Watch Trailer

The Incredible Hulk (2008) with Sinhala Subtitles | සුපිරි ශක්තිවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

I don’t know who am I. I don’t know what I’m becoming. But I know one thing for sure. You wouldn’t like me when I’m angry. – Bruce Banner ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න ඉතින් මම අදත් ආවා ඔයාලට චිත්‍රපටියක් අරගෙන. චිත්‍රපටියේ නම තමයි The Incredible Hulk. අනිවා මේක මේ වෙනකොට හැමෝම වගේ බලලා තියෙන්නේ. ඒත්…

The Incredible Hulk (2008)I don’t know who am I. I don’t know what I’m becoming. But I know one thing for sure. You wouldn’t like me when I’m angry. – Bruce Banner

ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න ඉතින් මම අදත් ආවා ඔයාලට චිත්‍රපටියක් අරගෙන. චිත්‍රපටියේ නම තමයි The Incredible Hulk. අනිවා මේක මේ වෙනකොට හැමෝම වගේ බලලා තියෙන්නේ. ඒත් කමක් නෑ. දැන් ඉතින් සිංහල සබ් තියෙන නිසා ආයෙත් බලන්න. චිත්‍රපටිය නම් නිකුත් වුනේ 2008 ජූනි 13 වෙනිදා. ආයෙ මතක් කරන්න ඕනා නැනේ මේක Marval සමාගමේ ප්‍රබලම චරිතයක් කියලා. මේක අධ්‍යක්ෂණය කරන්නේ The Transporter, Transporter 2, Clash of the Titans සහ මේ අවුරුද්දෙ නිකුත් වුන Now You See Me වගේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Louis Laterrier කියන අධ්‍යක්ෂකවරයා විසින්.

මේ හල්ක් කියන චරිතය නිර්මානය කලේ නම් Stan Lee සහ Jack Kirby කියන නිර්මාණකරුවන් දෙන්න විසින්. ඒ වර්ෂ 1962 දී. කොමික් පොතක් විදිහට තමයි මුලින්ම හල්ක් එළියට ආවේ. මේ Stan Lee ව නම් ඔයාල හැම Marval චිත්‍රපටියකම වගේ දැකලා ඇති. එයා ඒ වගේ මොකක්ම හරි පුංචි චරිතයක් රඟපානවාමයි. මේකෙත් ඉන්නවා. අර බීම එක බොන මනුස්සයා විදිහට. චිත්‍රපටිය බලනකොට ඔයාල දකියි. ඉතින් මේකේ හල්ක්, එහෙමත් නැත්නම් ඩොක්ටර් බෲස් බැනර් විදිහට රංඟනයෙන් දායක වෙන්නේ Edward Nortan. පොඩි ප්‍රශ්නයක් කියන්නේ හල්ක් මුල් චිත්‍රපටියේ රඟපෑවේ Eric Bana. ඊට පස්සේ ආපු මේ දෙවන චිත්‍රපටිය වෙන මේකෙ Edward Nortan. The Avengers චිත්‍රපටියේ හල්ක් විදිහට රඟපාන්නේ Mark Ruffalo. මේක නිසා ප්‍රේක්ෂකයන්ට පොඩි අපහසුතාවයක් ඇතිවෙන්න ඇති කියලයි මම නම් හිතන්නේ. මොකද චිත්‍රපටියෙන් චිත්‍රපටියට එකම චරිතය රඟපාන නළුවා වෙනස් වෙනකොට. නමුත් දැන් අන්තර්ජාලයේ කියවෙන විදිහට නම් හල්ක් චරිතය දිගටම රඟපාන්න යන්නේ Mark Ruffalo විසිනුයි. මේ චිත්‍රපටියේ අනිත් චරිතවෙන බෙටී රොස් විදිහට Liv Tyler ද, එමිල් බ්ලොන්ස්කි විදිහට Tim Roth ද, ජෙනරල් රොස් විදිහට William Hurt ද රඟපෑමෙන් දායක වෙනවා. මේකෙ හල්කේ විදිහට හඬ කවන්නේ Lou Ferrigno. බෲස් එයාගේ පරීක්ෂන වාර්තා හොයන්න විශ්ව විද්‍යාලයට යනකොට එතන ආරක්ෂකයා විදිහට ඉන්නෙත් මෙයාම තමයි. හරි මම දැන් පොඩ්ඩක් කතාවත් කියන්නම්…

