මේ පාර ගෙනාවේ ගිය අවුරුද්දේ නිකුත් වුනු fantasy comedy film එකක්. මේකෙ ඇතුලත් කතාව නම් හැමෝම දන්නවා. ඇත්තටම Mirror Mirror චිත්‍රපටිය Snow White සුරංගනා කතාව ආශ්‍රයෙන් නිර්මාණය කල එකක්. ඒත් මේක ඇත්ත කතාවට වැඩිය ටිකක් වෙනස්. කතාවෙ හොඳම හරිය සම්පූර්ණයෙන් අනිත්පැත්ත ගහලා තියෙන්නේ. මෙම චිත්‍රපටියේ ඇඳුම…

මේ පාර ගෙනාවේ ගිය අවුරුද්දේ නිකුත් වුනු fantasy comedy film එකක්. මේකෙ ඇතුලත් කතාව නම් හැමෝම දන්නවා. ඇත්තටම Mirror Mirror චිත්‍රපටිය Snow White සුරංගනා කතාව ආශ්‍රයෙන් නිර්මාණය කල එකක්. ඒත් මේක ඇත්ත කතාවට වැඩිය ටිකක් වෙනස්. කතාවෙ හොඳම හරිය සම්පූර්ණයෙන් අනිත්පැත්ත ගහලා තියෙන්නේ. මෙම චිත්‍රපටියේ ඇඳුම් නිර්මාණය වෙනුවෙන් ඇකඩමි සම්මානය සඳහා නිර්දේශ උනා.
කතාව හැමෝම දන්නවනේ. ස්නෝවයිට්ගෙ අම්මා එයා ඉපදෙන කොටම නැතිවෙනවා. එයාගෙ තාත්තා ඒක නිසා තව රැජිනක් විවාහ කරගන්නවා. මේ රැජිණ තමයි ඒ කාලයේ රාජධානියේ ලස්සනම කාන්තාව. මෙයා මෙහෙම වරමක් ලැබිලා තිබුණෙ එයා ළඟ තිබෙන මායා කණ්ණාඩියක් නිසා. මේ කණ්ණාඩියේ බලයෙන් රජුව විනාශ කිරිමට ඇයට හැකි වෙනවා. ඇය රටේ අග රැජින වෙනවා. එදා ඉඳලා රටට නරක කලක් උදා වෙනවා. ස්නෝවයිට් මාලිගාව තුල හිරකරලා තමයි තිබුණේ. ස්නෝවයිට්ට රටේ තත්වේ ගැන දැනගන්න ලැබෙනවා. එයා රැජිණට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න යනවා. ඒ නිසා රැජිණ ස්නෝවයිට්ව මරන්න නියෝග කරනවා. නමුත් ස්නෝවයිට් මැරෙන්නෙ නෑ. එයාට අඟුටුමිටියෝ ටිකක් උදවු කරනවා. මෙයාලා එකතු වෙලා කොහොම හරි රැජිණව පරාජය කරනවා. කලින් කිව්වා වගේ කතාව කනපිට පෙරලලා තියෙන්නේ. ඒක film එක බලලම දැනගන්න.
මේකෙ ප්‍රධාන චරිතය ස්නෝවයිට්ට රඟපාන්නේ Lily Collins. නපුරු රැජිණට Julia Roberts රඟපානවා. මෙයා නම් ගොඩක් ප්‍රසිද්ධ හොලිවුඩ් නිලියක්. හෙන කාලෙක ඉඳන් තමයි මෙයා රඟපාන්නේ. තව Armie Hammer, Nathan Lane, Mare Winningham වගේ අයත් මේකේ රඟපානවා.IMDb මීටරේ 5.5කට මේක rate වෙලා තියෙනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා ආදාළ වේ.
2,380 downloadsDownload Mirror-Mirror-2012.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-01-26
Subtitles by
දේශාන් කළුපහන
Subtitles
36 comments
srimal
Isuru
elazzz machan
lasidu
බොහොම තුති සහෝ ජය වේවා!
chami
thnxxxxxxxxxx
waruna
maxxa akak wagey dwn karanwa ada rata :D
dj
නියමයි සහෝ බලන්න ඕනේ ඉඩක් ලැබුනම ජය වේවා!!!!
naleen
download wenna damma macho all the best
tharanga
සුපිරි වගේ බලමු :) තුති
rusuru | රුසිරු
මැක්සා මචං බොහොම පින්
නාමල්
elax
elakiri
එලම තම මචං
ccnp
Thanks
Harsha Lahiru
Thanks saho
“චූටී මල්ලි”
බලමු බලමු මචන්
සබට තෑන්ක්ස්sura
ELA MACHAN
mudiya / මුදියා
අඩේ නියමයිනෙ දේශාන්.පට්ට ෆිල්ම් එකක්නෙ දීල තියෙන්නෙ උදේ පාන්දරම.ඔන්න බාන්න දැම්ම.ජයවේවා.බොහෝ............................ම ස්තූතියි...!
quik
thanks
geeth
patta machn banwa
නලියා
ස්තුති වේවා දේශාන් සහෝ..
කැලුම් ගුණසේකර
චිත්‍රපටිය නම් හම්බුනා. උපසිරැසි නැතිනිසා නොබල හිටියේ. දැන් ඒකත් හරි. ස්තුතියි සහෝ. ඔන්න මාත් උපසිරැසිය ගත්තා.
thush
thanks.
me
Thanks
Uraj Deemantha
හික් හික්.... පට්ට කතාවක් වගේ..... :) මේක 3D ඈවිත් ඈති නේ..... :D
සිංහල සබ් වලට ස්තූති..... :)
වා.මු.නිලන්ත පියසිරි
බොහොම පිං මේ බයිස්කෝප් එකට උප සිරැසි ගෙන ආවාට. මගේ දුවලා දෙන්නා නම් මේක බලන්න හරිම ආසයි. හැබැයි අර kiss කරන කොටසේ දී කෑගහනවා, "ඔන්න අප්පච්චි ඇස් වහ ගන්න උම්මා දෙන්නයි යන්නේ" කියලා. දේශාන්ට මෙවන් වූ බයිස්කෝප් රැසකට උප සිරැසි දැමීමට දිරිය විරිය ලැබේවා යි පතනවා. ජයෙන් ජය.
රොයිලි
බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bee
tnx tnx onna bawa
dilan
well done
Thisara buddhika
thanks saho
රාම් රාජ්
සිංහල සබ් වලට ස්තූතියි.
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍john
Machan, meke 700mb copy eka download wenne. puluwannam aluth link ekak danna. anyway thanks for the film bro.....
namika
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට!
ලස්සන ෆිල්ම් එකක්නෙ. බාගන්නව හොඳේ!layanal
machan mirror mirror film eka mama 2k downlord karanna try kara eka hama welema 50% gihin nawathinawa ethanin eheta downlord wenne ne ai ehema wenne
Sarani
Thank you so much for the Subs. Me and my Mom enjoyed this movie because of the subtitles
tharindu
Thank you very much
අසිත
elama saho thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thnxx machan balala na balanna one