන්ම තේරෙන විධියට වගේම මෙකේ චරිත වෙන්නෙත් කතාකරන වාහනයි. නමුත් ඇත්තටම හිතලා බැලුවොත් ඒ සියල්ලම සමාජයේ තියෙන විවිධ මිනිස් චරිත
නේද කියා සිතෙනවා.
මැකූවීන් කියන්න ගොඩක් තරුණ ඒ වගේම ගොඩක් ආඩම්බර රේසින් කාරයක්. කතාව පටන් යන්නේ ඔවුන්ගේ ප්‍රධානම තරඟාවලිය වන පිස්ටන් කප් තරඟාවලියේ අවසන් වටයේ තරඟයකින්. එහිදි මෙම කතානායක් ආඩම්බර මැකූවීන් කාරය , තමුන්ගේ අවසන් තරඟාවලිය නියෝජනය කරන වැඩිහිටි කාරයක් සහ ජයග්‍රහනය පමණක්ම සිතන ටිකක් කට්ට වැඩ වලින් ජයග්‍රහනය කිරීමට තැත්කරන කාරයක් යන කාර් තුනම එකම වෙලාවේදි තරඟය නිම කරනවා. ඉතින් සංවිධායකයෝ තීරණය කරනවා මෙම කාර් 3 සඳහා වෙනම තරඟාවලියක් සූදානම් කරන්න. ඉතින් මෙම මැකූවීන් කාරයේ ආඩම්බර තීරණයක් නිසා එම අලුත් තරඟපිටියට යන අවස්ථාවේදි සුලු සිද්ධියටකට මුහුන දෙනවා. එමගින් කතාවේ වෙනස් මඟක ගමන් ගන්නවා.
ඕගොල්ලොත් බාගෙනම බලන්න ඇත්තටම මම බලපු පට්ට ඇනිමේශන් වලින් එකක් මේක.
ඔස්කාර් සම්මාන 2කට ඇතුලු සම්මාන 21 කට නිර්දේශ වි ඉන් 17ක්ම දිනා තිබෙන අතර 7.5 රේටින් අරගෙන තිබෙනවා..
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
2,303 downloadsDownload Cars-2006.zip115 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලංජ අබේසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දුලංජ අබේසිංහ
Subtitles
66 comments
DragonD
කණිෂ්ක
මාත් බලල තියේ... පට්ට ෆිල්ම් එකක්..
chamila
මමත් බලලා තියෙනවා.... මේකේ අර ගැරෙජ් කාර් එකේ බය වෙන ක්ලිප් එකත් තියෙනවද? ඩිවිඩි එකේ නම් ඒක වෙනමම තිබ්බේ.... :)
DragonD
ගුරා අය්යා,
කෝ අපිට පාටි ?
Thilina
මට මේකෙ DVD එකක් හම්බවෙලා බැලුවා. ඒත් ටික වෙලාවක් බලනකොට එපා වුනා. මට නං මේක හරියන්නෑ :(
අනූ
මරු ෆිල්ම් එකක්. මට මතක හැටියට Maya වල තියන car paint කියන material එක මුලින්ම ටෙස්ට් කලේ මේ ෆිල්ම් එකේදි තමා.
ashan kandy
mtath meka balanta baaaaaaa... wage....
Lahiru Randika
මම තව චිත්‍රපටි කිහිපයක් බාගත කරන්‍න තියනවා..
සේරම බාගැනීමෙන් අනතුරුව මෙම චලන චිත්‍රපටියත් මම බාගත මරගැනීම සදහා සුරැකුම් කරමි...මෙම චලන රූප චිත්‍රපටිය ලබා දුන්‍න සියලූ දෙනාට මාගේ හෘඳ්‍යාංඟම ස්තූතිය මෙම අවස්තාවේ පුදකිරීමට කැමැත්තේමී..
thank you weawaa
Uraj Deemantha
හික්ස්... :D පට්ට ෆිල්ම් එක මචෝ.....!! :)
බලලා තියෙනවා......... එළකිරි........... :D
මේ දැන් අපිට පාටි එකක් ඕනා මේකේ කමෙන්ට් කරනවට..... :D
සුභාෂ්
niwaadu gihin aapu gaman baa ganna oena . . .!
chathurarcrc
පට්ට ෆිල්ම් එකක්.බලා ඇත :D
හම්මො ඇති යන්තම්.මේ දවස් ටිකේ බලපුව ටිකක් දාල තිබ්බේ.රවුටරේට නිවන් ගියා වගේ.
