මෙන්න අලුත් ම ෆිලුමක්.. මේක මගේ 5වැනි උපසිරස නිර්මාණය. මේ film එක ගැන කිවුවොත්, Sci-Fi / Thriller ගනයට තමයි අයත් වෙන්නේ. මේක ලොකේ වටේ තිරගත වෙන්නේ 2018 වසරේ මැයි 25 (USA) වල ඉදන් . මේක imdb rate 3.1 අගයක් අරන් තියනවා. මෙක බලන්න කලින් Official trailer එකත් බලලම හිටියනම් වටිනවා. මෙහි ප්‍රධාන චරිතය ට…

මෙන්න අලුත් ම ෆිලුමක්.. මේක මගේ 5වැනි උපසිරස නිර්මාණය. මේ film එක ගැන කිවුවොත්, Sci-Fi / Thriller ගනයට තමයි අයත් වෙන්නේ. මේක ලොකේ වටේ තිරගත වෙන්නේ 2018 වසරේ මැයි 25 (USA) වල ඉදන් .
මේක imdb rate 3.1 අගයක් අරන් තියනවා. මෙක බලන්න කලින් Official trailer එකත් බලලම හිටියනම් වටිනවා.
මෙහි ප්‍රධාන චරිතය ට පණ පොවන්නේ Jeffrey Wahlberg විසින් මෙයානම් එචිචර ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි (මට නමි)…මිනිහා දැනට ෆිල්ම් 5 වගේ තමයි වැඩකරලා තියෙන්නේ. මෙහි අනිත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න සුප්‍රසිද්ධ නලුවෙක් වන James Franco ය. මෙයා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැ නේ 127 hours (2010), Pineapple Express (2008) වැනි නිර්මාණ වලින් ඉමහත් ප්‍රසිද්ධ වුන අයෙක් නේ… මෙහි ප්‍රධාන නිළිය ගැන කිවුවොත් ඇය තමයි Suki Waterhouse ඇය love Rosie (2014) ප්‍රසිද්ධ වුන අයෙක්..තව සුවිශේෂ පුද්ගලයක් මෙහි රංගනයෙන දායකත්වය ලබා දීලා තියනවා..ඔහු තමයි Snoop Dogg මූ ගැන අමුතුවෙන කියන්න ඔනේ නැ නේ ආයේ.මිනිහත් මේකේ සුලු චරිතයක් කරනවා. තව දෙයක් කියන්න ඔනේ මේක 18+ (පොඩි අය නම් නොබලනවා නම් හොදයි)..
මෙම Future World 2018 චිත්‍රපටයේ කතාව ගැන කිවුවොත්,
“ලෝකය යුද්ධයට කලින්…ජීවය ටිකක් දිගු උනා..ලෝකයේ සෑම මුල්ලකම වාගේ.ඒ නිසාම එය නවෝත්පාදනයන් හා අවස්ථාවන්ගෙන් පිරි ලොවක් බවට පත්විය.මානව විද්‍යාව තුළ විද්‍යාඥයන් සිතාගත නොහැකි විශාල පිම්මක් පැන්නා.රොබෝවරුන් අනාගතය බවට පත් වුනා.කෘතිම බුද්ධිය නවතම ආගමක් ලෙස පත්වුනා.”
මේක කතාවේ කියවැන්නේ ලොක විද්‍යාව මිනිසාට සිතාගැනිමට වත් නොහැකි මටිටිමක් කරා දියුණුවී කෘතිම බුද්ධිය විසින් ලොකය පාලනය කරන අව දියක,එකතරා මිනිසුන් කණ්ඩායමක් නිසා මෙම කෘතිම බුද්ධිය ලොකයේ අයහපත සදහා යොදා ගැනිමත් සමගම ලොකය විනාශ වී යැමයි… මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝකය රතු උණ නමින් අලුත් දරුණු රෝගයක් ද බිහිවෙයි….. මෙතනින් පසුව තමයි මෙම චිත්‍රපටයේ ඇරබෙන්නේ….මුලු ලොකයටම එකම එක කෘතිම බුද්ධියෙන් වැඩි දියුණු උන රොබෝ වරියක් පමනක් ඉතුරු වෙයි.මැයව අත්පන් කරගැනිමට ජන කණ්ඩායම් අතර ඇතිවන ගැටුමක් මෙම කතාවට පාදල වෙලා තියිනවා..රතු උණෙන් පීඩා විදින තම මවට බෙහෙතක් සොයා යන පිරිමි ළමයෙක් හට මේ රොබෝ වරිය හමුවේ..
ඊලග ටික බලපල්ලා…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/ChaminEkanayaka1-e1475524811333.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමින් ඒකනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-10-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමින් ඒකනායක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
48 comments
THE NEW FOLDER
Ayesh Prashan
Thank You
oshanda
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
lahiru sadaruvan
thankz saho
malith
Els ela
H_anuru
Thank you bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ranga11112
Sub aka gaththa....bohoma sthuthiy....
Godak pin oyalata api wenuwen karana kepa kirimata..raviz
Thank you............!
Pradeep Pasqual
Thanks for Sub...!!! C U Again..!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයHARSHANA9211
Thank you....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!chinthaka_priyadrshana
Thank U well done bro......
jagath55
Thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
gayan215
bohoma sthhuthi saho...
SAjith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජ්යම වේවා...!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….
SanjulaJeter
tq
Tharanga hettiarachchi
Tnx
dumindued
download kara ganna puluwan link ekak kiyannako.. kalin eka block karala..
krishan.tooo
Tnx bro
ajbaiscope
Sub download wenne ne html file ekk download wenne
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
arawinda
Sub download wennane ,
Sanjaya sadakalum
Tnx bro.digtma kra gena yanna...good luck
Rashmika dumidu
Thanks bro
nuwan 22
thanks digatama karagena yanna.good luck
AsithaDilruwan
Ela saho thanks
tharindupriya
Thanks for sub.......
suchroxx
Thanks Bro
Amila Mudalige
සබ් එකට බොහොම ස්තූතියි!!!
K P
Ane blu ray ekata update karannako...
Nishanfernando
Thanx bro
Abcdefghi
Thank
Madusha_fdz
ELa ela
Chamika Praboth2000
sub ekata bohoma thanx aaa
maashxflora
Amazing
K P
BR ekata update karannako...
chathura.korn
chamiya.. ela bn
sandharu
Thanks broo
damith_janaranjana
Thanks bro
Suraj 1997
Thanks brother...
gayanmagee
thanks
Rukshan37
Ela ela
Dewadithya
Thanks for sub!
Alez
me film eka download karaganna ba downloading link eka ayeth dannako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…