Watch Trailer

Mirapakai (2011) | මිරිස් කරලක් වගේ පොරක් … [සිංහල උපසිරසි සමඟ]

සෑහෙන කාලෙකින් ආයෙත් උපසිරැසියක් ගෙනාව ඔන්න. මුලින්ම බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින් වරුන්ගෙන් සමාව ඉල්ලන්න ඕන මේක දෙන්න ගොඩක් පරක්කු උණාට. මොකද මං මේක භාර අරන් මාස 3කටත් වැඩියි. මතක හැටියට. කොහෙද වැඩ ගොඩක් අස්සේ හිමින් හිමින් තමා කරන්න උණේ. දන්නෙම නැතිව ගොඩ දවසක් ගියා. මේක ගැන කියනවනම්, නෑ එක්කො…

mirapakai 2011

සෑහෙන කාලෙකින් ආයෙත් උපසිරැසියක් ගෙනාව ඔන්න. මුලින්ම බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින් වරුන්ගෙන් සමාව ඉල්ලන්න ඕන මේක දෙන්න ගොඩක් පරක්කු උණාට. මොකද මං මේක භාර අරන් මාස 3කටත් වැඩියි. මතක හැටියට. කොහෙද වැඩ ගොඩක් අස්සේ හිමින් හිමින් තමා කරන්න උණේ. දන්නෙම නැතිව ගොඩ දවසක් ගියා.

මේක ගැන කියනවනම්, නෑ එක්කො නොකියම ඉන්නවා. බලලාම බලන්නකෝ හොඳද කියලා. ටිකක් හිනා වෙන්න නම් පුළුවන් වෙයි. තෙළිඟු සිනමාවෙ නිතරම දකින්න ලැබෙන ජාතියේ කතාවක් හිනාව, කඳුළ, සටන් හැමදේම තියෙනවා. තවත් නිර්මාණයකින් හමුවෙමු. ඔබ සැමට ජය……!

“මේ දීල තියෙන කොපියෙ දෙබස් හිංදි තෙළිඟු කියන භාෂා 2න්ම තියෙනවා. ප්ලේ කරපු ගමන් යන්නෙ හිංදි දෙබස්. ඒ නිසා ප්ලයෙර් එකේ audio option වලට ගිහින් තෙළිඟු භාෂාව තෝරගන්න. එතකොට තමයි තෙළිඟු භාෂාවෙන් දෙබස් යන්නෙ.”

Mirapakai (2011) on IMDb

 

 

394 MB කොපිය මෙතනින් බාගන්න

801BCD359CF55F3FB5FB357AA074B0B2492F20D2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,045 downloadsDownload Mirapakai.2011.baiscopelk.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් තාරක

Subtitles

3,045 downloadsDownload Subtitles68 KB

39 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි සඳුන් සහෝ!

    ජය වේවා!

    1. SuperMan

      මේ ටොරෙන්ට් එක බාන්න බෑනෙ මචං, ඩිරෙක්ට් ලින්ක් නැද්ද?

  2. Sisira Hegoda

    Thanks.

  3. lakshitha virAJ

    link aka weda ne sahoo

    1. සඳුන් තාරක

      ආයේ ට්‍රයි කරලා බලන්න සහෝ .මං දැන් බලද්දිනම් වැඩ කලා .
      ටොරන්ට් සයිට් එකක් නිසා වෛරස්ගාර්ඩ් එකෙන් එහෙම බ්ලොක් කරනවද දන්නෙ නෑ

  4. Malin

    Thanks.

  5. siraj priyantha(‍සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත)

    ‍වාව්‍...............
    ‍නි‍ය‍ම‍යි.... ‍නි‍ය‍ම‍යි....
    ‍‍සු‍පි‍රි‍ම ‍වැ‍ඩක්‍ ‍ස‍හෝ..
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි...
    ‍සි‍ය‍ලු ‍වැ‍ඩ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ථ‍ක ‍වේ‍වා!!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා! ‍ස‍හෝ!!!!!!!!!!!!!!!!!!!!