ඔයාල දන්නවනේ ජෙනරල් රොස්ගේ සුපිරි සොල්දාදුවන් පිළිබද පරීක්ෂණයේදි ගැමා කිරණ අධි මාත්‍රාවකට නිරාවරණය වීම නිසානේ බෲස්ට මේ වගේ අසාමාන්‍ය බලය ලැබෙන්නේ. ඉතින් එදා ඉදලා බෲස් කරන්නේ කොහොම හරි මේ බලය නැති කරගන්න ප්‍රතිකාරයක් හොයන එක තමයි. ඉතින් ජෙනරල්ට ඕනා මෙයාව භාවිතා කරලා තවත් සුපිරි සොල්දාදුවෝ හදන්න. ඉතින් ඒ නිසා ජෙනරල් මෙයා පස්සේ පන්නනවා. කොහොම හරි ජෙනරල් රොස් එයාගේ සහයට එමිල් බ්ලොන්ස්කි කියන රාජකීය නාවික භටයාව ගෙන්න ගන්නවා. කොහොම හරි ඒ මෙහෙයුමේදී බෲස් හල්ක් බවට පත්වෙලා බ්ලොන්ස්කිගේ කණ්ඩායම විනාශ කරලා දානවා. පස්සෙ බ්ලොන්ස්කිටත් ඕන වෙනවා බෲස් විදිහටම වෙන්න. ඒ නිසා ජෙනරලුත් ඒ වැඩේට කැමති වෙනවා….

මං කතාව තවත් කියන්නේ නෑ. ඔයාලම බලන්න ඊට පස්සේ වෙන්නේ මොකක්ද වෙන්නේ කියලා. මම මීට කලින් දාපු සබ් ෆයිල් මෙතනින් ගන්න පුලුවන්… අනික ඔයාල මේක බාගෙන යනකොට ඔහෙ නිකන් තියෙන කමෙන්ට් බොක්ස් එකේ මොනවා හරි ටයිප් කරගෙනම යන්න. මොකද සබ් ෆයිල් එක මේ වෙබ් අඩවියේ දැම්මාට පස්සේ සබ් ෆයිල් හදන හැමෝටම බලන්න ඉතුරුවෙන්නේ ඔයාල දාලා යන කමෙන්ට් එක තමයි. අනික අපි මේක වාණිජ පරමාර්ථයකිනුත් නෙවෙයිනේ කරන්නේ. ඒ නිසා ඔයාල නොමිලේම සබ් ෆයිල් එක බාගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන එක ඔයාලගෙ යුතුකමක්… එහෙනම් තවත් සබ් එකකින් හමුවෙනකම් අපි ගියා… Baiscopelk එන හැමෝටම, බුදු සරණයි…!!!

The Incredible Hulk (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The.Incredible.Hulk.2008.1080p.BluRay.x264.anoXmous

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

35,348 downloadsDownload The.Incredible.Hulk_.2008.Baiscopelk.com_.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/saman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

35,348 downloadsDownload Subtitles32 KB

88 comments

  1. isuru samarasinghe

    pattane balala nath ballana one

  2. asiri

    thanks machan

  3. tharanga

    එළනේ මචං මේක නැතුව අවෙන්ජර් සෙට් එක අඩු

    ජය!

  4. vee

    maxxa saho

  5. jana

    elakiri machan

  6. Hasitha prasad

    ගින්දර මචං තවත් සබ් දෙමු නේ

  7. wow

    wow,, maru :D

  8. shann

    මැක්සා ෆිල්ම් එකක් ආයේ බලන්න ඕනේ සබ් එක්ක

  9. quik

    thanks

  10. ganidu

    තෑන්ක්ස් වේවා!!!

