මුලින්ම කියන්න ඕනේ මේ මගේ අටවෙනි නිර්මාණය කියල. පොරොන්දු උණා වගේ මේ දෙවෙනි එකත් ඔන්න මම අරන් ආවා…පොඩි වීරයගේ දස්කම් ආයෙත් ඔන්න බලගන්න පුළුවන්! මේකේ නම් හොදට හිනා යනවා. කොච්චර බැලුවත්නම් එපා වෙන්නේ නෑ…නියම ඒවා මේ වගේ බයිසක්කොප්. ඒක නිසා සබ් කරන්න හිතුණේ. මේකේ ඉතින් පුරුදු විදිහටම අර ගොල්ලොම තමා රංගන…

මුලින්ම කියන්න ඕනේ මේ මගේ අටවෙනි නිර්මාණය කියල. පොරොන්දු උණා වගේ මේ දෙවෙනි එකත් ඔන්න මම අරන් ආවා…පොඩි වීරයගේ දස්කම් ආයෙත් ඔන්න බලගන්න පුළුවන්! මේකේ නම් හොදට හිනා යනවා. කොච්චර බැලුවත්නම් එපා වෙන්නේ නෑ…නියම ඒවා මේ වගේ බයිසක්කොප්. ඒක නිසා සබ් කරන්න හිතුණේ. මේකේ ඉතින් පුරුදු විදිහටම අර ගොල්ලොම තමා රංගනයට දායක වෙන්නේ. ඒක ඉතින් ආයෙත් කිය කිය දගලන්න ඕනෙ නැති නිසා කියන්නෙ නෑ. අර අයටම තමා. කිසි වෙනසක් නෑ…ඒක නිසා ඒක ගැන වැඩිය හිතන්න යන්න එපා…හරි ඉතින් කතාව ගැන ටිකක් කියන්නම් නොකියම යන්න බැරි නිසා. නැත්තන් ලොකු අඩුවක් නේ ඒක…හැබැයි ගොඩ දෙනෙක්නම් ඇති වෙන්නම බලලත් ඇති…
හරිහරි මෙකේ මෙහෙමයි වෙන්නේ මේයාලා මේ නත්තලත් සමරන්න ෆ්ලොරිඩා යන්න තමා ඉන්නේ…ඉතින් දන්නැද්ද කෙවින්ගේ දඟ වැඩ…එයගේ ඒ වැඩ නිසා එයා ප්ලේන් එක වැරදිලා යන්නේ නිව් යෝක් වලට. තනියම. අපිට එහෙම ඔහොම උනානම් කොහොම වෙයිද කියල මම සබ් කරන අතරේ කල්පනා කරා…ඇඬෙයි නේ. එසේ මෙසේ නගරක් ඇයි මෙක…ඉතින් මෙයාට අර හොරු දෙන්න එහෙදිත් මුණ ගැහෙනවා. වාසනාවකට වගේ තාත්තන්ඩියගේ ක්‍රෙඩිට් කාඩ් එක පොර ළග නිසා රජ සැප තමා එහෙදි මිනිහා විදින්නේ…ඔච්ච්ර තමා කියන්නේ.
මේකෙ තුන්වෙනි එකත් ඉක්මනට දෙන්න පොරොන්දු වෙනවා.
865 MB (BR) කොපිය මෙතනින් බාගන්න
70e38492583d7c61227e126a2afc26452436afc1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,557 downloadsDownload Home.Alone_.2.L.i.N.Y.1992.baiscopelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/danu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් (ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ධනුෂ ලක්ෂාන්
Subtitles
25 comments
X.SaD
X.SaD
duanna gamanma gaththa ok……thanks bro, like it.
ධනු
එල සහෝ.....
kumara
well done man
kumara
thanks
Kulanjana Maduranga
ela....subata thanks DANUSHA saho.digatama sub denn.jaya wewa............
janaka kalu
Thanksss
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Gagan
Ela film eka
“චූටී මල්ලි”
ඉස්සර බැලුවා වගෙ මතකයි
එල තව සබ්ස් දෙන්න
සබට තුති
ඔබට ජය..............prabhath
thanks ela
Menu
Thank you!
Ranil srimal
ඉස්සර බැලුවා වගේ මතකයි.
සබට බොහොම ස්තූතියි.
ඊලග එකත් ඉක්මනට දෙන්න.
ජය..!රොයිලි
බොහොම ස්තූතියි ධනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachira
ela ela kollo :)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ඉසු ඩිපි (Isu DP)
නියමයි ධනුෂ සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සහෝ....!!!! :) :)
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!වරුණ රංගජිත් (වරූ)
තවත් නියම ෆිලුමක්..
සබට තුති…
ඔබටත් තුති…
සුභපැතුම්…
ඉදිරියටම යමු…!ධනු
බොහෝම ස්තුතියි!
draco malfoy
me sub eka (fmv+Home+Alone+2+Lost+In+New+York.1992) copyatath gelapenawa....ekath gelapenawa kiyala udin daanna..baana ayata lesine copy dekak thiyeddi
Praneeth_Bandara
Thank you for subtitle...
Tharusha2021
ස්තුති
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

duanna gamanma gaththa ok......thanks bro, like it.