මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2009 වසරේදී ඒ වගේම මේක දෙන්න හේතු වුනේ ඉල්ලීමක් කරලා තිබුන ච්ත්‍රපටි 6 කට උපසිරසි ඉල්ලලා නමුත් ඉංග්‍රීසි සබ් එකක් තිබුනේ මේකට විතරයි ඉතින් මේකට සිංහල සබ් එක දෙන්න ඕන කියල හිතුව imdb රේට් එකක් නම් හොයාගන්න බැරිවුනා මේකට තියන නමුත් ච්ත්‍රපටයේ තියන කතාව හොඳයි. මේකේ ප්…
මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2009 වසරේදී ඒ වගේම මේක දෙන්න හේතු වුනේ ඉල්ලීමක් කරලා තිබුන ච්ත්‍රපටි 6 කට උපසිරසි ඉල්ලලා නමුත් ඉංග්‍රීසි සබ් එකක් තිබුනේ මේකට විතරයි ඉතින් මේකට සිංහල සබ් එක දෙන්න ඕන කියල හිතුව imdb රේට් එකක් නම් හොයාගන්න බැරිවුනා මේකට තියන නමුත් ච්ත්‍රපටයේ තියන කතාව හොඳයි.
මේකේ ප්‍රධාන චරිතය වන ශක්ති කියන්නේ තවමත් පාසල් යන පාපන්දු ක්‍රීඩාවට ගොඩක් ආස කරන කෙනෙක් ඒත් මෙයාගේ කුඩා කාලෙදිම මෙයාගේ දෙමව්පියන්ව මැරයෙක් විසින් ඝාතනය කරනවා පොලිසියෙන් වත් කිසිම තැනකින් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැති නිසා ශක්ති හිතනවා තමන්ගේ දෙමව්පියන් මරපු අයව මරලාදාන්න නමුත් මෙයාට ඒක කරන්න වෙන්නේ නෑ මෙයාට සිද්ද වෙන්නේ හිරගෙදරට යන්න මෙතැනදී මෙයාට ගොඩක් කරදර සිද්ද වෙනවා එයාව කරදර වලින් බේර ගන්න ඉදිරිපත් වෙන්නේ මේක ඇතුලේ ඉන්න එයාගේ වයසේම වගේ ඉන්න තවත් කොල්ලෝ 4 දෙනෙක් අන්තිමේදී මේ අය එකතු වෙලා බන්ධනාගාරෙන් පැනල යනවා මෙතැනදී ශක්තිට ඕන වෙන්නේ තමන්ගේ දෙමවිපියන් මරපු අයගෙන් පලිගන්න ශක්තිට මේක කරගන්න පුළුවන් වෙයිද ඒ වගේම මේ අයව මරන්න හොයාගෙන එන පොලිස් කණ්ඩායමෙන් බේරිලා මේ අයට පැනල යන්න පුළුවන් වෙයිද කියලා බලන්න නම් ඔයාලට චිත්‍රපටය බාගෙන බලන්න වෙනවා.
f7540274139de86b89133b47e7e58bf6cb5c8e25 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,754 downloadsDownload Renigunta-2009.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/NRuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිශ්ශංක රුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
27 comments
asksajee
Snoopy Imesh
Maru Film Ekac HOya HOya hitiye thnx AHHHHHHHH
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි, බොහොම ස්තුතියි,ජයවේවා.
STYLISH PRINCE
mae wage gon film epa vijay or vikram inna ekaka denna brooooooooooooooooo.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Thanu
Thanx saho sub 1ta
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)ප්‍රදිප්
සබ් එකට තැන්ක්ස් සහෝ. ජය....................................................................
Kulanjana Maduranga
meka mm hoya hoya hitapu film 1k.aniwa banawa.subata thanks NISHSHANKA saho.digatama sub demu.jaya wewa....
රවිඳු නිපුන්
ලස්සන ෆිල්ම් එකක් වගේ!! සබට තෑන්ක්ස් සහෝ....
රොයිලි
බොහොම ස්තූතියි නිශ්ශංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සපු
ජනප්‍රිය ය ඉන්න ෆිල්ම් මේ ලෝකේ වෙන දේවල් නෙමෙයිනේ තියෙන්නේ. කතාව හොද ඇති කියලා හිතනවා..බොහොම ස්තුතියි සහෝ...
gayan
niyamai bro film 1, thanx
Mihiraj
නියමයි මචන්, පට්ට පට පට,
“චූටී මල්ලි”
හොද කතාවක් වගෙ
සබට තුති
ඔබට ජය...Tharindu Perera
Elazzz machannnn......
thanks sub ekatahh....නලින්
ස්තුතියි නිශ්ෂංක සහෝ
ජය වේවා!
කැලුම් ගුණසේකර
හොද ෆිල්ම් එකක් වගේ. ස්තුතියි සහෝ උපසිරැසියට. ඔන්න මාත් ගත්තා. දැන් ටාසන් බාන ගමන්. ඊට පස්සේ මේක ගන්නවා.
Naveen Randika
නියම කතාවක් වගේ.
අදම බාගන්න ඕන.
ස්තූතියි සහෝ උපසිරැසියට.
ජයවේවා !Isu DP
Ela Hodee....
Subata Thuthii......
Thawa 1k Gemu Pata Gala....
Jaya Wewa !!! :-) :-)Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි සහෝ....
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!Ishara
හොද ෆිල්ම් එකක් වගේ.ඔන්න මාත් බාන්න දැම්මා..තැන්ක්ස්
Menu
man hithuwata wada godak lassana kathawak thiyenne.... Thank you bro :)
Saketha Pulasthi
මම ආසම විදිහේ Film එකක්. :) මොකද පළිගන්‍න සීන් තියෙන Film වල මොලෙන් ගහන ගේම්‍නේ තියෙන්‍නේ.උපසිරසියට ස්‍තූතියි :) :)
Saketha Pulasthi
ගේම් කිව්‍වමයි මතක් වුනේ Game (2011) Hindi Film එකට සබ් දාන්‍නකෝ .
lusantha
downlod kara ganda be ne film eka
Nishshanka Ruwan
මටත් ඔය දේම උනා සියට 85 විතර ගියාට පස්සේ සීඩර්ස් ලා නැති උන සමහර දෙබස් බලාගන්න විදිහක් උනේ නෑ හරියටම දාන්න උනේ නෑ :(
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Renigunta (2009) | පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Renigunta-2009.jpg)

එළකිරි මචන් පට්ට Film එක. Thanks Bro.