Watch Trailer

Mongol: The Rise of Genghis Khan (2007) | ශ්‍රේෂ්ඨ ඛාන්වරයාගේ පිබිදීම…[සිංහල උපසිරැසි සමඟ]

අද මම අරන් ආවෙ පරන එකක්. අළුත්ම ඒව නිතර දෙවේල බලන එකේ පරන එකකුත් බලන්නකො ඒත් ඉතින් පරන උනාට මම හිතන්නෙ නෑ මේක වැඩි දෙනෙක්ගෙ ඇස ගැටෙන්න ඇති කියල. මොකද මේක ආසියානු සිනමාවට අදාල එකක්. අපි ආසියානු සිනමාවෙන් වැඩිපුරම බලන්නෙ ඉන්දියානු, ජපන්, කොරියන්, තායි වගේ ඒවනෙ , කලින් දවසකදි මම අරන් ආපු Metro 2013 වග…

In the Fog (2012)

අද මම අරන් ආවෙ පරන එකක්. අළුත්ම ඒව නිතර දෙවේල බලන එකේ පරන එකකුත් බලන්නකො ඒත් ඉතින් පරන උනාට මම හිතන්නෙ නෑ මේක වැඩි දෙනෙක්ගෙ ඇස ගැටෙන්න ඇති කියල. මොකද මේක ආසියානු සිනමාවට අදාල එකක්. අපි ආසියානු සිනමාවෙන් වැඩිපුරම බලන්නෙ ඉන්දියානු, ජපන්, කොරියන්, තායි වගේ ඒවනෙ , කලින් දවසකදි මම අරන් ආපු Metro 2013 වගේම මෙකත් රුසියාවෙන්. ඒ වගේම කපා කොටාගන්න කඩු හරඹ, යුද්ධ. වැනි දර්ශන දර්ශ නො-අඩුවම තියෙනව වගේම ලොකු ඉතිහාස දැනුමකුත් අඩු නැතුවම තියෙනව. මම හිතන්නෙ මේක බලන් ඉන්න ආස හිතෙන ජාතියේ කතාවක් වෙයි හැමෝටම. ඒ නිසාමයි මම මේක ඔයාලට අරන් ආවෙ පරනයි කියලවත් බලන්නෙ නැතුව.

එහෙමනම් මුලින්ම කියන්න ඕන මේක $26,527,510ක බොක්ස් ඔ‍ෆිස් වාර්තා තියාපු ඓතිහාසික සත්‍ය කතාවක්, මේකෙ අධ්‍යක්ෂණය සර්ජි බොඩ්‍රොව්. කියන කෙනා කරල තියෙන්නෙ, ඒ වගේම චරිතාපදාන, නාට්‍යමය, ඓතිහාසික, යුධ. කියන කාන්ඩයන්ට අයත් වෙන මේ කතාවට අන්තර ජාතික සිනමා දත්ත ගබඩාවෙන් 7.2ක් වගේ අගයකුත් ලැබිලා තියනවා. මොංගෝලියන්, මැන්ඩරින්. කියන භාෂාවන් පාවිච්චි වෙන මේ සිනමාපටය තිරගත වෙලා තියෙන්නෙ 2007 සැප්තැම්බර් මස විසිවන දින රුසියාවේදියි.