හෙට ඉන්දන් අයේත් දායිද දන්නේ නේ රවුටරෙ කෙල වෙන්නම්.. :P :Pපොතේ ගුරා
@DragonD! අහ් එළ එළ මලේ..
@කණිෂ්ක! අනිවා මචන්..
@chamila !ඇක්සෝගෙ එකක්නෙ මචන්..ඒක ඇති.. :)
@DragonD! මොන පාටිද බන්..'වාන් පාටි' තමයි!
@Thilina! අඩා..පුදුමයි බන්z..ෆිල්ම් එක ගතිනෙ..
@අනූ ! අහ්..පික්සාර්ල කලොත් වැඩක් උපරිමේටම ක‍්රනවනෙ.. :)
@ashan kandy! අෆොයි..ඇයි ඒ?
@Lahiru Randika ! බයෙත් බෑ කතා කරන විදියට..
@Uraj Deemantha!හිටු හිටු ලබන මාසෙ ඉදන් උඹට මේකෙ කමෙන්ට්ස් දැම්ම එකෙන් වාසියක් අත්වෙයි.. :)
@සුභාෂ් !අනිවා අනිවා..අයියා ආස වෙයි මේකට!
@chathurarcrc ! නව නිංගිරියාවයි..! හෙට ඉදන්ම අලුත්ම ෆිල්ම් දාන්න ඕන! :P :P
kolla
මමත් බලලා තියෙනවා thanks
ANURADHAX3
එල කතාවක් වගේ...
මට DVD එක ලැබිල තිබ්බ ..බලන්න බැරි උනා හැබයි
බාලම බලමුකෝ.......
මොකක්ද මේ කමෙන්ට්ස් දැම්මම තියෙන වාසිය??
O.oAnonymous
කමෙන්ට්ස් දැම්මම වාසියක් තියෙනවද????? :O
අපි දන්නෙත් නැනේ....
දැනුවත් කරන්න අපිව ගුරො.... LDබුධාජීව
බා..මි !
Uraj Deemantha
කමෙන්ට්ස් දැමීමේ වාසි කෙසේ වෙතත්, මූ නිසා මගේ රවුටරේට කෙල වෙනවා.... ලංවීම පොහොසත් වෙනවා.... මම LCD Monitor ගන්නවා මූ දෙන ෆිල්ම් ටික බාන්නයි බලන්නයි ගිහින් මගේ බිල වැඩි වෙන නිසා.... :)
අන්තිමට මූ ගොඩ යනවා.... :D මට කෙලවෙනවා........... :P
පොතේ ගුරා
@kolla ! එළ එළ මචෝ..:)
@ANURADHAX3! ලබන මාසෙ උනාම බලන්නකෝ මචෝ..දැන්ම කිව්වොත් ගතියක් නෑ නෙ :P ..(ලොකු දෙයක් නම් නෙවෙයි ඕං)
@නිර්නාමික! දැනට නම් කිසිම වාසියක් නෑ මචෝ..ලබන මාසෙ පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරන්න හිතාගෙන ඉන්නව
@බුධාජීව! එළ එළ මචන්.. :)
@Uraj Deemantha !බලපන් මම ෆිල්ම් නොදැම්ම නම් උබ LCD Monitor එකක් ගන්නෙ නෑ නෙ..දැක්කනෙ බයිස්කෝප් roX! :P :P
Uraj Deemantha
මගුලක් කතා කොරනවා...... :P මම LCD monitor එකකට බැස්සේ උඹ දෙන ෆිල්ම් බලන්නයි බාන්නයි ගිහිල්ලා අපේ ගෙදර කරන්ට් බිල වැඩි වෙන නිසා...... :D
ගිහාන්
මට film 1 බාන විදිය කියන්නකෝ
ChuttaFX
මෙකත් එළම තමා. ගුරාටයි රොයිලි අය්යාටයි දෙන්නටම තෑන්ක්ස්. :D මං අහලා තියන විදිහට pixarලගෙ 1st film1 (Toy Story) එකෙ Director (John Lasseter), Cars එකෙ Directors දෙන්නගෙන් එක්කෙනෙක්.
namal wickramasinghe
එළ film එක....කොහොමද දිව දාලා race එක දිනන හැටි...
