Mexicali (2026) Sinhala Subtitles මේක 2026 මාර්තු වල රිලීස් වුණු සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක්. මේකේ ප්‍රධාන චරිතෙට ඉන්නේ මාෂල් ආට්ස් වලට ගොඩක් දක්ෂ නළුවෙක් වෙන Bren Foster. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ ‘Iron Man’, ‘Oldboy’ වගේ ලොකු ෆිල්ම් වල ස්ටන්ට් කරපු Luke LaFontaine. ඒ වගේම තිර රචනය කරලා තියෙන්නේ…

මේක 2026 මාර්තු වල රිලීස් වුණු සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක්. මේකේ ප්‍රධාන චරිතෙට ඉන්නේ මාෂල් ආට්ස් වලට ගොඩක් දක්ෂ නළුවෙක් වෙන Bren Foster. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ ‘Iron Man’, ‘Oldboy’ වගේ ලොකු ෆිල්ම් වල ස්ටන්ට් කරපු Luke LaFontaine. ඒ වගේම තිර රචනය කරලා තියෙන්නේ සම්මානනීය ඇක්ෂන් ෆිල්ම් රචකයෙක් වෙන Jesse V. Johnson.
කතාව යන්නේ මෙහෙමයි:
මේකේ ප්‍රධාන චරිතය තමයි ‘ජෝ’ . එයා කලින් හමුදාවේ ස්පෙෂල් ෆෝස් එකේ හිටපු, මාරම භයානක විදිහට සටන් කරන්න පුළුවන් කෙනෙක්. හැබැයි එයා දැන් ඒ පරණ දරුණු ජීවිතේ අතෑරලා දාලා, මෙක්සිකෝවට වෙලා එයාගේ ආදරවන්තිය (Estrella – එස්ට්‍රෙල්ලා) එක්ක අලිගැටපේර වගා කරගෙන සාමකාමී ජීවිතයක් ගත කරනවා.
හැබැයි මේ සාමකාමී ජීවිතේ වැඩි කල් පවතින්නේ නෑ. ඒ පැත්තේ ඉන්න පාතාලේ උන් (Cartel එකේ උන්), විශේෂයෙන්ම ‘එල් ජෙනරල්’ වගේ දරුණු බොස්ලා මුන්ගේ ෆාම් එක බලෙන් අල්ලගන්න හදනවා. ඒ වගේම ෆාම් එකේ වැඩ කරන අහිංසක මිනිස්සුන්ටත් මුන් කරදර කරනවා. අන්තිමේදී තමන්ගේ පවුලයි, ෆාම් එකයි, තමන්ගේ ආදරෙයි බේරගන්න ජෝ ට ආයෙමත් අර පරණ අතෑරලා දාපු “මිනීමරු” ජීවිතේටම බහින්න සිද්ධ වෙනවා.
ඉතින් ජෝට ඊට පස්සේ මොකද වෙන්නේ, මේ කර්ටෙල් නැති කරන්න පුලුවන් වෙයිද?, කියලා බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා…..
එහෙනම් ඉතින් අලුත් උපසිරැසියකින් හමුවෙනතුරු ඔබට ජය.!!
Mexicali (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,705 downloadsDownload Mexicali-2026.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mexicali (2026) Sinhala Subtitles
Subtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Mexicali (2026) Sinhala Sub
- #Mexicali (2026) Sinhala Subtitles
- #Mexicali Sinhala Sub
- #Mexicali Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
damith niwanthaka
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks bro. Jaya wewa...!!!