Watch Trailer

Moonrise Kingdom (2012) Sinhala Subtitles |සඳ නැඟෙනා රාජධානිය [සිංහල උපසිරැසි සමඟ]

IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ හොඳම චිත්‍රපටි ශ්‍රේණිගත කිරීම් වල 8.3 ක් ඉතා ඉක්මනින් ලබා ලොව හොඳම චිත්‍රපට 250 න් 175 තරම් ඉහල අගයක් මේ බයිස්කෝප් එක පැමිණි විගස ලබා ගන්නට හැකි වූයේ මෙහි තියෙන සුපිරි බව නිසයි. ඔයාලා දන්න අඳුනන සුපිරි නළු Bruce Willis, Edward Norton සහ Bill Murray වගේ සුපිරි රංගන…

IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ හොඳම චිත්‍රපටි ශ්‍රේණිගත කිරීම් වල 8.3 ක් ඉතා ඉක්මනින් ලබා ලොව හොඳම චිත්‍රපට 250 න් 175 තරම් ඉහල අගයක් මේ බයිස්කෝප් එක පැමිණි විගස ලබා ගන්නට හැකි වූයේ මෙහි තියෙන සුපිරි බව නිසයි. ඔයාලා දන්න අඳුනන සුපිරි නළු Bruce Willis, Edward Norton සහ Bill Murray වගේ සුපිරි රංගන ශිල්පීන්ගෙන් හැඩවුන මේ අනගි සලරුව ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුතු බව කිව යුතුමයි.

අපි දැන් පොඩ්ඩක් කතාව දිහාවට හැරෙමු. පෙම්වතුන් යුවලක් ඉන්නවා. පෙම්වතුන් කිව්වට මේ වැඩිවිය පැමිණි යෞවනයෝ එහෙම නෙවෙයි. හිච්චි ජෝඩුවක්. කොල්ලට අවුරුදු 12යි. අනාථ දරුවෙක්. පහුගිය ග්‍රීෂ්ම සෘතුවෙදි දැන අඳුනගෙන පෑනේ මිතුරු වෙච්ච මේ දෙන්නා,…අහ් කියන්න අමතක වුනානේ. මේ ඇවිල්ලා 1965 අවුරුද්ද හොඳේ. දැන් වැඩේ කියන්නෙ මේ හිච්චි ජෝඩුව තීරණය කරනවා මේ අවුරුද්දේ ග්‍රීෂ්ම සෘතුවෙදි හොරෙන් පැනලා යන්න. වයසේ හැටියටද නේද? මේ කොළුවා මේ වෙද්දි බාලදක්ෂ කඳවුරකට ඇවිත් තියෙන නිසා පැනල යන්න අරගෙන එන්නේ එයාගේ කඳවුරු ආම්පණ්න. එතකොට මේ දැරිවි අරගෙන එන්නේ පොත් හයකුයි, පූසවයි තව අඩුමකුඩුම ටිකකයි විතරයි. පැනලා යද්දි අරන් යන්නෙ ඉතින් වටින කියන දේවල් නොවැ. දැන් මෙයාලගේ අරමුණ ඇවිල්ලා සඳනැගෙන රාජධානිය කියලා තමුන් විසින්ම නම් කරගත්තු, තම දූපතේ තියෙන හුදකලා මූදු බොක්කක් වෙත යන එක.

ඔය ඉතින් ඇති කතාව ගැන කිව්වා. මේ දෙන්නගේ අරමුණ සාර්ථක වෙයිද? උඩු යටිකුරු හැරෙන ගමේ ගම්වැසියෝ මේ දෙන්නව හොයා ගනීද? ඉතින් බාගෙන බලමු නේද? කමෙන්ට් එකක් දාලා ගියොත් ආපහු තව උපසිරැසියක් දෙන්න ඉතින් මම දෙපාරක් හිතන් නෑ ඔන්න.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,472 downloadsDownload Moonrise.Kingdom.2012.SinhalaSubs.Baiscopelk.zip106 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිඳු සඳකැලුම් (චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012/09/17