පොතේ ගුරා
@ChuttaFX !අහ්..මම දැනගෙන හිට්ටෙ නෑ..තැන්කූ මචෝ..Toy Story වලට ආස හැමෝම අනිවා මේක බාගනියි එහෙනම්..
@namal wickramasinghe! හික් හික්.. :P :P
බුධාජීව
@රොයිලි & පොතේගුරා:
Mac - McQueen ගෙ ට්‍රක් මිත්‍රයා - ට නින්ද යන්න අර gangster කාර්එක ප්ලේ කරන මියුසික් එක මොකක්ද කියල දන්නවද ? නම හරි හොයල කියන්ඩ, කොහොමහරි බාගන්න ඕන.රොයිලි
@ බුධාජීව,
ට්‍රයි එකක් දෙන්නම් මචං බැරිවෙන එකක් නැහැ. මම හිතන විධියට ඒක ෆිල්ම් එක අවසානයේ යන ට්‍රැක් ලිස්ට් එකේ ඇති.
www.
Mala ilawwa banna bane
lanka boy
mama oka baluva patita habayi oke sinhala subtitles nane
ebhathiya
bami !! :)
Ashen
Sinhala subs oneeee
Ramraj
එළ තමයි. බාමු නේද එහෙනම්.
Shashi Fernando
ela ela mekata man asa une meke dewani kotasa avit kiyala kadawal wala posters dakkama. itin api balaporott wenawa dewani kotasa sinhala sub ekkama labei kiyala ape atatat. onna palaweni kotasa man balanna hadanne.. :D istutui
Shashi Fernando
attatama man rasa vinda godaak me film eka, satuta duka dekama tiyenawa me car unat, attarama apurui eyalata hitena hati.
Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)
මම මේක මුලින බැලුවෙ මගෙ යාලුවෙක්ගෙ පරන vcd එකකින්.. අහ් තව දෙයක් මට හොඳට මතකයි අපේ ඉස්සරහගෙදර මල්ලි පොඩිකාලෙ (තොත්ත බබා කාලේ) මේකට මාර ආසයි.. මේක දාපුවාම කන්න ඕනෙත් නෑ..
Raju
me flim ekata singhala sub ganne kohomada?
Can anyone help me plz.................Lasantha
THanks.......
dilan
@බුධාජීව-මේක දකිය්ද දන්නේ නැ.ඒ cenny G ගේ songbird කියන සින්දුව
diliRock
මේක තමඊ මගේ ආසම කාටුන් ෆිල්ම් එක. මේක මන් ගණන් කරලා 76 පාරකට වඩා බැලුවා. පික්සාර්ල තමඊ ලෝකේ හොදම ඇනිමෂන් ෆිල්ම් හදන්නේ. දන්නවා ඇතිනේ ඒක කාගෙද කියලා? වෙන කාගෙවත් නෙමෙඉ, ලෝකේ කණපිට ගහපු APPLE සමාගමේ අඉතිකරු වන STEVE JOBBS ගේ කියලා..
Gossip NEWS Lanka
patta..
suresh
adooo sub eka withrak baaa ganda daaapn...
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම්ම සුබ පැතුම්, ඔයා මේකට සබ් දුන්න එකනම් බොහොම වටිනවා සහෝ, මොකද මේක බොහෝ කලක ඉඳන් බයිස්කෝප් අඩවියේ collection එකේ තිබුන අඩුපාඩුවක් සම්පුර්ණ වීමක්, තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ සබ් නොදාපු, ඒ අතරින් ඔයා කැමති ඒවා තියෙනවනම් කරන්න, බයිස්කෝප් එකේ කට්ටිය දැනුවත් කර බාරගෙන කරන්න, මේක පුංචි ඉල්ලීමක්, හැකිනම් පමණක්,ජයවේවා.
Nisal Lakshan
patta mama download karano
yasas
thawath aluth kollek ela ela
asiri
ela machan digatamna subs dennan
kalinga
පළමු නිර්මාණයට සුභ පැතුම්!
ccnp
Thanks
yasomal
suba pathum!
tharindu
Palamu vadeta jaya sahooo.....
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...නලින්
ස්තුතියි දුලංජය සහෝ
ජය වේවා!
yeshu
thankZ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඕකත් බලා ඇත.... එල එල....
ගුරා අය්යා , අර මම කියපු ජාතියෙ ෆිල්ම්ස් ටිකක් පුලුවන් නම් දාන්න්කෝ...
තැන්ක්ස්