  6. rock hasi

    baiscope kattiya Naiyaandi (2013) menna me film eka thaama dila naha kawadda denne

  7. Kulanjana Maduranga

    teligu nm atharinawada? aniwa balanawa....subata thanks SADUN saho....thwa telugu tikak bassamu ne....jaya wewa............

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. Dilshan kalinga

    උපසිරසියට තුති..!!

  10. Sanjaya

    ස්තුතියි සහෝ!

  11. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. sachin kumara

    machoo torrent eka wada na
    puluwannam direct link ekak dennako

  13. Thilina`

    Seeds nane.....help

  14. වරුණ රංගජිත් (වරූ)

    අනිවා බෑමක්...
    තෑන්ක්ස් වේවා...
    ඉදිරියටම යමු..
    ජය වේවා...!!!

  15. පසිඳු උදාර

    @thisal ඔය කින්ක් එකේ තියන ෆිල්ම් එකට sub ගැලපෙනවද

  16. hacker

    hoda wadak mcn thnx sub ekata but torrent eke seeds 0 derict karala gannath baluwa bn 400mb copy eka but gannah baha furk.net /filesteam/zbigz/boxopus ekakin wath baha bn plz meka uba laga tiyanawanam upload karala methana link eka dahanko apita direct ganna puluwan wena widiyata..seed aththema naah bn :'( :D

  17. hackerz

    hoda wadak mcn thnx sub ekata but torrent eke seeds 0 derict karala gannath baluwa bn 400mb copy eka but gannah baha furk.net /filesteam/zbigz/boxopus ekakin wath baha bn plz meka uba laga tiyanawanam upload karala methana link eka dahanko apita direct ganna puluwan wena widiyata..seed aththema naah bn :'(

  18. “චූටී මල්ලි”

    එල මචන්
    බලන්න උත්සහයක් දෙන්නම්
    සබට තුති
    ඔබට ජය...........

  19. shan

    thanks machan

  20. dreamz

    download karanna ba bn me film eka

    1. amila-kandy

      go to —— extra torrent.com and find 1.3GB torrent file and download it. it is good. can download 100%

  21. amila-kandy

    go to ------ extra torrent.com and find 1.3GB torrent file and download it. it is good. can download 100%.

  22. lakith

    magnet:?xt=urn:btih:49A4D948851C13DD9A37A3BD6B66DB46441BD7AA&dn=Mirapakai%20%282011%29%20BRRip%20x264%20%5bDual-Audio%5d%20%5bTelugu-Hindi%5d%20%5b395MB%5d.si&tr=udp%3a%2f%2ftracker.openbittorrent.com%3a80%2fannounce&tr=udp%3a%2f%2ftracker.publicbt.com%3a80%2fannounce&tr=udp%3a%2f%2ftracker.ccc.de%3a80%2fannounce

  23. hara

    thanks bro

  24. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  25. Indika

    Thank you very much……

  26. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. K-9

    තැන්ක්ස් කොල්ලෝ.
    පුතාලා බාන්න ලින්කු නැහැ කියනවනේ.. ආ මෙන්න.. ඩිරෙක්ට්. :D

    Mirapakai (2011) BRRip 400MB Hindi-Telugu

    http://hostingbulk.com/96tv4qq3veay.html

  28. Malan Prabuddha

    ek kiri ban

  29. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  30. sisira

    Thanks bro...... all the best.......

  31. “චූටී මල්ලි”

    සබට තුති

  32. “චූටී මල්ලි”

    සබට තුති.

  33. දසන් බුද්ධික

    ඔන්න දැනුයි ගත්තේ සහෝ...... පට්ට පට පට...... ජය වේවා..... !!!!

  34. Tharaka Lahiru

    tnq

  35. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......