Watch Trailer

Missing (2018) with Sinhala Subtitles | අතුරුදහන්වීම [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි..! අදත් මා ඔබ හමුවට පැමිණෙන්නේ මේ වසරේ තිරගතවු අලුත්ම අලුත් Psychological හා Thriller වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් සමඟින් තනියම නම් නෙවෙයි දහරා මුතු අමා සොයුරියත් සමඟ එසෙනම් අපට මෙම චිත්‍රපටයට උපසිරැසි ගැන්විමට අවස්ථාව ලබාදුන් අප වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන සිසිල…

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි..! අදත් මා ඔබ හමුවට පැමිණෙන්නේ මේ වසරේ තිරගතවු අලුත්ම අලුත් Psychological හා Thriller වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් සමඟින් තනියම නම් නෙවෙයි දහරා මුතු අමා සොයුරියත් සමඟ එසෙනම් අපට මෙම චිත්‍රපටයට උපසිරැසි ගැන්විමට අවස්ථාව ලබාදුන් අප වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිය පුදකරමින් දහරා මුතු අමා චිත්‍රපටය ගැන සකසා තිබෙන ලිපිය දෙසට අවදානය යොමු කරමු.

ටිත්ලිගෙ තාත්තා – කසාද බැඳල අවුරුදු ගානක් ගියාට පස්සෙත්
අපිට ළමයි හිටියෙ නෑ…
ඒ නිසාම අපර්නා මානසිකව වැටුනා.
එයා හිතන්නෙ එයාට අවුරුදු 3ක ළමයෙක් ඉන්නව කියලා.
එයාට ඇත්ත කිව්වොත් එහෙම
මොනව වෙයිද කියල හිතා ගන්නත් බෑ.
ඩොක්ටර්ස්ල උනත් කියන්නෙ එයා එහෙම
විශ්වාස කරනවනම් එහෙම වෙන්න දෙන්න.
මොකක්ද ඒකෙ තියෙන ප්‍රශ්නෙ?
එයාට තියෙන්නෙ මානසික ලෙඩක් සර්.

ටිත්ලිගෙ අම්මා – මට ටිත්ලිව බලන්න දුන්නෙ
එයා ඉපදිලා සතියකට පස්සෙ.
එයා මාව දැක්කම හිනා වුනා.
මෙච්චර බේත් ගොඩක්?
ඔක්කොම වගේ ටිත්ලිගෙ.
එයා ගොඩක් දුර්වලයි.
එයා දේවල් ගොඩකට අසාත්මිකයි.
ඒ නිසා අපි හිතුව මෙහෙ පෝට් ලුවිස් වල
පරිසරයෙ ඉන්නකොට එයාට හොඳ වෙයි කියල.
ඒත්… වතුර! එයා වතුරට හරි බයයි.

අතුරුදන් වූ පුංචි දරුවෙකු සොයන කතාවක් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නෙ. මුලින්ම කතාව බලද්දි හිතෙන්න පුලුවන් මේ දරුවට වුනේ මේකයි කියල. ඊට පස්සෙ හිතෙන්න පුලුවන් නෑ එහෙම නෙවෙයි මෙහෙමයි වෙන්නෙ කියල. තුන් හතර වතාවක් එහෙම උනාට පස්සෙ අන්තිමට මේ මොන මගුලක්ද උනේ කියල හිතෙන්නත් පුලුවන්. ඒ වගේ එක දිගට බලාගෙන යන්න පුලුවන් ත්‍රාසය කුතුහලය පිරි කතාවක් තමයි අද ගෙනාවෙ.

2018 අප්‍රේල් මාසෙ තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Mukul Abhyankar. රංගනයෙන් දායක වෙන්නෙ Tabu, Manoj Bajpayee සමගින් Annu Kapoor. සංගීතය අධ්‍යක්ශනය කරන්නෙ M. M. Kreem විසින්. ඉතින් MTR තරිඳු රුක්ෂාන් පෙරේරා අයියත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසියත් අරන් ආවේ. එහෙනම් ආයෙ තව චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

10,559 downloadsDownload Missing-2018.zip55 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,559 downloadsDownload Subtitles55 KB

41 comments

  1. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...!!!
    ජය

  2. Kulanjana Maduranga

    niayamai…thanks sis & saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. ranga11112

    Thank u saho....

  4. ranga11112

    Sub aka gaththa....bohoma sthuthiy....
    Godak pin oyalata api wenuwen karana kepa kirimata

  5. malith

    Ela ela

  6. සනිඳු ලක්ඛිත

    දෙපලටම බොහොම ස්තූති උපසිරසට..බුදුසරණයි..!

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. ඩොක් අයියා

    “දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට ස්තූතිය

  9. mindika

    Thanks !!!!!!

  10. kodagoda

    thakyou both

  11. Viraj

    sub ekata thanks sahola.... jaya wewa!!

  12. Hemantha De Silva

    ස්තුතියි - අමා
    ස්තුතියි තරිදු......
    ස්තුතියි බයිස්...

  13. Tharangani

    thanx

  14. N_R

    Thank You!!!

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. aks

    Thanks...

  17. Thilina Chamara

    Thnak you

  18. SAjith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජ්යම වේවා...!!

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි….

  20. Ranuka Gooneratne

    Page Not Found ???? Pls Solve

  21. Nuwandelowaka

    Thanks...

  22. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි දෙන්නටම...
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  23. pradeepdvd

    බොහොම ස්තූතියි

  24. supun bro

    බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
    දිගටම අලුත් හින්දි ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ අන්ඩ් සිස්

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Danushka Chathuranga

    tns oll the best!!!!

  27. Ishan007

    Thanx

  28. muditha gayan

    Thankzzzzzzzz

  29. VTDilshan

    error kiyala watenawane

  30. Imankamadushan

    tnx bro

  31. Puszz

    Well played guys keep it up

  32. ඒෂාන් කාංචන

    Race 3 (2018) Hindi චිත්රපටයටත් ඉක්මනට Sub දෙන්නකෝ බයිස්කෝප්

  33. Kaveen Gayath

    Thanks for sub bro

  34. jkdtheekshana

    thanks
    wonderful

  35. tutooo

    RACE 3 hindi film ekata sub denna kauru hari eka fatta film eka

  36. tharidu sagara

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි..
    ජය වේවා!!!

  37. nalin.kumara0510

    Thanks bro good luck

  38. pubudugalaxy789

    Thankyou....

  39. an.learn

    Thank you for the Subtitle.

  40. thara_sam

    thank u so much

  41. Kaසුන්

    [MovCr.com] - Missing (2018) Hindi - 720p - HDRip - x264 - 950MB - AAC - MovCr.mkv මේකට synchronize වෙන්නේ නැහැ හරියට සබ් එක. -63s ට හදන්න ඕන.
    Thanks