ඔන්න මම මේ පාර ගේන්නේ අමුතුම විදිහේ ෆිල්ම් එකක්. මේක 2013 දී නිකුත් වුණ Imdb අගය 6.4 දක්වා ගිය සාර්ථක නිර්මාණයක්. වෙනදා වගේම විකියා සහෝට මේ නිර්මාණය ගැන මාව දැනුවත් කරපු එකට මම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ගිය පාර මම ගෙනාපු Extraction ෆිල්ම් එක වෙනුවෙන් තමන්ගේ අදහස් දක්වපු හැම දෙනාටමත් මගේ හදප…

ඔන්න මම මේ පාර ගේන්නේ අමුතුම විදිහේ ෆිල්ම් එකක්. මේක 2013 දී නිකුත් වුණ Imdb අගය 6.4 දක්වා ගිය සාර්ථක නිර්මාණයක්. වෙනදා වගේම විකියා සහෝට මේ නිර්මාණය ගැන මාව දැනුවත් කරපු එකට මම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ගිය පාර මම ගෙනාපු Extraction ෆිල්ම් එක වෙනුවෙන් තමන්ගේ අදහස් දක්වපු හැම දෙනාටමත් මගේ හදපිරි ස්තූතිය පුද කර සිටිනවා.
මේකේ ප්‍රධාන චරිතය වන ජෝන් වොෂින්ටන් ගේ චරිතයට පණ පොවන්නේ සුපිරි නළු Mark Strong ( Green lantern, Sherlock holmes, Kick ass, Zero dark thirty,….).ඊට අමතරව ඇනා ගේ චරිතයට Taissa Farmiga ( jamesy boy, american horror story) පණ පොවනවා. අධ්‍යක්ෂණය Jorge Dorado ගෙන්. කථාවත් පොඩ්ඩක් කියලා ඉන්නම්කෝ. නැත්තම් හොඳ නෑනේ.
මෙහෙමයි.ජෝන් වොෂින්ටන් කියන්නේ මතක පරීක්ෂකයෙක්. ඒ කියන්නේ එයාට මිනිස්සුන්ගේ මතකයන් තුළට ගොස් ඒවා සජීවීව මෙන් නරඹන්න පුළුවන්. මයින්ඩ්ස්කේප් කියන්නේ ජෝන් වගේ ගොඩක් කට්ටිය සේවය කරන ආයතනයක්. මේ මයින්ඩ්ස්කේප් ආයතනයෙන් ජෝන් ට අලුත් කේස් එකක් බාරදෙනවා. ඒක තරුණියක් ගැන එකක්. මේ සිද්ධිය පටන් ගන්නේ මේ කෙල්ල කෑම ගන්න එක ප්‍රතික්ෂේප කිරීමෙන්. ඒත් ඉවර වෙන්නේ….නෑ නෑ ඉවර වෙන විදිහ කියන්නේ නෑ. ඇනා මේ විදිහට කෑම ගන්න එක නතර කරන්නේ එයාට ගෙයින් එළියට යන්න දෙන්න කියලා ඉල්ලලා. මෙයාගේ අම්මලා මෙයාව හිරකරලා වගේ තියන්නේ මෙයා ටිකක් අමුතු විදිහේ ළමයෙක් නිසා. අමුතුයි කියන්නේ අනිත් කෙල්ලන්ට වඩා ගොඩක් වෙනස්. ඉතින් අපේ ජෝන් මහත්තයා යන්නේ මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න. මෙයා ඇනා ගේ මතකයන් තුළට ඇතුල් වෙනවා. අන්න එතකොට මෙයාට ඇනාගේ ජීවිතයට සම්බන්ධ ගොඩක් කාරණා හෙළි වෙන්න ගන්නවා. ඒ වගේම ජෝන්ට ඇනා සම්බන්ධ ප්‍රශ්න ගොඩකට පිළිතුරු හොයන්න වෙනවා. ඇත්තටම ඇනා කියන්නේ කොයි විදිහේ ළමයෙක්ද? එයාගේ මේ අසාමාන්‍ය ගණයේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයිද?
මං ඕන ඔට්ටුවක් අල්ලනවා ඔයාලට මේකේ අන්තිම වෙනකල්ම මොකක්ද සිද්ධ වෙන්නේ කියලා හිතාගන්න බැරි වෙයි. කොටින්ම, මොකක්ද ඒ වෙනකල්ම සිද්ධ වුණේ කියලත් හිතා ගන්න බෑ. ඇත්තම කිව්වොත් චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙනවා වගේ දෙයක් වෙන්නේ. ඔයාලා මේ නිර්මාණයත් ආදරයෙන් වැලඳගනී කියලා හිතනවා. එහෙනම් ඉතින් මම දැනට සමුගන්නවා. ගිහින් එන්නම්.ජය වේවා!
706 MB (Web dl) කොපිය මෙතනින් බාගන්න
d92e4c09a702d63148ae25917ee6d13ebd4346bb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,770 downloadsDownload Mindscape.2013.baiscopelk.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/RavinduN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු නිලුපුල්
Subtitles
64 comments
Pri
Isu DP
1st Comment Eka Magen,
Niyami.... Anuthu Katha Thnmai Blanna One Udema...
Mama Baluwa Ravindu Sahoo Sub Eka Denna Parakku Ai Kiyla....
Lipiya Jiyeweth Na... Lipiya Kiyawala Film Ekath Balala Thwa Comment 1k Dannm.....
ilage Eka Ikmanin Gemu Sahoo.. Amuthu Ekakma Gemu...
Subata Thuthi...
