Watch Trailer

Alien Abduction (2014) | නිල් එළියට බිය වන්න… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද…කට්ටිය හොදින් ඉන්නවා කියලා හිතනවා.ඉතින් ඔන්න මම මගේ 2වෙනි උපසිරැසියත් අරගෙන ආවා. මේ වැඩේට නම් ටික දවසක් ගතවුනා.හේතුව වෙනත් සහෝදරයෙකුත් මේකෙ සබ දෙන්න භාර අරගෙන හිටිය නිසා. ඉතින් කොහොම කොහොමහරි ආයෙම මේක මටම කැරකිලා ආවා 😉 .කොහොම වුනත් සතුටින් වැඩේ ඉවර කලා. ඉතින් මේ සැරේ දෙන්න තෝරගත්තු සිනමා පටය…

Alien-Abduction-(2014)

කොහොමද…කට්ටිය හොදින් ඉන්නවා කියලා හිතනවා.ඉතින් ඔන්න මම මගේ 2වෙනි උපසිරැසියත් අරගෙන ආවා. මේ වැඩේට නම් ටික දවසක් ගතවුනා.හේතුව වෙනත් සහෝදරයෙකුත් මේකෙ සබ දෙන්න භාර අරගෙන හිටිය නිසා. ඉතින් කොහොම කොහොමහරි ආයෙම මේක මටම කැරකිලා ආවා 😉 .කොහොම වුනත් සතුටින් වැඩේ ඉවර කලා.

ඉතින් මේ සැරේ දෙන්න තෝරගත්තු සිනමා පටය ගැන යමක් කියමුකෝ එහෙනම්…මේ ෆිල්ම් එක තමයි (Alien Abduction-2014).නමේ හැටියටම තේරෙනවා නේද මොකක් ගැනද කථාව කියලා…ඔව්..ඔබ හරි. මේක පිටසක්වල ජීවීන් විසින් කරනු ලබන මිනිස් පැහැරගැනීමක් ගැන තේමාවක් රැගත් කථා පුවතක්…ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ May 2014 වල.කථාව වර්ගීකරණය පැත්තෙන් ගත්තොත් Horror,Sci-Fi, Thriller ඝනයට දාන්න පුළුවන්.වි 85 ක කාල සීමාවක් පුරා දිවෙන මෙම කථා පුවතට ලැබිලා තියෙන IMDbඅගය 4.8ක්.

මේ විදිහේ මාතෘකා මත නිර්මාණය වූ එකම චිත්‍රපටය මෙය පමණක් නොවේ. Skinwalker Ranch (2013), Dark Skies (2013) Unaware (2010) මෑතකදි ආපු මේ ඝනයේ චිත්‍රපට.අපේ බයිස්කෝප් අඩවියේ සහෝදරයෙක් විසින් බොහොම මෑතකදිත් මීට සමාන චිත්‍රපටයක් ලබාදුන්නා..ඒ Extraterrestrial(2014).

කොහොම වුනත් ෆිල්ම් එක බාගන්න කලියෙන් ට්‍රේලර් එක බලලම තීරනය කරගන්න හොඳද,නරකද,බානවද,නොබානවද කියලා…මොකද එක එක්කෙනාගෙ රුචිකත්වය එකිනෙකාට වෙනස් හින්දා.ආයෙ මොකටද කථා අහගන්නෙ නේද.. 🙂 කොහොම වුනත් මම මේ වගේ ෆිල්ම්ස් වලට ආස හින්දයි,මේ වසරේ ආපු අළුත් එකක් හින්දයි, උපසිරැසියක් හදලා අපේ ලෙංගතු ” බයිස්කෝප් සිංහලෙන් “අඩවිය හරහාම ඔයාලා එක්ක මෙය බෙදාගන්න හිතුවේ..මම නම් රස වින්දා.ඔයාලටත් ආරාධනා කරනවා.ඒ වගේම කියන්න ඕනෙ මේකෙ සමහර වදන් වල සිංහල අදහස ඇත්තටම “මලලසේකර” එකෙවත් තිබුනෙ නෑ.ඒත් ගැලපෙන සිංහලට ගේන්න මම උපරිම උත්සාහ ගත්තා.ඒ නිසා අඩුපාඩු ඇතොත් සමාවෙන්න කියලා කියනවා… 😉

