Watch Trailer

Mohra (1994) | අතකොලුව… [සිංහල උපසිරසි සමඟ]

මගේ තුන්වෙනි උපසිරැසිය විදිහට මම ගෙනාවේ 1994 වර්ෂයේදී තිරගත වුන “Mohra” චිත්‍රපටියයි. ෆිල්ම් එක නම් ටිකක් පරණයි. ඒ වුනාට ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නේ 1994දී. IMDB අගය 6.8ක අගයක් ගත් මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ වැඩිම ආදායම් වාර්තා තබන්නත් සමත් වෙලා තියෙනවා. මෙහි රඟ පෑමෙන…

Mohra 1994

මගේ තුන්වෙනි උපසිරැසිය විදිහට මම ගෙනාවේ 1994 වර්ෂයේදී තිරගත වුන “Mohra” චිත්‍රපටියයි. ෆිල්ම් එක නම් ටිකක් පරණයි. ඒ වුනාට ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය තිරගත වෙලා තියෙන්නේ 1994දී. IMDB අගය 6.8ක අගයක් ගත් මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ වැඩිම ආදායම් වාර්තා තබන්නත් සමත් වෙලා තියෙනවා. මෙහි රඟ පෑමෙන් දායක වෙන්නේ අක්ශේ කුමාර්, රවීනා තන්ඩන්, නස්රුදීන් ෂාහ් සහ සුනිල් ශෙට්ටි. ඒ වගේම තමයි ඉතාම ජනප්‍රිය වුනු ලස්සනම ලස්සන සින්දු ටිකකුත් තියෙනවා.

කතාව ගැන කියනවා නම්, විශාල් අග්නිහෝත්රි කියන්නේ තමන්ගේ නංගිව දුෂනය කරලා මරලා දාපු උන් හතර දෙනෙක්ව මරල හිරේ ගිය කෙනෙක්. අපරාධකාරයින් අතින්ම ඔහුගේ බිරිඳත් මිය යනවා. රෝමා කියන්නේ වාර්තාකාරියක්. ඇයට විශාල්ගේ කතාව දැන ගන්න ලැබුනම ඇය විශාලව හිරෙන් නිදහස් කර ගන්නවා. මේ අතරේදී විශාල්ට ලොකු රාජකාරියක් පැවරෙනවා. ඒ තමයි මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින් පිරිසක් විනාස කරන්න. මේ වැඩේ විශාල්ට බාර දෙන්නේ ජින්දාල් කියන කෙනා. විශාල් ඒ එක එක්කෙනා මරාගෙන යද්දී පොලිසියත් විශාල් පස්සේ එලවනවා.පොලිස් පරීක්ශක අමර් සක්සේනා ඒ අතරේ තමාගේ තාත්තගේ මිනී මරුව හොයාගෙන යනවා.ජින්දාල් කියන්නේ කව්ද? විශාල්ට ඒ වැඩේ බාර දුන්නේ ඇයි? විශාල්ට ඒ වැඩේ කර ගන්න පුළුවන් වෙයිද? කියල දැන ගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනව. එහෙනම් බාන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න. ඒනම් අපි ගියා.

Mohra (1994) on IMDb

 

 

1,981 downloadsDownload Mohra-1994.zip74 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

1,981 downloadsDownload Subtitles74 KB

55 comments

  1. CHAMEE

    thanks sub walata
    1994 unata meka pattama patta film ekak

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Ruwan

    attatama masekata wthara kalin mn filuma bewa.sub eka karannat hithala....aye kammali kamata nikan hitiya.eth ape sahodariyak wade karala.. patta...
    puluwannam dil 1990 ekatat denna.ekat niyamai.. jaya!!

  4. නලින් පෙරේරා

    ස්තුතියි දහරා.. මෙක ඉතිං පළු යන්න බලපු මුවි එකක් තමයි..

    නැවතත් ස්තුතියි සිංහල සබ් එකට. මමත් තව යෝජනාවක් කරන්න කැමති. පුළුවන් නම් අජේ දෙව්ගන් ඉන්න දිල්වා‍ලේ මුවි එකට සබ් කරන්න. සිංදුටිකටත් එක්කම..

    ජය වේවා!

  5. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  7. jp kazz

    ela saho,, meka klin balala ati,,et dan mataka na.. ai balanava

  8. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  9. කැලුම් ගුණසේකර

    ඒ දවස් වල පට්ට ගහපු ෆිලුමක් නේ ඔයා මේ දීලා තියෙන්නේ? නියමයි. ස්තුතියි උපසිරැසියට. මේක දීලා කියලා පණිවිඩය ලැබෙන කොට ම මතක් වුනේ මේකෙ ම සිංදුවක්. ඉස්සර නම් කටපාඩම්. ආයෙත් ස්තුතියි දහරා සොයුරියට.

  10. Yenu

    Thank You..............

  11. susith Krrishantha

    නියමයි පට්ට ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.

  12. indika

    Thanks..........................................!

  13. indika

    Thanks........