කොයි කවුරුත් අහල ඇති නොවැ ඛාන්ල ගැන? නෑ නෑ සාරුක් ඛාන්, සලමාන් ඛාන්ල නෙමේ මෙතනදි ඛාන් කියන්නෙ ඒ රදල පරපුරේ තනතුරු නාමය, හරියට රජු වගේ. හැම බලතලයක්ම තියෙනව. ඒකෙන් අද මම ඔයාලට මේ අරන් ආවෙ මෙන්න මෙයා ගැන නිපදවුනු සත්‍ය කතාවක්. සෑහෙන දරුනු පාටයි නේද, ඔව් ඔව් සෙල්ලම් නෑ මෙයා කාලයක් ලෝකෙන් සෑහෙන කොටසක් පාලනයකලා,මෙයා ගැන කියනවනම් මෙන්න මෙහෙමයි විස්තරේ. මෙයා පොඩි කාලෙදිම මෙයාගෙ තාත්ත මියයනව. එයත් ඛාන් කෙනෙක්, ඉතින් එයාගෙ තාත්තා මියගියාම සෙනවියා වගේ හිටපු කෙනා බලය පැහැරගන්නව ඒ ගෝත්‍රයේ. ඉතින් මේ පුන්චි ටෙමුග්ඩීන්ව මරන්නයි යන්නෙ පුංචිමත් නෑ ඉතින් අවුරුදු දහයක් වගේ ඇති. ඒත් එයාලගෙ සිරිතක් තියෙනව ලමයින්ව මරන්නෙ නෑ. මෙයාල මොන ජරා වැඩ කලත් එයාලගෙ සිරිත් හරියට රකිනව, හරියට අපි වගේමයිනේ 😉 ඒ නිසා මේ අපේ කතා නායකයට එතනින් පැනගන්න හැකි වෙනව. ඒත් ඉතින් මෙයාට හොදින් ඉන්න වෙන්නෙ නෑ. කොහොම හරි එක දවසක් මෙයාගෙ ජීවිතේ බේරගන්නව මෙයාගෙම වයසෙ වගේ ඉන්න කෙනෙක්.

ඉතින් ඒ දෙන්න සහෝදරවරු කියල එකිනෙකාගෙ ලේ මිශ්‍රවෙච්ච කිරි පානය කරල පොරොන්දු දෙනව. ඉතින් අපේ ටෙමුග්ඩීන් අනිත් කෙනාට කියනව එයා බලයට ආවම යුව රජකම එයාට දෙනවා කියල. ඔන්න ඔතනින් පස්සෙ නොහිතන විදියට තව ගොඩාක් දේවල් වෙනව.. විශේෂයෙන්ම අර යුවරජකම දෙන්නම් කියල කියාපු කෙනා සැහෙන පෙරලියක් කරනවා. ඒ වගේම කියන්න ඕනා මේ රජු මොංගෝලියන් වරුන්ට විශේෂ රජ කෙනෙක්, එයා මොංගොලියානුවන්ට අලුත් නීති මාලාවක් හදුන්වල දුන්න ඒ විතරක් නෙමෙ අකුනු වලට බය නැති එකම මොංගෝලියනුවත් මෙයා තමයි, හැම මොංගෝලියනුවෙක්ම ඒ කාලෙදි අකුනු වලට විදුලි කොටනවට මහත් බියක් දැක්වුවලු.ඒත් මේක තමයි මෙයාගෙ දෛවය මෙයට දුන්නු තෑග්ග ඒ තෑග්ගෙන් මෙයා පරදින්න ගිය යුද්ධයකුත් ජය ගන්නවා, සමහර විට මෙය අකුනු වලට විදුලි කොටනවට බිය වුනා නම් මොංගෝලියනුවන්ට මේ විදියට සිනමාපටයක් හදන්න තරම් වටින මොංගොලියනු රජ කෙනෙක් බිහි නොවෙන්නත් තිබුනා.අපි මේ කතා කරන්නේ 1190 ගණන් වලදී ආසියානු ඉතිහාසය නොසෑහෙන්න වෙනස්කරාපු සිදුවීමක් ගැන. ඉතිහාසයට එහෙම කැමතියි වගේනම් අරගෙනම බලන්නකො එහෙනම්. යලිත් හමුවෙමු යාළුවනේ!

Mongol: The Rise of Genghis Khan (2007)  on IMDb

 

 

800 MB කොපිය මෙතනින් බාගන්න bbb059911cea8cf4df7439e18d4485046a6d5a64

 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,161 downloadsDownload Mongol-The-Rise-to-Power-of-Genghis-Khan-2007.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

2,161 downloadsDownload Subtitles26 KB

43 comments

  1. eranga

    niyamayi saho mey wage awa aniwa blanwa

    1. lapcool.info

      elaaaa math Download karaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

      puttaaaaaaaaaaaaa

  2. hh

    supiri kathwak deela thiyenne

  3. ositha

    pattai vima

  4. kasun viraj

    අලුත් ඛාන් කෙනෙක් වගේ ඒකත් එහෙනම් බලමු
    ස්තූතියි විමා සහෝ :D

  5. kalinga

    ජයම වේවා මචෝ

  6. Gayan

    patta film akak meyka macho

  7. upali

    ela ela ela

  8. shann

    නියමයි මචෝ

  9. chamath cafe

    ලොවෙත් නෑ මේවාගේ ඒවා නම් අතාරින්නෙ නෑ ඔන්න

  10. vee

    maxxa macho

  11. bandula

    thanks lot bro baiscope is best site ever

  12. harsha

    patta pathuru saho

  13. chami

    thxxxxxxxxxxxxxx

  14. සමීර චතුරංග

    නියමයි සහෝ..වෙලාවක් ලද හැටියේ බලනවා.

