Watch Trailer

Miss Granny (2014) | මහලු කෙනෙක් තරුණ උණොත්? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ පස්වෙනි වගේම පළමුවෙනි කොරියානු උපසිරැසි නිර්මාණය ගෙනාවා. මේක මම තෝරගත්තේ මේ කතාව කොමඩි ගණයේ චිත්‍රපටයක් නිසාම නෙවෙයි. මේකෙන් කියවෙන ලස්සන වගේම ආදර්ශවත් කතාවක් තියෙන නිසා. මේ කථාවේ කථා නායිකාව මල් සූන් නම් වයසක කාන්තාවක්. එයා එයාගේ පුතාට හුගක් ආදරෙයි.එයා ගේ පුතා හ්‍යුන් චුල් විවාහකයි. එය…

Miss-Granny-(2014)

ඔන්න මම මගේ පස්වෙනි වගේම පළමුවෙනි කොරියානු උපසිරැසි නිර්මාණය ගෙනාවා. මේක මම තෝරගත්තේ මේ කතාව කොමඩි ගණයේ චිත්‍රපටයක් නිසාම නෙවෙයි. මේකෙන් කියවෙන ලස්සන වගේම ආදර්ශවත් කතාවක් තියෙන නිසා.

මේ කථාවේ කථා නායිකාව මල් සූන් නම් වයසක කාන්තාවක්. එයා එයාගේ පුතාට හුගක් ආදරෙයි.එයා ගේ පුතා හ්‍යුන් චුල් විවාහකයි. එයාගේ බිරිද එ ජා. එයාලට පිරිමි ළමයෙකුයි ගැහැණු ළමයෙකුයි ඉන්නවා. ඒත් හ්‍යුන් චුල් නෝනා මල් සූන නිසා හිතේ බරෙනුයි හිටියේ. මොකද තමනගේ එකම පුතා තමන්ට වැඩිය අත්තම්මට කිට්ටු නිසා. දවසක එ ජා ට පපුවෙ අමාරුවක් හැදෙනවා. ඒ මේ මල්සූන් නිසා බව කියමින් මිණිපිරී ගෙදර අය එක්ක කථා වෙද්දී මල් සූන් ඒ ගැන අහං ඉන්නවා. එක දවසක් මල් සූන් ගේ මුණුපුරා ජි හා එයාගේ තාත්තටයි නංගිටයි අකමැති නිසාම අත්තම්ම එක්ක කෑම කන්න ඕන කියනවා. කොහොම හරි අත්තම්ම කැමති උණාට පස්සේ එයා මල්සූන් තවත් ගමනක් දාගෙන තිබුණ නිසා රෑ 8 ට කෑමට යං කියලා කියනවා. මල් සූන් යනවා පොටෝ එකක් ගන්න එයාගේ අල්තාරෙට. ඒත් මෙයා පොටෝ එක ගන්න කලිං මේ කප් දාන්නෙත් එයා ඉස්සහරහට තවත් කැත උණොත් අල්තාරෙත් සවුත්තු වෙයි කියල බයේ. එතන ඉන්න ඡායාරූප ශිල්පියා හරි හොද කෙනෙක්. එයා මල් සූන් තමන්ගේ දුක කියද්දී අහං හිටියා. පස්සේ එයා මල් සූන් ව අස්වැසුවා

ඡායාරූප ශිල්පියා : මම ඔයාගේ රූපේ අවුරුදු 50ක එකක් වගේ කරන්නං
මල් සූන් :ඔය වචන වලට ගොඩාක් ස්තූතියි
ඡායාරූප ශිල්පියා :දැන් ලෑස්ති වෙන්න. 1යි 2යි 3යි

මෙතනින් පස්සේ මල්සූන් ගේ ජීවිතේ අමුතු හැරවුමක් වෙනවා. ඒ එයාගේ තරුණ කාලෙ පැත්තට. මෙතනින් එහාට කථාව ගලාගෙන ගන්නේ දුක සතුට මැද්දෙන්. මරණය ගැන පවා සංවේගය ඇතිවෙනවා. වයසක කෙනෙක් තරුණ උණොත් විදින අත්දැකීම් දැකගන්න, කතාව බලන එක ඔයාලට බාරයි.

Miss Granny (2014) on IMDb

 

 

850 MB කොපිය මෙතනින් බාගන්න

C299ADD6C8ED92A27DFF3F9E50F087FCF8D1F4EF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,899 downloadsDownload Miss.Granny.2014.baiscopelk.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දීප්ත තුෂාර

Subtitles

1,899 downloadsDownload Subtitles56 KB

31 comments

  1. Sisira Hegoda

    Thanks.

    1. Sisira Hegoda

      NIYAMATAMA KARAPU Sub eka. kalakin harima kepaweemen karapu sub ekak. Obata Jaya.

    2. samdheeptha

      thanks

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. supun weerasekara

    thanks saho

  4. Chami.S

    Thanks...

  5. jayani chathupraba

    Thank youuuuuuuuuuuuuuuuuuuuuuuu........

  6. Jack

    නියමයි මචෝ.
    සුපිරි කතාවක් වගේ.
    ස්තුතියි සබ් එකට.

  7. Jaliya WIth aLone

    Tnqw wewa

  8. nuwan

    කාලෙකට පස්සේ ඇති වෙන්න හිනා උනා.කතාව මාර ලස්සනයි ඒ වගේම හරිම විනොදයි
    thankz දීප්ත bro

  9. Kulanjana Maduranga

    Elazzzzzz.korean nm supiriyata athi.me wge thawa korean film tikak bassamu...love story nm wada hodai.subata thanks DEEPTHA saho.keep it up.jaya wewa.................

  10. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. ANJANA

    thanks...

  12. maduka

    thanks

  13. “චූටී මල්ලි”

    මේකනම් හොදා වගෙ
    වෙලාවක බලන්න ඔනි
    එල සහෝ
    සබට තුති
    ඔබට ජය..............

  14. prabhath

    thanks

  15. රොයිලි

    බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. ගුරා

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. pamuditha

    ආ මේක U බටේ තියෙනව හැබැයි සිංහල sub එක්ක Sync. වෙනවද දන්නේ නෑ බලමුකෝ චූටියට තියෙනවනේ ;)
    thank U වේවා !

    1. pamuditha

      OK

  19. indika

    thnq :)

  20. ඉසු ඩිපි (Isu DP)

    නියමයි දිප්ත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  21. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ....!!!! :) :)

  22. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  23. වරුණ රංගජිත් (වරූ)

    ආව් කොරියන්..
    ආසාායි...
    තවත් නියම ෆිලුමක් වගේ..
    සබට තුති…
    ඔබටත් තුති…
    සුභපැතුම්…
    ඉදිරියටම යමු…!

  24. ඉෂාර වෙත්තසිංහ

    නියමෙට සබ් කරලා තියෙනව සහෝ..............
    ස්තුතියි...............
    ඔබට ජය...............

  25. shamal

    මේකෙ සබ් නම් නියමෙට හදල තියනවා. අපි දන්නෙ නැති කොරියන් වචන detail එක්ක දාල තියන එක නම් ඉතාමත් වටිනවා. අහ් චූටි typing errors දෙකතුනක් දැක්කා. ඒකත් හදල දැම්මනං වැඩේ 100% ක් සාර්ථක වෙයි. තවත් කොරියන් ෆිල්ම් වලට සබ් කරන්න සුබ පතනවා. ජය වේවා!!!

  26. Menu

    Thank you !!! :)

  27. nuwan

    thank you so much................!

  28. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!