Aliens ලා,UFO ගැන අපි අහලා තියෙනවානෙ ඉතින්…ඇත්තටම ඒවා මොනවද,එහෙම පිටසක්වල ජීවයක් තියෙන්න පුළුවන්ද, එහෙම තියෙන්න පුලුවන්නම්,ඔවුන් මිත්‍රශීලීයි ද,එහෙම නැත්නම් ආක්‍රමනශීලීයි ද,එන්නෙ කොහෙ සිටද,ඔවුන් අපිට වඩා දැනුමින් පරිපූර්ණද,එහෙමනම් ඇයි ශතවර්ෂ ගානක ඉඳන් සැරින් සැරේ මතුවෙලා ,පෙනී හිටලා අතුරුදහන් වෙන්නේ…ඇත්තටම ඒකේ තේරුම මොකක්ද …?ප්‍රශ්න වැලක් අදටත් ඉතිරියි… කොහොම වුනත් ඒ වගේ කතන්දර ගොඩක් අස්සේ කියැවෙන තවත් දෙයක් තමයි ඔවුන් පෘථවි ජීවීන්ව පැහැරගෙන යනවා කියන එක,වගේම ඔවුන්ව විවිධ වූ පරීක්ෂණ සඳහා යොදා ගන්නවා කියන එක.එහෙම කතන්දරත් ලෝකෙ ඕනතරම් වාර්ථා වෙලත් තියෙනවා.!

සමහරු ඒ වගේ කථා අවඥාවෙන් බැහැර කරනවා.නමුත් මේ විදිහෙ කථා බැහැර කරන අය කොහොම ඒ දේවල් බැහැර කලත් අදටත් විද්‍යාඥයන්ට පවා ලිහාගන්න බැරි ගැට ගොඩක් මේ කතන්දර ඇතුලෙ තියෙනවා.ඒවට ඉතින් අනාගතේ දවසකදි හරි උත්තර ලැබෙයි කියලා තමයි හිතන්න වෙන්නේ..!මේ චිත්‍රපටයට පාදක වෙන්නෙත් ඒ වගේ පුවතක් තමයි..ඉතින් ලිව්ව ටික ඇති කියලා හිතනවා,,,රසවිඳීම ඔයාලට බාරයි..යන ගමන් “කමෙන්ට්” එකකුත් දීලා යන්න,,,නැවත හමුවෙමු සැමට ජය … 😉

Alien Abduction (2014) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

b6f0cbc9d5b3d0219706669eb7c87f978b04f6ad

1.26 GB (BR) කොපිය මෙතනින් බාගන්න

a62f0a19e695377f5557e05e2d39c0f973f8eecd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,729 downloadsDownload Alien-Abduction-2014.zip73 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Dayan-Madushanka-e1411154216455.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දයාන් මදුශංක ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,729 downloadsDownload Subtitles73 KB

36 comments

  1. DILAN

    niyamay....bro ela tnx..

  2. Kulanjana Maduranga

    elazzzzzzzzzz....subata thanks DAYAN saho...digatama sub demu.jaya wewa............

  3. Dimuthu

    Alien movies nam maru.. thank you..

  4. Laksh!tha

    Thanks Bro...!!!

  5. Jack

    නියමයි සහෝ.
    ස්තුතියි සබ් එකට.

  6. “චූටී මල්ලි”

    එලස්
    දයාන් සහෝ
    සබට තුති
    ඔබට ජය.......

  7. me

    Thanks

  8. RANA D

    film1 hamba wela nam godk kal sub enakan hitiy..........thankzzzzzz br

  9. sana

    intersteller 2014 sub dennako

  10. chamara southern

    thanks madusanka malli , honda filumak wage.

  11. yeshu

    tnx

  12. ANJANA

    Thanks...

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  16. sanoj chandramal

    elaz

  17. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  18. ujitha

    els saho..... denna digatama

  19. රොයිලි

    බොහොම ස්තූතියි දයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. SaDuN dAnUsHkA

    උපසිරැසියට තුති

  21. ud@IDM

    thanks machan esara ekat baluwa niyamai

  22. Amil

    Thanks Bro…………

  23. Sach

    සබට තුති සහෝ !!!!!!

  24. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි දයාන් සහෝ....!!!!

  25. I.W.M.S Ilangakoon

    patta bro,,,
    digatama demu,,
    jaya wewa,,

  26. Naween

    ලස්සන කතාවක් වගේ.එළ.උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් .ඔබට ජයෙන් ජය…!

  27. indika

    thnq :)

  28. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  29. lanka

    ස්තුතියි.

  30. silent$

    thanx bro !!!!!

  31. pradeep

    obathumanla den eka link ekakinwat download wenne neththe moko....

  32. DeZon

    ela

  33. mindika

    Thanks !!!!!!!!!!!!!

  34. nimal dissanayake

    දයාන්ට දයාවෙන් ස්තුති කරනවා ඔන්න
    විරල තේමාවක් සහිත ෆිල්ම් එකකට
    සබ්ස් දීලා
    බයිස්කෝප් රසික අප පිනවීම වෙනුවෙන්!

  35. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට.. Cold Prey 3 ෆිල්ම් එකටත් සබ් එක දෙන්නකෝ