  14. kasun

    මේක පට්ට ෆිල්ම් එකක්

  15. Sanjeewa

    thanks.meka lassana film 1k.songs tikath lassanai

  16. LEo

    Good One thanks Bro

  17. $..Creative EYE..$

    thankz sis

  18. chandana

    supiri film ekak nE mamanam kalin baluwa kiyala mathakayak na bohoma sthUthiyi oyaata

  19. priyan

    ස්තුති සහෝදරයා

  20. Kulanjana Maduranga

    parana unath patta film 1k.subata thanks DAHARA Sis.digatama sub denn.jaya wewa........

  21. SaDuN dAnUsHkA

    පට්ට පරන මුවි එකක්
    එක පාරක් බැලුවා ටීවී එකෙන්
    එල දැන් නම් භාලම බලන්න පුලුවන්
    උපසිරැසිට තුති

  22. කේ.යූ.ජී. උදාර

    මගේ කොපියට නම් ඔයාගේ සබ සෙට් වෙන්නෙ නැහැ......... කොහොමවුණත් මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි සහෝදරී.

  23. sanj

    Thanx. Bro

  24. රොයිලි

    බොහොම ස්තූතියි මුතුඅමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. yasitha

    meka kalin download karan baluwa machan english sub ekkama..parana unath raja baduwak,,,supirima film ekak..nasrodeen sha ge acting superb...niyamai machan me wage parana hoda films puluwan nam thawa deepan..

  26. Thushara

    Thanks very much...

  27. Pradeep

    Thanks, Thanks

  28. Chaminda Lakruwan

    නියමයි මචෝ මම පොඩි කාලේ බලපු පට්ටම ෆිල්ම් එකක් පරණ ෆිල්ම් කොහොමත් නියමයි සබ් එකය ස්තුති..

  29. Ash

    supiri machooooooooo

  30. Ramesh

    Ela

  31. sasanka

    lassana film ekak podikale godak balala thiyanava eth aith aran balanna ona thanks sub ekatme vage parana films thava denna budusaranai.

  32. sasanka

    lassana film ekak me vage parana eva ava denna .budusaranai

  33. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි අමා....!!!!

  34. donkosala

    Tu Cheez Badi Hai Mast Mast............

  35. Thanushka

    Niyamai wedak..me film eke niyama sindu wagayak tiyenawa..

  36. ravidu

    ඇත්තටම උබට එකෙන්ම ස්තුතිවන්ත වෙනවා මචෝ පරණ ෆිල්ම් වලට සබ් දෙන 1 ගැන.
    මොකද පරණ සුපිරිම ෆිල්ම් තියන නිසා. ගොඩක් දෙනෙක් අලුත් ෆිල්ම් වලට සබ් දෙනකන් බලන් ඉන්නවා
    මොකද ඒවාට තියන ප්‍රසිද්දිය, අලුත්ම වීම... වගේ හේතු නිසා.
    මටනම් ෆිල්ම් 1 කොච්චර පරණ උනත් මං ඒක මං බලලා නැති හොද ෆිල්ම් 1ක් නම් ඒක මට අලුත් ෆිල්ම් 1ක්.
    ඒ නිසා දිගටම unforgiven-1992, lawrence of arabia, once upon a time in america වගේ ෆිල්ම් වලටත් පුලුවන්නම් සබ් දෙන්න.
    මං මෙතනින් අලුත් ෆිල්ම් හොද නැහැ කිව්වේ නෑ. බොහොමයක් මෙලෝ රහක් නෑ.
    Drishyam (2013) / Memories (2013) වගේ ලොවෙත් සුපිරි ෆිල්මුත් තියනවා.

  37. halapaya

    thu cheez budy hey mastha mastha qwalu, tan q honde ;)

  38. supun

    maru maru meka pattai hode van demme ge flm tikak thama 0na

  39. poornarm

    thanks sub ekata. 1994 unata meka niyama film ekak

  40. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි මුතු :P ජය

  41. “චූටී මල්ලි”

    ඉස්සර සිරසෙ බැලුවා
    එල එල
    තව හොද එව්වා දෙමු
    සබට තුති
    ඔබට ජය.................

  42. Menu

    බොහොම ස්තුතියි !!!

  43. Kaushal Manu

    Old is Gold... (Y)

  44. G V & M C

    Supiri film ekak..

    puluwanda "DEEWANA (1992)" ekata sub denna

  45. arawap.net

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  46. ඉෂාර වෙත්තසිංහ

    මේ ෆිල්ම් එකේ තියෙන සින්දු ඔක්කොම සුපිරියි.............
    ඇත්තටම නියම ෆිල්ම් එකක්..............
    මම මේ ෆිල්ම් එක 10 සැරෙකට වඩා බලල තියෙනවා.........
    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ...................
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..................
    ඔබට ජය............

  47. udith

    machan patta film ekak jaya wewa........

  48. bubu

    torrent link is not working

  49. Krisha

    Thanks bro. Enjoyed movie

  50. kavinda

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……

Load more comments