Jaya Wewa !!! :-) :-)Isu DP
Aiyooo Adath 2nd... :-(
Isu DP
Aiyooo Adath 2nd... :-(
Habai Mama 'Thankzz' Kiyala Nawathunne Na....lahiru
niyameta sub akea dila tiyanea maru, ubeta thank's mcn.....
Saketha Pulasthi
ලිපියේ Bold කරලා ලියල තියෙන දෙය දැක්‍කම බලන්‍නම හිතෙනවා.:) උපසිරසියට ස්‍තූතියි.
නලින්
ස්තුතියි රවිදු සහෝ
මෙක නම් බලන්න ඕනේ කියලා හිතා හිටියේ!
දැන් සබත් තියෙන නිසා ඔන්න ඕහේ බලනවා!
ජය වේවා!
HiMeShZoRo
එල බෑවෙන්න දැම්ම තුති
යශෝධ
ඔන්න බාන ලිස්ට් එකට දාගත්තා සහෝ... වෙලාවක් ලැබුන ගමන් අනිවා බලනවා.. එලස්ස්ස්.. ජයම වේවා..! උපසිරසට බොහෝම ස්තූතියි.
Sisira Hegoda
Thanks.
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)ලක්ෂාන් නිලංක
එල ෆිල්මක්නෙ සහෝ දීලා තියෙන්න....මේ දවස්වල බලන්න මුකුත් නැතුව හිටියෙ...සබට බොහොම තුති....ජය වේවා......
Tharindu
Me wage honda films ma thoraganna. Dapu gaman api banawa. Tkx.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
ANJANA
thanks..
Jayani
thank youuuuu
Snoopy Imesh
elazzzzzzzzzzzzzzzzzzz
Praneeth
අමුතු ජිල්මාට් මුවි එකක් වගේ. බොහොම ස්තුතියි සබ් එක සහෝ. jaya
හර්ෂ ලහිරු
ඇයි බං yify කොපිය තියෙද්දි web කොපියක් දීලා තියෙන්නෙ :-( :-( :-(
Isu DP
Ade Meka Lagadi YIFI Cipyak Apu Filumane...
Mama Hithuwa Mekath Aniwa Baiscope Eken Sub Dei Kiyala..... :-P
Eth Dan Thmai Danagathe Eka Meka Thmai Kiyla...
Ai Banzz YIFI BrRay Copya Dunnaththe??? :-(
Ekata Meke Sub Match Wei Ne???
Onna Mama Eka Banne...
Tharindu Perera
Pattama kathavak vageee.
meka nam aniva balanavaa...
thanks machan sub ekatahhh...Thanu
Thanx saho sub 1ta
asan
mekanam niyama film ekak. Mama aniwaryayen balanawa. Thanks Ravindu malli :)
jack
ස්තුතියි සහෝ.
වෙනස්ම කතාවක්
ජය වේවා...දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි, හොඳ කොපියක් අවම ගන්නවා, ජයවේවා.
Global
Bohomathma Sthuthi Saho..Wenasak Thiyena Aluth Films Walata Sub Denna..
Kulanjana Maduranga
elazzzzz.meka nm kiyapu vidiyata balannama hithinawa.wenasama movie 1k wge.subata thanks RAVIDU saho.good work.jaya wewa....
හසිතා
ඔයා කතාව ලස්සනට විස්තර කරලා තියෙනවා.. ඉක්මනටම බලන්නම්... ස්තුතියි..
luck_shan
තෑන්ස් ආ.... ;)
w a thilak
ඒකාකාරී රටාවෙන් බැහැරවූ එකක්වගේ.බලන්න ඕනී.ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අහ්හ්හ්හ්..මගේ ටයිප් එකේ කතාවක් වගේ...
අවසානය හිතාගන්න බැරි එව්වා නම් මැක්සා,,,හැබැයි අන්තිම ටිකේදි නම් තේරෙන ඕනේ හොදේ..
ඔන්න එහන් ගත්තා කොල්ලෝ..
ජය වේවා...“චූටී මල්ලි”
හොද කතාවක් වගෙ
සබට තුති
ඔබට ජය...tharindu
hari kollo ela api balala theranaya karamu eka supiri film ekak kiyala
ela machan ela
dunnu sub walata
jaya weewa machan ubalataසචිත උදාර
මේ සබ් එක yify කොපියට හරියනවද. උපසිරැසිය දුන්නටත් ස්තුතියි
Pramuk
thanx machan ela
Shan Vimukthi
සුපිරි මචෝ අනිවා බලනවා :)
සබට බොහොම තුතියි
මෙන්න ගත්තාචතුර බුද්ධික
අහ්හ් සිරා ෆිල්ම් එකක්..
සචින්ත
කතාව හොඳයි වගේ.........ජයා වේවා !!!!!!!!!!!!
sanath
thankz machan :)
Chami.S
Thanks..
dev
bohoma stuti saho..... .
Chami
Thank you very much...
Janitha
Machan, meke bluray copies awith tiyanawa ban.
Thanks for the subtitles!!!!
Great work!!!susan nilantha
bohoma sthuthi..
menna gaththa.Manoj
thanks kollo. onna ahenam banawa.
Manoj
bold karala thiyena de hithata wedunu nisai meke balanne. thnks saho
Michelle
i think this is a good film, tankx baiscope
tharindu
ස්තුතියි රවිදු
Mihiraj
niyamaaii patta thanks.
M THILINA
Thank u
අසංග
අමුතු ... නිියමයි
ස්තුතියි රවිදු...zeva
tnx machna.....
dev
aye cmnt ekak danna hituna...
godakma lassana katawak....
antima wenakan hita ganna be....
bohoma stuti saho.... .රවිඳු නිපුන්
thanksss a lot!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks a lot bro