Subtitles by

චමිඳු සඳකැලුම්

Subtitles

3,472 downloadsDownload Subtitles106 KB

116 comments

  1. yasiru

    maxxa film aka meyka :) jaya wewa

  2. uda

    මෙන්න අපේ සිංහල උපසිරැසි හපනෙක්, තවත් නවතම උපසිරැසියක් අරගෙන ඇවිදිල්ලා.
    එසේ මෙසේ එකක් නොවෙයි 250න් එකක්. 250ට 2012දී එක් වූ තවත් අලුත් වගේම විශිෂ්ට සිනමා සිත්තමක් තමයි මේ...

    සිනමාපටයෙ නමයි මේක දුන්නු කෙනාගෙ නමයි ටිකක් විතර සමයි වගේ. :P

    එහෙමනම් ඉතිං අරුම පුදුම කතාවක පහස විදගන්න මෙන්න ඔබට ලැබෙන විරල අවස්ථාවක්. මෙහි හොද පිටපත් නිකුත් වුණා පමණයි මේ. අපේ පිරිවර වෙඩි වගේ වැඩ!
    ජය වේවා බයිස්කෝප්!
    ජය වේවා සදකැලුම්!

  3. iromi

    ohhhh thnks bro keep it up onna dwnlrd kala ehenam :D

  4. හර්ෂ ද සිල්වා

    තැන්ක්ස් අප්පා හොට් හොට් ඒවා දෙනවට... ගින්දර නේ, චමියා ට බොහොම තුති... බයිස්කෝප් එකට ජය :D :D :D :)

  5. madu rockz

    Maxxa ෆිල්ම් එකක් වගේ එල ඈ....බොහොම ස්තූතියි මචෝ (Y)

  6. Menu1024

    Thank you very much bro :)

  7. elakiri

    පට්ටම ෆිල්ම්ස් දෙන බයිස්කෝප් සැරදේවා!!!!! චමියා කොල්ලා පට්ට හොදේ

  8. Hemal

    Aluth kathawak wage..balama balannamko.thanks me wage kathwak dunnata !

  9. අසංක

    පට්ට පට්ට මචෝ ලොවෙත් නෑ චමියට ජය වේවා

  10. rusuru | රුසිරු

    ඔන්න මචෝ දැන් නම් සයිට් එක පට්ටම පට්ට මම නම් කියන්න දෙයක් නෑ මේ අලුත් කොල්ලා පට්ට හොදේ

  11. vernie

    film එක බලලා කමෙන්ට් කරන්නම්

  12. chamath cafe

    ඔන්න පට්ට පට්ට මේක නිකන් අර ඉනිඩ් ගේ සිව් යහළු වික්‍රම වගේ කතාවක් මම ආසයි හලෝ මේවාට බයිස්කෝප් එක වගේ සහොටත් ජයම වේවා

  13. කැළුම්

    නියමයි කියන්නේ සුපිරි මේක නම් ලොවෙත් නෑ

  14. mudiya / මුදියා

    එල එල චමියෝ.සුපිරි වැඩක්.ජයවේවා.බොහෝ...........ම ස්තූතියි...!

  15. vee

    ජය වේවා බයිස්කෝප් නියමයි නියමයි

  16. ccnp

    meka nam maxxxaaaaaaaaaaaa thhxxx chamidu

  17. හොට්ටා

    මරේ මරු.... :) :)
    සුපිරි සුපිරි බයිස්කෝප්

  18. උදාර

    ලොකු දෙයක් සහෝ මේකට සබ් දුන්න එක ලස්සනම කතාවක් නේ මේක මේ වගේ ඒවා සුපිරි

  19. ganidu

    මෙන්න පිස්සු හැදෙන බයිස්කෝප් නේ දෙන්නේ. බයිස්කෝප් නම් මරුම සයිට් එක මම කැමතිම සයිට් එක මේක

  20. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    අඩේ පට්ට බයිස්කෝප් එකක් වගේ. අනිවා බානවා. ගොඩක් ස්තුති උපසිරැසි වලට හොදේ.

