Miss You (2024) Sinhala Subtitle ආයුබෝවන් කියල පිළිගන්නව මගෙ අලුත් සබ්ලයිටල් එකට. මේ පාර ලස්සන ලව් ස්ටෝරි එකක් තියෙන කතාවක් තමයි අරන් ආවේ. කම්මැලි නැතුව බලන්න පුලුවන් ලස්සන කතාවක් ඉතින් අපි හැමෝම දන්න Siddharth තමයි මේකෙ ප්‍රදාන නළුවා විදියට රන්ගනයෙන් දායක වෙන්නේ ඒ වගේම මේ කතාව අද්‍යක්ෂනය කරන්නේ N.…

ආයුබෝවන් කියල පිළිගන්නව මගෙ අලුත් සබ්ලයිටල් එකට. මේ පාර ලස්සන ලව් ස්ටෝරි එකක් තියෙන කතාවක් තමයි අරන් ආවේ. කම්මැලි නැතුව බලන්න පුලුවන් ලස්සන කතාවක් ඉතින් අපි හැමෝම දන්න Siddharth තමයි මේකෙ ප්‍රදාන නළුවා විදියට රන්ගනයෙන් දායක වෙන්නේ ඒ වගේම මේ කතාව අද්‍යක්ෂනය කරන්නේ N. Rajasekar රචනා කරල තියෙන්නේ R. AshokN. සහ Rajasekar ඒ වගේම Anupama Parameswaran, Ashika Ranganath, Bala Saravanan, V. Jayaprakash
වගේ ගොඩක් අය රන්ගනයෙන් දායක වෙනවා.
කතාව පැත්තට ගියොත් වාසූ (Siddharth) කියන්නේ අම්මයි තාත්තයිඑක්ක සතුටින් ජීවත් වෙන කොල්ලෙක් මේ අතරෙ මෙයා මේ පලාතෙ ඉන්න ඇමතිතුමාගෙ පුතත් එක්ක ලොකු ප්‍රශ්නයක් දාගන්නේ. ඊට පස්සෙ තමයි මෙයාට ලොකු අනතුරකට මුහුණ දෙන්න වෙන්නේ.ඊට පස්සෙ බැංගලෝර් වලදි සුබ්බලක්ශ්මී කියල කෙල්ලෙක් මුනගැහෙනව. ඇත්තටම කතාව පටන් ගන්නෙ දැන් තමයි.
ඉතින් වාසු කියන්නෙ කවුද? වාසු ඇක්සිඩන්ට් වෙන්න හේතුව මොකක්ද එතකොට සුබ්බලක්ශ්මී කියන්නෙ කවුද? මේ ටික දැන ගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා>
ඉතින් තවත් ෆිල්ම් එකකින් හමු වෙමු ඔයාලට සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.
10,423 downloadsDownload Miss-You-2024.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Miss You (2024) Sinhala Subtitle
Subtitles by
චතුර සංදීප
Subtitles
7 comments
Naveen Vidusha
kaveen
thank you saho.
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Chathura sandeeepa
Thank you
Buddhika laKMal
ස්තූතියි සහෝ සබට...
මේකට සබ් දෙනකම්මයි හිටියේ.....
තෑන්ක්ස් මචෝ........Chathura sandeeepa
Thank you sago
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks sagoo sub ekata