  11. yasas

    thx sahota

  12. amilatk

    jayen jaya!!

  13. chameen

    super man....

  14. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල් එල සමන් කොල්ලෝ..
    පට්ට වැඩක්...
    මේ ෆිල්ම් එක බලල නම් තියේ..
    දැන් තේරෙන්න බලන්න පුලවන්...
    ජය වේවා..

  15. ශාන් විමුක්ති [ විමා]

    නියමයි කොල්ලෝ එළකිරි
    දැන් ඉතින් නිවැරදි සබක් එක්ක ෆිල්ම් එක බලන්න පුළුවන්
    සබට බොහොම ස්තුතියි මචෝ

  16. ashen

    .meeka ela film ekak, hamoma balanna

  17. isuru

    සබට බොහොම ස්තුතියි මචෝ!

  18. “චූටී මල්ලි”

    මේකනම් කලින් බැලුවා වගෙ
    මතකත් නෑ අප්පා
    බලමුකො බලමුකො
    සබට තුති
    ඔබට ජය.............

  19. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  20. නලින්

    ස්තුතියි සමන් සහේ

    ජය වේවා

  21. siraj

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ...........

  22. Lakmal

    එල එල මාත් බලල නෑ ඔන්න බාගත්තා තැන්ක්ස්

  23. Manua

    ela supiri

  24. mudiya / මුදියා

    ඇත්තටම මචං මං මේක බලන්නම ඕනි කියල හිතාගෙන හිටිය ඇවෙන්ජර්ස් බලපු දවස්වලම.
    කලින් බලල නම් තියෙනව.ඒත් මෙ‍ලෝ හසරක් මතක නෑ.
    නියම වැඩක් කරේ සමනො.
    ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!

  25. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. කලින් බලලා තිබුනත් ඔයාගේ සබ් එක්ක ආපහු බලන්න මෙන්න බාගත කරගන්නවා. ජය෴෴ :P :P

  26. #ChalinduDeshan (කිනා)

    චිත්‍රපටිය බලලා තියෙනවා ඇති වෙන්න.
    ආපහු සිංහල උපසිරැසිත් එක්ක ලෙසටම බලතැහැකි දැන්.
    එල එල.
    ජයවේවා සමන් සහෝ!

  27. හර්ෂ ලහිරු

    ස්තුතියි ප්‍රසාද් සහො :D

  28. herry

    thank you

  29. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. වරුණ නිරෝෂණ

    කලින් බලලා තිබුණත් සිංහලෙන් තියන නිසා ආයා බලන්න බෑවා මාත්.... බොහෝම ස්තුතියි සමන් මචං.......

  31. nilanka

    thank you for the subs

  32. Sanjaya

    sub walata thanks.
    meka mama balala thiyanawa sub ekka ayeth balanawa.
    thanks.....................

  33. LT

    Tanku wewa! Menna gatta. Supirui filmwalata sub denna lebewa!!!

  34. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  35. UD Isuru

    සබට තැන්කිව් මචෝ..
    ඔන්න මමත් බෑවා..

  36. ishara

    sub ekkala ayeth balanna oni...thnks aa....

  37. Niky

    thanks saho

  38. sampa

    thnx boss....................

  39. එල්.සී. දමැල්

    Thanks

  40. shehan

    tnx bro oyt... meka pattama hoda wadak

  41. Isaac

    Thnks bro sub ekta

  42. Lahiruseya

    Godak asa film ekak. Thanks machan

  43. princesl

    sub ekata godak thanks <3

  44. Indika Prabath

    Thanks sub එකට

  45. Milinda Sadaruwan

    Thanks sub එකට

  46. Angel

    Patta bro thanks digatama sub karan yanna haki wewa!!! jaya wewa!!!

  47. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සමන් උපසිරැසියට..
    සෙට් එකම මුල ඉඳන් බලන්න යන්නේ...
    ඔබට ජය!

  48. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....

  49. Haashan Dhanushka

    thnxxxxxxxxx

  50. nalin.kumara0510

    Thanks bro good luck.

Load more comments