  15. Geethma Dilpahan

    maxxxaa

  16. isuru

    සබට බොහොම ස්තුතියි මචෝ!

  17. Samana Prasad ( Black Cobra )

    ado a link eke inna dial eka nm uba wagemi a.... ;) ela ela Vima. Thanx...

  18. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මම ඒත් බැලුවා මොකද්ද මේ විමා ගෙනාපු මොංගල් කතාව කියලා(සමාවෙන්න ඕනේ එහෙම කිව්වට මේ වගේ ඉතිහාස ෆිල්ම් එකකට)
    මගේ නම් ඇත්තට එහෙම අස්සාවක් නම් නැ රජ කාලේ කතා වලට, විශේෂයෙන් කඩු සටන්, (ඕනෙම සටනක් අප්පා) අරව මෙව්වට...
    ඒත් මොකෝ.
    හෙට 30 නිසා බාන්න දානවා..
    ජය වේවා කිවා ඔන්න විමෝ..

  19. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  20. “චූටී මල්ලි”

    රැසියන් එකක් නේද?
    බලමුකෝ එකත් එහෙනම්
    metro එකත් බැලුවා
    සබට තුති
    ඔබට ජය.............

  21. sohan

    ජයම වේවා මචෝ

  22. නලින්

    ස්තුතියි විමා. මැක්සා කථාවක් නේ මෙක බලන් ගියාම..

    ජය වේවා කොල්ලෝ!

  23. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  24. siraj

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ...........

  25. Achintha sameera

    ශාන් විමුක්ති [වීමා] thanks macho sab ekata....

  26. Download Manager

    Maxxxa Bro elakiri

  27. mudiya / මුදියා

    අඩෙ අප්පා වීමා කොල්ල මේ පාර ගෙනත් තියෙන්නෙ පට්ට වටින එකක්නෙ.
    අනිව බලනව මේක නම්.
    නියමයි වීමෝ.
    ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!

  28. Nisal Lakshan

    suppa.

  29. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ඔයත් දැන් විවිධ තේමාවල කතා වලට උපසිරැසි දාන්න අරගෙන නේද? ඒකනම් සුපිරි වැඩක්. මොකද බයිස්කෝප් අඩවියට විවිධ කැමැත්තන් තියෙන අය එනවනේ. එහෙනම් මෙන්න බාගත කරගන්නවා. ජය෴෴ :P :P

  30. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    ශාන් සහෝ අමුතුම කතාවක් අරන් ඇවිත්,නියමයි නියමයි,ජයවේවා.

  31. රණා මල්ලි

    බොහොම ස්තූති සහෝ..:)

  32. #ChalinduDeshan (කිනා)

    මේ එතකොට ඔය ඉන්දියාවේ ඛාන්ලා ඒම? :P
    එල එල. නියමයි.
    ජයවේවා!

  33. Chamasrsp

    Gengis Khan gena godak denagena hitiyata me movie 1 gena ehuwe adamai.. balamu balamu.. ela movie 1k wagee :D

  34. Leo Damith

    සහො....මීට වඩා හොඩ කොපියක් තිබුනෙම නෑ....අන්තිම අවුල් මචො.....මොනව උනත් සබ් එකට thanx...

    1. ශාන් විමුක්ති [ විමා]

      ඔව් බන් මේක තම තිබුන එකම කොපිය
      වෙන කොපියක් නැහැ බන් දෙන්න :(

  35. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  36. හර්ශණ

    niyamayi machan.. baiscope set eken illanawa category walata me wage raja katha walata wenawa ekak ekathu karanna kiyala. ethakota me wage niyama film apita ganna lesiyi. pls

  37. jack

    ස්තුතියි

  38. EveryBody

    tnx

  39. Thusharasrinath

    ස්දුදි

  40. sandharu

    Thanks broo

  41. Anonymous

    Meka wada karanne mona file ekatada?