    අහිංසක හිත්නේ.

  21. f_live

    ආහ සබ් එක නම් පට්ට :)

  22. දනුක

    මේක නම් එල කිරි බයිස්කෝප් එකක් :)

  23. wall e

    පට්ට පට්ට සහෝලා නියමයි :) නියමයි :)

  24. pubudu

    thnxxxxx for subs

  25. Dimuth Sanjaya

    Thanx...

  26. rukmal

    chamidu niyamai ney ......

  27. එරංග

    මේක නම් නියමයි වැඩේ ආව ගමන් දීලා නේ චමිදු සහෝට බොහොම තුති වේවා

  28. g-a-n-d-u

    අපේ සෙට් එක නියමයි :) දැන් නියමෙට සබ් දෙනවා නේ

  29. දුමිඳු

    එල කිරි වැඩක්.
    ජය....! :)

  30. MXX

    ලස්සනම ෆිල්ම් එකක් සබ් දුන්න වෙච්ච මහන්සියට පින් අත්වේවා!!!!!!

  31. geeth

    thxxx so much baiscope balannama unnu film akak imdb wala ihalinma dakka meyka

  32. pathum

    එල. -------- මචෝ .

  33. සිංහලයා

    උපරිමයි මචෝ චමිදු දිගටම සබ් දෙන්න වැඩේ එලම කිරි ඔන්න

  34. සරදියල්

    මේක නම් නියම කතාවක් වගේ නැත්තම් මෙච්චර රේටින් ගනීවිද අනිවා හොදම දේ කවදත් අපිට බලන්න හුරු කෙරූ බයිස්කෝප් ඔබට ජයම වේවා

  35. මංජුල

    මෙන්න ෆිල්ම්ස් මැක්සා චමිදු දිනේවා..තව තව සබ් දෙන්නට ලැබේවා!!! :)

  36. chamara

    Wow..maxxa thx chamidu bro

  37. වෙනුර

    famous five :) එකෙත් මේ වගේ ඒවානේ තිබ්බේ..මම හුගක් කැමති අර කෙනෙක් කිවුවා වගේ ඒ වගේ කතාවලට . අගය කරනවා ඔයාගේ කැපවීම

  38. tharanga

    mey awuruude awa hodama film akak meyka top 250walata man danna tharamata films 2kai add uney meykai avenger akai.2012 awa aewa walin.thnxx hoswy hodama dey dena akata.oyage sub maru.digatama subs denna.oyala wagey kattiya mey site akata one.

  39. dj

    අලුත් උනත් හොද දේවල් තෝරලා බේරලා දෙන ඒකයි වැදගත් මෙන්න ෆිල්ම්ස්

  40. quik

    all the best very good film

  41. යසස්

    එලට ඇති සහෝ කතාව නම් ලියලා තියෙනවා මල් 7 යි බලන්නමයි හිතෙන්නේ අනිවා බලනවා මේ වගේ එකක් මිස් කරගන්න තරම් මෝඩ නෑ මන් ජය චමිදු සහෝට

  42. තුසිත

    අනිවා බලනවා මේක :) :) :)

  43. maxy (හේවා ලුණුවිලගේ )

    pattayi aneeee

  44. naleen

    maru film akak

  45. lasidu

    මෙන්න මරු පහරක් බොහෝ පින් වේවා

  46. maduka

    isthuthi macho :) :D

  47. ශ්‍යාමල්

    නියමා....යි හොදේ බොහොම පින්

  48. wow

    බාන්න දැම්ම 300 එක ඒක කොලිටිනේ .. ස්තූතී

  49. gayan

    Imdb patta akakne maru sahola oyalage wadey.thx

  50. bandula

    supiri film akak thanks saholata mey karana sathkriyawata digatama subs denna labeywa kiyala pathanwa

Load more comments